කවුරු හරි දන්න එකෙක් කියපන්කො මූට තියෙන රාජ යෝගය

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    හොරා වගේ හැම ආන්ඩුවේම කැබිනට් ඇමති කෙනෙක් වෙනවා . ඒ වගේම එස්බීලා , රාජිතලා වගේ වැඩිය නෝන්ඩි වෙන්නෙත් නැහැ . කොහොමද බන් මූ මෙහෙම ගේමක් ගහන්නෙ ( මම මුගේ වැඩ ගැන නෙමෙයි අගය කරන්නෙ )

    1659191503318.png
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    හොරා වගේ හැම ආන්ඩුවේම කැබිනට් ඇමති කෙනෙක් වෙනවා . ඒ වගේම එස්බීලා , රාජිතලා වගේ වැඩිය නෝන්ඩි වෙන්නෙත් නැහැ . කොහොමද බන් මූ මෙහෙම ගේමක් ගහන්නෙ ( මම මුගේ වැඩ ගැන නෙමෙයි අගය කරන්නෙ )

    View attachment 180246
    yes
     
    • Like
    Reactions: sakuntha1996

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,862
    113

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,681
    6,468
    113
    අමරවීර කියන්නෙ දකුණෙ රෙජිස්ටර් ඡන්ද බර ගානක් තියෙන පොරක්. හැම දේශපාලකයටම ඒහෙම රෙජිස්ටර් ඡන්ද නැහැ. රෙජිස්ටර් කියන්නෙ අමරිවීර කිව්වොත් පොල්පිිත්ත කටහරි ඡන්දය දෙන මිනිස්සු. අමරවීර කියන්නෙ ඔය අකුරැස්ස වගේ පැතිවල ඉන්න පැණි කියල සාමාන්‍යයෙන් කියන කුලයට අයිති කෙනෙක්. ඉතින් පැණි කුලෙ උන් අමරවීරට මාර සලකනව. අමරවීර උන්ට රජයෙ රස්සා දුන්නා. හැම ආණ්ඩුවක්ම දන්නව අමරවීරගෙ ජන බලය මාර ස්ටෙඩි කියල. ඒ්ක නිසා අමරවීරට ඇමති කමක් දීල සතුටු කරාම අමරවීරගෙ ජන බලය ඒ් ආණ්ඩුවත් ඒක්ක.

    ඔන්න ඔ්කයි රහස.