කවුරු හරි දන්න එකෙක් කියපන්කො මූට තියෙන රාජ යෝගය

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    අමරවීර කියන්නෙ දකුණෙ රෙජිස්ටර් ඡන්ද බර ගානක් තියෙන පොරක්. හැම දේශපාලකයටම ඒහෙම රෙජිස්ටර් ඡන්ද නැහැ. රෙජිස්ටර් කියන්නෙ අමරිවීර කිව්වොත් පොල්පිිත්ත කටහරි ඡන්දය දෙන මිනිස්සු. අමරවීර කියන්නෙ ඔය අකුරැස්ස වගේ පැතිවල ඉන්න පැණි කියල සාමාන්‍යයෙන් කියන කුලයට අයිති කෙනෙක්. ඉතින් පැණි කුලෙ උන් අමරවීරට මාර සලකනව. අමරවීර උන්ට රජයෙ රස්සා දුන්නා. හැම ආණ්ඩුවක්ම දන්නව අමරවීරගෙ ජන බලය මාර ස්ටෙඩි කියල. ඒ්ක නිසා අමරවීරට ඇමති කමක් දීල සතුටු කරාම අමරවීරගෙ ජන බලය ඒ් ආණ්ඩුවත් ඒක්ක.

    ඔන්න ඔ්කයි රහස.
    පැණි කිව්වෙ හකුරු කියන කුලේද ?
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,807
    2,334
    113
    මෙයාට දකුනෙ කුලේ හන්ද චන්ද එනව මොකෙන් ඉල්ලුවත්.අනික උදව්වක් කලොත් ආයි රිටන් එක දෙනව.කෝටි 10ක් වියදන් කලොත් 20ක් රිටන් එක දෙනව.ඉන්වෙස්ට් කරන්න හොද මනුස්සයෙක්.2000 විතර මෙයාට ඉන්වෙස්ට් කරපු මිනිස්සු දැන් කෝටිපතියො.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මුගේ ගෙවල් පැත්තේ මම කාලයක් ජොබ් 1ක් කළා.ගමේ උන් මහින්දලටත් වඩා මූට කැමතියි.මූ ස්වාදීන ඉල්ලුවත් දිනන සීන් එකක් තියෙන්නේ .
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,679
    5,525
    113
    296237098-1414523399050152-2316923493046474328-n.jpg

    296131152-1414523342383491-1277122853913785667-n.jpg
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,692
    28,754
    113
    කුලේ හින්ද හැමදාම දිනනවා. කිසිම ප්‍රතිපත්තියක් නැතිව එන එන එකා ගාව දෙකට තුනට නැවිලා ඇමති කමක් ගන්නවා. Simple :lol:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,581
    14,518
    113
    මූ රටේ විශාල ආහාර අර්බුධයක් එනව කියල කියන්නෙත් හිනා වෙවී... 226 ටම රාජ යෝග තමයි ඉතිං :lol:
     
    • Haha
    Reactions: sakuntha1996

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,203
    956
    113
    අමරවීර කියන්නෙ දකුණෙ රෙජිස්ටර් ඡන්ද බර ගානක් තියෙන පොරක්. හැම දේශපාලකයටම ඒහෙම රෙජිස්ටර් ඡන්ද නැහැ. රෙජිස්ටර් කියන්නෙ අමරිවීර කිව්වොත් පොල්පිිත්ත කටහරි ඡන්දය දෙන මිනිස්සු. අමරවීර කියන්නෙ ඔය අකුරැස්ස වගේ පැතිවල ඉන්න පැණි කියල සාමාන්‍යයෙන් කියන කුලයට අයිති කෙනෙක්. ඉතින් පැණි කුලෙ උන් අමරවීරට මාර සලකනව. අමරවීර උන්ට රජයෙ රස්සා දුන්නා. හැම ආණ්ඩුවක්ම දන්නව අමරවීරගෙ ජන බලය මාර ස්ටෙඩි කියල. ඒ්ක නිසා අමරවීරට ඇමති කමක් දීල සතුටු කරාම අමරවීරගෙ ජන බලය ඒ් ආණ්ඩුවත් ඒක්ක.

    ඔන්න ඔ්කයි රහස.
    මේ කියන කතාව ඇත්තද කියන්න දන්නෙ නෑ. ඇත්තනම් මේ රට හදන්න බෑ බන් තව කල්පෙකටවත්. ඔයවගේ අදහස් තියන නාකි හම්පඩයොත් එක්ක

    මන් අහල තියන විදියට ඕකා දේසපාලනේට එන්න කලින් බස් කොන්දොස්තර කෙනෙක්.

    ජීවිතේටම එකම එක පාරක් ඕකව හමුවෙලා තියනවා දන්නකෙනෙක්ගේ උත්සවයකදී. එදානම් හිතුනා අනෙක් ඇමතියොත් එක්ක බලනකොට පොලොවෙ පයගහල ඉන්න නිහතමානී එකෙක් කියල..
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    කුල කේස් එක උපරිම තියෙනවා කුලේ අදිනවා යටින් ඡන්දෙ කාලෙට. රස්සා නම් දෙනවා හෝ ගාලා. ඡන්ද පදනමක් තියෙනවා බඩු බෙදලාම තමයි හදා ගත්තේ. පොඩි කුඹුරක් කරගෙන හිටියේ. බස් කොන්දොස්තර කමකුත් කරලා තියෙනවා. මහින්ද පොරව දවසක් වාහනේ දාගෙන ගිහිල්ලා දේශපාලනයට ඇවිත් තියෙන්නේ එහෙම. අන්තිමට මහින්දවත් පාවා දුන්නා දැන් සිරාටත් ඇරලා ඉන්නේ වාසි පැත්තට හෝයියා. රාජපක්ෂලට වඩා සල්ලි තියෙනවා 🙂 එක කොල්ලයි කොල්ලා නම් හැංගිලා සුපිරි සැප ගන්නවා. වාහන හොයන්න ඕන අන්න උගේ. 😂 මුගේ ගෑනී ඩයිවර් එක්ක පැනලා ගියා. අලුතින් කෑල්ලක් ගෙනාවා ලගදි . කොලු සීන් එකකුත් තියෙනවා මුගේ බඩවල් අත ගානවා මිනිස්සුන්ගේ 😂 නාමල් ඇතුළට දාලා පාටි දැම්මා මුගේ කොල්ලා තමා හම්බන්තොට අනාගතේ කියලා 😂 කොල්ලා දේශපාලනයට බස්සලා තියෙන්නේ මුගෙන් පස්සේ පාර්ලිමේන්තුවේ 😬
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ලෑජ්ජා නෑති කම කොන්දක් නෑති කම නෝන්ජල් කම. මතකනේ වේදිකාවේ ඈඩුව ඈඩිල්ල
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,307
    21,302
    113
    මූට චන්ද තියෙනවා බන්. ඒ පැත්තෙ උන් ගොඩක් කැමතියී මූට. එක පාරක් මූ නාල්ට වඩා චන්ද අරගෙන නාමල් එක කරන්න ඕන නිසා මුගේ මනාප අඩු කරලා නාමල් ට දාපු සීන් එකකට් තමයි මන් හිතන්නෙ මූ රාජපක්ශලා එක්ක ඔරොප්පු උනේ. හරියටම දන්නෙ නෑ මටත් කිව්වෙ ඒ පැත්තෙ එකෙක්. 🌚🌚🌚
     
    • Like
    Reactions: sakuntha1996

    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    578
    93
    තිත්ත වුනොත් මේ පරිගණක යුගයේ තියෙන ඇත්ත කියන්නම්. හැමදාම එන්නෙත් බලවත් වෙන්නෙත් කුලය කියන සාධකය මත. මීට වැඩිය මම කියන්නේ නෑ. දන්න කට්ටිය හොයල බලාගන්න ්‍රී ලංකාවේ දේශපාලනයේ කුල සාධකයේ බලපෑම ගැන ලියන්ඩ හොඳ උදාහරණයක්. ඔහොම හිටියට මෙයාල ගෙවන සුපිරි ජීවිත බලන්න ඕනේ නම් මෙයාගේ පුත්‍ර රත්නයගෙ insta පොඩ්ඩක් බලන්න.
     
    • Like
    Reactions: sakuntha1996

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,527
    6,388
    113
    මේ කියන කතාව ඇත්තද කියන්න දන්නෙ නෑ. ඇත්තනම් මේ රට හදන්න බෑ බන් තව කල්පෙකටවත්. ඔයවගේ අදහස් තියන නාකි හම්පඩයොත් එක්ක

    මන් අහල තියන විදියට ඕකා දේසපාලනේට එන්න කලින් බස් කොන්දොස්තර කෙනෙක්.

    ජීවිතේටම එකම එක පාරක් ඕකව හමුවෙලා තියනවා දන්නකෙනෙක්ගේ උත්සවයකදී. එදානම් හිතුනා අනෙක් ඇමතියොත් එක්ක බලනකොට පොලොවෙ පයගහල ඉන්න නිහතමානී එකෙක් කියල..
    Mu habai anith un tharam raja ushne ihata gahapu ekek nemei... Matath personally minihawa meet wela wada wagayak kara ... E athin naraka minihek nemei
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මූට චන්ද තියෙනවා බන්. ඒ පැත්තෙ උන් ගොඩක් කැමතියී මූට. එක පාරක් මූ නාල්ට වඩා චන්ද අරගෙන නාමල් එක කරන්න ඕන නිසා මුගේ මනාප අඩු කරලා නාමල් ට දාපු සීන් එකකට් තමයි මන් හිතන්නෙ මූ රාජපක්ශලා එක්ක ඔරොප්පු උනේ. හරියටම දන්නෙ නෑ මටත් කිව්වෙ ඒ පැත්තෙ එකෙක්. 🌚🌚🌚
    මචන්..කවුරු කිව්වත් මෙන්න මේ කතාව පිළිගන්න එපා.චන්ද ගණන් කරද්දී ලංකාවේ වංචා වෙන්නෙම නැති තරම්..වටේ හැමපක්ෂේම නියෝජිතයෝ ඉන්නවා..කොහෙදිද ඔය හොර චන්ද දාන්නේ.ඕව තඩි නයි
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,307
    21,302
    113
    මචන්..කවුරු කිව්වත් මෙන්න මේ කතාව පිළිගන්න එපා.චන්ද ගණන් කරද්දී ලංකාවේ වංචා වෙන්නෙම නැති තරම්..වටේ හැමපක්ෂේම නියෝජිතයෝ ඉන්නවා..කොහෙදිද ඔය හොර චන්ද දාන්නේ.ඕව තඩි නයි
    හොර චන්දනෙමෙයි මචන් මනාප ගොඩවල් වල කේස් එකක් අර කලින් පාර රෝසිගේ චන්ද රනිල් ට ගනන් කරා කියල කතාවක් ගියේ ඒ වගේ කේස් එකක් කොහොම උනත් ඉතින් පිලිගන්නත් බෑ නොගෙනත් බෑ ඇහෙන නිව්ස් වල හැටියට 🤐🤐🤐