කවුරු හරි දන්න එකෙක් කියපන්කො මූට තියෙන රාජ යෝගය

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast

    ජනපති රනිල්ගේ ආර්ථික දැක්ම විශිෂ්ඨයි… අසනීප මහින්ද රාජපක්‍ෂ දේශපාලනයෙන් විශ‍්‍රාම ගත යුතුයි..- අමරවීර

    July 31, 2022 at 3:00 pm | lanka C news
    ජනපති රනිල්ගේ ආර්ථික දැක්ම විශිෂ්ඨයි… අසනීප මහින්ද රාජපක්‍ෂ දේශපාලනයෙන් විශ‍්‍රාම ගත යුතුයි..- අමරවීර

    රට ආර්ථික වශයෙන් කඩා වැටුණු සෑම අවස්ථාවකදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහාතා එතුමන් ගේ විශිෂ්ඨ ආර්ථික දැක්ම උපයෝගි කරගෙන යළි ආර්ථිකය ගොඩනඟා රටේ අනාගතය සුරක්ෂිත කළ බව කෘශිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

    2001 වසරේ මෙරට ආර්ථිකය රින වර්ධනයක් පෙන්නුම් කරමින් දැවැන්ත ආර්ථික පසුබැසිමකට ලක් වු අවස්තාවේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත්ව ඒ තත්ත්වය වෙනස් කරමින් රටේ ආර්ථිකය ගොඩනැගු බව ඇමතිවරයා පැවසිය.

    යල්පැන ඇති සමාජවාදි ආර්ථික ප්‍රතිපත්ති මගින් බංකොලොත් වු රටක් ගොඩනැගිය නොහැකි බවත් නව ලිබරල්වාදි ආර්ථික ප්‍රතිපත්ති මගින් පමනක් බංකොලොත් වු රටක් ගොඩනැගිය හැකි බව හෙතෙම වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසිය.

    මෙරට තෙල් අර්බුදයට කඩිනම් විසදුම් සේවිමට නම් රුසියානු ණය යෝජනා ක්‍රමය යටතේ තෙල් ලබාගැනිමට ගිවිසුම් ගත විය යුතු බවද රාජපක්ෂ පවුල විශාල ජනතා අප්‍රසාදයකට ලක් වි ඇති නිසා සහ අයහපත් සෞඛ්‍ය තත්ත්වයද සැලකිල්ලට ගෙන මහින්ද රාජපක්ශ මහාතා දේශපාලනයෙන් විශ්‍රාම ගැනිම කාලෝචිත බවද ඇමතිවරයා පැවසිය.

    හෙතෙම මේ අදහස් දැක්වුයේ ඊයේ(30)අගුණුකොළපැලැස්ස ප්‍රදේශයේ පැවති ශ්‍රි.ල.නි.ප හමිබන්තොට දිස්ත්‍රික් කොට්ඨාස සංවිධායකවරුන් ගේ හමුවක් අමතමින්ය.

    – සුසන්ත විජේතුංග
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,807
    2,334
    113
    කුල කේස් එක උපරිම තියෙනවා කුලේ අදිනවා යටින් ඡන්දෙ කාලෙට. රස්සා නම් දෙනවා හෝ ගාලා. ඡන්ද පදනමක් තියෙනවා බඩු බෙදලාම තමයි හදා ගත්තේ. පොඩි කුඹුරක් කරගෙන හිටියේ. බස් කොන්දොස්තර කමකුත් කරලා තියෙනවා. මහින්ද පොරව දවසක් වාහනේ දාගෙන ගිහිල්ලා දේශපාලනයට ඇවිත් තියෙන්නේ එහෙම. අන්තිමට මහින්දවත් පාවා දුන්නා දැන් සිරාටත් ඇරලා ඉන්නේ වාසි පැත්තට හෝයියා. රාජපක්ෂලට වඩා සල්ලි තියෙනවා 🙂 එක කොල්ලයි කොල්ලා නම් හැංගිලා සුපිරි සැප ගන්නවා. වාහන හොයන්න ඕන අන්න උගේ. 😂 මුගේ ගෑනී ඩයිවර් එක්ක පැනලා ගියා. අලුතින් කෑල්ලක් ගෙනාවා ලගදි . කොලු සීන් එකකුත් තියෙනවා මුගේ බඩවල් අත ගානවා මිනිස්සුන්ගේ 😂 නාමල් ඇතුළට දාලා පාටි දැම්මා මුගේ කොල්ලා තමා හම්බන්තොට අනාගතේ කියලා 😂 කොල්ලා දේශපාලනයට බස්සලා තියෙන්නේ මුගෙන් පස්සේ පාර්ලිමේන්තුවේ 😬
    කෝමද වාහන සෙට් එක.දේපල ඒම නැති තැනක් නැද්ද මන්ද.
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    දකුණේ කුලවාදයෙන් මැකිලා යවන්න ඔය හිටපු හැමේම උත්සාහ කළත් තියෙන මනුස්සකම නිසා තාමත් රැදිලා ඉන්න අවංකවම නිහතමානි මිනිහෙක්.
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මූට චන්ද තියෙනවා බන්. ඒ පැත්තෙ උන් ගොඩක් කැමතියී මූට. එක පාරක් මූ නාල්ට වඩා චන්ද අරගෙන නාමල් එක කරන්න ඕන නිසා මුගේ මනාප අඩු කරලා නාමල් ට දාපු සීන් එකකට් තමයි මන් හිතන්නෙ මූ රාජපක්ශලා එක්ක ඔරොප්පු උනේ. හරියටම දන්නෙ නෑ මටත් කිව්වෙ ඒ පැත්තෙ එකෙක්. 🌚🌚🌚
    ගිය සැරේ ඔහොම කතාවක් ගියේ. අමරෙගෙ උන් ගොතපු කතාවක් එහෙම ඡන්ද ජිල්මාට් දාන්න බෑ යකෝ අද කාලේ 😂 රහසේ කරන වැඩ නෙවෙයි ඕවා

    කෝමද වාහන සෙට් එක.දේපල ඒම නැති තැනක් නැද්ද මන්ද.
    දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් ගහපුවා තමා 😂 හොයනවා නම් අන්න මිනිස්සුන්ගේ සල්ලි 😂
    ------ Post added on Aug 1, 2022 at 8:10 AM

    හොර චන්දනෙමෙයි මචන් මනාප ගොඩවල් වල කේස් එකක් අර කලින් පාර රෝසිගේ චන්ද රනිල් ට ගනන් කරා කියල කතාවක් ගියේ ඒ වගේ කේස් එකක් කොහොම උනත් ඉතින් පිලිගන්නත් බෑ නොගෙනත් බෑ ඇහෙන නිව්ස් වල හැටියට 🤐🤐🤐
    හැම පක්ෂෙම උන් බලන් ඉන්නවා මනාප ගණන් කරද්දී ඉතින් කොහොමද හොර කරන්නේ 🙄 කවුරු හරි උබව අන්දලා 😂
    ------ Post added on Aug 1, 2022 at 8:14 AM
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,607
    17,689
    113
    Auckland
    පොලිටික් වල ගොබ්බයො වගේ සෙට් එක කරන්නෙ උන්ගෙ චන්ද විකුනන එක. ආය අර නිදා වැටෙන නිමල් සිරිපාලයා වගේ උන් තියන් උන්නෙ උන්ට කන්න කටු ටිකක් දුන්නම ශුවර් එකට අත උස්සනව පාර්ලිමේන්තුවේදි. ඒකයි.

    දේශපාලනයේදි බලය කියන්නෙ චන්ද. එලියෙත් එහෙමයි ඇතුලෙත් එහෙමයි. ඔය වගේ පතෝල ඩයල් සෙට් එකක් වට කරන් ඉන්න නිසයි මහින්දයා සෑහෙන්න බලවත්. ඌ කරන්නෙ උගෙ වටේ උන්ට දොලපිදේනිය දීල උගේ බලය තහවුරු කරන් ඉන්න එක.
     
    • Like
    Reactions: sakuntha1996

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    දකුණේ කුලවාදයෙන් මැකිලා යවන්න ඔය හිටපු හැමේම උත්සාහ කළත් තියෙන මනුස්සකම නිසා තාමත් රැදිලා ඉන්න අවංකවම නිහතමානි මිනිහෙක්.
    මනුස්සකම නෙවෙයි විගණනය කරපල්ලා බස් කොන්දොස්තර බිලියනපතියෙක් උනේ කොහොමද කියලා

    පොලිටික් වල ගොබ්බයො වගේ සෙට් එක කරන්නෙ උන්ගෙ චන්ද විකුනන එක. ආය අර නිදා වැටෙන නිමල් සිරිපාලයා වගේ උන් තියන් උන්නෙ උන්ට කන්න කටු ටිකක් දුන්නම ශුවර් එකට අත උස්සනව පාර්ලිමේන්තුවේදි. ඒකයි.

    දේශපාලනයේදි බලය කියන්නෙ චන්ද. එලියෙත් එහෙමයි ඇතුලෙත් එහෙමයි. ඔය වගේ පතෝල ඩයල් සෙට් එකක් වට කරන් ඉන්න නිසයි මහින්දයා සෑහෙන්න බලවත්. ඌ කරන්නෙ උගෙ වටේ උන්ට දොලපිදේනිය දීල උගේ බලය තහවුරු කරන් ඉන්න එක.
    මූ මහින්දව පාවා දුන්නා. මහින්ද තමයි පාරක් අයිනේ ඉන්නකොට දවසක් වාහනේ දාගෙන ගිහිල්ලා. ඊට පස්සේ දේශපාලනයට ගෙනත් තියෙන්නේ. පට්ට හොරෙක් මූ රාජක්ෂලට වඩා සල්ලි තියෙනවා
    ------ Post added on Aug 1, 2022 at 8:18 AM
     
    • Like
    Reactions: sakuntha1996