කවුරු හරි මේක දන්නවද?

crazyman

Member
Nov 20, 2010
129
2
0
කවුරු හරි මේක දන්නවද?

ගංගාරාම පන්සලේ පොටෝස් ගන්න දෙනවද?
වෙඩින් නම් තහනම් කියල කියනව. නිකන් පොටොස් ගන්න අව්ලක් නැද්ද?

දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න . .
 

Mathupala.

Junior member
  • Dec 28, 2010
    393
    21
    18
    උබ කියන්නේ සීමාමාලකය ලගද ? එකේනං කිසි අව්ලක් නැතුව ගන්න පුළුවන්