කවුරු හරි මේක දන්නවද? ගංගාරාම පන්සලේ පොටෝස් ගන්න දෙනවද? වෙඩින් නම් තහනම් කියල කියනව. නිකන් පොටොස් ගන්න අව්ලක් නැද්ද? දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න . .