කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

fever

Active member
  • Mar 29, 2008
    378
    37
    28
    ubala kohoma hari liyapalla ublata kohoma weida danne nane? man kiwwe ape thibuna widiya.....mata hithuna hatiyata e papers hadala thibune hodata lakunu ganna 500kata wage thama. ethakota anith unwa nikanma kapanna puluwan ne...
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,856
    6,141
    113
    එහෙනම් හැමෝටම බෙස්ට් ඔෆ් ලක් කිව්ව ... හොඳට ලියපල්ල ... එහෙනම් අපි කැපුනා :P:P
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    57624.gif
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,856
    6,141
    113
    කොහොමද වැඩේ, ආතල් ගොඩායි නේ .... Physics වලින් එක ගානක් වත් ආවෙ නෑ, කාලය-වේගය අතර සම්බන්ධතා කිසි දෙයක් නෑ, අවකාශ තර්කන එක ගානක් නෑ, කොටින්ම කිව්වොත් හිතල හදන්න ගණන් එකක් වත් ආවෙ නෑ, coding - decoding එකක්වත් නෑ, අංක රටා සහ තර්කන රාමු දෙකක් ආව එච්චරයි, පේපරෙන් භාගෙට භාගයක් සිංහල සම්බන්ධ ඒවා ......... ගොන්ම පේපර් එකක්.... ඕනෑවට වඩා පේපරේ ගොන් උනාමත් අමාරු වෙනව..... පාස්ද ෆේල්ද බලන්න රිසල්ට්ස් එනකන්ම ඉන්න වෙනවා ..... ලොල්ම තමයි :baffled:
     

    fever

    Active member
  • Mar 29, 2008
    378
    37
    28
    කොහොමද වැඩේ, ආතල් ගොඩායි නේ .... Physics වලින් එක ගානක් වත් ආවෙ නෑ, කාලය-වේගය අතර සම්බන්ධතා කිසි දෙයක් නෑ, අවකාශ තර්කන එක ගානක් නෑ, කොටින්ම කිව්වොත් හිතල හදන්න ගණන් එකක් වත් ආවෙ නෑ, coding - decoding එකක්වත් නෑ, අංක රටා සහ තර්කන රාමු දෙකක් ආව එච්චරයි, පේපරෙන් භාගෙට භාගයක් සිංහල සම්බන්ධ ඒවා ......... ගොන්ම පේපර් එකක්.... ඕනෑවට වඩා පේපරේ ගොන් උනාමත් අමාරු වෙනව..... පාස්ද ෆේල්ද බලන්න රිසල්ට්ස් එනකන්ම ඉන්න වෙනවා ..... ලොල්ම තමයි :baffled:

    apita thibuna ekamada adath thibune? Anthimatama thibuna prashne mokakda?
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    කාට හරි Customs යන්න උවමනාවක් තියෙනවා නම් හොඳම දේ දැන් ඉඳලම කෑවා හරි අල්ලාගෙන නම දාගන්න එක. ඔය මොන exam ලිව්වත් කොච්චර ලකුණු ගත්තත් අන්තිම ඕකට ගන්නේ දේශපලයන කල හෝ හොඳින් සම්බන්ධතා සහිත පුද්ගලයින් පමණයි.

    විභාගයෙන් පාස් වුනු ඉතාම සීමිත පිරිසක් එහෙන් මෙහෙන් අරගෙන පත්වීම් ලබාදෙන අතර බහුතරය ගනු ලබන්නේ ඉහත දැක්වූ තත්වයන් මතයි.

    මෙය හුදෙක් ආතල් එකට දැමු පොස්ට් එකක් නොවන බව කරුණාවෙන් සලකන්න. මන්ද පසුගිය වර සහකාර රෙගු අධිකාරී විභාගයෙන් ඉහලම ලකුණු ලබා සම්මුඛ පරීක්ෂණයේ පළමු දින 3 වන අදියරේ සම්මුඛ සාකච්චාවට ගිය මගේ නම කපා හැර ඒ වෙනුවට වෙනත් අයෙකුගේ නමක් යොදා මා හට එම අවස්තාව අහිමි කරන ලදී.

    ඒ වගේම පත්වීම් ලිපි තැපැල් කෙරීමට සතියකට පෙර එවකට අධ්‍යක්ෂ ජනරාල් සුධර්මා කරුණාරත්න මහත්මිය විසින් තෝරාගන්න ලද ලැයිස්තුව වෙනස් කොට සතියක වැනි කෙටි කාලයකදී ලැයිස්තුව උඩු යටිකුරු විය.

    එම ලැයිස්තුව වෙනස් කිරීම සඳහාම ලිපි තැපැල් කිරීම ප්‍රමාද කොට වෙනත් අධ්‍යක්ෂ ජනරාල් කෙනෙකු පත්කර සතියක් ඇතුලත පත්වීම් ලිපි තැපැල් කොට උත්සවයද මසකට අඩු කාලයකදී පැවැත්විය.

    මෙම සමහර කරුණු බොහොමයක් එවකට gov (dot) lk වෙබ් අඩවියේ වාර්තාවූ හෙයින් එම වෙබ් අඩවියද වස දැමුණි.
    ඒ වගේම අපගේ විභාගයේ ප්‍රතිපලයද මා හට පැමිණියේ පත්වීම් ලබාදී මාස තුන හතරකට පසුවය.

    පුදුම දෙය වන්නේ මගේ ලකුණු ප්‍රමාණය කඩයිම් ලකුණු ප්‍රමාණයට වඩා 1 ක් අඩු වීමයි. ඒමඟින් මම තීරණය කලේ සිදුවූ සියල්ල සත්‍යයක් බවත්, මම දන්නා වෙනත් පුද්ගලයෙක් (අද ඔහු සහකාර අධිකාරී වරයෙකි) විභාගයවත් නොලියා පත්වීම ලබා ගැනීමෙන් එම හොර වැඩ තවත් සනාත වීමත්ය.

    එම නිසා කලින් ලැහැස්ති වී වැඩ කිරීමෙන් ඔබගේ තනතුර ලබාගත හැකිවෙයි.

    ** මගේ උස අඩි 5 අඟල් 11 වන නමුත් මගේ උස මැනීමට සිටි පුද්ගලයා මිටි හෙයින් ඔහු මගේ උස මැන කිවේ 5 10 කාලක් බවයි. මේ සියල්ල සිහවට කරුණු වේ.....:D:D:D:D
     
    Last edited:
    • Like
    Reactions: Rex921

    dentis

    Active member
  • Nov 21, 2013
    311
    101
    43
    ne custom officers lage duty gena tibbe.paper ekatama tibbe ekai tawa dialogue ahekui witrai.umbala antimata tibba magula kalada english eke?