කස්ටම් එකේ ගාස්තුව...

liosri

Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    කස්ටම් එකේ ගාස්තුව...

    මචන්ලා ඩුබායි වලින් පාවිච්චි කල ෆෝන් දෙකක් බොක්ස් නැතිව කුරියර් කලොත් මෙහෙන් මට කස්ටම් එකට ගෙවන්න වෙනවද? කීයක් විතර ගෙවන්න වේවිද? කවුරුත් දන්නවා නම් කියන්න පුළුවන් ද??? ප්ලීස්..
     

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    හොයා ගත්තා, ගෙන්වන procuct එකේ වටිනා කමට 4% එකතු වෙනවා ඔන්න.