කස්ටම් එකේ බඩු ටික..
මචන් මම සප්ලිමන්ට් වගයක් ඕඩ කලා දැන් ඒව ටික කස්ටම් එකේලු.. මම මීට කලින් මෙහෙම ඒව ඕඩ කරල නෑ.. එයාල ලියුමක් එවල තියෙනව රේගු බදු ගෙවල අරන් යන්න කියල.. මට සෑහෙන ගානක් ගෙවන්න වෙයිද බන්.. සප්ලිමන්ට් 2 ට 35000 ක් එකක් 17 ක් වගේ වෙන්ව මට මේවගෙ වටිනාකමින් කොච්චර ගානක් ගෙවන්න වෙයිද බන්.. අනික එතනට ගිහින් ගන්නකොට කොහොමද ඒක වෙන procedure එක