කස්ටම් එකේ බඩු ටික..

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    කස්ටම් එකේ බඩු ටික..

    මචන් මම සප්ලිමන්ට් වගයක් ඕඩ කලා දැන් ඒව ටික කස්ටම් එකේලු.. මම මීට කලින් මෙහෙම ඒව ඕඩ කරල නෑ.. එයාල ලියුමක් එවල තියෙනව රේගු බදු ගෙවල අරන් යන්න කියල.. මට සෑහෙන ගානක් ගෙවන්න වෙයිද බන්.. සප්ලිමන්ට් 2 ට 35000 ක් එකක් 17 ක් වගේ වෙන්ව මට මේවගෙ වටිනාකමින් කොච්චර ගානක් ගෙවන්න වෙයිද බන්.. අනික එතනට ගිහින් ගන්නකොට කොහොමද ඒක වෙන procedure එක
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මේකේ පරණ ත්‍රෙඩ් වගයක් තිබ්බා කස්ටම් එකේ ඔය වගේ ප්‍රශ්න ආපු අය විසඳ ගත්ත විදිහ එක්ක දාපු..
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    udenma giyoth vadi velawak inna venne na vinadi 10,15 kin karaganna puluwan. lunch time eka lan vela giyoth loku kattak kanna venawa.un kaala naala enakal ubata balan inna wenawa.
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මට කියපන් කස්ටම් එකේද cme එකේද බඩු දැන් තියෙන්නේ
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ehe gihin directly katha karanne, loku tax ekak dana ekak nehe, uparima 1000k-2000k gahai, tax rate eka wedi kiala hitenawanam ehenan customs director wa gihin hamba wenna.