කස්ටිය ෆේස්බුක් කොමෙන්ට් ටිකක් දාමු.

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    හැමොටම බෑ මහත්තයෝ වෘෂණ කෝෂ දන් දීලා මෙහෙම සතුටින් ජීවිතය ගත කරන්න...මේ මල්ලිට හැමෝම ,like එකක් දාලා සුබපතමු.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    අංග ලෝකේ රජු, කාන්තා ඇසුරට දැඩි සේ ප්‍රිය කරන මොහු විනෝදාංශය ලෙස සමාජශාලා නළඟනන් සමගම මිලට ගනී. මොහුගේ ප්‍රියතම ව්යාපාරය නම් කාන්තාවන්ගේ ඇඳුම් මාරු කරන කාමර වලට සීසීටීවී සවි කිරීමයි, එයින් අහිංසක සතුටක් ලබන මොහු එම වීඩියෝ විකිණීමෙන් ලැබෙන ආදායම පාසැල් ළමුන්ට නොමිලේ මත්කුඩු ගැනීමට පරිත්‍යාග කරයි පාසල් ළමුන්ගේ රොබින්හුඩ් මොහුයි. කුඩුකාරයින්ට, තැරැව්කාරයින්ට වැටෙන ලයික් වැනි අවංක පුද්ගලයින්ට නොවැටෙයි.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ගෙදරදීම බබෙක් හදාගමු
    1f612.png
    😒
    1f612.png
    😒
    1f608.png
    😈
    අවශ්‍ය ද්‍රව්‍ය -
    ~ ඩබල් ලේයර් මෙට්ට 01
    ~ පුළුං කොට්ට 02
    ~ තේක්ක ඇදන් 01
    ~ නහවා ගත් බිරිඳ 01
    සාදාගන්නා ආකාරය
    1f449.png
    👉
    1f447.png
    👇
    පළමුව තේක්ක ඇඳ මතට මෙට්ටය දමා, ඊට උඩින් කොට්ටා දෙක දමා ගනින
    1f612.png
    😒 ඉන් පසුව හොදින් නහවා ගත් බිරින්දෑ ඇඳ මතට දමා ගන්න
    1f608.png
    😈 පසුව දොරගුලු දමා
    1f60b.png
    😋 විදුලි පහන් නිවා දමන්න
    1f648.png
    🙈
    අවසාන වශයෙන් නහවා ගත් බිරිඳට මෝල් ගහෙන් කොටා මාස දහයක් මඳ ගින්නේ තබා ගන්න
    1f607.png
    😇
    (සැ.යු. මෙය ගෙදරදී මෙන්ම ඉන් පිටතදීද අත්හදා බැලිමේ හැකියා ඇත)
     

    dikdok

    Active member
  • Feb 20, 2012
    379
    25
    28
    ලිප් බොක්කේ
    බෝහෝ කාලයක් ගූද මාර්ගේ ආදයම් මාර්ගේ කරගෙන ජීවත් මේ තරූණයා මීට වසර කීපයකට ඉහතදී ගූද මාර්ගයේ ඇතීවූ දරූණූ කූශ්ඨ් රෝගයක් නීසා ,නීසී ආදයම් මාර්ගයක් නොමැතීව මොහූ ගතකරන්නේ ඉතාමත් කටූක ජීවීතයකී. මොහූ හට උපකාර කීරීමට හැකී අයෙක් සිටීනම් 0758967341 අංකයට ඇමතුමක් දෙන්න.නැතීනම් මෙය share කර සහායෝගයක් ලබාදෙන්න යාලූවනේ.
    😝😝😝😝😃😃
     

    dikdok

    Active member
  • Feb 20, 2012
    379
    25
    28
    ලිප් බොක්කේ
    යාළුවනේ මෙයා අපේ පන්සලේ පොඩි සාධුගෙ ඇටේ මිරිකලා පොඩි සාධු තාම ලෙඩ ඇදේ.. මෙයා මෙහෙම කරන්නෙ මෙයාට තියෙන පර්සනලිටි මෙන්ටල් ඩිසෝඩර් කියන ලෙඩේ නිසා. මේ වගේ අය සමාජයෙන් කොන් කරන්න එපා. ඇටේ පරිස්සම් කරන් එයාලා එක්ක කතාකරන්න. බුදුසරණයි ඔයාලට.
     

    dikdok

    Active member
  • Feb 20, 2012
    379
    25
    28
    ලිප් බොක්කේ
    කාමුක චිත්‍රපට වල රගපාන නලු නිලියන්ට තියෙන ඉල්ලුම මේ වගේ ගමේ වල් චරිත රගපාන අහිංසක තරුණයන්ට නෑ.. කාමුක චිත්‍රපට ක්ෂේත්‍රයේ ඉදිරියටම යන්න අාශිර්වාද ලැබේවා මිතුර...😂😂😂
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    පරණ photo ඇදීම පිලිබඳ ලාංකික දේශපාලකයන්ගේ අදහස්....

    1.මහින්ද රාජපක්ශ.....
    අපේ කාලේ මෙහෙම පරණ photo ඇද්දේ නෑ හාන්දුරුවනේ... වෙනස සැපද???

    2.සරත් ෆොන්සේකා....
    පරණ photo අදින කාලකන්නි කලවැද්දා මට අහුඋනොත්! පාදඩයා!

    3.ලක්ශ්මන් කිරිඇල්ල....
    පරණ photo අදින්න ඕනෙ ගොනෙකුට පුලුවන්.

    4.රවී කරුනානායක....
    මෙහෙම photo දැම්මා කියලා මට මතක නෑනේ

    5.මන්ගල සමරවීර....
    පරණ photo අදින මල්ලිලාට අපි හරි ආදරෙයි

    6.එස්.බී.දිසානයක....
    පරණ photo අදින උන්ව හගුරන්කෙතට ගෙන්නලා නිරුවත් කරලා පාර මැද්දෙ දණ ගස්සවලා පිස්සෙක් වගේ පිස්සෙක් වගේ ඇවිද්දනවා

    7.විමල් වීරවංශ....
    මේක වෙන්න දෙන්න බෑඈඈඈ..... පරණ photo අදින්න දෙන්න බෑ... අම්මෙ තාත්තෙ අයියෙ අක්කෙ නන්ගි මල්ලි.මේව විදේශ කුමන්ත්‍රන.

    8.මෛත්‍රීපාල සිරිසේන...
    පරණ photo ඇදලලු නේ හිටං...
    මාත් පත්තරෙන් දැක්කෙ හිටන් ....

    9.චන්ද්‍රිකා කුමාරතුන්ග...
    පරණ photo ඇදපු එකෙක් තුනෙන් දෙකක් ඉවර කලේ මං.

    10.අනුර කුමාර...
    පරණ photo අදිනවට අපේ ගම්වල කියන්නෙ කබ්බො ෆෝම් කරනව කියල කබ්බො... අම්මපා...

    11.වාසුදේව නානායක්කාර....
    මොන &%$* ද පරණ photo ඇද්දේ?

    Last but not least,

    Namal Rajapaksa
    පරණ photo අස්සේ මේ අයියලා මගේ රත්තරං අස්සයා හොයනවා
     
    • Like
    Reactions: nrjayasinghe

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    කුක්කු ටොපි හදමු
    ඔව් ඔව් කුක්කු ටොපි තම හදන්නේ. කිරි ටොපි කියමුකෝ උබලට ලජ්ජා හිතෙයිනේ


    මං අවශ්‍ය දේවල් සප්ලයි කරා අම්ම තමා හැදුවේ... මං උදව් උනා.
    උපුටා දමමි

    ඕනේ මෙන්න මේවා
    1. ලොකු කුක්කු එකයි (මචන් මිල්ක්මෙඩ් හොදේ)
    2. සිනි 300g විතර
    3.පාන්පිටි 250ක් වගේ
    4.මාගරින්
    5.කජු වර්ග අරව මෙව්වා
    6.වතුර කෝප්ප 1ක් 1/2ක්

    හදමු එහෙනම්..

    1. මුලින්ම වතුර ටික රත්වෙනකන් ඉදල එකට සිනි ටික දාල සිනි කට අහුවෙන්නේ නැති වෙනකන් උනුකරගන්න..



    2.මාගරින් ටිකකුත් එකතු කරන්න





    3.සිනි පදම එනකන් උණු උනාම කුක්කු ටින් එක දාල ආයි කලවන් කරන්න..



    4.ඒ එක්කම පාන් පිටි එකතු කරගෙන කැටි හිටින්නේ නැති වෙන්න හොදට කලවන් කරන්න..





    5.ගින්දර ටිකක් අඩුකරගෙන කජු එකතු කරගන්න..මෙහෙ දැම්මේ නෑ. ආර්ථිකේ හරි දරිනුයි



    6.හොදට ගන වෙනකන් අතේ නොඇලෙන ගානට එනකන් ලිපේ තියන් කලවන් කරන්න.මේ පදම එනකන්



    7.රස්නේ පිටින්ම තැටියකට හලාගෙන තුනි කරගන්න.. නිවෙන්න කලින් කපාගන්න





    සැ.යු :- සිනි අඩු වීමෙන් සවිවිම දුර්වල වේ..එමෙන්ම වැඩි වීමෙන් මරණිය ප්‍රහාර සදහා යොදාගත හැකි මිලිටරි කුක්කු ටොපි නිර්මාණය විය හැක..
    පාන්පිටි පාලනයෙන් සවිවිම හා මෘදු බව වැඩි කරගත හැක
     

    chootyputha1

    Well-known member
  • ගෑනු නානව බලන් ඉදල අහුවෙලා ගමෙන් ගියාට පස්සෙ අද තමා මෙහෙම හරි දැක්කෙ.මල්ලි එනකම් බලා ඉදලම බාප්පත් ලෙඩ උනා.ඔයාගෙ ලෙයින් ඉපදුනු දරැවත් එක්කම වරදට සමාව දීල සිරිමලී නංගි අංජුල මල්ලි බාර ගත්ත.ලිදවල් ලග රස්තියාදු නොවී දැන්වත් ගෙදර එන්න...
     
    • Like
    Reactions: nrjayasinghe

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    "සුගතං මාමගේ වැස්සි බඩ වෙලා කියලා මාමා මන්න පිහියක් අරං උබව හොයනවා.පොඩ්ඩක් හැංගිලා හිටපන්
     

    chootyputha1

    Well-known member
  • මුලදි පැටියව දැනුනෙ හරියට සමනල් පියාපතක් වගේලු... එච්චර මුදු සුමුදු බවක් කවදාවත් දැනිලම නැතිලු... පැටියගෙ ඒ සුමුදු බව හැමදාමත් අම්මලාට ඕනෙලු...
    අම්මා තමයි අපිට කිව්වෙ!
    ඉතින් ඔය සුමුදු සමට දෙගුණයක් පෝෂණය දෙන්න අපි පැටියගෙ ආසම Baby Cheramy ක්‍රීම්වලට ආමන්ඩ් සාරය, කිරි සහ විටමින් E එකතු කළා...
    1f60c.png
    😌 දැන් මේ පැටියත් කුචි කුචි සොෆ්ට් බබෙක්
    2764.png
     

    chootyputha1

    Well-known member
  • යාලුවනේ...කවදාවත් මේ වගේ අය පාරෙදි දැක්කම අපි විහිලු කරන්න හොද නැහැ. ජාන විකුර්ති කරපු කුකුල් මස් රසැති එලිපන්ට් හවුස් සෝයා මීට් කාපු නිසා තමා මෙයාට මේ දේ උනේ. පෞ නේහ්? මෙයාගේ ජාන ප්‍රකුර්ති වෙන්න කියලා ප්‍රාර්තනා කරන්න යාලුවනේ. එලිපන්ට් හවුස් ආයතනය මෙයා වෙනුවෙන් හැම ශෙයාර් එකටම රුපියලක් අර්ජුන් මහේන්ද්‍රන් ගෙ ගිනුමට බැර කරන්න තීරනය කරලා තියෙනව. ඒක නිසා පාරක් පාරක් ලිදක් ලිදක් බෝක්කුවක් බෝක්කුවක් ගානේ මේ පොටෝ එක ශෙයාර් කරල අපි මෙයාට මතු ඉපදෙන ආත්ම භවයක මෙවන් විපත් සිදු නොවේවා කියලා පතමු!!!!
     

    chootyputha1

    Well-known member
  • කරුනාකර කුඩුව අසල ගැවසීමෙන් වලකින්න...
    කුඩුව තුලට පලතුරු වීසි කිරීමෙන් වලකින්න.....
    මේ සත්වයා ජාතික සම්පතකි

    ඔබ දැක් වු සහයෝගයට ස්තුතියි....

    දෙහිවල සත්ව උද්‍යානය
     

    chootyputha1

    Well-known member
  • බඩ වේලලද ...?
    එහෙනං මෙන්න විසදුම ...
    වරක් මේ ෆොටෝ එක බලා දෙවරක් තටමන්න ..
    වැඩේ ලේසියෙන්ම කරගන්න පුළුවන්...
    (හොඳට හෝදන්න අමතා කරන්න එපා..)
    අනිත් අයට දැනගන්න share කරන්න මිතුර...
     

    chootyputha1

    Well-known member
  • දෑත දිගු කරන.. කිරි මුවගේ රැදුනු සිනහව.. මා සිත තුල ජනිත කරන්නෙ.. අවන්ක බවේ සංකේතය වන කිරි කැටියෙකුගේ සිනහවයි.. ලයික් කරල ශෙයා කරල මේ වගේ ෆොටෝම අපිට හැමදාම ෆෙස්බුක් වලින් දකින්න ලැබෙන්න කියල එක සිතින් පතමු.. තිස්තුන් කෝටියක් දෙවියන්ගේම පිහිටාරක්ශාවයි..
     

    chootyputha1

    Well-known member
  • රත්තරන් පුතා වෙත ලියමි,

    පුතේ ඔයාගේ මේ ෆෝටො ටික මානව පරිණාමය පාඩම උගන්නන්න වැදගත් වෙයි කියල ලොකු නංගි ඉස්කෝලෙට අරං ගියා. කරුමේ කියන්නෙ මේ ෆොටෝ ටික දාන් ගිය USB එක මඟ හැලිලා, ඒක සුද්දෙක් අහුලලා. ඒ සුද්ද පරිණාමවාදය හොයාගත්තු ඩාවින්ගෙ මුණුපුරෙක්. මිනිහ මේ ෆොටෝ ටික බලල සෑහෙන්න කලබල වෙලා, මොකද මිනිසා පැවත එන්නෙ වඳුරාගෙන් නෙවෙයි උරුලෑවගෙන් කියල මේ ෆොටෝවලින් ඔප්පු වෙනවයි කියල. ඒක අහල ඩාවිනුත් සෑහෙන්න කලබල වෙලා. මිනිහ සොහොනෙන් නැගිටල ආපහු පරිණාමවාදෙ ගැන හොයන්න ඕනෙයි කියල අපේ ගමට ඇවිත්.
    මිනිස්සු සෑහෙන්න කලබල වෙලා ඩාවින්ගෙ හොල්මන පන්නන්න තොවිලෙකුත් නැටුව.
    අපිට ගමේ කැළෑ පත්තරේකුත් ගියා මේ ෆොටෝ ටික දාල, හොල්මන ගෙන්නුවෙ අපියි කියල.

    කොහොමහරි හොල්මන ගියා. ඒ ගියෙත් මේ ෆොටෝ එකක් කළුවරේ දැකල බයවෙච්චි පාර කියල අපිට ආරංචි වුණා. දැන් තාත්ත මේ ෆොටෝ කුලියට දෙනවා, තොවිල් ගෙවල්වලට.

    වයලට් නැන්ද ආයෙ ඩුබායි ගියා. ඒ යද්දි පුතාගෙ මේ ෆොටෝ එහෙකුත් අරන් ගියා. එහෙ කෑම නුහුරු නිසා බඩ වේලනවලු. මේ ෆොටෝ එක බෝඩිමේ ටොයිලට් එකේ දොරේ ගහන්නයි ගෙනිච්චෙ. දැන් බෝඩිම වහලලු පාචනේ නිසා.
    වයලට් නැන්දව ඩුබායිවලින් පිටුවහල් කරල. ලොකු අයිය ගියා එයාපෝට්, නැන්දව එක්කන් එන්න. ඒ යන වාහනේ ඉස්සරහත් පොල් මල කිට්ටුවෙන්ම පුතාගේ ෆොටෝ එකක් ගැහුව. ට්‍රැෆික් එකේ වුණත් වාහන එහාට මෙහාට වෙලා අපේ වාහනේට ඉඩ අරන් දෙනවලු ෆොටෝ එක දැක්කම.

    පුතේ, ආයේ ගමේ එන වෙලාවක මේ ෆොටෝ එකේ පොස්ට් කාඩ් සයිස් ප්‍රින්ට් පන්සීයක් අරන් එන්න. මගේ තරහකාරයෝ ටිකක් ඉන්නව. උන්ට තැපෑලෙන් යවන්න. උන් මරණෙන් මතු සුගතිගාමී වෙන්නේ නෑ කියල මට ඉන්තේරුවෙන්ම සහතික වෙන්න පුළුවන් එතකොටයි.

    එහෙනම් නවතින්නම්. වෙලාවට කන්න, බොන්න, නාන්න.

    මගෙ පුතාට සූනියම් දේවතා පිහිටයි.

    අම්මා..
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,964
    26,570
    113
    ලිංගික ඉන්නන් යනු පිරිමියකුගේ හෝ කාන්තාවකගේ ලිංගික ප්‍රදේශයන්හි හා / හෝ ගුදය වටා දැකිය හැකි මාංශමය ගැටිතිය. මෙය වෛරසයක් මගින් බෝවන අතර රෝගී පුද්ගලයකු සමග ඇතිවන ලිංගික සංසර්ගයකින් හෝ ස්පර්ශයකින් වැළදිය හැක. ඔබට ලිංගික ඉන්නන් ඇත්නම්, අනෙකුත් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග තිබීමේ අවධානමක්ද පවතින නිසා ඒවා සදහා පර්යේෂණ කරවා ගැනීම වැදගත් වේ. කලාතුරකින් රෝගී මවකගෙන් දරු ප්‍රසූතියේදී තම දරුවාටද වැළදිය හැක.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,964
    26,570
    113
    වාමන රූප හෝ බහිරව රූප ලෙස හැදින්වෙන මෙම රූ දක්නෙට ලැබෙන්නේ ආගමික ස්ථාන වලදී පමණි. විශාල එල්ලෙන උදරයක් සහ මහත් තොල්, මෙම රූප නිර්මාණයේදී යොදාගෙන ඇත. එසේම මෙම රූප කුරු බවක් පෙන්වන සේ නිර්මාණය කර ඇත