කස්සදේ කඩා ගන්නේ නැතුව sex කරමු?

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113

    හැමදාම සැමන් කන කෙනෙකුට ඒක නිකන්ම නිකන් සැමන් කෑල්ලක් විතරයි හැබයි කලාතුරකින් සැමන් කන කෙනෙක්ට ඒක මේ ලෝකේ තියෙන රසම සැමන් වෙන්න පුළුවන්
     
    • Love
    Reactions: Identity

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    ඉතින් අපි වගේ බඩගිනි උනාම ගිහින් කාල එන්න වෙනම කරදර නැති අයිතිකාරයෙක් ඉන්න හෝටලයක් තියන් ඉදපන්…හැබැයි කෑවට පස්සේ හෝටලේ ගැන හිත හිත ඉන්නයි හෝටලේ ගෙදර ගේන්න හිතන්නයි නැතුව…
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    බැදපු කොල්ලෙක්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ඩුවක් ගහන්න විදියක් නැති එක. පවුල ඇතුලේ තියෙන වගකීම් සහ මානසික පීඩනය දරාගෙන ඒකාකාරී සෙක්ස් ලයිෆ් එකකට කොටු වීම.
    පවුල් ජිවිතයට කිසිම හානියක් නොවී. කිසිම බයක් නැතිව හිතේ හැටියට අඩුම ගානේ මාසෙකට දවසක් හැන්දෑවක ඇතිවෙන්න සෙක්ස් කරලා චිල් එකේ ඉන්න ඔයත් කැමතියි නේද? එතකොට ඔයාට කිසිම මානසික පීඩනයක් එන්නේ නෑ. පවුල් ජිවිතේ ඇතුලේ රන්දඩු සරුවල් නෑ. ඔයාල කැමතිද එහෙම චිල් එකේ ඉන්න විදිය දැනගන්න. ඔව් මටත් ඕන ඒ විදිය දැන ගන්න. මටත් එපා වෙලා තියෙන්නේ. හම්බ කරලා මාසේ අන්තිමට බිල් ටික ගෙවනවා විතරයි. අඩුම ගානේ අපි කැමති විදියේ ෆිගර් එකක් තියෙන බඩුවක් එක්ක මාසෙකට එක පාරක් කියක් හරි වියදම් කරලා සැපක් ගන්න විදියක් කියල දීපල්ලා. ස්තුති.
    WIFE Training Sessions තියෙනවා මචං
    හරි විදිහට තමන්ගේ ස්වාමියාව කුල්මත් කිරීමට කියල දෙනවා
    හැබැයි ටිකක් ගණන් මචං
    මොකද ප්‍රොෆෙෂනල් විදිහට කරන්නේ
    අන්තිමට වීඩියෝ එකකුත් දෙනවා
    මොකෝ කියන්නේ
    පාඨමාලාවට වයිෆ් ඇතුලත් කරනවද ?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    pissuda bng population decline ekaka yanne lokema. china japan ehema point of no return wala inne, oldage wadi wela podi un nathuwa civilization ekama eka paara collapse wei ohoma giyoth.

    මොකටද බං දැන් මිනිස්සු?
    බලපං දැන් Tech, Automation, AI ප්‍රෝග්රස් එක.
    කන්ස්ට්‍රක්ශන් වගේ ගූ කේස් වලට ටිකක් හිටියාම ඇති ඉස්සරහට.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    මොකටද බං දැන් මිනිස්සු?
    බලපං දැන් Tech, Automation, AI ප්‍රෝග්රස් එක.
    කන්ස්ට්‍රක්ශන් වගේ ගූ කේස් වලට ටිකක් හිටියාම ඇති ඉස්සරහට.
    innovation , curiosity, energy enne younger generation eken bng, ung nathuwa naakingen witarak duwanna ba society ekak.
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,049
    4,599
    113
    Sri Lankan marriages are a total loss for man.. sometimes he can't even stay in his house in peace. He has to live with in laws. He has to move in with their timetables. Even sex is a very random thing on the bed only. Wife thinks sex is bad and does it only to.keep the marriage.
    No enjoyment...just a life..and society always glorify the role of the devoted father....but real picture is not so
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    innovation , curiosity, energy enne younger generation eken bng, ung nathuwa naakingen witarak duwanna ba society ekak.

    හරි බං ඒත් ඉස්සරහට බිලියන ගානක් ඕන වෙන්නෙ නෑ. දැනටමත් රස්සා අඩුවේගෙන යනවා. ඒකට බැලන්ස් වෙන්න ජනගහනය ඉබේම අඩු වෙනවා.
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    හරි බං ඒත් ඉස්සරහට බිලියන ගානක් ඕන වෙන්නෙ නෑ. දැනටමත් රස්සා අඩුවේගෙන යනවා. ඒකට බැලන්ස් වෙන්න ජනගහනය ඉබේම අඩු වෙනවා.
    man kiyawala tiyena widiyata dakka 12 to 13 billion thamai me yana widiyata peak population eka wenne kiyala. ethanin ehata decline ekak wei kiyala thiyenne. collapse ekak wenna puluwan civilization ekama podi un nathuwa. naaki witharak hitiyoth.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,552
    9,043
    113
    ගෑනි එක්ක කතා කරපන්කො - මන් නම් බැදලා නෑ මාමෙ👽
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,227
    12,248
    113
    Ohio, USA
    බැදපු කොල්ලෙක්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ඩුවක් ගහන්න විදියක් නැති එක. පවුල ඇතුලේ තියෙන වගකීම් සහ මානසික පීඩනය දරාගෙන ඒකාකාරී සෙක්ස් ලයිෆ් එකකට කොටු වීම.
    පවුල් ජිවිතයට කිසිම හානියක් නොවී. කිසිම බයක් නැතිව හිතේ හැටියට අඩුම ගානේ මාසෙකට දවසක් හැන්දෑවක ඇතිවෙන්න සෙක්ස් කරලා චිල් එකේ ඉන්න ඔයත් කැමතියි නේද? එතකොට ඔයාට කිසිම මානසික පීඩනයක් එන්නේ නෑ. පවුල් ජිවිතේ ඇතුලේ රන්දඩු සරුවල් නෑ. ඔයාල කැමතිද එහෙම චිල් එකේ ඉන්න විදිය දැනගන්න. ඔව් මටත් ඕන ඒ විදිය දැන ගන්න. මටත් එපා වෙලා තියෙන්නේ. හම්බ කරලා මාසේ අන්තිමට බිල් ටික ගෙවනවා විතරයි. අඩුම ගානේ අපි කැමති විදියේ ෆිගර් එකක් තියෙන බඩුවක් එක්ක මාසෙකට එක පාරක් කියක් හරි වියදම් කරලා සැපක් ගන්න විදියක් කියල දීපල්ලා. ස්තුති.
    මිතුරනි, මෙවැනි අදහස් බුදු දහමට සම්පූර්ණයෙන්ම පටහැනි වේ. මෙය කාම මිථ්‍යාචාරය වන අතර පංචසීලයේ තුන්වන සීලය කැඩීමකි.

    බුදු දහමේ ඉගැන්වීම් අනුව:

    1. කාමය පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ දේශනා:
    - කාමය දුකට හේතුවයි (AN 6.63)
    - කාමය ගිනි අඟුරු වලට සමානයි (MN 54)
    - කාමය බැඳීමකි (SN 35.127)

    2. විවාහක ජීවිතයේ යහපත සඳහා:
    - අන්යොන්‍ය විශ්වාසය වැදගත්
    - පාරිශුද්ධ ජීවිතයක් ගත කිරීම
    - එකිනෙකාට ගරු කිරීම

    3. නිවැරදි මාර්ගය:
    - බිරිඳට ගරු කිරීම
    - පවුල් ජීවිතය සුරක්ෂිත කිරීම
    - ධර්මානුකූල ජීවිතයක් ගත කිරීම
    - මානසික සුවය සඳහා භාවනාව

    4. අකුසල් වලින් වැළකීම:
    - කාම මිථ්‍යාචාරයෙන් වැළකීම
    - පරදාර සේවනයෙන් වැළකීම
    - අනාචාරයෙන් වැළකීම

    මෙවැනි අදහස් වලින් ඈත් වී, ධර්මානුකූල ජීවිතයක් ගත කිරීමට උත්සාහ කරන්න. ඔබේ මානසික පීඩනය සඳහා භාවනාව, ධර්ම සාකච්ඡා සහ කල්‍යාණ මිත්‍ර ඇසුර වැදගත් වේ.

    M2004_12.jpg

    07-buddha.jpg

    71vgXO78aQL.jpg

    1000006811014-1000006811013_01-2100.jpg

    Ang_Thong_-_Wiset_Chai_Chan_%282024%29_Great_Buddha_of_Thailand%2C_Wat_Muang_-_img_01.jpg

    photo0jpg.jpg

    t9wIwcP.gif
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බැදපු කොල්ලෙක්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ඩුවක් ගහන්න විදියක් නැති එක. පවුල ඇතුලේ තියෙන වගකීම් සහ මානසික පීඩනය දරාගෙන ඒකාකාරී සෙක්ස් ලයිෆ් එකකට කොටු වීම.
    පවුල් ජිවිතයට කිසිම හානියක් නොවී. කිසිම බයක් නැතිව හිතේ හැටියට අඩුම ගානේ මාසෙකට දවසක් හැන්දෑවක ඇතිවෙන්න සෙක්ස් කරලා චිල් එකේ ඉන්න ඔයත් කැමතියි නේද? එතකොට ඔයාට කිසිම මානසික පීඩනයක් එන්නේ නෑ. පවුල් ජිවිතේ ඇතුලේ රන්දඩු සරුවල් නෑ. ඔයාල කැමතිද එහෙම චිල් එකේ ඉන්න විදිය දැනගන්න. ඔව් මටත් ඕන ඒ විදිය දැන ගන්න. මටත් එපා වෙලා තියෙන්නේ. හම්බ කරලා මාසේ අන්තිමට බිල් ටික ගෙවනවා විතරයි. අඩුම ගානේ අපි කැමති විදියේ ෆිගර් එකක් තියෙන බඩුවක් එක්ක මාසෙකට එක පාරක් කියක් හරි වියදම් කරලා සැපක් ගන්න විදියක් කියල දීපල්ලා. ස්තුති.

    ube ganith office eke okama katha wela thibbalu
     
    • Haha
    Reactions: NAdee56