කසාදයක් බදින්න පොරොන්දම් ගැළපීම අත්‍යව#

Tharuroxforjustice

Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    මම දන්න තරමින් මේ කියන්නේ. 50:50 තමයි කේන්දර විශ්වාස කරන්නේ. ඊට වඩා අධික උත්සාහයෙන් මිනිස්සුන්ගේ කර්මය වෙනස් කරන්න පුලුවන් කියලා මම විශ්වාස කරන දෙයක්. :yes:
    මම කියවපු දෙයක මෙහෙම දෙයකුත් මට මතකයි. කිසිම පොරොන්දම් ගැලපීමක් නොකර බැදලා අවුරුදු 50ක් එකට හිටපු යුවලකගේ කේන්දර අරන් නිකමට ගලපලා බැලුවොත් ඇත්තටම ඔවුන්ගේ කේන්දර ඉතාමත් ලස්සනට ගැලපිලා තිබුන බව. :)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    රත්තරං;21230755 said:
    කුරුමිනියා පියාබන හැටිවත් හරියට බටහිර විද්‍යාව කියන අවිද්‍යාවෙන් පැහැදිලි කරන්න බෑ

    කුරුල්ලො පියබන්න හේතුව විද්‍යාත්මකව පහදල කියනවා. පක්‍ෂීන් ගේ සහ කෘමීන් පියඹන ආකාරයා ආදර්ශනය කරලා තමයි ගුවන් යානා හදන්නෙ. විද්‍යාව 100% නිවැරදි නොවුණට 80-90% නිවරදියි. ජෝතිෂ්‍යා හෝ යන්ත්‍රමන්ත්‍ර මගින් වෙන්නෙ අනාවැකි පළකිරීමක් හෝ විජ්ජාවක්. එහෙත් විද්‍යාවෙන් ඔප්පු කරණ දේවල් 100% හරි යනවා. උදාහරණයක් ලෙස 2016 වසරේ අග සුනාමි තත්වයක් ඇති වෙනවා කියල ලංකාවේ සහ ඉන් දියාවේ ජෝතිෂ්‍යවේදීන් කිව්වා. එහෙත් විද්‍යාඥයන් එය ප්‍රතික්‍ෂේප කලා. 2016 එහෙම අනතුරක් ලංකාවත හෝ ඉඳියාවට උනේ නැ. සුනාමියක් එන බව හදුන ගන්න භූමාපක වගේ උපකරණ ගොඩක් තියනවා. කුමක් හෝ අනතුරක් තිබේනම් මිනිසුන් ඉවත් කර බේරගන්න පුලුවන්. 2004 දි අපේ රටේ මිනිස්සු ගොඩක් මැරුනේ එහෙම උපකරණ නොතිබුණ නිසා. අඩුම තරමේ භූමි කම්පාවක් උණ ගමන් සුනාමියක් හෝ වෙනත් ව්‍යසනයක් වෙයිද කියලා ජෝතිෂ්‍යා හෝ යන්ත්‍රමන්ත්‍ර මගින් සනාත කරන්න බැ නෙද​? බටහිර විද්‍යාව බොරු බොරු කිය කිය ඉන්නෙ නැතිව , ඒකේ ඇති හොද දේවල් අපේ ජීවිතයට ගමු.

    1.කුරුල්ලෝ කියන්නේ අර කාක් කාක් ගාන එකා කිචි බිචි ගාන එවුන් එහෙම. අර කූඩු හදලා ගස් බෙනවල ඇහැට පේන බිත්තර දාන්නේ. අන්න උ.. කුරුමිනියෝ කියන්නේ කෘමී ජාතියක්. ක්‍රර්‍රර්‍රර්‍රර්‍රර්‍රර්‍රර් ගාලා සද්දෙට කුරුම්බැට්ටියකින් බායයක් විතර පොල් කුරුමිනි එහෙම ඉන්නේ. දැන් ඔය ගිරවා එහෙම කුරුල්ලෙක්. ඌ පෙත්තෝ බත් කෑවද ඇහුවහම පෙත්තා බත් කෑව කියනවා. කුරුමිනියා එහෙම කියන්නේ නෑ. තව ඥාව් ඥාව් ගාන එකා පූසා. බව් බව් ගාන එකා බල්ලා.. ප්‍රශ්නයක් තියෙනවනම් පුතා ඉන්නවා උගෙන් අහපන් කියල දෙයි..:lol::lol:

    2.ගුවන්යානා හදලා තියෙන්නේ කෘමීන් පක්ශීන් පියාබන විදිහට නෙමේ. බර්නූලි තියරිය ඉගෙනගනින්.තට්ටේ උඩ සහ යට පීඩන අන්තරය නිසයි ගුවන් යානය ඉහලට එසවෙන්නේ..

    බටහිර විද්‍යාව සම්පූරන බොරු කිව්වේ නෑ. ඒකෙන් සියලු දේ පැහැදිලි කරන්න බෑ කියලයි කිව්වේ
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සුමනදාස අන්කල් ගෙන් හඳහන් බලවගෙන හොඳයි කියල බැඳපු අයයි හොඳ නෑ කියල නොබැඳපු අයයි අද පත්වෙලා ඉන්න තත්වේ හිතාගන්නකෝ :D හඳහන් බැලිල්ල වැඩක් තියෙයිද නැද්ද හිතාගන්න ඒක ඇති :D
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    :-)

    මගෙයි කෙල්ලගෙයි නම් ගැලපෙන්නෙම නෑ මචන්Z හදහන්.ඒත් අපි බඳිනවා ලබන මැයි මාසේ.ඔව්වා අපි විශ්වාස කරන්නේම නෑ. අවුරුද්දක් දෙකක් ඉදලා කියන්නම්කෝ කොහොමද කියලා
    හරියට අපි ආගම දහම හරියට පිළිපදිනවා.ඉතින් අනිත් මොන දේවල් ගැනවත් හිතන්නේ නෑ..
     
    rhn123

    Well-known member
  • Jul 20, 2012
    759
    37
    48
    මගෙයි කෙල්ලගෙයි නම් ගැලපෙන්නෙම නෑ මචන්Z හදහන්.ඒත් අපි බඳිනවා ලබන මැයි මාසේ.ඔව්වා අපි විශ්වාස කරන්නේම නෑ. අවුරුද්දක් දෙකක් ඉදලා කියන්නම්කෝ කොහොමද කියලා
    හරියට අපි ආගම දහම හරියට පිළිපදිනවා.ඉතින් අනිත් මොන දේවල් ගැනවත් හිතන්නේ නෑ..

    :love::love::love: Uba wasanawantai machan ubalawa terum ganna demawpiyan inna eka gana sathutu wenna... Mata mage kellawa nathi una oya kendara nisa... :(:(:(

    Oya kendara karayangen man ahanne... Ai kendare ape sawragraha mandalema inna urenas, neptune, pluto wage grahayo natte? ethakota egolloangen balapamak nadda? kalakanni yakku kendarayak gahagena ahinsaka minussunge salli kadaganna eka witharai karanne
     
    • Like
    Reactions: priyanka_hdp

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21231322 said:

    1.කුරුල්ලෝ කියන්නේ අර කාක් කාක් ගාන එකා කිචි බිචි ගාන එවුන් එහෙම. අර කූඩු හදලා ගස් බෙනවල ඇහැට පේන බිත්තර දාන්නේ. අන්න උ.. කුරුමිනියෝ කියන්නේ කෘමී ජාතියක්. ක්‍රර්‍රර්‍රර්‍රර්‍රර්‍රර්‍රර් ගාලා සද්දෙට කුරුම්බැට්ටියකින් බායයක් විතර පොල් කුරුමිනි එහෙම ඉන්නේ. දැන් ඔය ගිරවා එහෙම කුරුල්ලෙක්. ඌ පෙත්තෝ බත් කෑවද ඇහුවහම පෙත්තා බත් කෑව කියනවා. කුරුමිනියා එහෙම කියන්නේ නෑ. තව ඥාව් ඥාව් ගාන එකා පූසා. බව් බව් ගාන එකා බල්ලා.. ප්‍රශ්නයක් තියෙනවනම් පුතා ඉන්නවා උගෙන් අහපන් කියල දෙයි..:lol::lol:

    2.ගුවන්යානා හදලා තියෙන්නේ කෘමීන් පක්ශීන් පියාබන විදිහට නෙමේ. බර්නූලි තියරිය ඉගෙනගනින්.තට්ටේ උඩ සහ යට පීඩන අන්තරය නිසයි ගුවන් යානය ඉහලට එසවෙන්නේ..

    බටහිර විද්‍යාව සම්පූරන බොරු කිව්වේ නෑ. ඒකෙන් සියලු දේ පැහැදිලි කරන්න බෑ කියලයි කිව්වේ

    :lol::baffled::rofl:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    අම්මෝ බන් ලිඳේ ගැඹුර. :lol::lol:
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,608
    17,794
    113
    රත්තරං;21229739 said:
    හදහනේ තියෙන ඒවා 75% විතර අයට හරියටම හරියනවා. එක විද්‍යාත්මකව පහදන්න දන්නේ නෑ. ප්‍රායෝගිකව කිව්වේ

    ow ban.. samahara dewal hariyatama kiyanwa...eth kohoma kiyanawada danne na...:shocked::shocked:
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ප්‍රපොසල් එකකින් බදිනවානම් පොරොන්දම් බැලුවට කමක් නෑ. මොකද දෙන්නා අතර ලොකු රේලෙෂන්ශිප් එකක් නැති හින්දා. හැබැයි දෙන්නා ලව් කරලා බදිනවානම් ලොවෙත් පොරොන්දම් බලන්න එපා කියන එකයි මගේ අදහස. දෙන්නට දෙන්නා ගරු කරනවානම්, අදහස් ගලපෙනවානම් එතන තමා ලොකුම පොරොන්දම. අනිත් එක පොරොන්දම් ගැලපෙන්නේ නෑ කිව්වොත් ලොවෙත් බදින්න එපා. මොකද පොරොන්දමේ අවුල හින්ද නෙවේ ජීවත් වෙන එවුන්ගේ ඔලුව අවුල් හින්දා. පොරොන්දම් ගැලපෙන්නේ නැතුව බැදලා කොල්ලට හරි කෙල්ලට හරි හෙම්බිරිස්සාවක් හැදුනොත් වටේ එවුන් කියන්නේ අපලේ හින්ද කියලා. ටික ටික මුනුත් එක විශ්වාස කරන්න ගන්නවා. අන්න ඒ මිත්‍යා විශ්වාසය හින්ද තමා අන්තිමට පවුල කැඩෙන්නේ. :(
     
    • Like
    Reactions: craabeysinghe

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,121
    985
    113
    කිට්ටුව තැනක
    ප්‍රපොසල් එකකින් බදිනවානම් පොරොන්දම් බැලුවට කමක් නෑ. මොකද දෙන්නා අතර ලොකු රේලෙෂන්ශිප් එකක් නැති හින්දා. හැබැයි දෙන්නා ලව් කරලා බදිනවානම් ලොවෙත් පොරොන්දම් බලන්න එපා කියන එකයි මගේ අදහස. දෙන්නට දෙන්නා ගරු කරනවානම්, අදහස් ගලපෙනවානම් එතන තමා ලොකුම පොරොන්දම. අනිත් එක පොරොන්දම් ගැලපෙන්නේ නෑ කිව්වොත් ලොවෙත් බදින්න එපා. මොකද පොරොන්දමේ අවුල හින්ද නෙවේ ජීවත් වෙන එවුන්ගේ ඔලුව අවුල් හින්දා. පොරොන්දම් ගැලපෙන්නේ නැතුව බැදලා කොල්ලට හරි කෙල්ලට හරි හෙම්බිරිස්සාවක් හැදුනොත් වටේ එවුන් කියන්නේ අපලේ හින්ද කියලා. ටික ටික මුනුත් එක විශ්වාස කරන්න ගන්නවා. අන්න ඒ මිත්‍යා විශ්වාසය හින්ද තමා අන්තිමට පවුල කැඩෙන්නේ. :(

    :yes::yes::yes::yes:
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,205
    113
    42
    Hell
    youtu.be
    රත්තරං;21229739 said:
    හදහනේ තියෙන ඒවා 75% විතර අයට හරියටම හරියනවා. එක විද්‍යාත්මකව පහදන්න දන්නේ නෑ. ප්‍රායෝගිකව කිව්වේ

    :yes::yes::yes:
     
    thanujaka

    Well-known member
  • පුද්ගලිකව මම නං එක පාරක් වත් මගේ හදහන බලල නෑ.. හැබැයි අපේ අම්ම බලනවා.. මැරේජ් එකටනං හදහන් බලල හෙන සන්තෝසෙන් ගෙදර ආවේ ඒවා ගැලපෙනවා ගැලපෙනවා ගාගෙන..
    කඩුවෙල බෝමිරිය පැත්තේ කාගෙන්ද බලන්නේ එතෙන්ටමයි යන්නෙත්.. අම්මානං කියනවා එ කාලේ මගේ හදහන බලල කියපු හැමදේම හරි ගියා කියල.. අනේ මන්ද හැබැයි මම නං පුද්ගලිකව අද වෙනකං ඕක ට්‍රයි කරලා නෑ... වෙලාවක ගිහිං බලන්න ඕනේ බං මොනවද කියන්නේ කියල..
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ලංකාවේ divorce අඩු ඕව නිසා නෙමේ ,තම ගල් යුගේ නීති නිසා දෙන්නෙක්ට කැමැත්තෙන් divorce වෙන්නත් lawyers පෝසත් කරන්න ඕන රටක් මේක
     
    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    මගෙයි කෙල්ලගෙයි නම් ගැලපෙන්නෙම නෑ මචන්Z හදහන්.ඒත් අපි බඳිනවා ලබන මැයි මාසේ.ඔව්වා අපි විශ්වාස කරන්නේම නෑ. අවුරුද්දක් දෙකක් ඉදලා කියන්නම්කෝ කොහොමද කියලා
    හරියට අපි ආගම දහම හරියට පිළිපදිනවා.ඉතින් අනිත් මොන දේවල් ගැනවත් හිතන්නේ නෑ..

    මතක් කරලා අවුරුදු 2කින් පස්සේ කමෙන්ට් කරන්න​
     
    • Like
    Reactions: priyanka_hdp

    hira0250

    Active member
  • Apr 13, 2022
    183
    219
    43
    :-)

    මගෙයි කෙල්ලගෙයි නම් ගැලපෙන්නෙම නෑ මචන්Z හදහන්.ඒත් අපි බඳිනවා ලබන මැයි මාසේ.ඔව්වා අපි විශ්වාස කරන්නේම නෑ. අවුරුද්දක් දෙකක් ඉදලා කියන්නම්කෝ කොහොමද කියලා
    හරියට අපි ආගම දහම හරියට පිළිපදිනවා.ඉතින් අනිත් මොන දේවල් ගැනවත් හිතන්නේ නෑ..
    Updated situation please?
     
    • Like
    Reactions: priyanka_hdp