මම දන්න තරමින් මේ කියන්නේ. 50:50 තමයි කේන්දර විශ්වාස කරන්නේ. ඊට වඩා අධික උත්සාහයෙන් මිනිස්සුන්ගේ කර්මය වෙනස් කරන්න පුලුවන් කියලා මම විශ්වාස කරන දෙයක්. 
මම කියවපු දෙයක මෙහෙම දෙයකුත් මට මතකයි. කිසිම පොරොන්දම් ගැලපීමක් නොකර බැදලා අවුරුදු 50ක් එකට හිටපු යුවලකගේ කේන්දර අරන් නිකමට ගලපලා බැලුවොත් ඇත්තටම ඔවුන්ගේ කේන්දර ඉතාමත් ලස්සනට ගැලපිලා තිබුන බව.

හඳහන් බැලිල්ල වැඩක් තියෙයිද නැද්ද හිතාගන්න ඒක ඇති 