කසාදයේ ඇණ බුරුල් කරයි

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,570
    17,622
    113
    Auckland
    එකට ඉන්න බැරි නම් වෙන් වෙන්න පහසු වෙන්න ඕන ඒ වගේම ළමයින් ඉන්නවනම් ඔවුන්ටත් වැඩ පිළිවෙලක් ඕන නිකන් අත පිහදාගන්න බෑනෙ, නැත්නම් ළමයි අසරණ වෙනවා.

    Ganayo inne bun gal kapanna aran gihin
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,997
    113
    විවාහය තවදුරටත් අවශ්‍ය නොමැති පිරිමි සහ කාන්තා දෙපාර්ශ්වයටම සිය කැමැත්ත පරිදි දික්කසාද වීමට හැකි වන අයුරින් නීති සකස් කිරීමට රජය තීරණය කර තිබේ.
    විවිධ හේතූන් මත විවාහකයන්ට දික්කසාද වීමට අවශ්‍ය වුවත් වර්තමානයේ පවතින දික්කසාද නීතියේ සංකීර්ණතාවය හේතුවෙන් දික්කසාදය ලබා ගැනීමට බොහෝ අය මැළිකමක් දක්වන බව අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ සඳහන් කළේය.

    දික්කසාද නීතිය කඩිනමින් සංශෝධනය කිරීමට ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත් කර තිබේ.
    අරුණ.
    Mama hitanne divorce wenna akamati godak welawa social stigma eka nisa misak law ekey complexity eka newi.

    Hoda deyak

    Abortion uth leagallize karanna one
    Abortion legalize karanna ona medical/deform/rape wage scene nisa. Nathan apey hukannala polimata athuley yawala abortion karanna gani
     
    • Like
    Reactions: kingcapton

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Abortion legalize karanna ona medical/deform/rape wage scene nisa. Nathan apey hukannala polimata athuley yawala abortion karanna gani

    Somiyata haminila Fail ponnaya, @AnuradhaRa wage apathayo ipadenawata hoda nadda ban abortion karala iwarayak karana eka.

    Somiyata hamubila ipadunama lamainuth duk vidinawa
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    එහෙම කරාම උබ වගේ අවජාතක පොන්න කැරියන් ඉපදෙන එක නවතිනවා 🤣
    Ehema nokala nisa tamai thooo wage mudukku ponnayekgen apitath kanak ahila inna naththe
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මෝඩ දික්කසාද නීතියක් තින්නේ ලංකාවේ හරක් set එකක් හදපු .
    ළමයි etc නැති උන්ටවත් දෙන්නග කැමැත්තෙන් දික්කසාද වෙන්න බැහැ , බොරු හේතුවක් දාන්න ඕන දික්ක්කසද වෙන්න දෙන්නග කැමැත්තෙන් උනත් , දෙව්ෂ සහගත හැර යාම වගේ එකට කල් යනව වැඩි නම් එක්කෙනක් cheat කර කියල පිලි ගන්න ඕන බොරුවට හරි .
    මුන් මේ මෝඩ නීති වෙනස් කරොත් හරි කරනකන් විශ්වාස නැහැ
     
    • Like
    Reactions: kingcapton