යාල සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් සහ වාහන blacklist කරයි

dilan91

Well-known member
  • Mar 9, 2015
    495
    429
    63
    Blacklist කරන්නෙ ඒ වාහනේ registration එකද බන්? මොන ලබ්බක්ද. වාහනේ එතනට ගෙනියපු එකාට නෙවෙයිද දඬුවම දෙන්නෙ? වාහනේටද දඬුවම? 🤣🤣🤣

    මහ හුkනම රටක්.
    allas deema saha geneema dekama waradak bro..
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,004
    1,373
    113
    passport blacklist දාලා තියෙන උන් airport වලින් රට යනවා..උන්වවත් අල්ල ගන්න බැ... කැළැව ඇතුළට යන වාහන අල්ලයි මුන්... ඕවා නිකන් කියන කතා විතරයි බන්... time pass කරලා අන්තිමට ගොට්ට අල්ලපු උන් ටික විතරක් ගෙදර
     
    • Like
    Reactions: shenat

    dilan91

    Well-known member
  • Mar 9, 2015
    495
    429
    63
    passport blacklist දාලා තියෙන උන් airport වලින් රට යනවා..උන්වවත් අල්ල ගන්න බැ... කැළැව ඇතුළට යන වාහන අල්ලයි මුන්... ඕවා නිකන් කියන කතා විතරයි බන්... time pass කරලා අන්තිමට ගොට්ට අල්ලපු උන් ටික විතරක් ගෙදර
    lankawe oka wenne mehemai.. unwa danna aya dannawa mun set eka thama giye kiyala... ungema ekek hari unwa danna wena knk hari report karanna puluwan aaye othanta giyoth... wena knkta gemak denna balan inna set ekakuth innawane lankawe...
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    2,958
    2,863
    113
    hodai wede, munge henama line,

    තමන්ගෙ සල්ලි වලින් ගත්ත, තමන්ගෙ වාහන වලින් ආතල් එකක් ගන්න බැරි රටක් මොකටද ?

    ජීප් එකක් අරන් ගෙදර දුන් අල්ලන්න තමා වෙන්නෙ

    මේකද දැන් වෙච්ච ලොකුම අපරාදෙ ?
    1666755945817.png

    ------ Post added on Oct 26, 2022 at 9:15 AM
     
    • Like
    Reactions: wawula

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,047
    1,420
    113
    රජරට
    “අවුරුදු 03ක් යනකං වනෝද්‍යානවලට ඇතුලුවීම තහනම්” මාර බරපතල දඬුවමක්නේ දීලා තියෙන්නෙ, පවු දැං ඉතිං උන් සෙට් එක අඬනව ඇති අනේ කැලේ යන්න ඕන කැලේ යන්න ඕනි කියලා. කවුද බං මේ දඬුවම් තීරණය කරන්නෙ. වනජීවී අධ්‍යක්ෂ ජනරාල් හිතුවද දන්නෑ ඩිපාට්මන්ට් එකේ උං වගේ ඒ මිනිස්සුත් හැමදාම කැලේ රිංගනවා කියලා.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    10,346
    4,961
    113
    Dubai
    අළුත් වාහන හෙන සෙට් එකක් තියෙනවා නේද? වාහන ගෙන්නන්නේ නෑ කිව්වට මේ තියෙන්නේ බන් අළුත් භාන්ඩ. DEFENDER 130 කුත් තියෙනවා නේද? :eek:
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,307
    12,732
    113
    Keep Walking
    මෙව නන් ගොන් පාට්.

    තමන්ගෙ සල්ලි වලින් ගත්ත, තමන්ගෙ වාහන වලින් ආතල් එකක් ගන්න බැරි රටක් මොකටද ?

    ජීප් එකක් අරන් ගෙදර දුන් අල්ලන්න තමා වෙන්නෙ

    මේකද දැන් වෙච්ච ලොකුම අපරාදෙ ?
    Sir... Off road yamuthee? 😂
     
    • Like
    • Love
    Reactions: Solo Rider and NRTG