යාල සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් සහ වාහන blacklist කරයි

wawula

Well-known member
  • Aug 3, 2017
    2,534
    2,857
    113
    I think poor mind set is the only reason for this behaviour.

    If you earn money in good way you will earn good ethics, if you earn money in bad way you can't buy good ethics. That's it.

    Sira kathawa ban. Mewa hena gon wada. Mamath kalin paara parade ekata giyata passe me magul wala yana eka nawattuwa.

    Unge oya vehicle parade eka lokuwata kalaata patta mol wadak. Sanath Nishantha wage laga salli hambakarapu harak yanne oke. Neethiyak naa. Anthimata apima baninawa neethiyata. Shit.
    ------ Post added on Oct 25, 2022 at 7:00 PM
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    4,951
    2,380
    113
    Battaramulla, Sri Lanka
    මෙව නන් ගොන් පාට්.

    තමන්ගෙ සල්ලි වලින් ගත්ත, තමන්ගෙ වාහන වලින් ආතල් එකක් ගන්න බැරි රටක් මොකටද ?

    ජීප් එකක් අරන් ගෙදර දුන් අල්ලන්න තමා වෙන්නෙ

    මේකද දැන් වෙච්ච ලොකුම අපරාදෙ ?
    anunata wathayak nowi kemathi deyak kalata kamak ne ithin. owa karanna hondha than rate thiyenewa.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,365
    28,184
    113
    Kandy
    මෙව නන් ගොන් පාට්.

    තමන්ගෙ සල්ලි වලින් ගත්ත, තමන්ගෙ වාහන වලින් ආතල් එකක් ගන්න බැරි රටක් මොකටද ?

    ජීප් එකක් අරන් ගෙදර දුන් අල්ලන්න තමා වෙන්නෙ

    මේකද දැන් වෙච්ච ලොකුම අපරාදෙ ?
    හා සර්
    ඒත් යාලේ බල්ලෝ ඉන්නවලු දාහක් දෙදාහක්
    උන්ට තුවාල වෙන්න තිබුණා

    කමක් නෑ ආය ඉතින් බල්ලොනේ, මැරුණම මොකෝ
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    487
    1,023
    93
    මෙව නන් ගොන් පාට්.

    තමන්ගෙ සල්ලි වලින් ගත්ත, තමන්ගෙ වාහන වලින් ආතල් එකක් ගන්න බැරි රටක් මොකටද ?

    ජීප් එකක් අරන් ගෙදර දුන් අල්ලන්න තමා වෙන්නෙ

    මේකද දැන් වෙච්ච ලොකුම අපරාදෙ ?
    ohe moda katha kiyanna epa. wahana aran gigin rakshitha kale athule magul natanna neweyi thiyenne. maha moda kataha
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    5,615
    5,509
    113
    මෙව නන් ගොන් පාට්.

    තමන්ගෙ සල්ලි වලින් ගත්ත, තමන්ගෙ වාහන වලින් ආතල් එකක් ගන්න බැරි රටක් මොකටද ?

    ජීප් එකක් අරන් ගෙදර දුන් අල්ලන්න තමා වෙන්නෙ

    මේකද දැන් වෙච්ච ලොකුම අපරාදෙ ?
    රත්තරන් ගේ නෑයෙක් ද කොහෙද උබත්... අන්න ඌත් නා ගත්තා ඔය වගේ ගොන් කතාවක් කියලා... ඌ කිව එක හරි කියන්න තව තව පොස්ට් දානවා දැන්... :rofl: :rofl:

    ඕකට ඇයි ඉතින් රක්ෂිතයක් කියන්නේ බන්...? ජාතික වන උයනක් ලු, රක්ෂිතයක් ලු, අධිරක්ෂිත ලු... අනේ මන්දා අපරාදේ ඔය වගේ නම් දාලා තියෙන්නේ ඕකට..

    වෙන රටවල ඔය වගේ ජාතික වන රක්ෂිත වලට ඇතුලට වෙන්නේ මිනිස්සු කුඩු කරපු ට්‍රක් වල... ඒකට අපේ රටේ... :dull::dull:
     

    sonic911

    Well-known member
  • Jan 10, 2013
    392
    584
    93
    BLACK LIST කරාම හැම වාහනයක්ම entrance එකට අවාම පොත පෙරලල number එක check කරනවද 🤭? manual system වල මොන BLACK LIST ද බන්
     
    • Like
    Reactions: wawula and luk3r

    wca

    Well-known member
  • Nov 14, 2017
    1,882
    3,057
    113
    මේකට ප්‍රබු එකෙක් සම්බන්ධ උනානම් කොමිටුවක් දාල ප්‍රශ්නේ විසදන්න තිබ්බ ගොඩින් .කොහෙද මල්ලිලට ඔලුව ටිකක් කල්පනා කරන්න තිබ්බ මිට වැඩිය - මිට පින් ජනපති
     
    • Like
    Reactions: luk3r

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    1,591
    2,668
    113
    ලග පාත
    රත්තරන් ගේ නෑයෙක් ද කොහෙද උබත්... අන්න ඌත් නා ගත්තා ඔය වගේ ගොන් කතාවක් කියලා... ඌ කිව එක හරි කියන්න තව තව පොස්ට් දානවා දැන්... :rofl: :rofl:

    ඕකට ඇයි ඉතින් රක්ෂිතයක් කියන්නේ බන්...? ජාතික වන උයනක් ලු, රක්ෂිතයක් ලු, අධිරක්ෂිත ලු... අනේ මන්දා අපරාදේ ඔය වගේ නම් දාලා තියෙන්නේ ඕකට..

    වෙන රටවල ඔය වගේ ජාතික වන රක්ෂිත වලට ඇතුලට වෙන්නේ මිනිස්සු කුඩු කරපු ට්‍රක් වල... ඒකට අපේ රටේ... :dull::dull:
    හම්මට කෝසල කියන්නේ රත්තරන්ටද , අන්න අරෙහෙ රෙවාගෙන දගලනවා පොර ටෝක් දෙන්න ගහින් එකක් පත්තු වෙලා :lol:


    ------ Post added on Oct 25, 2022 at 9:40 PM
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    20,453
    1
    99,458
    113
    95
    හෝමාගම
    රක්ෂිතයක් ඇතුලේ මෙහෙම හැසිරෙන්න බැරි එක බං, සත්තුන්ට හිරිහැර වීම. රක්ෂිතයක් ඇතුලේ නිතිය නම් ඇතුලට ගිහාම වාහනෙන් බිමට බහින්න බෑ, තහනම්.




    එකනේ බං. අපේ උන්නම්.
    ------ Post added on Oct 25, 2022 at 6:50 PM

    Mageth 4X4 vahana dekak thiyenne. Oya gon part danne ground ekakata gihin. Sensitive environment systems kiyanne monawada kyla notherena unta therum karanna ona.

    Hats off for the decision.

    පිස්සුද බං මේ ගන් කබර හැත්ත ආතල් දාන්න පුළුවන් තැනක නෙමෙයිනේ ඉන්නේ

    https://m.facebook.com/story.php?st...pmT5WmsiTQpgai1QG5o5JauzmKPbgQl&id=1273119982

    Fool Dork GIF by Living Puppets

    anunata wathayak nowi kemathi deyak kalata kamak ne ithin. owa karanna hondha than rate thiyenewa.

    හා සර්
    ඒත් යාලේ බල්ලෝ ඉන්නවලු දාහක් දෙදාහක්
    උන්ට තුවාල වෙන්න තිබුණා

    කමක් නෑ ආය ඉතින් බල්ලොනේ, මැරුණම මොකෝ

    ohe moda katha kiyanna epa. wahana aran gigin rakshitha kale athule magul natanna neweyi thiyenne. maha moda kataha

    රත්තරන් ගේ නෑයෙක් ද කොහෙද උබත්... අන්න ඌත් නා ගත්තා ඔය වගේ ගොන් කතාවක් කියලා... ඌ කිව එක හරි කියන්න තව තව පොස්ට් දානවා දැන්... :rofl: :rofl:

    ඕකට ඇයි ඉතින් රක්ෂිතයක් කියන්නේ බන්...? ජාතික වන උයනක් ලු, රක්ෂිතයක් ලු, අධිරක්ෂිත ලු... අනේ මන්දා අපරාදේ ඔය වගේ නම් දාලා තියෙන්නේ ඕකට..

    වෙන රටවල ඔය වගේ ජාතික වන රක්ෂිත වලට ඇතුලට වෙන්නේ මිනිස්සු කුඩු කරපු ට්‍රක් වල... ඒකට අපේ රටේ... :dull::dull:



    Mad Max Reaction GIF
     
    Last edited:

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    3,499
    5,363
    113
    කැබිලිත්ත ත් ගියා කට්ටිය ඉස්සර ඒකත් තහනම් කොලා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    36,686
    47,719
    113
    ආශ්චර්යමත් රටක
    list eka public damma nam hodai. math wrangler ekak ganna inne. okak set unoth anathai. trip ekak wath yanna bari wenawa.

    Blacklist කරන්නෙ ඒ වාහනේ registration එකද බන්? මොන ලබ්බක්ද. වාහනේ එතනට ගෙනියපු එකාට නෙවෙයිද දඬුවම දෙන්නෙ? වාහනේටද දඬුවම? 🤣🤣🤣

    මහ හුkනම රටක්.
     
    • Like
    • Haha
    Reactions: luk3r and NRTG