කසාදය සහ ආදායම් තත්වය. බැඳපු කුකුල්ලු එන්න..!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,537
    7,934
    113
    මචන්ලා.. අද කාලේ කසාදයක් බඳිනවා නම් දෙන්නෙක්ට අඩුම කීයක් තියෙන්න ඕනෙද ආදායම ? මට නම් 80 ක් වගේ සෙට් වෙන්නේ.. කෙලල්ටත් 80 යි.. 1.60 න් කරන්න පුළුවන් දෙයක් නෑනේ බන්.. ඉන්න නම් ගෙයක් තියේ.. පොඩි වාහන කට්ටකුත් තියෙනවා.. ඒත් දරුවෙක් එහෙම ආවමා වියදම සැරයි..

    මේ ප්‍රශ්න නිසා මට බඳින එක එපා වෙලා බන් ඉන්නේ.. මට බයයි බැඳලා අමාරුවේ වැටෙයි කියලා. ජීවත් වෙන්න මේ ආදයම් ප්‍රමාණවත් නෑ කියලා හිතෙනවා... ගෙදරින් කියනවා.. පීනනන්න ඕනේ නම් වතුරට බහින්න කියලා.. ගොඩ ඉඳන් බෑලු.. එයාලත් අද මේ තැනට ආවේ මුකුත් නැතුවලු..

    මට ආසයි වෙන මොනා හරි මාසෙට සයිඩ් ඉන්කම් එකක් තියෙන දෙයක් ගැන හිතන්න.. ගෙයක් හරි කුළියට දුන්නා නම් ඒකෙන් හරි එනවා ආදායම..

    පොඩ්ඩක් කියපල්ලකෝ... මොකද්ද මම කරන්නේ ?
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මචන්ලා.. අද කාලේ කසාදයක් බඳිනවා නම් දෙන්නෙක්ට අඩුම කීයක් තියෙන්න ඕනෙද ආදායම ? මට නම් 80 ක් වගේ සෙට් වෙන්නේ.. කෙලල්ටත් 80 යි.. 1.60 න් කරන්න පුළුවන් දෙයක් නෑනේ බන්.. ඉන්න නම් ගෙයක් තියේ.. පොඩි වාහන කට්ටකුත් තියෙනවා.. ඒත් දරුවෙක් එහෙම ආවමා වියදම සැරයි..
    REMEMBER man, the number one rule
    no kidz, no worries
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,476
    6,349
    113
    පඩ ෂෝ අතෑරලා තමන්ට ඇත්තට ම ඕන ජීවිතේ ගෙවන්න නම් ඔය ගාණ ඇති. ක්‍රයිසිස් එකත් එක්ක ප්‍රශ්න එන්න පුළුවන් ඉතින්. ඒක උඹ තනියම හිටියත් එනවා. ළමයට අවුරුදු 5 ක් වගේ වෙනකම් ලොකූවට ගේමක් තියෙන එකක් නෑ
     
    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    700
    899
    93
    Kaduwela
    වාහනේට ෆිනෑන්ස් නැත්නම් හවුසින් ලෝනුත් අරන් නැත්නම් 1.60 මදිනම් උබ මනුස්සයෙක් නම් වෙන්න බෑ :no: මේ කාලෙ කාටත් අමාරුයි වියදම ඩබල් තමයි එහෙම වෙලත් කොල්ල විතරක් කුලී වැඩ කරල ගෑනිවයි දරුවන්ව ජීවත්කරන මිනිස්සු දැකල තියෙනවද.උබට තියෙන්නෙ ආදායමේ ප්‍රශ්නයක් නෙවේ වියදමේ ප්‍රශ්නයක්:D
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,157
    13,847
    113
    පෘථිවිය
    හොඳම දේ බඳින්නේ නැතුව හිටපන්
    ඕන තරම් හෝටල් තියෙනවා
    කන්න කෑම ගන්න පුළුවන්
    කාල අත හොදන් යන්න තියෙන්නේ
    එල්ලන් එකටත් වියදම් කරගෙන පස්සේ කුණු කුණු ගගා ඉන්න දෙයක් නැහැ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,648
    75,697
    113
    මචන්ලා.. අද කාලේ කසාදයක් බඳිනවා නම් දෙන්නෙක්ට අඩුම කීයක් තියෙන්න ඕනෙද ආදායම ? මට නම් 80 ක් වගේ සෙට් වෙන්නේ.. කෙලල්ටත් 80 යි.. 1.60 න් කරන්න පුළුවන් දෙයක් නෑනේ බන්.. ඉන්න නම් ගෙයක් තියේ.. පොඩි වාහන කට්ටකුත් තියෙනවා.. ඒත් දරුවෙක් එහෙම ආවමා වියදම සැරයි..

    මේ ප්‍රශ්න නිසා මට බඳින එක එපා වෙලා බන් ඉන්නේ.. මට බයයි බැඳලා අමාරුවේ වැටෙයි කියලා. ජීවත් වෙන්න මේ ආදයම් ප්‍රමාණවත් නෑ කියලා හිතෙනවා... ගෙදරින් කියනවා.. පීනනන්න ඕනේ නම් වතුරට බහින්න කියලා.. ගොඩ ඉඳන් බෑලු.. එයාලත් අද මේ තැනට ආවේ මුකුත් නැතුවලු..

    මට ආසයි වෙන මොනා හරි මාසෙට සයිඩ් ඉන්කම් එකක් තියෙන දෙයක් ගැන හිතන්න.. ගෙයක් හරි කුළියට දුන්නා නම් ඒකෙන් හරි එනවා ආදායම..

    පොඩ්ඩක් කියපල්ලකෝ... මොකද්ද මම කරන්නේ ?
    Wadiya hitanna epa ban. Oya hama ekama gaanata set wenawa.

    Oita wada aduwen hambena un inne komahari gatagahagena.

    Spend karanna purudu weyan umba hamba karana gaanata. Etakota okkoma shape.

    Also gaanita kiyapan puluwan taram adu wiyadamin wedding eka karala daana. Mokada e sallith watinawa. Oya salliwalin idamak aran dammath umbata issarahata maara wasi wei.
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,657
    1
    4,509
    113
    Matale
    වාහනේට ෆිනෑන්ස් නැත්නම් හවුසින් ලෝනුත් අරන් නැත්නම් 1.60 මදිනම් උබ මනුස්සයෙක් නම් වෙන්න බෑ (2)

    වතුරට පැනපන් මමත් කියන්නේ. අපිත් රෝල ගහල හරි වයසට විදින්න ඕන දේ විඳිනවා. අර්බුද කාලේ ජීවිතේ ගැටගගන්න විඳවන එකත් වෙලාවකට සතුටක් බං.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,789
    28,158
    113
    අදායමේ හැටියට තමා වියදම් සෙට් වෙන්නෙ. උබලා දෙන්නගෙ සැලරි වල එකතුව වගේ 5,6 හොයන උන් ඉන්නෙ මේකෙ. ඒත් උන්ට මදි...

    ලැබෙන දෙයින් මැනේජ් කරපන්. ඊට කලින් බැඳපන්, නැත්නම් ඒකි වෙන එකෙක් බඳී
     
    CaptonNemo

    Well-known member
  • Aug 2, 2021
    1,767
    2,298
    113
    Chi-Lanka
    www.Capton.nemo
    Ubala wediya show danne nethnan puluwan

    Yako ape eha gedara porata lamayi dennek innawa u witharai rassawa karanne uge adayama 85000 i OT ekka

    Mara rolak gahanne

    Ps - uta kuburu thiyanawa kuburu kaleta kuburu wedath karanawa
    thawa ge pitipasse akkara bageka pol thiyanawa