මචන්ලා.. අද කාලේ කසාදයක් බඳිනවා නම් දෙන්නෙක්ට අඩුම කීයක් තියෙන්න ඕනෙද ආදායම ? මට නම් 80 ක් වගේ සෙට් වෙන්නේ.. කෙලල්ටත් 80 යි.. 1.60 න් කරන්න පුළුවන් දෙයක් නෑනේ බන්.. ඉන්න නම් ගෙයක් තියේ.. පොඩි වාහන කට්ටකුත් තියෙනවා.. ඒත් දරුවෙක් එහෙම ආවමා වියදම සැරයි..
මේ ප්‍රශ්න නිසා මට බඳින එක එපා වෙලා බන් ඉන්නේ.. මට බයයි බැඳලා අමාරුවේ වැටෙයි කියලා. ජීවත් වෙන්න මේ ආදයම් ප්‍රමාණවත් නෑ කියලා හිතෙනවා... ගෙදරින් කියනවා.. පීනනන්න ඕනේ නම් වතුරට බහින්න කියලා.. ගොඩ ඉඳන් බෑලු.. එයාලත් අද මේ තැනට ආවේ මුකුත් නැතුවලු..
මට ආසයි වෙන මොනා හරි මාසෙට සයිඩ් ඉන්කම් එකක් තියෙන දෙයක් ගැන හිතන්න.. ගෙයක් හරි කුළියට දුන්නා නම් ඒකෙන් හරි එනවා ආදායම..
පොඩ්ඩක් කියපල්ලකෝ... මොකද්ද මම කරන්නේ ?

මේ කාලෙ කාටත් අමාරුයි වියදම ඩබල් තමයි එහෙම වෙලත් කොල්ල විතරක් කුලී වැඩ කරල ගෑනිවයි දරුවන්ව ජීවත්කරන මිනිස්සු දැකල තියෙනවද.උබට තියෙන්නෙ ආදායමේ ප්‍රශ්නයක් නෙවේ වියදමේ ප්‍රශ්නයක්