කසාදේ ගැන ප්‍රශ්නයක් ? 😧😧😧

weere_singhe

Well-known member
  • Dec 26, 2023
    1,028
    1,402
    113
    bahe yako... ahala balapan lawyer kenek gen :lol:
    ගොන් හරකෝ.. එහෙම දෙන්නම කැමති නම් ඒ ගැන උසාවියට කියලා ඩිවෝස් වෙන්න පුළුවන්.
    අර හේතු 3න් එකක් ඔලුවේ හලාගන්න ඕන නෑ..
    ලංකාවේ ගොඩක් ජනප්‍රිය මිනිස්සු පවා ගොඩක් ඔහොම ඩිවෝස් වෙලා තියෙනවා.
    දන්නේ නැත්නම් හොයලා බලාපිය.
    අනික මගේ පවුලේ ලෝයර් කෙනෙක් ඉන්නවා, දැනගෙන තමයි මේ හරියට කියන්නේ.
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,928
    2,225
    113
    Birmingham
    උඹ වරදක් බාරගන්නෙ නැතුව, ඒකිට බාරගන්න කියල divorce වෙයන්.

    මගෙන් වැරද්දක් වෙලා නැත්නම් මම වන්දි දෙන්න ඕනෙද ? මම අදටත් අපේ අම්මලට කියන්නේ එයා ආවොත් මම භාරගනවා කියලා, මට මේ දේ උසාවියක කියන්න පුළුවන් උනොත් මම වරදීකාරයෙක් වෙන්නේ නෑ නේද

    මම එයාව හැරදාලා ගිහිනුත් නෑ, එයා එනවා නම් වාසය කරන්න කැමති නිසා..

    එත්,
    කෙල්ලට අයින් වෙන්නම ඕනේ නම් නඩුවාර උපරිමෙකින් මම ඩිවෝස් එක දෙන්න ඉන්නේ.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔය මගුල හරි යන්නෙ නැහැ නැන්දම්ම ඉන්නකල්... පවුල් කන හැටි කිය කිය උඹලගෙ පවුල කයි.. තීරණයක් ගනින්...කෙල්ලත් දැන් කට වහන් හිටියට බැදල ටික කාලයක් යද්දි ඒ වගේම වෙයි..
     
    • Like
    Reactions: BLJboss

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    season 4 sisters GIF by Braxton Family Values
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,464
    113
    New Zealand
    ශුවර් එකට අඩු කුලේ කෙල්ලෙක්. නැත්නම් නැන්දම්මා අඩු කුලේ සිම්හලයෙක්.ඔන්න ඕක අතඇරලා හොද එකක් බැද ගනින්. තොට ආයේ බදින්නත් ඩිවෝස් එක ඕනි වෙනවා. උබේ හදිස්සියට ඩිවෝස් දෙන්නෙ නෑ. ඒකට ගොඩක් කල් යනවා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    මෙහෙමයි අපි 2022 June කසාද බැන්දේ. ඇරෙන්ජ් එකක්........ Engaged*
    අපි රට යන බලාපොරොත්තුව නිසා තමා බැන්දේ හැබැයි එක උනේ නැහැ. ඊට පස්සේ අපි ලගදි ඉදන් වෙඩින් හෝල් එහෙම හෙව්වා. මගේ මතේ උනේ අපි දෙගොල්ලොන්ටම පහසු මැද තැනක් වෙන්න ඕනේ කියන එකයි,

    අපි එක දවසෙම වෙඩින් එක ගන්න නිසා දෙගොල්ලොන්ටම පහසු තැනක තමා ගන්න හිටියේ, එත් අපේ ගෙදරින් කමක් නැහැ කිව්වා එයාල ගන්න තැනම අපි ගමු කියලා හිටිය. (හොටෙල් එක එයාලගේ ගෙවල් වලට කිට්ටුව) එතකොට ප්‍රශ්න සේරම ඉවර උනා අපිත් ඒ හෝල් එකට කැමති උනා ඒ Value එකට ඇත්තටම හොදයි ඒ හොටෙල් එක.

    මුලදී කතා උනේ දෙපැත්තෙන්ම 50:50 වගේ කියනවා කියලා, එත් අර හෝල් එක බැලුවට පස්සේ එයාලට 150i අපිට 50යි සේරම 200ක් උනා. එත් කමක් නෑ කියලා හිටියා අපි.

    එත් ලගදී දවසක මෙයාලා තවත් එකක් බලලා ඒක අපිට තවත් ඈත එකක්, මොකද දැන් එයාලට 140ක් ඉන්න නිසා පොඩි පොඩි හොටෙල් බලනවා.:yes: ඊට පස්සේ තමා හිත් රිදීම් ඇති උනේ. මොකද තනි දවසේ එකක් කරනවා නම් දෙපැත්තෙන්ම කැමති දෙයක් කරන්න එපැයි, ඊට පස්සේ අපි තීරණේ කළා දවස් දෙකකට ගන්න වෙඩින් එක.

    එත් දැන් කෙල්ලගේ පැත්තෙන් කැමති නැහැ, කෙල්ලගේ අම්මා කියනවා දෙන්නට එකට ඉන්න බැරි වෙයිලු, එක නිසා ඩිවෝස් වෙන්නලු. අදටත් කෙල්ල මට මොකුත් කියලා නැහැ මුනට, එත් එයාලාගේ අම්මලට කියනවලු Single හිටපු කාලේ මෙහෙම ප්‍රශ්න නැහැ කියල. එත් දැන් කෙල්ල අම්ම කියන පදේට නටනවා

    මට තියෙන ප්‍රශ්නය එහෙම එක පැත්තක කැමැත්තක් ඇතුව උසාවියකින් මාව දික්කසාද කරන්න පුලුවන්ද ? මොකද මට වැරද්දක් වෙලා නැතුව මම එයාව අයින් කරන්න කැමති නැහැ..

    එහෙම නඩු දානවා නම් එයාලට දාන්න වෙන්නේ, මට වෙනත් සම්බදතා, ලිංගික බෙලහිනතාවය, පහරදීම් හෝ දාලා ගියා වගේ හේතු පදනම් කරගෙන නේද ? මට දැන් ඕනේ මේක නොදී පුළුවන් තරම් කල් අදින්න.
    උබට ඕනේ නම් ඩිවොස් එක නොදී ඉන්න පුළුවන් . කෙලින්ම කියන්න පුළුවන් ඩීවෝස් වෙන්න කැමති නැහැ කියලා
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,360
    6,526
    113
    දෙන්නා එකට ඉන්න කැමති නම් දෙපැත්තෙ වැඩිහිටියන් සමග එකට සංවාදයක යෙදී බලන්න ඔවුන්ගේ අදහස් මොනවද කියලා. කෙසේ වෙතත් ඔබ දෙදෙනා විවාහවී සිටින නිසා සියලු බලතල ඔබ දෙපල සතුයි.
     
    • Sad
    Reactions: SomiBoyz

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,928
    2,225
    113
    Birmingham
    දෙන්නා එකට ඉන්න කැමති නම් දෙපැත්තෙ වැඩිහිටියන් සමග එකට සංවාදයක යෙදී බලන්න ඔවුන්ගේ අදහස් මොනවද කියලා. කෙසේ වෙතත් ඔබ දෙදෙනා විවාහවී සිටින නිසා සියලු බලතල ඔබ දෙපල සතුයි.

    kisi Palak natha. Eyala kiyannema Man Flexible wenna onelu.
    Kella Family Youngest, Salakiya yuthu $$ athi.. eth man Aasa naha e Ganita 2nd wenna :yes: Kella witharak gedarin eliyata bahala enawa nam man Accept karanawa. but Ammala ekka nam epa :yes:

    උබට ඕනේ නම් ඩිවොස් එක නොදී ඉන්න පුළුවන් . කෙලින්ම කියන්න පුළුවන් ඩීවෝස් වෙන්න කැමති නැහැ කියලා

    Usawi ekata Power ekak na neda Balen ain karanna. Mata danaganna one ekai machan.
    ------ Post added on Mar 13, 2024 at 5:20 PM

    ශුවර් එකට අඩු කුලේ කෙල්ලෙක්. නැත්නම් නැන්දම්මා අඩු කුලේ සිම්හලයෙක්.ඔන්න ඕක අතඇරලා හොද එකක් බැද ගනින්. තොට ආයේ බදින්නත් ඩිවෝස් එක ඕනි වෙනවා. උබේ හදිස්සියට ඩිවෝස් දෙන්නෙ නෑ. ඒකට ගොඩක් කල් යනවා.

    1st and 2nd Point True.. eth Mata ewa wadak une na bn. me process ekata Kochchara Kalayak yanawda ?
    Eyalta Divorced nam one man eka kohomath denne Max Time giyama bn.

    මට මේ පොස්ට් වලින් දැනගන්න ඕනේ උනේ, උසාවියට තනි අභිමතෙට දික්කසාද දෙන්න පුලුවන්ද කියන එක.
    ------ Post added on Mar 13, 2024 at 5:22 PM
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    ඔය කසාදෙනං එපා පුතේ. දික්කසාදෙ අතින් ගානක් දීල හරි කමක් නෑ ඕකෙන් නිදහස් වෙයන්. හිතේ සැනසිල්ල ඔක්කටම වඩා වටිනව. දැන් ගැනී සද්ද නැතුව හිටියට පස්සෙ අම්ම අතේ තමයි ගෑනි නටන්නෙ. අනික බං දැන්ම උබල දෙපැත්තට බෙදිලනෙ. ඔහොම ගනන් හද හදා මොන පවුල් කෑමක්ද.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Yako wedding ekey dewal gana agree wenna beruwa magulak kadenawa dakkamai. Umba methana ungen athal ekak ganna hadanwada manda :lol: :lol:
    මමත් හිතන්නේ මේ ප්‍රශ්න අහන එකා කාගෙ හරි ෆේක් අකවුන්ට් එකක් බොරු ප්‍රශ්නයක්.

    ඒත් වෙඩින්ග් එක ගන්න විදිහේ මත ගැටුම් නිසා කෙළවෙච්චි කසාද නම් මම දන්නවා. එව්වා ඉතින් කරන්න කලින්ම අබිලික් වෙච්ච ප්‍රපෝසල්. අදටත් ඒ මනුස්සයා බැඳලා නෑ.

    ගොන් හරකෝ.. එහෙම දෙන්නම කැමති නම් ඒ ගැන උසාවියට කියලා ඩිවෝස් වෙන්න පුළුවන්.
    අර හේතු 3න් එකක් ඔලුවේ හලාගන්න ඕන නෑ..
    ලංකාවේ ගොඩක් ජනප්‍රිය මිනිස්සු පවා ගොඩක් ඔහොම ඩිවෝස් වෙලා තියෙනවා.
    දන්නේ නැත්නම් හොයලා බලාපිය.
    අනික මගේ පවුලේ ලෝයර් කෙනෙක් ඉන්නවා, දැනගෙන තමයි මේ හරියට කියන්නේ.
    :yes::yes:
    ------ Post added on Mar 13, 2024 at 5:39 PM
     
    • Wow
    Reactions: tharakaf

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    දැන් අපි සතියක් කතා කලේ නැහැ. මේ ප්‍රශ්නය උපරිමේට ආපු දවසේ රෑත් අපි දෙන්නා වෙඩින් කාර් එක ඉදන් තේරුවා. එත් එයාගේ ගෙවල් වල ප්‍රශ්න නිසයි මෙහෙම උනේ. 🙁

    අපි දෙන්නගෙම ප්‍රශ්නයක් තියනවා, කවුරුත් ෆ්ලෙක්සිබල් නැහැ.
    එයා කැමති නැහැ එයාගේ ගෙදර අය ගැන වැරදියට හිතනවට , මම කැමති නැහැ එයාගේ අම්මට 2nd වෙන්න. මොකද ඕවා පුරුද්දට ගියාම ලොකු ප්‍රශ්න වෙනවා.
    Uben divorce eka one nm ubata land ekak salii wage wandiyak uba illapan
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Uba kiyala tiyena dewal wala hatiyata kohoma hari divorce weyan, ena pota hari na and oya nandammath ekka ubata lesi wenne na pawul kanna baragattat. Divorce ekata awashya info ganna nam bn meken ahala wadak na, lawyer kenek consult karapn. Ubata naduwa adinna oni nam 30+ wenakal defa lawyer karai eka, kohomat naduwa adneawa wadi wenna uta fee eka wadi wenawa neh.
     

    CACTUS-JACK

    Junior member
  • Mar 9, 2024
    31
    64
    18
    Dude as a 19 year old nigga what I would do in this situation is ,
    1) Do Divorce in the first case

    2) Then show them consequences of not agreeing to marry with you afterwards


    As an example next time find a very rich girl as well as u also improve urself to a higher economic state and then keep ur new wedding very enourmously and by the way from the side let the prev. ho' notice it too.
    I mean simply do things to make ur prev ho' jealous like flexing $$ and etc.



    Personally I won't marry I will just maximize my body count to atleast 10 ( NO PROSTITUE , I mean Getting girls by tallking )
    and ummm After maximizing the body count I would consider bout' marrying one girl for life .