කසාදේ ගැන ප්‍රශ්නයක් ? 😧😧😧

raman2

Well-known member
  • Feb 16, 2009
    5,317
    6,114
    113
    umba salli thiyana namuth kellek set karaganna bari ekek wage..
    yako umbata gani watinawa kiyala danna nisa thama umbawa ohoma divorce katha kiyala natawanne..
    yako divorce unama ganita thama paduwa ai deal karanna lesi na..

    wedding hall ekatath divorce wenawanam oka ekka issarahata jeewath wenna ba..

    මමත ආසයි මේක හොදින් ඉවර කරන්න, එත් මේ කෙල්ලගේ අම්මා හිතන් ඉන්නේ අපි මෝඩයෝ කියලා :yes: මොකද එහෙම දෙයක් කතා කරන්න ඇත්තටම අයිතියක් නැහැ අම්මට. (married) නිසා නේද ?
    ganita umbawa ona nam unta demawpiyo thiya umba kuddek unath awlak na..
    gani ekko amma ekka ekathu wela umbawa alle natawanna yanne, naththan amma pita daala gani gal wenna yanne..
    ------ Post added on Mar 14, 2024 at 11:20 AM
     
    Last edited:
    • Like
    Reactions: icewiz and Mugen

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,300
    1,286
    113
    Nowhere
    කොහේ හරි රටකට පැනපන් අවුරුදු 3කට විතර
    එතකොට කොහොමත් ඩිවෝස් එක ගන්න බෑනේ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    64,236
    55,041
    113
    Rata yanawanan mona labbayada bn wedding ganne.engaged wela e money tikath save karagena yana ratata aran yanne netuwa.
     
    • Like
    Reactions: icewiz

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    2,289
    2,429
    113
    Colombo
    මෙහෙමයි අපි 2022 June කසාද බැන්දේ. ඇරෙන්ජ් එකක්........ Engaged*
    අපි රට යන බලාපොරොත්තුව නිසා තමා බැන්දේ හැබැයි එක උනේ නැහැ. ඊට පස්සේ අපි ලගදි ඉදන් වෙඩින් හෝල් එහෙම හෙව්වා. මගේ මතේ උනේ අපි දෙගොල්ලොන්ටම පහසු මැද තැනක් වෙන්න ඕනේ කියන එකයි,

    අපි එක දවසෙම වෙඩින් එක ගන්න නිසා දෙගොල්ලොන්ටම පහසු තැනක තමා ගන්න හිටියේ, එත් අපේ ගෙදරින් කමක් නැහැ කිව්වා එයාල ගන්න තැනම අපි ගමු කියලා හිටිය. (හොටෙල් එක එයාලගේ ගෙවල් වලට කිට්ටුව) එතකොට ප්‍රශ්න සේරම ඉවර උනා අපිත් ඒ හෝල් එකට කැමති උනා ඒ Value එකට ඇත්තටම හොදයි ඒ හොටෙල් එක.

    මුලදී කතා උනේ දෙපැත්තෙන්ම 50:50 වගේ කියනවා කියලා, එත් අර හෝල් එක බැලුවට පස්සේ එයාලට 150i අපිට 50යි සේරම 200ක් උනා. එත් කමක් නෑ කියලා හිටියා අපි.

    එත් ලගදී දවසක මෙයාලා තවත් එකක් බලලා ඒක අපිට තවත් ඈත එකක්, මොකද දැන් එයාලට 140ක් ඉන්න නිසා පොඩි පොඩි හොටෙල් බලනවා.:yes: ඊට පස්සේ තමා හිත් රිදීම් ඇති උනේ. මොකද තනි දවසේ එකක් කරනවා නම් දෙපැත්තෙන්ම කැමති දෙයක් කරන්න එපැයි, ඊට පස්සේ අපි තීරණේ කළා දවස් දෙකකට ගන්න වෙඩින් එක.

    එත් දැන් කෙල්ලගේ පැත්තෙන් කැමති නැහැ, කෙල්ලගේ අම්මා කියනවා දෙන්නට එකට ඉන්න බැරි වෙයිලු, එක නිසා ඩිවෝස් වෙන්නලු. අදටත් කෙල්ල මට මොකුත් කියලා නැහැ මුනට, එත් එයාලාගේ අම්මලට කියනවලු Single හිටපු කාලේ මෙහෙම ප්‍රශ්න නැහැ කියල. එත් දැන් කෙල්ල අම්ම කියන පදේට නටනවා

    මට තියෙන ප්‍රශ්නය එහෙම එක පැත්තක කැමැත්තක් ඇතුව උසාවියකින් මාව දික්කසාද කරන්න පුලුවන්ද ? මොකද මට වැරද්දක් වෙලා නැතුව මම එයාව අයින් කරන්න කැමති නැහැ..

    එහෙම නඩු දානවා නම් එයාලට දාන්න වෙන්නේ, මට වෙනත් සම්බදතා, ලිංගික බෙලහිනතාවය, පහරදීම් හෝ දාලා ගියා වගේ හේතු පදනම් කරගෙන නේද ? මට දැන් ඕනේ මේක නොදී පුළුවන් තරම් කල් අදින්න.
    බැන්දමත් තියෙන ප්‍රශ්න..මගුල් නොකර පාඩුවේ බැඳපල්ලා..එක එකාට ආරාධනා කරන්නේ මුලටද..ග්‍රො අප් බේබි..පවුලේ එවුන්ට විතරක් කියපල්ල..නෑයො පක් ගහන්නද...ලංකාවේ මෝඩකම තාම හෑව් නේත

    මෙහෙමයි අපි 2022 June කසාද බැන්දේ. ඇරෙන්ජ් එකක්........ Engaged*
    අපි රට යන බලාපොරොත්තුව නිසා තමා බැන්දේ හැබැයි එක උනේ නැහැ. ඊට පස්සේ අපි ලගදි ඉදන් වෙඩින් හෝල් එහෙම හෙව්වා. මගේ මතේ උනේ අපි දෙගොල්ලොන්ටම පහසු මැද තැනක් වෙන්න ඕනේ කියන එකයි,

    අපි එක දවසෙම වෙඩින් එක ගන්න නිසා දෙගොල්ලොන්ටම පහසු තැනක තමා ගන්න හිටියේ, එත් අපේ ගෙදරින් කමක් නැහැ කිව්වා එයාල ගන්න තැනම අපි ගමු කියලා හිටිය. (හොටෙල් එක එයාලගේ ගෙවල් වලට කිට්ටුව) එතකොට ප්‍රශ්න සේරම ඉවර උනා අපිත් ඒ හෝල් එකට කැමති උනා ඒ Value එකට ඇත්තටම හොදයි ඒ හොටෙල් එක.

    මුලදී කතා උනේ දෙපැත්තෙන්ම 50:50 වගේ කියනවා කියලා, එත් අර හෝල් එක බැලුවට පස්සේ එයාලට 150i අපිට 50යි සේරම 200ක් උනා. එත් කමක් නෑ කියලා හිටියා අපි.

    එත් ලගදී දවසක මෙයාලා තවත් එකක් බලලා ඒක අපිට තවත් ඈත එකක්, මොකද දැන් එයාලට 140ක් ඉන්න නිසා පොඩි පොඩි හොටෙල් බලනවා.:yes: ඊට පස්සේ තමා හිත් රිදීම් ඇති උනේ. මොකද තනි දවසේ එකක් කරනවා නම් දෙපැත්තෙන්ම කැමති දෙයක් කරන්න එපැයි, ඊට පස්සේ අපි තීරණේ කළා දවස් දෙකකට ගන්න වෙඩින් එක.

    එත් දැන් කෙල්ලගේ පැත්තෙන් කැමති නැහැ, කෙල්ලගේ අම්මා කියනවා දෙන්නට එකට ඉන්න බැරි වෙයිලු, එක නිසා ඩිවෝස් වෙන්නලු. අදටත් කෙල්ල මට මොකුත් කියලා නැහැ මුනට, එත් එයාලාගේ අම්මලට කියනවලු Single හිටපු කාලේ මෙහෙම ප්‍රශ්න නැහැ කියල. එත් දැන් කෙල්ල අම්ම කියන පදේට නටනවා

    මට තියෙන ප්‍රශ්නය එහෙම එක පැත්තක කැමැත්තක් ඇතුව උසාවියකින් මාව දික්කසාද කරන්න පුලුවන්ද ? මොකද මට වැරද්දක් වෙලා නැතුව මම එයාව අයින් කරන්න කැමති නැහැ..

    එහෙම නඩු දානවා නම් එයාලට දාන්න වෙන්නේ, මට වෙනත් සම්බදතා, ලිංගික බෙලහිනතාවය, පහරදීම් හෝ දාලා ගියා වගේ හේතු පදනම් කරගෙන නේද ? මට දැන් ඕනේ මේක නොදී පුළුවන් තරම් කල් අදින්න.
    උඹ පක් කරාද? උඹ ඩිවෝස් වුනොත් කෙල්ලටනේව පාඩු..කෙල්ලගේ අම්ම දන්නේ නැතැයි උඹ ඒකිගේ දුවට සෝට් එක දුන්නා කියල...අමර කතා නොවැ වෙන්නේ..
    ------ Post added on Mar 14, 2024 at 11:50 AM

    මෙහෙමයි අපි 2022 June කසාද බැන්දේ. ඇරෙන්ජ් එකක්........ Engaged*
    අපි රට යන බලාපොරොත්තුව නිසා තමා බැන්දේ හැබැයි එක උනේ නැහැ. ඊට පස්සේ අපි ලගදි ඉදන් වෙඩින් හෝල් එහෙම හෙව්වා. මගේ මතේ උනේ අපි දෙගොල්ලොන්ටම පහසු මැද තැනක් වෙන්න ඕනේ කියන එකයි,

    අපි එක දවසෙම වෙඩින් එක ගන්න නිසා දෙගොල්ලොන්ටම පහසු තැනක තමා ගන්න හිටියේ, එත් අපේ ගෙදරින් කමක් නැහැ කිව්වා එයාල ගන්න තැනම අපි ගමු කියලා හිටිය. (හොටෙල් එක එයාලගේ ගෙවල් වලට කිට්ටුව) එතකොට ප්‍රශ්න සේරම ඉවර උනා අපිත් ඒ හෝල් එකට කැමති උනා ඒ Value එකට ඇත්තටම හොදයි ඒ හොටෙල් එක.

    මුලදී කතා උනේ දෙපැත්තෙන්ම 50:50 වගේ කියනවා කියලා, එත් අර හෝල් එක බැලුවට පස්සේ එයාලට 150i අපිට 50යි සේරම 200ක් උනා. එත් කමක් නෑ කියලා හිටියා අපි.

    එත් ලගදී දවසක මෙයාලා තවත් එකක් බලලා ඒක අපිට තවත් ඈත එකක්, මොකද දැන් එයාලට 140ක් ඉන්න නිසා පොඩි පොඩි හොටෙල් බලනවා.:yes: ඊට පස්සේ තමා හිත් රිදීම් ඇති උනේ. මොකද තනි දවසේ එකක් කරනවා නම් දෙපැත්තෙන්ම කැමති දෙයක් කරන්න එපැයි, ඊට පස්සේ අපි තීරණේ කළා දවස් දෙකකට ගන්න වෙඩින් එක.

    එත් දැන් කෙල්ලගේ පැත්තෙන් කැමති නැහැ, කෙල්ලගේ අම්මා කියනවා දෙන්නට එකට ඉන්න බැරි වෙයිලු, එක නිසා ඩිවෝස් වෙන්නලු. අදටත් කෙල්ල මට මොකුත් කියලා නැහැ මුනට, එත් එයාලාගේ අම්මලට කියනවලු Single හිටපු කාලේ මෙහෙම ප්‍රශ්න නැහැ කියල. එත් දැන් කෙල්ල අම්ම කියන පදේට නටනවා

    මට තියෙන ප්‍රශ්නය එහෙම එක පැත්තක කැමැත්තක් ඇතුව උසාවියකින් මාව දික්කසාද කරන්න පුලුවන්ද ? මොකද මට වැරද්දක් වෙලා නැතුව මම එයාව අයින් කරන්න කැමති නැහැ..

    එහෙම නඩු දානවා නම් එයාලට දාන්න වෙන්නේ, මට වෙනත් සම්බදතා, ලිංගික බෙලහිනතාවය, පහරදීම් හෝ දාලා ගියා වගේ හේතු පදනම් කරගෙන නේද ? මට දැන් ඕනේ මේක නොදී පුළුවන් තරම් කල් අදින්න.
    උඹට තියෙනවා කල් අදින්න හොඳ සොලුයෂන් එකක්..කෙල්ලට ඇරපන් තියෙන හිල් ඔක්කොටම...ආයේ කෙල්ල ඩිවෝස් කරන්නේ නැහැ නැන්දම්ම උඹව ඩිවෝස් කරත්..ආයේ හුකේ නන්න්න්න්න්න්න්න්න්න්න්නන...උඹ ඊට පස්සේ අමුක ඩුමුකු විදියට නැන්දම්ම ඉස්සරහ නටපන්...මේ ගොඩේ ගෑණු කියන විදියට නටන්නේපා යකෝ..කෙල්ල ඕකේ නම් හිටිපන් වෙන රටක ගිහිං...
    ------ Post added on Mar 14, 2024 at 11:52 AM
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,065
    13,016
    113
    හැමිනේශන්
    ඔය කසාදෙනම් කරගන්න එපා පහු වෙලාවත් හිත වෙනස් වුනත්... ලොවෙත් ප්‍රශ්න තමයි... කරන්න තියෙන හොදම දේ පුලුවන් තරං ඇදපං ඩිවෝස් එක දෙන එක. ඉල්ලපු ගමන්නම් කොහොමත් දෙන්න එපා.. ඔය වගේ සක්කිලි වැඩ කරන නැන්දම්මලටනං පුකෙන් යන්න දෙන්න ඕන රිටර්න් එක.. (උබේ අතේ ප්‍රශ්නයක් නැත්තං)
    උන්ට තේරුම් ගන්න වැඩ සිද්ද කරන්න ඕන උන්ගෙ ලමය විතරක් නෙමෙයි අනිත් අම්මලගෙ තාත්තලගෙ ලමයින්ගෙ අනාගතෙත් ඒ හා සමානවම වටිනව කියන එක. 30 පනිනකන් ඉදල ඩිවෝස් එක දීපන් ඒකිගෙ පැත්තට වැරැද්ද බාරගන්න විදියට සෙට් කරල. :yes:
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    265
    434
    63
    හැබැයි ඉතින් නඩුව ඉවරයි කරගන්න නම් උබලගෙන් කවුරුත් හරි කරුණු 3න් එකක් බාර ගන්න ඕන
    මේක වැරදි. නඩුව අවුරුදු ගණන් ඇදෙනකොට දෙපැත්තටම වාත වෙනකොට දෙපැත්තම කැමති වෙනවා කැමැත්තෙන් වෙන් වෙන්න,
    ඒක මෝෂන් එකකින් උසාවියට කීවාම හරි.
    අර හේතු 3න එකක් පිළිගන්න අවශ්‍ය නෑ..

    man lawyer kenek gen ahuva...

    dennama kemathi unath lankave rule eka anuva ven venna court gihin veradi 03 ekak pili ganna ona dennnage ek kenek hari
    බොරු කියන්න එපා හුත්තෝ..
    මේවා දකින උනුත් හිතනවා මේවා ඇත්ත කියලා.

    ලංකාවේ එක පාර්ශවයක් විතරක් මැදිහත් වෙලා නඩුවක් දාලා ඩිවෝස් එක ගන්න පුළුවන් හේතු 3 යි තියෙන්නේ.
    1. ලිංගික බෙලහීන බව
    2. සාපරාධි ලෙස හැර යෑම
    3. පරදාර සේවනය
    මේ හේතු 3න් එකක් ඔප්පු කරන්න පුලුවන්නම් පැමිණිලි පාර්ශවයට, හරියට සාක්ෂි එක්ක ඔප්පු කරලා ඒක පාර්ශවිකව ඩිවෝස් එක ගන්න පුළුවන්.
    නැත්නම් බෑ..

    ඊලග විදිහ තමයි දෙන්නම ඩිවෝස් වෙන්න කැමති නම් දෙපැත්තේ ලොයර්ලා හරහා උසාවියට ඉදිරිපත් වෙලා ඩිවෝස් එක ගන්න පුලුවන්.
    මේක නඩුවාර 2ක් 3ක් හෝ මාස 6ක් වගේ යනකොට ඉවර කරගන්න පුළුවන්.
    හැබැයි දෙපැත්තම මේකට කැමති වෙන්න ඕන එක අවශ්‍යමයි.

    මීට එහා පොයින්ට් කියන්නේ ඉතින් අවුරුදු ගණන් ඇදෙන නඩු තමයි.

    *** මෙලෝ සංසාරයක් නොදන්නා "ලු" "අහලා තියෙනවා" ටෝක් දෙන ගොඩ පෙරකදොරුවන්ගෙන් උපදෙස් ගන්න එපා..
    ------ Post added on Mar 14, 2024 at 12:21 PM
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    14,262
    4,213
    113
    මේක වැරදි. නඩුව අවුරුදු ගණන් ඇදෙනකොට දෙපැත්තටම වාත වෙනකොට දෙපැත්තම කැමති වෙනවා කැමැත්තෙන් වෙන් වෙන්න,
    ඒක මෝෂන් එකකින් උසාවියට කීවාම හරි.
    අර හේතු 3න එකක් පිළිගන්න අවශ්‍ය නෑ..


    බොරු කියන්න එපා හුත්තෝ..
    මේවා දකින උනුත් හිතනවා මේවා ඇත්ත කියලා.

    ලංකාවේ එක පාර්ශවයක් විතරක් මැදිහත් වෙලා නඩුවක් දාලා ඩිවෝස් එක ගන්න පුළුවන් හේතු 3 යි තියෙන්නේ.
    1. ලිංගික බෙලහීන බව
    2. සාපරාධි ලෙස හැර යෑම
    3. පරදාර සේවනය
    මේ හේතු 3න් එකක් ඔප්පු කරන්න පුලුවන්නම් පැමිණිලි පාර්ශවයට, හරියට සාක්ෂි එක්ක ඔප්පු කරලා ඒක පාර්ශවිකව ඩිවෝස් එක ගන්න පුළුවන්.
    නැත්නම් බෑ..

    ඊලග විදිහ තමයි දෙන්නම ඩිවෝස් වෙන්න කැමති නම් දෙපැත්තේ ලොයර්ලා හරහා උසාවියට ඉදිරිපත් වෙලා ඩිවෝස් එක ගන්න පුලුවන්.
    මේක නඩුවාර 2ක් 3ක් හෝ මාස 6ක් වගේ යනකොට ඉවර කරගන්න පුළුවන්.
    හැබැයි දෙපැත්තම මේකට කැමති වෙන්න ඕන එක අවශ්‍යමයි.

    මීට එහා පොයින්ට් කියන්නේ ඉතින් අවුරුදු ගණන් ඇදෙන නඩු තමයි.

    *** මෙලෝ සංසාරයක් නොදන්නා "ලු" "අහලා තියෙනවා" ටෝක් දෙන ගොඩ පෙරකදොරුවන්ගෙන් උපදෙස් ගන්න එපා..
    ------ Post added on Mar 14, 2024 at 12:21 PM
    mamath danna widihata nan denna kamaththen nan divorce wenna puluwan arawa nathuwa. me tike divorce akkek talk krnawa aahla blnda one :rofl:
     
    • Haha
    Reactions: Nidarshana_k

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    7,921
    5,957
    113
    හඳට කිට්ටුව
    කුනු ගොඩක් කර ගහන්න වගේ හදන්නේ..

    කොහොමත් මහ ගෑනි වයිෆගේ ඔලුව කයි ඔය කසදේ උනත්, මට නම් හිතෙන්නේ එහෙම..
    මමත් ඔය පරිප්පුව කෑව, දැන් නම් මහ උන්දෑලාට අමතලාම දැන් වැඩිය ඇගිල්ල ගහන්න එන්නේ නෑ..
    උඹ කෙල්ලත් එක්ක කතා කරපන්, උඹේ අයිඩියා එක කෙල්ලට කියපන්, කෙල්ල බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලත් හරියටම අහගනින්, නිකන් බයිලා නැතුව..
    එකෙන් පස්සේ උඹට තේරෙනවා නම් මේක මරාලයක් කියලා අත ඇරලා දාපන් බන්..
    ගෑනි කොච්චර ලස්සන උනත් වැඩක් නෑ බන්, දවස ගානේ එක එක ප්‍රශ්න දාල ඔලුව කනවා නම්..
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    5,813
    6,125
    113
    yes machan. මට එයාගෙන් ඕනේ ආදරේ ලැබුනා, එයටත් එහෙමයි.. සේරටම වඩා මට පහල දේ ගැලපුනා එයාගෙන්
    මම බිස්නස් මයින්ඩඩ් කෙනෙක්, එකිත් එහෙමයි.

    Fun facts තමා අපේ හදහන් 80% match වෙනවා :rofl::rofl:
    1710405201144.png
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    2,289
    2,429
    113
    Colombo
    කුනු ගොඩක් කර ගහන්න වගේ හදන්නේ..

    කොහොමත් මහ ගෑනි වයිෆගේ ඔලුව කයි ඔය කසදේ උනත්, මට නම් හිතෙන්නේ එහෙම..
    මමත් ඔය පරිප්පුව කෑව, දැන් නම් මහ උන්දෑලාට අමතලාම දැන් වැඩිය ඇගිල්ල ගහන්න එන්නේ නෑ..
    උඹ කෙල්ලත් එක්ක කතා කරපන්, උඹේ අයිඩියා එක කෙල්ලට කියපන්, කෙල්ල බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලත් හරියටම අහගනින්, නිකන් බයිලා නැතුව..
    එකෙන් පස්සේ උඹට තේරෙනවා නම් මේක මරාලයක් කියලා අත ඇරලා දාපන් බන්..
    ගෑනි කොච්චර ලස්සන උනත් වැඩක් නෑ බන්, දවස ගානේ එක එක ප්‍රශ්න දාල ඔලුව කනවා නම්..
    අනිවා ඩෙෆා
     
    • Like
    Reactions: Naughtykolla48

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    41,063
    3,712
    113
    38
    හත් ඉලව්වෙ!
    Toxic people hambenawa ban....hondama de thamai ain wena eka...ekko aye angili gahanne nathiwennama kiyanna oni maha unta....mamanam mawa natawanna denne naha...mokada maha unge kale newei ape kalei me gewenne...kata gahagena awothnam ithin denawa ridennama kathawa...:rolleyes2:
     
    • Like
    Reactions: DiksonAlex

    jabok

    Active member
  • Oct 14, 2023
    248
    235
    43
    කෙල්ලට තාම කැමති නම් කවුන්සලින් එකකට ගිහින් බලන්න. දෙපැත්තෙම කරුනු බලල මැද ඉදන් බලන කෙනෙක්ගෙ උදව්වෙන් විසදගන්න පුලුවන් වෙයි.

    කෙල්ල ඒකටත් කැමති නැත්නම් පුපට පයින් එකක් ගහල එලවන්න😁
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,791
    2,914
    113
    apo oka divorce karala dapan bn. ubata therei kochchara hoda deyakda kiyla. uba hithanwada marry karala okith ekka inna puluwan kiyla hodin. danma ammalata ona widiyata natananawanam bandata passe kohoma thiyeida. ubata respect nathnm kella, divorce akrala dapan.
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,251
    757
    113
    අතරමග
    උඹ අහලා තියෙන දේට උත්තරේ නම්, එහෙම ගෑනිට තනියම ඩිවෝස් එක ගන්න බැහැ සාක්ෂි ඇතුව අර කරුණු ඔප්පු කරන්නේ නැතිව. උඹ උසාවියට ඉදිරිපත් වුනේ නැතුව හිටියත් සැහෙන කාලයක් යනවා නඬුව ගොඩ දා ගන්න. උන්ට ඩිවෝස් නඩුව දාන්න කියලා උඹට පුළුවන් කල් ඇදගෙන යමං. හැබැයි රජෝ ඒකිත් එක්කම තෝත් වයසට යනවා.
     
    • Like
    Reactions: DiksonAlex

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,046
    1,448
    113
    ai kiyanna oneda?
    උඹ වගේ කුහක පගයෙක් ගෙන් ගැලවෙන එක ඒ කෙල්ලට ලොකු සහනයක් වේවි...

    ඒ වගේ අවුල් ෆැමිලි එකකින් බේරෙන්න ලැබෙන එක උඹට සහනයක් වේවි...
    win win solution
     
    • Haha
    Reactions: INCORRECT

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    984
    1,202
    93
    මේක වැරදි. නඩුව අවුරුදු ගණන් ඇදෙනකොට දෙපැත්තටම වාත වෙනකොට දෙපැත්තම කැමති වෙනවා කැමැත්තෙන් වෙන් වෙන්න,
    ඒක මෝෂන් එකකින් උසාවියට කීවාම හරි.
    අර හේතු 3න එකක් පිළිගන්න අවශ්‍ය නෑ..


    බොරු කියන්න එපා හුත්තෝ..
    මේවා දකින උනුත් හිතනවා මේවා ඇත්ත කියලා.

    ලංකාවේ එක පාර්ශවයක් විතරක් මැදිහත් වෙලා නඩුවක් දාලා ඩිවෝස් එක ගන්න පුළුවන් හේතු 3 යි තියෙන්නේ.
    1. ලිංගික බෙලහීන බව
    2. සාපරාධි ලෙස හැර යෑම
    3. පරදාර සේවනය
    මේ හේතු 3න් එකක් ඔප්පු කරන්න පුලුවන්නම් පැමිණිලි පාර්ශවයට, හරියට සාක්ෂි එක්ක ඔප්පු කරලා ඒක පාර්ශවිකව ඩිවෝස් එක ගන්න පුළුවන්.
    නැත්නම් බෑ..

    ඊලග විදිහ තමයි දෙන්නම ඩිවෝස් වෙන්න කැමති නම් දෙපැත්තේ ලොයර්ලා හරහා උසාවියට ඉදිරිපත් වෙලා ඩිවෝස් එක ගන්න පුලුවන්.
    මේක නඩුවාර 2ක් 3ක් හෝ මාස 6ක් වගේ යනකොට ඉවර කරගන්න පුළුවන්.
    හැබැයි දෙපැත්තම මේකට කැමති වෙන්න ඕන එක අවශ්‍යමයි.

    මීට එහා පොයින්ට් කියන්නේ ඉතින් අවුරුදු ගණන් ඇදෙන නඩු තමයි.

    *** මෙලෝ සංසාරයක් නොදන්නා "ලු" "අහලා තියෙනවා" ටෝක් දෙන ගොඩ පෙරකදොරුවන්ගෙන් උපදෙස් ගන්න එපා..
    ------ Post added on Mar 14, 2024 at 12:21 PM

    lankadeepa paththare jan 07 article ekak tiyenava ahapu kenage... kiyavala balapan.. eya kiyannema bahe kiyala.. news paper eketh pehedlivama tiyenava bahe kiyala.. :lol: