කසාදේ ගැන ප්‍රශ්නයක් ? 😧😧😧

Amew

Well-known member
  • Jan 21, 2023
    1,377
    1,902
    113
    මෙහෙමයි අපි 2022 June කසාද බැන්දේ. ඇරෙන්ජ් එකක්........ Engaged*
    අපි රට යන බලාපොරොත්තුව නිසා තමා බැන්දේ හැබැයි එක උනේ නැහැ. ඊට පස්සේ අපි ලගදි ඉදන් වෙඩින් හෝල් එහෙම හෙව්වා. මගේ මතේ උනේ අපි දෙගොල්ලොන්ටම පහසු මැද තැනක් වෙන්න ඕනේ කියන එකයි,

    අපි එක දවසෙම වෙඩින් එක ගන්න නිසා දෙගොල්ලොන්ටම පහසු තැනක තමා ගන්න හිටියේ, එත් අපේ ගෙදරින් කමක් නැහැ කිව්වා එයාල ගන්න තැනම අපි ගමු කියලා හිටිය. (හොටෙල් එක එයාලගේ ගෙවල් වලට කිට්ටුව) එතකොට ප්‍රශ්න සේරම ඉවර උනා අපිත් ඒ හෝල් එකට කැමති උනා ඒ Value එකට ඇත්තටම හොදයි ඒ හොටෙල් එක.

    මුලදී කතා උනේ දෙපැත්තෙන්ම 50:50 වගේ කියනවා කියලා, එත් අර හෝල් එක බැලුවට පස්සේ එයාලට 150i අපිට 50යි සේරම 200ක් උනා. එත් කමක් නෑ කියලා හිටියා අපි.

    එත් ලගදී දවසක මෙයාලා තවත් එකක් බලලා ඒක අපිට තවත් ඈත එකක්, මොකද දැන් එයාලට 140ක් ඉන්න නිසා පොඩි පොඩි හොටෙල් බලනවා.:yes: ඊට පස්සේ තමා හිත් රිදීම් ඇති උනේ. මොකද තනි දවසේ එකක් කරනවා නම් දෙපැත්තෙන්ම කැමති දෙයක් කරන්න එපැයි, ඊට පස්සේ අපි තීරණේ කළා දවස් දෙකකට ගන්න වෙඩින් එක.

    එත් දැන් කෙල්ලගේ පැත්තෙන් කැමති නැහැ, කෙල්ලගේ අම්මා කියනවා දෙන්නට එකට ඉන්න බැරි වෙයිලු, එක නිසා ඩිවෝස් වෙන්නලු. අදටත් කෙල්ල මට මොකුත් කියලා නැහැ මුනට, එත් එයාලාගේ අම්මලට කියනවලු Single හිටපු කාලේ මෙහෙම ප්‍රශ්න නැහැ කියල. එත් දැන් කෙල්ල අම්ම කියන පදේට නටනවා

    මට තියෙන ප්‍රශ්නය එහෙම එක පැත්තක කැමැත්තක් ඇතුව උසාවියකින් මාව දික්කසාද කරන්න පුලුවන්ද ? මොකද මට වැරද්දක් වෙලා නැතුව මම එයාව අයින් කරන්න කැමති නැහැ..

    එහෙම නඩු දානවා නම් එයාලට දාන්න වෙන්නේ, මට වෙනත් සම්බදතා, ලිංගික බෙලහිනතාවය, පහරදීම් හෝ දාලා ගියා වගේ හේතු පදනම් කරගෙන නේද ? මට දැන් ඕනේ මේක නොදී පුළුවන් තරම් කල් අදින්න.
    කෙදිරි ගාන්නේ නැතුව පල හුත්ති යන්න කියලා යන්න කියපන් බන්. අම්මලගේ පදේට නටන ගෑනු මොකටද
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    2,575
    4,834
    113


    මේක වැරදි. නඩුව අවුරුදු ගණන් ඇදෙනකොට දෙපැත්තටම වාත වෙනකොට දෙපැත්තම කැමති වෙනවා කැමැත්තෙන් වෙන් වෙන්න,
    ඒක මෝෂන් එකකින් උසාවියට කීවාම හරි.
    අර හේතු 3න එකක් පිළිගන්න අවශ්‍ය නෑ..


    බොරු කියන්න එපා හුත්තෝ..
    මේවා දකින උනුත් හිතනවා මේවා ඇත්ත කියලා.

    ලංකාවේ එක පාර්ශවයක් විතරක් මැදිහත් වෙලා නඩුවක් දාලා ඩිවෝස් එක ගන්න පුළුවන් හේතු 3 යි තියෙන්නේ.
    1. ලිංගික බෙලහීන බව
    2. සාපරාධි ලෙස හැර යෑම
    3. පරදාර සේවනය
    මේ හේතු 3න් එකක් ඔප්පු කරන්න පුලුවන්නම් පැමිණිලි පාර්ශවයට, හරියට සාක්ෂි එක්ක ඔප්පු කරලා ඒක පාර්ශවිකව ඩිවෝස් එක ගන්න පුළුවන්.
    නැත්නම් බෑ..

    ඊලග විදිහ තමයි දෙන්නම ඩිවෝස් වෙන්න කැමති නම් දෙපැත්තේ ලොයර්ලා හරහා උසාවියට ඉදිරිපත් වෙලා ඩිවෝස් එක ගන්න පුලුවන්.
    මේක නඩුවාර 2ක් 3ක් හෝ මාස 6ක් වගේ යනකොට ඉවර කරගන්න පුළුවන්.
    හැබැයි දෙපැත්තම මේකට කැමති වෙන්න ඕන එක අවශ්‍යමයි.

    මීට එහා පොයින්ට් කියන්නේ ඉතින් අවුරුදු ගණන් ඇදෙන නඩු තමයි.

    *** මෙලෝ සංසාරයක් නොදන්නා "ලු" "අහලා තියෙනවා" ටෝක් දෙන ගොඩ පෙරකදොරුවන්ගෙන් උපදෙස් ගන්න එපා..
    ------ Post added on Mar 14, 2024 at 12:21 PM

    දාන්න මගුලක් කියපන්. මෙතන පච කෙලින්නේ නැතිව.


    දෙපැත්තේ උන් කැමති උනත්. ඔය හේතු තුනෙන් එකක් නැත්තම් ලංකාවේ නිතිය අනුව දික්කසාද ගන්න බෑ. නීති පොතේ තියන කරුණු තුනෙන් තමා දික්කසාදය දෙන්නේ.

    දෙපැත්ත කැමති නම් ඔතන

    ලිංගික බෙලහීන තාවය
    ද්වේශසහගත අත හැරයාම
    අනාචාරය


    කියන එක කවුරු හරි බාර ගන්න ඕන. බාර ගන්න කැමති නැති හින්දා තමා ඔය නඩු අවුරුදු ගණන් ඇදෙන්නේ.

    දික්කසාද ලැබුනාම උසාවියෙන් දුන්න තීන්දුව, දික්කසාද තීන්දුවේ තියෙනවා.

    ඊට පස්සේ ඔය වැරැද්ද බාර ගත්ත එකාට තමා කෙල වෙන්නේ මොකද දික්කසාද උන දෙන්න ආයේ කාසද බදිනවා නම් වෙන කවුරු හරි විවාහ රෙජිස්ටාර්ට ඔය තීන්දුව ඉදිරිපත් කරන්න ඕන.

    නැත්තම් ආයේ බැන්දාම කසාදය වලංගු වෙන්නෙත් නෑ. ආයේ බැන්දම අනික් කෙනාට බොරු කරා කියලා වන්දිත් ඉල්ලන් නඩුව දාන්න පුළුවන්.

    දික්කසාද තීන්දුවේ

    ආනචාරයේ ගියා
    ද්වේශ සහගත ලෙස දාල ගියා
    ලිංගික බෙලහීන තාව

    වගේ එකක් වැදුනම තව කෙනෙක් බදින කැමැති වෙනවද? ඒ පුද්ගලයාව.

    දෙපැත්ත කැමති උනා කියලා උබට ඕන ඕන හේතුව දාල දික්කසාද ගන්න බෑ.

    දික්කසාද වෙලා මාස තුනක් යනකම් ආයේ කසාද බදින්නත් බෑ. ඒ මාස තුන ඇතුලත දික්කසාද උන දෙන්නට ආයේ ඕන නම් සමගි වෙන්න උනත් පුළුවන්. එතකොට ආයේ දික්කසාදය අවලංගු කරගන්න උනත් පුළුවන්.
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    524
    620
    93
    Root case eka meka nemeda
    ගෑනිටයි නැන්දම්මාටයි ඕන මොකෙක් ගේ කරේ එල්ලිලා රට යන්න. දැන් ඒ අයිඩියා එක නැති නිසා මූව හලලා වෙන එකෙක් හොයා ගන්න හදන්නේ.
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    265
    434
    63
    දාන්න මගුලක් කියපන්. මෙතන පච කෙලින්නේ නැතිව.


    දෙපැත්තේ උන් කැමති උනත්. ඔය හේතු තුනෙන් එකක් නැත්තම් ලංකාවේ නිතිය අනුව දික්කසාද ගන්න බෑ. නීති පොතේ තියන කරුණු තුනෙන් තමා දික්කසාදය දෙන්නේ.

    දෙපැත්ත කැමති නම් ඔතන

    ලිංගික බෙලහීන තාවය
    ද්වේශසහගත අත හැරයාම
    අනාචාරය


    කියන එක කවුරු හරි බාර ගන්න ඕන. බාර ගන්න කැමති නැති හින්දා තමා ඔය නඩු අවුරුදු ගණන් ඇදෙන්නේ.

    දික්කසාද ලැබුනාම උසාවියෙන් දුන්න තීන්දුව, දික්කසාද තීන්දුවේ තියෙනවා.

    ඊට පස්සේ ඔය වැරැද්ද බාර ගත්ත එකාට තමා කෙල වෙන්නේ මොකද දික්කසාද උන දෙන්න ආයේ කාසද බදිනවා නම් වෙන කවුරු හරි විවාහ රෙජිස්ටාර්ට ඔය තීන්දුව ඉදිරිපත් කරන්න ඕන.

    නැත්තම් ආයේ බැන්දාම කසාදය වලංගු වෙන්නෙත් නෑ. ආයේ බැන්දම අනික් කෙනාට බොරු කරා කියලා වන්දිත් ඉල්ලන් නඩුව දාන්න පුළුවන්.

    දික්කසාද තීන්දුවේ

    ආනචාරයේ ගියා
    ද්වේශ සහගත ලෙස දාල ගියා
    ලිංගික බෙලහීන තාව

    වගේ එකක් වැදුනම තව කෙනෙක් බදින කැමැති වෙනවද? ඒ පුද්ගලයාව.

    දෙපැත්ත කැමති උනා කියලා උබට ඕන ඕන හේතුව දාල දික්කසාද ගන්න බෑ.

    දික්කසාද වෙලා මාස තුනක් යනකම් ආයේ කසාද බදින්නත් බෑ. ඒ මාස තුන ඇතුලත දික්කසාද උන දෙන්නට ආයේ ඕන නම් සමගි වෙන්න උනත් පුළුවන්. එතකොට ආයේ දික්කසාදය අවලංගු කරගන්න උනත් පුළුවන්.

    යකෝ දන්නා නිසා සහ පුද්ගලික අත්දැකීම් තියෙන නිසා තමයි කියන්නේ.
    ඔය හේතු 3 නැතුව දෙන්නාට දෙන්නා කැමති නම් විරෝධතා නැත්නම් ඩිවෝස් එක ඉල්ලන්න පුළුවන්.
    නඩු වාර 2, 3 යනකොට ඩිවෝස් එක ගන්න පුළුවන්.

    ලංකාවේ ඕන තරම් ප්‍රසිද්ද පුද්ගලයෝ ඉන්නවා ඔය විදිහට ඩිවෝස් උන.

    උබත් එක්ක ඇමිණී ඇමිණී යන්න මට &කේ අමාරුවක් නෑ..
    උබට ඕන නම් ලෝයර් කෙනෙක් හම්බවෙලා අහපන්.
    මේක කියවන එකෙකුත් මේක ගැන ලෝයර් කෙනෙක්ගෙන් අහලා බලපන්.
    මේ මෝඩ කතා පිළිගන්න කලින්.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    9,550
    23,346
    113
    ඕක ඇරේන්ජ්ඩ් එකක් නිසා තමා බං කේස් එක. කෙල්ල ලස්සන්යි හොදයි නං කෙල්ලව උබ මේ කාලෙ ඇතුලත හොදට උබ පැත්තට නමාගෙන හිටියනං ගේමක් ගහන්න තිබ්බා. මොකද දැන් ඒකි උබේ විවාහක බිරිදනෙහ්? අම්මලටත් වඩා උබට අයිතිය තියන්නෙ. කෙල්ල එක්ක ඩිරෙක්ට් කතා කරපන් උන්ගෙ අම්මලට ඕන ඕන විදිහට බන්දන්නයි ආය එපා
    හිතුනම ඩිවෝස් කරන්නයි ඒකි සෙල්ලම්බඩුවක් නෙවෙයි කියලා ඒකිට තේරුම් කරපන්. අනික ඩිවෝස් උන ගමන් ලංකාවෙ වදින්නෙ ඩිවෝස් ලේබල් එක ඊටපස්සෙ කොච්චර ලස්සන හොද කෙල්ලෙක්ට උනත් ඩිවෝස් උන නාකින්ගෙයි විතරයි ප්‍රපෝසල් එන්නෙ කියලා තේරුම් කරලා දියන්. අනික උබලා දෙන්න අතර කිසිම ප්‍රශ්නයක් නැතුව මේ අම්මලා හදන ප්‍රශ්න නිසා තමා මේ කේස් එක කියලා තේරුම් කරවල කෙලින් කතා කරපන් බැදලා ජීවත් වෙන්න ඕනෙ අම්මලා නෙවෙයි අපි දෙන්නා කියලා. උබට ඒකිව මාස 6කට වඩා ආශ්‍රය කරන්න පුලුවන් උනානං සහ උබ කෙල්ලෙක්ගෙ බොක්කට වදින්න සෙට් වෙන්න දන්න එකෙක්නං කෙල්ලව නමාගන්න පුලුවන්. ඒකරලා පුලුවන්නම් වෙඩින් ගන්නෙ නැතුව වෙඩින් එකේ සල්ලි දාලා කෙල්ලව ස්ටුඩන්ට් දාලා රටම යන්න බලපන් කොහොමහරි. මෙහෙ වෙඩින් අරං අර ටොක්සික් පවුල එක්ක උබට වසන්න වෙන්නෑ. ගිහිං හෙමීට කෙල්ලව පිස්සු වැටෙන්න ලව් කරලා උබේ පැත්තට හරවගෙන තියාගනින් අර මහ ගෑනි කියන දේවල් පඩේකට ගනන්ගන්නෙ නැති වෙන්න

    හැබැයි කෙල්ලත් කපටීනම් ඒකිටත් මොකෙක්ගෙ හරි එල්ලිලා රට යන්න ඕනවෙලා දැන් හෝල් බල බල ඉද්දි කෙල්ල ලස්සන නිසා වෙන රට ඉන්න එකෙක්ගෙන් ප්‍රපෝසල් එකක් වගේ ඇවිල්ලා ක්ෂණික ඩිවෝස් එක අරන් රට පනින වගේ ලයින් එකක් නං ගහන්න හදන්නෙ ලොවෙත් ඩිවෝස් එක දෙන්නම එපා කෙල්ලට 31 වත් පනිනකං. ඔය ප්‍රපෝසල් ගේන උන් අවුරුදු ගනන් බලන් ඉන්නෑනෙ? ඔහොම කොල්ලොන්ගෙ ජීවිත කන මහ ගෑනුයි කෙල්ලොයි මැරුවත් මදි. ලොවෙත් 31 පනිනකංවත් ඩිවෝස් එක ඇදලා 31 පැන්න ඩිවෝස් ගෑනියෙක් කියන ලේබල් එක ගහලා බඩ තඩි නාකි පොන්නයො විතරක් ප්‍රපෝසල් වලින් එන ලෙවල් එකට ඒකිගෙ මාකට් වැලිව් එක බස්සලා ඩිවෝස් එක දීපන්. මොකද කොල්ලෙක්ට 35 වෙනකන් විතර මාකට් වැලිව් බහින්නෙ නෑ. උබට හොද කෙල්ලෙක් හොයාගන්න පුලුවන් ඩිවෝස් එකට පස්සෙත්
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    9,550
    23,346
    113
    උබ ඩිවෝස් එක දෙන්න ඕන උබ ඩිවෝස් වෙන්න කැමති නිසා නෙවේ, ගෑනි උබත් එක්ක එකට ඉන්න කැමති නැති නිසායි. ග්‍රෝ අප් මචන්. පිරිමියෙක් වගේ වැඩ කරපන්. ගෑනුන්ව බලෙන් තියාගන්න එපා.
    පිස්සුද යකෝ ජෙන්ටෙක් විදිහට ජෙනුයින් වැඩ කරන්න ඕන ජෙනුවින් මිනිස්සු එක්ක. මේ අඩුකුලේ කාලකන්ණි පක්කු එක්ක එහෙම ජෙනුවින් වැඩ කරන්න ගියාම උන් හිතන්නෙ ඒක පොන්නකම කියලා. මේකෙ විදිහට මේ කෙල්ලගෙ මහ ගෑනි හදන්නෙ කෙල්ලව මොකෙක්ගෙ හරි කරේ එල්ලලා රට පන්නන්න. සමහරවිට දැන්ම ප්‍රපෝසල් එකක් ඇවිල්ලා ඇති රට ඉන්න එකෙක්ගෙන් කෙල්ල ලස්සනනම්. ඒකයි මුගෙන් ඩිවෝස් කරලා අරූගෙ එල්ලන්න යන්නෙ. එතකොට මූ සෙල්ලම් බඩුවක්ද? කොල්ලෙක්ට උනත් ඊටපස්සෙ වදින්නෙ ඩිවෝස් වෙච්ච එකෙක් කියලා. මාකට් වැලිව් එක වැටෙනවා. ප්‍රපෝසල් එන්නෙත් ආය ඩිවෝස් වෙච්ච හැක් වෙච්ච ලොන්ත ගෑනුන්ගෙන්. ඉතිං එහෙම මූව කාලා දාපු උන්ට උන්ගෙ ප්ලෑන් ගොඩ දාගන්න් දෙන්න ඕනෙ නෑනෙහ්? අනිවා එහෙම සීන් එක්කං යන්නෙ ඩිවෝස් එක දෙන්න එපා පුතේ කෙල්ලට 31 වත් පනිනකං ලොවෙත්. 31 නෙවෙයි කවදාවත් ඩිවෝස් එක දෙන්නෙ නෑ අදින ලෙවල් එකේ ඉදලා 31 පැන්නම දීලා දාපන්. බලමුකො ඊටපස්සෙ නාකි බැල්ලි කොහොමද 31 පැනපු ඩිවෝස් ලේබලේ වැදුන කෙල්ලව ලොකු අත්තක එල්ලන්නෙ කියලා 🤣 තට්ටෙ පෑදුන බඩ තඩි නාකි නම් එයි ප්‍රපෝසල් වලින්
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    13,901
    13,965
    113
    ගම මහනුවරයි
    උබලා මන් ගැන මොනා හිතයිද දන්නා, ගෙදරින් ඕවා ඇත්තටම බලනවා කුල කෙස්. එත් මම ඕවා බැලුවේ නැහැ. ගෙදර අයගෙත් ඕවා වෙනස් කරලා තමා Engage උනේ, එත් මචන් අපි කොහොම කිව්වත් ඒ එකට වසන්න බැරි ගතිය කවදා හරි එලියට එනවා :yes: අපි කොච්චර සිවිලයිස් උනත් වැඩක් නැහැ.
    ahahaha hoda wade!!! owa balanna kiyanne nikan nemei! dan penawane!!!

    ahuwe nane demapiyo kiyapu dewal
     

    Geshi95

    Well-known member
  • Jun 21, 2015
    7,284
    11,879
    113
    ගෙදර තමයි ඉතින්
    ඒත් පුළුවන් නම් එකපාරක් හරි කතා කරලා මේ ගැන විසදුමක් ගන්න පුළුවන් නම්. ඔයාට පුළුවන් නම් පවුලෙ අය එක්ක එයාලගෙ ගෙදර ගිහින් තත්වෙ මේකයි අපි කැමති මේවට ඔයාලා ඒ දේවල් වලට කැමති නැත්නම් වෙන්නෙ මෙහෙමයි කියලා පුළුවන් නම් එක එකගතාවයකට එන්න බලන්න. හොදින් කතා කරලා බලන්න මුලින්. ඒත් බැරි නම් ඩිවෝස් වෙන්න තමයි වෙන්නෙ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා පිරිමි ළමයි වගේ නෙමෙයි ගෑනු ලමයි සාමාන්‍යයෙන් ගෙදරින් කියන ඒවට වැඩි බරක් දෙන්න බලනවා. හැබැයි එයා ඇත්තටම ඔයාට ආදරයක් තියෙනවා නම් ගෙදරත් ශේප් කරගන්න බලනවා අනිවාර්යයෙන්ම. බැදීම් ඇති උනාම ඒවා අයින් කරගන්න අමාරුයි. ඔයාට වගේම එයාගෙත් හිතේ ප්‍රශ්න ගොඩක් ඇති. ගෙදරින් දාන කුණු ගොඩවල් නිසා තවත් විකාර වෙලා ඇත්තෙ. කොහොම උනත් ඔයා එයාගෙන් කෙලින්ම අහන්න මේක ඕනද නැද්ද කියලා. එතකොට එයා උත්තරයක් දෙයිනෙ. :(
     
    • Like
    Reactions: Jagzy

    Jagzy

    Well-known member
  • Jul 13, 2021
    230
    320
    63
    ඔව් මචන්. :cool: එත් මම ගොඩක් සෙක්ස් ඇක්ටිව්, එත් කෙල්ල එහෙම නැහැ. එත් අපිට එක ප්‍රශ්නයක් උනේ නැහැ. මේ කාලය ඇතුලත අපි (අපි දෙන්නගේ වැරදි ) වලට රණ්ඩු වෙලා නැහැ.. කෙල්ලගේ මහා ගෙදර ගෑවුන තැන ප්‍රශ්න තමා :yes:
    maha gedara ewunwa amthka karala ubala satuten hitpn, awuruddk yaddi owa hriynwa. wedding hall ekak nisa life ekakma fuck krgnna epa, divorce divorce kiwata, eka wachane lesi unata ube givitheth godak passata yanwa, othana thiynne Ego eke awulak, depethhtema, family walata wisadaganan deela ubala kohetath nethi thenaka wedding eka ganain, colombo, kandy wage. puluwan ekekta enna kiyapn, beri ekekta ennethuwa inna kiyaapan.

    ඒත් පුළුවන් නම් එකපාරක් හරි කතා කරලා මේ ගැන විසදුමක් ගන්න පුළුවන් නම්. ඔයාට පුළුවන් නම් පවුලෙ අය එක්ක එයාලගෙ ගෙදර ගිහින් තත්වෙ මේකයි අපි කැමති මේවට ඔයාලා ඒ දේවල් වලට කැමති නැත්නම් වෙන්නෙ මෙහෙමයි කියලා පුළුවන් නම් එක එකගතාවයකට එන්න බලන්න. හොදින් කතා කරලා බලන්න මුලින්. ඒත් බැරි නම් ඩිවෝස් වෙන්න තමයි වෙන්නෙ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා පිරිමි ළමයි වගේ නෙමෙයි ගෑනු ලමයි සාමාන්‍යයෙන් ගෙදරින් කියන ඒවට වැඩි බරක් දෙන්න බලනවා. හැබැයි එයා ඇත්තටම ඔයාට ආදරයක් තියෙනවා නම් ගෙදරත් ශේප් කරගන්න බලනවා අනිවාර්යයෙන්ම. බැදීම් ඇති උනාම ඒවා අයින් කරගන්න අමාරුයි. ඔයාට වගේම එයාගෙත් හිතේ ප්‍රශ්න ගොඩක් ඇති. ගෙදරින් දාන කුණු ගොඩවල් නිසා තවත් විකාර වෙලා ඇත්තෙ. කොහොම උනත් ඔයා එයාගෙන් කෙලින්ම අහන්න මේක ඕනද නැද්ද කියලා. එතකොට එයා උත්තරයක් දෙයිනෙ. :(
    Agreed machan, Ego eke prashnayk thiyenne. kellath depress wela athi, katha karala wisadaganin, bendata passe ubatane aithi, eeta passe hota danna denna epa.
    ------ Post added on Mar 14, 2024 at 5:53 PM
     
    • Like
    • Sad
    Reactions: VPS09 and Geshi95

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    9,006
    17,431
    113
    ඕක හරියන්නේ නෑ. කෙල්ලගේ පැත්තෙන් කැමති නිසා ඉක්මනට කටුගාපන්. මොකද කල් ගිහින් පරක්කුවෙලා ඇත් එජකුලේටේ උනොත් බොයි ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් :baffled:.
     
    • Like
    Reactions: wtsamantha

    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,281
    800
    113
    Mount Olympus
    experience eken kiyanne ohoma ewun hariyanne na machn. kella awulak na kiyla hithala owa shape karan marry karanna epa. Passe kaleka oita wada prashana athi karanawa oya minissu. wedding eka ganiddima ohomanam, marry kalata passe anik dewal waladi ubata apa dukak wei.

    othaninma U turn gahala hariyan. Ohoma ewun ekka pawul kanna ba machn.
     

    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    601
    356
    63
    මෙහෙමයි අපි 2022 June කසාද බැන්දේ. ඇරෙන්ජ් එකක්........ Engaged*
    අපි රට යන බලාපොරොත්තුව නිසා තමා බැන්දේ හැබැයි එක උනේ නැහැ. ඊට පස්සේ අපි ලගදි ඉදන් වෙඩින් හෝල් එහෙම හෙව්වා. මගේ මතේ උනේ අපි දෙගොල්ලොන්ටම පහසු මැද තැනක් වෙන්න ඕනේ කියන එකයි,

    අපි එක දවසෙම වෙඩින් එක ගන්න නිසා දෙගොල්ලොන්ටම පහසු තැනක තමා ගන්න හිටියේ, එත් අපේ ගෙදරින් කමක් නැහැ කිව්වා එයාල ගන්න තැනම අපි ගමු කියලා හිටිය. (හොටෙල් එක එයාලගේ ගෙවල් වලට කිට්ටුව) එතකොට ප්‍රශ්න සේරම ඉවර උනා අපිත් ඒ හෝල් එකට කැමති උනා ඒ Value එකට ඇත්තටම හොදයි ඒ හොටෙල් එක.

    මුලදී කතා උනේ දෙපැත්තෙන්ම 50:50 වගේ කියනවා කියලා, එත් අර හෝල් එක බැලුවට පස්සේ එයාලට 150i අපිට 50යි සේරම 200ක් උනා. එත් කමක් නෑ කියලා හිටියා අපි.

    එත් ලගදී දවසක මෙයාලා තවත් එකක් බලලා ඒක අපිට තවත් ඈත එකක්, මොකද දැන් එයාලට 140ක් ඉන්න නිසා පොඩි පොඩි හොටෙල් බලනවා.:yes: ඊට පස්සේ තමා හිත් රිදීම් ඇති උනේ. මොකද තනි දවසේ එකක් කරනවා නම් දෙපැත්තෙන්ම කැමති දෙයක් කරන්න එපැයි, ඊට පස්සේ අපි තීරණේ කළා දවස් දෙකකට ගන්න වෙඩින් එක.

    එත් දැන් කෙල්ලගේ පැත්තෙන් කැමති නැහැ, කෙල්ලගේ අම්මා කියනවා දෙන්නට එකට ඉන්න බැරි වෙයිලු, එක නිසා ඩිවෝස් වෙන්නලු. අදටත් කෙල්ල මට මොකුත් කියලා නැහැ මුනට, එත් එයාලාගේ අම්මලට කියනවලු Single හිටපු කාලේ මෙහෙම ප්‍රශ්න නැහැ කියල. එත් දැන් කෙල්ල අම්ම කියන පදේට නටනවා

    මට තියෙන ප්‍රශ්නය එහෙම එක පැත්තක කැමැත්තක් ඇතුව උසාවියකින් මාව දික්කසාද කරන්න පුලුවන්ද ? මොකද මට වැරද්දක් වෙලා නැතුව මම එයාව අයින් කරන්න කැමති නැහැ..

    එහෙම නඩු දානවා නම් එයාලට දාන්න වෙන්නේ, මට වෙනත් සම්බදතා, ලිංගික බෙලහිනතාවය, පහරදීම් හෝ දාලා ගියා වගේ හේතු පදනම් කරගෙන නේද ? මට දැන් ඕනේ මේක නොදී පුළුවන් තරම් කල් අදින්න.
    machg dan tiyama girl uba kiyana deta wada ammala kiyana dey ahanawa kiyanne wife hithen inne ubath ekka newe tama eyalage gedara. ubata loku prashna wei issarahata babala ehema hambunama.. hondama dey danma divorce karaganna.. kal maranna epa.. divorce wenna itin boruwata ubath ekka wife ta inna bari wenna manasika pida una wage dewal dala nadu danna one diwesasahagatha harayamakata.. etakota ikmanata labenawa danna widihata.. dennagema lawyersla ekaga wela wandi gan nathuwa wade iwara wenna.. uba naduwa adan yanawa nan ube kalayak mudalui okkoma itin nasti wenawa.. ubatat aluten kellek hoya ganna bari wenawa.. hondama dey dennama kata karala divorce wena eka..
    uba akamathi nan balen divrc karanna lesi na lankawe.. awurudu ganak yanawa.. nikan mokatada manasika prashna daganne.. yana ayata yanna deela uba kellek set karaganin.. kohomath divorce una kollekta wada kellekta amarui aye honda kenek set karaganna.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    7,299
    2,282
    113
    Amma kenek Kellek divorce karanna yanne nee lesiyen oya wage dekata…ehema karanawanam anith peththe kella balaganna sure porak inna ona ekai aththa

    Ekko kellage parana kollek hari danna ekek hari kiyala athi baragannawa kiyala

    nethnam hodatama sure kenek set wela athi ekai okata hethuwa..
     
    • Like
    Reactions: Thoththa_Baba

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,511
    1,174
    113
    ගෙදර
    Hethu 3k da koheda thiyenawa divorce eka denna, lingika belaheenathaawaya, dwesha sahagath lesa hara yaama, aya wena kenek ekka affair ekak tiyenawa nam wage.
    Ade ethakota minissu dennek ta katha wela un galapenne na kiyala divorce eka ganna barida.. dennama kamathi wela.. nikan boru oppu karanna oneda eka ganna.. neethiye hatoyata minissu dennek ta suhadava divorce eka ganna barida .. eka hena charter ne.. dennama seperate wenna kamathiyam oya hethu monavath nattam unta boru karanna wenavane:baffled::baffled:
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    15,720
    5,365
    113
    ඇයි කල් අදින්න ඕනේ. කැමති නැත්තං mutual විදිහට අයින් වෙයන්කෝ respect එක තියන්. අඩු කුලේ කුණු ලෝබ පවූලක්ද කොහෙද.
    :yes: :yes: :yes: :yes:
     
    • Like
    Reactions: Gwynbleidd