කසාදේ ගැන ප්‍රශ්නයක් ? 😧😧😧

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,987
    4,580
    113
    ඔව් මචන්. :cool: එත් මම ගොඩක් සෙක්ස් ඇක්ටිව්, එත් කෙල්ල එහෙම නැහැ. එත් අපිට එක ප්‍රශ්නයක් උනේ නැහැ. මේ කාලය ඇතුලත අපි (අපි දෙන්නගේ වැරදි ) වලට රණ්ඩු වෙලා නැහැ.. කෙල්ලගේ මහා ගෙදර ගෑවුන තැන ප්‍රශ්න තමා :yes:
    now all of us can sleep peacefully :rofl:
     
    • Haha
    Reactions: Don GasCan

    Sam8

    Junior member
  • Jan 3, 2016
    34
    22
    8
    Engaged vela masa 06 kin bende nathnam ahosi vena kathavak tiyenava neda?

    ubata marriage certificate ekak tiyeda?

    ow. me 03 ekak proof karanna venava.. dennagema kemaththa tibunath oya 03 ekak kata hati bara ganna venava
    uba den oya kellath ekka sex karada?box open karada? :P

    ubata varada bara gannava lesiyenma divorce eka denna nam

    nathnam e paththata bara ganna kiyapan.. mokada next Married Certificate eke reason eka enava puthi.. e nisa e ayata varada bara ganna kiyanna 03 ekak
    uda kiwwa hethu 3 n ekk wenna oni devorce eka ganna. kellatane divorce eka oni. eka nisa ube athe waraddakuth natuwa waradda baara ganna epa. divorce eka oni na kellata waradda baara ganna kiyapn.(desha sahagtha lesa hara yama wage ekk)
     
    Amstrak

    Active member
  • Nov 15, 2023
    246
    244
    43
    වෙඩිමක් ගන්ඩ ගිහින්නෙ බන් උබලා මේ නැති ප්‍රස්න ඇති කරන් තියෙන්නේ.
    රෑට කෙල්ලව පන්නපන්. උබෙ ගෙදර ගෙනෙන්
     
    • Love
    Reactions: XpertThief

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මගෙන් වැරද්දක් වෙලා නැත්නම් මම වන්දි දෙන්න ඕනෙද ? මම අදටත් අපේ අම්මලට කියන්නේ එයා ආවොත් මම භාරගනවා කියලා, මට මේ දේ උසාවියක කියන්න පුළුවන් උනොත් මම වරදීකාරයෙක් වෙන්නේ නෑ නේද

    මම එයාව හැරදාලා ගිහිනුත් නෑ, එයා එනවා නම් වාසය කරන්න කැමති නිසා..

    එත්,
    කෙල්ලට අයින් වෙන්නම ඕනේ නම් නඩුවාර උපරිමෙකින් මම ඩිවෝස් එක දෙන්න ඉන්නේ.
    සොමි බෝයිස් අපෙන් සොමියක් ගන්න දාපු නූලක් නෙවෙයි කියලා හිතල මේ ටික දාන්නේ.

    1. දෙන්නම 18 වැඩි නිසා සහ නීතියෙන් කසාද බැඳලා නිසා උඹලා දෙන්නට කැමති තීරණයක් ගන්න පුළුවන්. උඹ කෙල්ලගෙන් කෙලින්ම අහපන් කසාදේ ඕනෙද එපාද කියලා කල්පනා කරලා බලලා තීරණයක් දෙන්න කියලා. ගේමෙන් නෙවෙයි ආදරෙන්.
    2. වෙඩින් ගන්න ගියාම ඔයිට වඩා ප්‍රශ්න එනවා ඒක නිසා ඩිවෝස් වෙන්න වෙඩින් එක හේතුවක් කරගන්න එක තේරුමක් නෑ.
    3. උඹලගේ පැත්තෙන් ඒ පැත්තට වැඩිහිටි ඥාති කෙනෙක් හරි අඳුරන කෙනෙක් කෙල්ලගේ අම්මා තාත්තා නැතුව වෙන වගකිවයුතු කෙනෙක් හම්බවෙන්න ගියේ නැද්ද ? ඔයිට වඩා ලොකු ප්‍රශ්න මිනිස්සු කතා බහ කරගෙන විසඳගන්නවා.
    වැඩේ ශේප් අතට හැරෙනවා නම් උඹලා පවුල පිටින් ගිහින් කතා බහ කරලා වැඩේ ගොඩ දාගන්න.
    4. උඹ ඇත්තටම ඒ කෙල්ලට ආදරෙයිද කියලත් හිතපන් මොකද ඔය වගේ ප්‍රශ්න සමහර ගෑණු පහුවටත් ඇද ගෙන යනවා.
    5. උඹ ඩිවෝස් උනොත් ආපහු ගෑණියෙක් හොයන්න ඕනේ. ඒක වාතයක්. කෙල්ලට නම් මොකෙක්ව හරි බැඳගන්න පුළුවන්. ඔය පත්තරවල දාන්නේ කොළයට පමණක් සීමාවූ විවාහයක් තිබුණා කියලා.

    ඩිවෝස් වෙන්න ලේසියි බන් දීග කනවට වඩා. ඒත් කසාදේ ලස්සනට ගෙනියන එක තමයි හැකියාව. ගංගාවක් උනත් ලස්සන වෙන්නේ හැඩ වෙවී ගලනකොට.
     
    XpertThief

    Junior member
  • Jun 29, 2021
    83
    55
    18
    අනිත් කිරියො මේකෙන් දෙයක් ගනින්.. වෙඩින් එක දවස් දෙකකට ගන්න එක තමයි හොඳ්අ බන් ප්‍රොපොසල් බඳ්ඉනවනම්..එතකොට තමයි උබට උන්ගෙ පවුල් පසුබිම , තත්වෙ, හිතන පතන හැටි සහ වටේ උන් ගැන උනත් හරියටම දැනගන්න පුලුවන්.. හන්ගන් ඉන්න ඒව ගොඩක් අහු වෙනවා වෙඩිම දවසෙ.

    යාලු වෙලා බඳ්ඉනවනම් එක දවසේ ගත්තට අවුලක් නෑ.. වෙඩින් නැතත් අවුලක් නෑ එතකොට

    මේකනම් 100% ඇත්ත. මටත් වෙඩින් එකට ගන්න ගිහින් කෙල උනා. යාලු උනත්, ප්‍රපෝසල් උනත්, වෙන වෙනම ගන්න එක තමයි හොඳම වැඩේ.
    නැත්නම් පහු වෙලා හරි එක එක කතා අහගන්න වෙනවා.
    වෙන වෙනම ගත්තම, තම තමන්ට පුළුවන් විදියට ගන්න පුළුවන් දෙපැත්තෙන්ම. :yes::yes::yes:
     
    • Like
    Reactions: Mr.Robot

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    281
    426
    63
    එක දවසේ ගන්නවා නම් උඹ වියදම භාගයක් කරනවානෙ!
    ඒක නිසා උන්ට ඕන උන්ගේ නැදෑයෝ වැඩියෙන් ගෙන්නලා ශෝ එකක් දෙන්න. දවස් දෙකක ගමු කිව්වම ගූ යන්න ඇති!
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    Dude as a 19 year old nigga what I would do in this situation is ,
    1) Do Divorce in the first case

    2) Then show them consequences of not agreeing to marry with you afterwards

    As an example next time find a very rich girl as well as u also improve urself to a higher economic state and then keep ur new wedding very enourmously and by the way from the side let the prev. ho' notice it too.
    I mean simply do things to make ur prev ho' jealous like flexing $$ and etc.

    Personally I won't marry I will just maximize my body count to atleast 10 ( NO PROSTITUE , I mean Getting girls by tallking )
    and ummm After maximizing the body count I would consider bout' marrying one girl for life .
    Yeah right! :ROFLMAO::ROFLMAO:
     
    JithmiSP

    Member
    Sep 22, 2024
    2
    1
    3
    මේ post එක දාපු කෙනා මේ කියලා තියෙන ඔක්කොම බොරු.
    මම අවුරුදු 5ක් ඒ කෙනා එක්ක විඳවලා forcefully marriage එකට ගියේ 2024 November. මම ආවෙ 2024 මාර්තු 12. මෙයා 2024 මාර්තු 13 මේක දැම්මෙ.

    සංසාරෙම විඳවන්න ඔයා‍, මේ කරපු බොරු වලට. ඔයා කරපු දේවල් ඔයාම බාර ගන්න. ඔයා හදපු අම්මා ඔයාට ඉගැන්නුවෙ පිරිමියෙක් විදියට මෙහෙම කරන්නද?

    ------ Post added on Sep 22, 2024 at 7:41 AM
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy

    ඇයි රිල්පයි එක දාන්න මෙච්චර පරක්කු උනේ. අනික අලුත් අකවුන්ට් එකකුත් හදාගෙන

    forcefully marriage එකට ගියේ 2024 November. මම
    අනාගතේ ගැනද කියන්නේ 😜😜😜. Me 2024 September
    ------ Post added on Sep 22, 2024 at 7:54 AM
     
    dulan_sanjaya

    Member
    Sep 22, 2024
    1
    0
    1
    මෙහෙමයි අපි 2022 June කසාද බැන්දේ. ඇරෙන්ජ් එකක්........ Engaged*
    අපි රට යන බලාපොරොත්තුව නිසා තමා බැන්දේ හැබැයි එක උනේ නැහැ. ඊට පස්සේ අපි ලගදි ඉදන් වෙඩින් හෝල් එහෙම හෙව්වා. මගේ මතේ උනේ අපි දෙගොල්ලොන්ටම පහසු මැද තැනක් වෙන්න ඕනේ කියන එකයි,

    අපි එක දවසෙම වෙඩින් එක ගන්න නිසා දෙගොල්ලොන්ටම පහසු තැනක තමා ගන්න හිටියේ, එත් අපේ ගෙදරින් කමක් නැහැ කිව්වා එයාල ගන්න තැනම අපි ගමු කියලා හිටිය. (හොටෙල් එක එයාලගේ ගෙවල් වලට කිට්ටුව) එතකොට ප්‍රශ්න සේරම ඉවර උනා අපිත් ඒ හෝල් එකට කැමති උනා ඒ Value එකට ඇත්තටම හොදයි ඒ හොටෙල් එක.

    මුලදී කතා උනේ දෙපැත්තෙන්ම 50:50 වගේ කියනවා කියලා, එත් අර හෝල් එක බැලුවට පස්සේ එයාලට 150i අපිට 50යි සේරම 200ක් උනා. එත් කමක් නෑ කියලා හිටියා අපි.

    එත් ලගදී දවසක මෙයාලා තවත් එකක් බලලා ඒක අපිට තවත් ඈත එකක්, මොකද දැන් එයාලට 140ක් ඉන්න නිසා පොඩි පොඩි හොටෙල් බලනවා.:yes: ඊට පස්සේ තමා හිත් රිදීම් ඇති උනේ. මොකද තනි දවසේ එකක් කරනවා නම් දෙපැත්තෙන්ම කැමති දෙයක් කරන්න එපැයි, ඊට පස්සේ අපි තීරණේ කළා දවස් දෙකකට ගන්න වෙඩින් එක.

    එත් දැන් කෙල්ලගේ පැත්තෙන් කැමති නැහැ, කෙල්ලගේ අම්මා කියනවා දෙන්නට එකට ඉන්න බැරි වෙයිලු, එක නිසා ඩිවෝස් වෙන්නලු. අදටත් කෙල්ල මට මොකුත් කියලා නැහැ මුනට, එත් එයාලාගේ අම්මලට කියනවලු Single හිටපු කාලේ මෙහෙම ප්‍රශ්න නැහැ කියල. එත් දැන් කෙල්ල අම්ම කියන පදේට නටනවා

    මට තියෙන ප්‍රශ්නය එහෙම එක පැත්තක කැමැත්තක් ඇතුව උසාවියකින් මාව දික්කසාද කරන්න පුලුවන්ද ? මොකද මට වැරද්දක් වෙලා නැතුව මම එයාව අයින් කරන්න කැමති නැහැ..

    එහෙම නඩු දානවා නම් එයාලට දාන්න වෙන්නේ, මට වෙනත් සම්බදතා, ලිංගික බෙලහිනතාවය, පහරදීම් හෝ දාලා ගියා වගේ හේතු පදනම් කරගෙන නේද ? මට දැන් ඕනේ මේක නොදී පුළුවන් තරම් කල් අදින්න.
    "එහෙම නඩු දානවා නම් එයාලට දාන්න වෙන්නේ, මට වෙනත් සම්බදතා, ලිංගික බෙලහිනතාවය, පහරදීම් හෝ දාලා ගියා වගේ හේතු පදනම් කරගෙන නේද ? "
    Aththatama me hethu thibunada ithin? Uba kiyana eka kiyewwama mata hithennema uba owa aththatama karala dan baba wenna hadanawa kiyala. Yako ochcharata adarey nam, e kellata apahasa nokara paduwe paththakata weyan pirimiyek wage. Mona ganiwath ubala wage cheeththa walata karagahanna ona na.
     
    JithmiSP

    Member
    Sep 22, 2024
    2
    1
    3
    එහෙම කර්න්න එපා පවුනේ..කෙල්ල උබට වැරද්දක් කරලා නැත්තං.

    වෙයිරයෙන් වයිරය නොසංසිදේ -JR @ UN
    මම වැරැද්දක් කරලා නැහැ. මාව බේර ගන්න please. RJ Wedding

    Do you REALLY love your girl???
    He didn't. He is lying.
    ------ Post added on Sep 22, 2024 at 8:38 AM

    ඇයි කල් අදින්න ඕනේ. කැමති නැත්තං mutual විදිහට අයින් වෙයන්කෝ respect එක තියන්. අඩු කුලේ කුණු ලෝබ පවූලක්ද කොහෙද.
    මේ post එකේ කියලා තියෙන දේවල් බොරු
    ------ Post added on Sep 22, 2024 at 8:40 AM

    Engaged vela masa 06 kin bende nathnam ahosi vena kathavak tiyenava neda?

    ubata marriage certificate ekak tiyeda?

    ow. me 03 ekak proof karanna venava.. dennagema kemaththa tibunath oya 03 ekak kata hati bara ganna venava
    රෙජිස්ටාර් ලග අත්සන් කරලා මාස හයකින් බැන්දේ නැත්නම් ඒ කසාදේ වලංගු නෑ කියන එක ගොන් පාට් එකක්.
    ලංකාවේ කොච්චර කසාද ඇතිද රෙජිස්ටාර් ලග අත්සන් කරලා විතරක් උත්සව ගන්නේ නැතුව ගිහින් පවුල් කන අය.
    එතකොට ඒ ඔක්කොම කසාද අවලන්ගුද?
    රෙජිස්ටාර් ලග අත්සන් කලා නම්, රෙජිස්ටාර් ඒ අත්සන් කරපු එක ලියාපදිචි කරා නම් එච්චර තමයි.
    මේක බොරු නම් රෙජිස්ටාර් කෙනෙක් ගෙන් අහලා බලාපිය.

    ලංකාවේ දික්කසාදය දෙන්නේ හේතු 3 ක් මත පමණයි.
    1. ද්වේශ සහගත ලෙස හැරයාම
    2. ලිංගික බෙලහීන බව
    3. දෙපැත්තම කැමති බව.

    1 හා 2 මත වෙන් වෙනවා නම් පැමිණිල්ල ඒ උක්ත කරුණ ඔප්පු කරලා පෙන්වන්න ඕන.
    3 නම් අව්ලක් නෑ.. දෙන්නම වෙන් වෙන්න කැමති නම් නඩුවාර දෙකකින් තුනකින් වගේ ඩිවෝස් එක ගන්න පුළුවන්.

    1 හෝ 2 හෝ වෙනත් හේතු නම් අවම අව්රුදු 2ක් වත් ඇදෙනවා නඩුව.
    He is lying
    ------ Post added on Sep 22, 2024 at 9:31 AM

    @Ysa Karu මල්ලි මම ඔයාව දන්නෙ නැහැ කියලාද හිතන් ඉන්නෙ? ඔයාගෙ සර් කීවෙ මේක arranged marriage එකක් කියලද?
    අවුරුදු 4කට වැඩියෙන් අඳුරගෙනයි marry කලේ. ඔයාගෙ සර්ගෙ family එක මාව මුලින් බලන්න අවෙ January, ගෙනාවෙ බිත්ති ඔර්ලෝසුවක් විතරයි. ඒ තරම් ගරුත්වයක් එයාලාගෙ පවුල මට දුන්නා. අඬද්දි කඳුලක් පිහ දාන්න නෙවෙයි try කළේ වටේ මිනිස්සුන්ට පෙනෙයි කියලා තවත් බැනලා කට වහන්න.

    එයාලාගෙ පුංචිලාගෙ ගෙදරදි‍, එයාගෙ ගෙදරදි අත කට මිරිකපු ඒවා; ⁣ බෙල්ලෙන් අල්ලලා රිද්දන්න try කරපුවා අමතක වෙන්න නම් මම මැරිලා ඉපදෙන්න ඕනි. අන්තිමේ එයාත් රිද්දද්දි මමත් එයාට ගැහුවා තමයි.

    කොහොමත් එයා බීවම calls ගන්නෙ දුක කියන්න intern මල්ලිලාටනේ 😊..
    2022 දාලා බොරුවට පෝස්ට් එක දැම්ම tricks මම දන්නැතුවැයි. plate ප්‍රශ්න දාලා බොරුවට.

    එයයි එයාගෙ අම්මාගෙයි planning මරු. SEC එකෙන් lay off කරපු කාලෙ ⁣බඳින්න ඕන කීවම මම කැමති උනේ මම loyal නිසා. එයාගෙ අම්මා කපටියි; සමුපකාර වල manager ලෙවල් ගිය කෙනෙක් කියන්නෙ කොහොම කෙනෙක්ද කියලා තේරුනේ පස්සෙ මගෙ අම්මා මෝඩයි; මම කියන කියන දේට ඔළුව පාත් කරන් හිටියා මගෙ හිත රිද්දන්න බැරි කරමට.

    මම එයා මගෙ කියලා අල්ලන් ඉන්නැතුව අකමැත්තෙන් marriage එකට යන්න බෑ කියන්න කොන්ද පණ නැති වුනා මගෙ. මම බඳිද්දිම එයා ගැන hopes අත් ඇරලා බැන්දෙ. අවුරුදු 4ක් පුරාවට නොලැබුණු පිරිමියෙක්ගෙන් ගෑණු කෙනෙක් බලාපොරොත්තු වෙන basic needs Care, protection නැතුව මොකටද...

    Hey Mr. R you taught me how to live without a man within 5 years.
    ------ Post added on Oct 7, 2024 at 5:54 AM

    Wedding එක ගන්න හැම වියදමක්ම half half කරලා මෙතන විකාරයක් දාලා.එයාගෙ count එකට එයයි‍, මගෙ
    ------ Post added on Oct 7, 2024 at 6:01 AM

    ම⁣ගෙ count එකට මායි payment කළේ. විකාර plate ප්‍රශ්නයක් ඇදලා මෙතන.
    ------ Post added on Oct 7, 2024 at 6:03 AM
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    මම වැරැද්දක් කරලා නැහැ. මාව බේර ගන්න please. RJ Wedding

    He didn't. He is lying.
    ------ Post added on Sep 22, 2024 at 8:38 AM

    මේ post එකේ කියලා තියෙන දේවල් බොරු
    ------ Post added on Sep 22, 2024 at 8:40 AM

    He is lying
    ------ Post added on Sep 22, 2024 at 9:31 AM

    @Ysa Karu මල්ලි මම ඔයාව දන්නෙ නැහැ කියලාද හිතන් ඉන්නෙ? ඔයාගෙ සර් කීවෙ මේක arranged marriage එකක් කියලද?
    අවුරුදු 4කට වැඩියෙන් අඳුරගෙනයි marry කලේ. ඔයාගෙ සර්ගෙ family එක මාව මුලින් බලන්න අවෙ January, ගෙනාවෙ බිත්ති ඔර්ලෝසුවක් විතරයි. ඒ තරම් ගරුත්වයක් එයාලාගෙ පවුල මට දුන්නා. අඬද්දි කඳුලක් පිහ දාන්න නෙවෙයි try කළේ වටේ මිනිස්සුන්ට පෙනෙයි කියලා තවත් බැනලා කට වහන්න.

    එයාලාගෙ පුංචිලාගෙ ගෙදරදි‍, එයාගෙ ගෙදරදි අත කට මිරිකපු ඒවා; ⁣ බෙල්ලෙන් අල්ලලා රිද්දන්න try කරපුවා අමතක වෙන්න නම් මම මැරිලා ඉපදෙන්න ඕනි. අන්තිමේ එයාත් රිද්දද්දි මමත් එයාට ගැහුවා තමයි.

    කොහොමත් එයා බීවම calls ගන්නෙ දුක කියන්න intern මල්ලිලාටනේ 😊..
    2022 දාලා බොරුවට පෝස්ට් එක දැම්ම tricks මම දන්නැතුවැයි. plate ප්‍රශ්න දාලා බොරුවට.

    එයයි එයාගෙ අම්මාගෙයි planning මරු. SEC එකෙන් lay off කරපු කාලෙ ⁣බඳින්න ඕන කීවම මම කැමති උනේ මම loyal නිසා. එයාගෙ අම්මා කපටියි; සමුපකාර වල manager ලෙවල් ගිය කෙනෙක් කියන්නෙ කොහොම කෙනෙක්ද කියලා තේරුනේ පස්සෙ මගෙ අම්මා මෝඩයි; මම කියන කියන දේට ඔළුව පාත් කරන් හිටියා මගෙ හිත රිද්දන්න බැරි කරමට.

    මම එයා මගෙ කියලා අල්ලන් ඉන්නැතුව අකමැත්තෙන් marriage එකට යන්න බෑ කියන්න කොන්ද පණ නැති වුනා මගෙ. මම බඳිද්දිම එයා ගැන hopes අත් ඇරලා බැන්දෙ. අවුරුදු 4ක් පුරාවට නොලැබුණු පිරිමියෙක්ගෙන් ගෑණු කෙනෙක් බලාපොරොත්තු වෙන basic needs Care, protection නැතුව මොකටද...

    Hey Mr. R you taught me how to live without a man within 5 years.
    ------ Post added on Oct 7, 2024 at 5:54 AM

    Wedding එක ගන්න හැම වියදමක්ම half half කරලා මෙතන විකාරයක් දාලා.එයාගෙ count එකට එයයි‍, මගෙ
    ------ Post added on Oct 7, 2024 at 6:01 AM

    ම⁣ගෙ count එකට මායි payment කළේ. විකාර plate ප්‍රශ්නයක් ඇදලා මෙතන.
    ------ Post added on Oct 7, 2024 at 6:03 AM
    මොන හුයන්න්ක්ද මේ
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,732
    1
    11,025

    monoththakda me
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,999
    113
    34
    Kalutara

    මේ මොන හුයන්නක්ද මේ? 🥴