හපෝයි බන්
උබල මේ කියන දේවල් ඇහුවහම බදින එකත් එපා වෙනවා 
මෙහෙම තනියම fun එකේ ඉන්න එක නැති වෙයිද බන් ගෑනියෙක් කරගහන් ඔහොම වුනොත් 
මේ ඇවිත් අර සමනලයා මලවාගේ කියන මානසික රෝගියයි. මේකා මේ අයිඩීයෙන්ම දවසක් පෝස්ට් එකක් දමල අපි බැන්දා කියුවා. අන්තිමේ බලනකොට පින්තූරෙ වෙන කපල් එකක. අන්තිමේදි මිනිහා මොඩ් කෙනෙක්ට ඇපොලොජයිස් කරලද කොහෙද ඒක මකව ගත්තා.
මේ නිකම්මු කරන්නෙ, මිනිස්සුන්ගෙ කාලෙ කන්න, මිනිස්සු විවිධාකාර ප්රශ්ණවලට මහන්සිවෙලා දෙන උත්තර කියවලා රස විඳින්ඩ බයිලා ගහන එකයි. මිනිස්සුන්ගේ කාලය කනවට නුඹට පුදුමාකාර පාපයක් වෙන්නේ නිකමො.
Record everything from now on.video.Then give a final warning.

මේක දැක්කම මට හිතුන දේ මන් කියන්නන්. (දැන් ඉතින් කාට හරි උදවුවක් කරන්න කියල අදහස කිව්වම රෙප් කපන එවුන් ටික උඩ දාන් ඇවිල්ල කපපන් රෙප්).
මන් හිතන්නේ උඹ ගැනිට වැරැද්ද කියනව වගේ උඹේ අතෙත් පොඩි වැරැද්දක් තියෙනව. මොකද මේක කිව්ව විදිහට මට මුලින්ම හිතුන දේ උඹ work addicted එකෙක් ටිකක්. එහෙම උනාම බැන්දට පස්සේ ටිකක් case යනව මොකද ගැනි දකින්නේ උඹ busy වෙලා ඉන්නව විතරක් නිසා. වැඩ තියෙනවනන් ඒවට තැන නොදී බැ. ඒත් තව එකෙක්ගේ company දියුණු කරන්න උඹ වැඩකරන අතරෙම සතියකට සැරයක් වත් උඹේ පවුල එක්ක dinner එකක් වගේ යන්න try කරපන්.
නැන්දමට බැණල වැඩේ බෙල්ලගාවට කෙලවෙන එක විතරයි වෙන්නේ. අම්ම කෙනෙක්ට බැනල ළමයෙක්ගේ අදහස් වෙනස් කරන්න කොහොමත් බැනේ බන්. ඒක තමා සරලම theory එක. වෛරකරන්න නොගිහින් හොඳ කියන්නත් නොගිහින් උඹේ පාඩුවේ හිටපන්. උඹ wifeට ලං වෙන තරමට wife නැන්දම්ම ඈත් කරනව. ගැනුන්ගේ හැටි බන්.
තව එකක් කියන්න ඕන. රට ආපුවම සමහරැන්ට තදටම homesick ගහනව. එතකොට කවදාවත් ගෙවල් එක්ක කතා නොකරපු අයත් ගෙවල් එක්ක වැඩි පුර කතා කරනව.
මේකෙ ඉන්න එවුන් කිව්ව පලියට වෙනින් ගැනු එක්ක යාලු වෙන්නනයි ඔය scene වලට යන්න එපා. අන්තිමට කෙලවෙලා හැමදාම වන්දි ගෙවන්න වුනාම උන් ඇත්තේ නැ හොයන්න උඹට තනියම ඒක කරගහන්න වෙයි.
උඹට කරන්න තියෙන බුද්ධිමත්ම දේ තමයි බැරිමනන් wifeව ලංකාවේ තියල රට පනින එක. බොරැ කිය කිය වෙන්වෙලාම හිටපන්. කාලයක් වෙන්වෙලා හිටියම කොහොමත් divorce ගන්න ලේසිනේ. වැටිල තියෙන වලෙන් උඩ යනව මිසක් පල්ලෙහාට වැටිල life එක කෙල නොවෙන්න කරන දෙයක් කරපන්. එල.

ඩිවොර්ස් කරන්න කලින් තියෙනවා සැහෙන දේවල් කරන්න ..... ඒ හැම දෙයක්ම කරලා ... කාටවත් හානියක් නොවෙන්න ...... අන්තිම දේ තමා divorceමේක දැක්කම මට හිතුන දේ මන් කියන්නන්. (දැන් ඉතින් කාට හරි උදවුවක් කරන්න කියල අදහස කිව්වම රෙප් කපන එවුන් ටික උඩ දාන් ඇවිල්ල කපපන් රෙප්).
මන් හිතන්නේ උඹ ගැනිට වැරැද්ද කියනව වගේ උඹේ අතෙත් පොඩි වැරැද්දක් තියෙනව. මොකද මේක කිව්ව විදිහට මට මුලින්ම හිතුන දේ උඹ work addicted එකෙක් ටිකක්. එහෙම උනාම බැන්දට පස්සේ ටිකක් case යනව මොකද ගැනි දකින්නේ උඹ busy වෙලා ඉන්නව විතරක් නිසා. වැඩ තියෙනවනන් ඒවට තැන නොදී බැ. ඒත් තව එකෙක්ගේ company දියුණු කරන්න උඹ වැඩකරන අතරෙම සතියකට සැරයක් වත් උඹේ පවුල එක්ක dinner එකක් වගේ යන්න try කරපන්.
නැන්දමට බැණල වැඩේ බෙල්ලගාවට කෙලවෙන එක විතරයි වෙන්නේ. අම්ම කෙනෙක්ට බැනල ළමයෙක්ගේ අදහස් වෙනස් කරන්න කොහොමත් බැනේ බන්. ඒක තමා සරලම theory එක. වෛරකරන්න නොගිහින් හොඳ කියන්නත් නොගිහින් උඹේ පාඩුවේ හිටපන්. උඹ wifeට ලං වෙන තරමට wife නැන්දම්ම ඈත් කරනව. ගැනුන්ගේ හැටි බන්.
තව එකක් කියන්න ඕන. රට ආපුවම සමහරැන්ට තදටම homesick ගහනව. එතකොට කවදාවත් ගෙවල් එක්ක කතා නොකරපු අයත් ගෙවල් එක්ක වැඩි පුර කතා කරනව.
මේකෙ ඉන්න එවුන් කිව්ව පලියට වෙනින් ගැනු එක්ක යාලු වෙන්නනයි ඔය scene වලට යන්න එපා. අන්තිමට කෙලවෙලා හැමදාම වන්දි ගෙවන්න වුනාම උන් ඇත්තේ නැ හොයන්න උඹට තනියම ඒක කරගහන්න වෙයි.
උඹට කරන්න තියෙන බුද්ධිමත්ම දේ තමයි බැරිමනන් wifeව ලංකාවේ තියල රට පනින එක. බොරැ කිය කිය වෙන්වෙලාම හිටපන්. කාලයක් වෙන්වෙලා හිටියම කොහොමත් divorce ගන්න ලේසිනේ. වැටිල තියෙන වලෙන් උඩ යනව මිසක් පල්ලෙහාට වැටිල life එක කෙල නොවෙන්න කරන දෙයක් කරපන්. එල.

සිරා බන්, බඩු පොලේ ගැහැවත්, සැරට බැන්නත වචනයක් කියන්නේ නැති නැන්දලා දැකලා තියෙනවා. කුඩ්ඩෙක්ට සල්ලි දීලා රේප් කරපිය ඔය නාකිච්චි.denma pissuda ban divorce gena hitanna.....
Yako ape nendammala e athin rattaran.....duwata bennat mata baninne ne ......
ඩිවොර්ස් කරන්න කලින් තියෙනවා සැහෙන දේවල් කරන්න ..... ඒ හැම දෙයක්ම කරලා ... කාටවත් හානියක් නොවෙන්න ...... අන්තිම දේ තමා divorce