කසාද ජීවිතේ එපා වෙලා බන්

Spooky99

Active member
  • Oct 28, 2011
    210
    106
    43
    මේ කරුමේ තවත් කරන්න බැහැ බන්..

    උම්බලගේ ගෑණුත් මුලු වෙලේම මූඩ්ස් ගහගත්ත ගමන්ද බන්? මගේ ගෑණි දවස් 365න් 360ක්ම එහෙමයි!

    මේකිට වෙන්වෙන්න ඕනද කියලත් මම ඇහැව්වා කීප විටක්.. බැහෑ කිව්වා ඒකිගේ අම්මට දුක හිතෙයි කියලා! ඒකිගේ ලෝකේ අම්මා අම්මා අම්මා..

    නාකි වේසී ටෙලිෆෝන් එකෙන් මේකිව මෝල් කරනවා.. (අපි ඉන්නේ රට බන්)...

    මට එපා වෙලා බන් ජීවිතේම... ජොබ විතරයි ආසාවෙන් කරන්නේ..

    දරුවොත් නෑ බන් තවම.. බැදලා අවුරුද්දයි...යෝජිත විවාහයක්...

    ඔලුව කැක්කුමයි කිය කිය මේ දැනුත් තරහෙන් නිදී...

    මට නම් එපාම එපා වෙලා බන්.. මම ආසවෙන් ජොබ කරනවා.. ගොඩක් වැඩ තියෙනවා.. අද ඒකිගේ මූඩ්ස් ඒකිගේ ඔලුව කැක්කුම තියෙද්දී මම ඉක්මනින් ඕෆ් වෙලා ආපු නැති එකලු! යකාගේ හුත්තක් බන්...

    තූ නොදකින්! මේ මගුල් කරුමේ මට එපා වෙලා බන් :(

    මචන්ලා.. මට මේකිව මහ නාකිච්චි ලගට එලවලා දාන්න හිතෙනවා.. දික්කසාද කරලා! තූ විතරක්!

    බොරු කියන්න ඔනේ නෑ. මට නම් රත්තරන් වගේ නෑන්දයි මාම කෙනෙකුයි හම්බුනා. හිතෙ කහටක් නෑතුව අම්ම තාත්ත කියන්න පුලුව්න්.

    කේල්ලෝ මෙහෙ ආවම උන්ට පාලුයි. උන්ට ඉටපස්සෙ මතක් වෙන්නේ ගෙදර මොකද අවුරුදු විසි ගානක් හෑදිච්ච තෑන නේ. නෑන්දට ඩිරෙක්ට් කතාකරල කියන්න මේගේ හෑසීරීම මෙහෙමයි එක් හින්ද එයාට පොඩ්ඩක් රිලෑක්ස් එකේ ඉන්න දෙන්න අපි ශෙප් එකේ විසද ගන්නම් කියල. තව දුරටත් ඔගොල්ලො ඉන්වොල් උනොත් ප්‍රශ්න දික්ගෑස්සේයි කියන්න. කවමදාවක වත් නෑන්දව තියාගන්නම ගෙන්න ගන්න එපා සහ ලගදි ගෙන්න ගන්න එපා. ගෙනාවොත් උබට ටීම් අප් වෙලා ගේම දෙයි. දික්කසාදයක් ගෑන හිතන්න එපා. ගොඩින් ශෙප් කරගනින්. ෆිල්ම් එකක් හරි රෝඩ් ට්‍රිප් එකක් හරි අරන් පලයන්. ජොබ් එකක් සෙට් කරල දීපන් නිකන් හිටියාම තමා ඔය මනස්ගාත