aniwa.මේක ඇත්තක්. ගෙවල් දොරවල්, ඉන්න පිලිවෙල බැලුවම කියතැහැකි සතා කවුද කියලා.
අහෝ මා අන්ධ වී සිටි සමයේ දැමූ කමෙන්ටු..මදි බන්. ඔය ටික විතරක් බලල මදි. තව බලන්න දේවල් ටිකක් තියෙනව.
ගෙදර ගාලා තියෙන තීන්ත වල ජාතිය බලන්න ඕන.
බාතෲම් එකේ ටයිල් වල ජාතිය බලන්න ඕන.
ගෑනිගෙ පෑන්ටියෙ පාට බලන්න ඕන
බ්ලාහ් බ්ලාහ් බ්ලාහ්..
මුලදි ආසාව වැඩි වී ගද නොදැනී යයිඉස්සෙල්ලම බලන්න ඕනෙ ගද පොරොන්දම
ගෑනිට මිනිහගෙ ගද අවුල්ද නැත්තං ෂේප්ද
මිනිහට ගෑනිගෙ ගද අවුල්ද නැත්තං ෂේප්ද
ඒක ගැලපෙනව කියන්නෙ ඉතිං කසාද ජීවිතේ කිරි උතුරනව
හරි නේ ඉතින් ඕව විතරනේ බැලුවනේ ....... අර කතාවක් තියෙන්නේ දෙනුන් බලා මොනවද රෙද්දක් ගන්න කියල ... ඔය කොල්ල ගෙදරට එන දවස් වලට විතරක් ගේ දොරවල් අස්කරලා තියෙන ගෙවලුත් තියෙනවා ... etc . ඒවාට ඉතින් කලින් කියන්නේ නැතුව එක පාරටම ගෙදරට කඩන පන්නම් ඔකොම පැටිකිරිය අල්ල ගන්න පුළුවන් (අත්දැකීමෙන් මේ කියන්නේඅහෝ මා අන්ධ වී සිටි සමයේ දැමූ කමෙන්ටු..![]()
) . කොහෙද ඉතින් පොත්ත සුදු උන ගමන් ගල පොඩ්ඩක් පෙන්නපු ගමන් අපේ උන් අන්ධයින් වෙනවනේහ්
ඔව් අපේ ගෙදර සේරම ගියපු පලවෙනි දවසෙ ඉතින් ගෙදර සාලෙ හොඳට අස් කරලා තිබ්බා. ඊට පස්සෙ මම තනියම ගියපු වතාවල් වල සාලෙ බල්ලො ගැටගහලා තියෙන්නෙ. මනුස්සයෙක්ට යන්න බෑ සාලෙට. තනිකර අපායක්. ගෙදර ගෑනු දෙන්නෙක් හිටියත් මෙලෝ රහක් නෑ. ගෙදර කන්න උයන්නෙත් හිතුන හිතුන වෙලාවටලු. මහ ගෑනි වගේම තමා පොඩි ගෑනිත් හැදිලා තියෙන්නෙ.හරි නේ ඉතින් ඕව විතරනේ බැලුවනේ ....... අර කතාවක් තියෙන්නේ දෙනුන් බලා මොනවද රෙද්දක් ගන්න කියල ... ඔය කොල්ල ගෙදරට එන දවස් වලට විතරක් ගේ දොරවල් අස්කරලා තියෙන ගෙවලුත් තියෙනවා ... etc . ඒවාට ඉතින් කලින් කියන්නේ නැතුව එක පාරටම ගෙදරට කඩන පන්නම් ඔකොම පැටිකිරිය අල්ල ගන්න පුළුවන් (අත්දැකීමෙන් මේ කියන්නේ) . කොහෙද ඉතින් පොත්ත සුදු උන ගමන් ගල පොඩ්ඩක් පෙන්නපු ගමන් අපේ උන් අන්ධයින් වෙනවනේහ්
![]()
මෙච්චර පඩි ටෝක් දුන්නත් මාත් රැවටුන
Badinna ekak hynwa kyanne lesi wadak newe wage nedaඔව් අපේ ගෙදර සේරම ගියපු පලවෙනි දවසෙ ඉතින් ගෙදර සාලෙ හොඳට අස් කරලා තිබ්බා. ඊට පස්සෙ මම තනියම ගියපු වතාවල් වල සාලෙ බල්ලො ගැටගහලා තියෙන්නෙ. මනුස්සයෙක්ට යන්න බෑ සාලෙට. තනිකර අපායක්. ගෙදර ගෑනු දෙන්නෙක් හිටියත් මෙලෝ රහක් නෑ. ගෙදර කන්න උයන්නෙත් හිතුන හිතුන වෙලාවටලු. මහ ගෑනි වගේම තමා පොඩි ගෑනිත් හැදිලා තියෙන්නෙ.
ඔව්, පින තමා හරියටම ගැලපෙනම එකක් ලැබෙනවා කියන්නෙ. 100% ගැලපෙනම ගෑනු නෑ හැබැයි අඩුවෙන්ම නොගැලපීම් තියෙන ගෑනියෙක් ගන්න එක තමා හැකියාව.Badinna ekak hynwa kyanne lesi wadak newe wage neda
aniwa okoma balanna wenawa putho.. ganu gana katha karanna wenama Thread 1k open karanna wenawa dannamBadinna ekak hynwa kyanne lesi wadak newe wage neda

What do you know about epigenetics? not everything is inherited through DNA.එහෙම කරන කියන දේවල් ජාන වලට යන්නෙ නෑ. එහෙම බලපෑමක් වෙන්න ස්වභාවික වරණය කියන ක්‍රියාවලිය සිද්ධ වෙමින් අවුරුදු දස දහස් ගානක්වත් එකම පරිසරයක survive වෙමින් ඉන්න වෙනව. ලංකාවෙ කුල ක්‍රමය කියන්නෙ පරිණාමයට සාපේක්ෂව ඉතාම කෙටි කාලයක්. කුලවල යම් යම් ගතිගුණ වෙනස්කම් තියෙනවනන් ඒ තියෙන්නෙ එයාලගෙ සමාජය හරහා ලැබිච්ච ඒවා. නැතුව ජාන වලින් එන ඒවා නෙමේ. (අනික උබ කියනව වගේ කරන රස්සාවෙන් ජාන වෙනස් වෙලානන් දැන් උන් කරන්නෙ වෙන රස්සා නිසා කොහොමත් අර හැසිරීම් තියෙන්න බෑනෙ ආයෙත් ජාන වෙනස් වෙලා තියෙන්න එපැයි)
Dapnkoaniwa okoma balanna wenawa putho.. ganu gana katha karanna wenama Thread 1k open karanna wenawa dannam![]()