කසාද ප්‍රශ්නයක් 18+(බැදපු අය විතරක් එන්න​)

Akilaperera87

Member
Jul 22, 2018
44
6
0

.
.
.
.
.
..
.
.
.

කුජ දෝෂය ගැන ප්‍රශ්නයක්:sorry:

යාළුවනෙ මට පොඩි දෙයක් දැන ගන්න තියනවා. කුජ දෝෂය තියන ගැනු කෙනෙක්ව බැදපු කවුරු හරි ඉන්නවද​. කුජ දෝෂය තියන කෙනෙක් බදින්න ඕනි ඒ දෝෂයභංග වෙන කේන්දරයක් තියෙන කෙනෙක්වමද​? අත්දැකීම් තියන අය කියන්න​. බැදපු අයගේ අදහස් තමයි මට ඕනි. බැදපු නැති අය තමුන් ගේ අදහස කිව්වට කමක් නැහැ. හැබැයි බැදලද නැද්ද කියලත් කියලම දාන්න​
 
yasitha_o3

Member
Oct 5, 2006
2,081
83
0
38
IN YOUR HEART
බැඳලා (හොඳින් ඉන්නවා. කවදාවත් රණ්ඩු වෙලා නෑ, ප්‍රශ්න ඇති වෙලා තරහ වෙලා නෑ එක දවසක් වත්).
සිංහල
බෞද්ධ (නමට නෙවෙයි)

කේන්දරේ කොටු වල ඉන්නේ මොක්කු ද කියල දන්නේ නෑ. ගෙදරින් කියපු නිසා බඳිනකොට කේන්දරේ බැලුව කීයක්ද මන්ද ගැලපෙනවා කිව්වා. ගැලපෙන්නේ නෑ කිව්වනම් හදල තමා ගෙදරට දෙන්න හිටියේ. වැඩේ අවුලක් නැති නිසා ඇත්ත එකම දුන්න.

ලබ්බේ කොටු වල ඉන්න ග්‍රහ ලෝක වලට කරන්න පුළුවන් ඇට බෝලයක් නෑ. දෙන්න තේරුම් අරන් බැදපන්. එච්චරයි.
 
මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔව්ව් බැදපු උන්ගෙන් අහල වැඩක් නැ අහපන් ජෝයිතිෂ් කාරයෙක්ගෙන්:lol::lol:

    උබ ඉර හද තරු ගැන වද වෙනවනම් උබ නොබද ඉන්න එක වඩා හොදයි :yes:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    තාම බැදලා නෑ. :(මම ඔව්වා දන්නෙ නෑ.:)හැබැයි පුතෝ ඕවාගේ ඇත්තක් නැත්තෙමත් නෑ. කිරියේ ඉන්න බැදපු උන් ගෙන් අහලා බලපන්. :yes:
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    කේන්දරේ අතැරල දාපං. අවුරුදු 70ක් 80ක් වගේ ජීවත් වෙනඅපිට මොන වෙලාවල් ද.
     
    Rampage

    Banned
    Jul 10, 2018
    421
    36
    0
    බැඳලා (හොඳින් ඉන්නවා. කවදාවත් රණ්ඩු වෙලා නෑ, ප්‍රශ්න ඇති වෙලා තරහ වෙලා නෑ එක දවසක් වත්).
    සිංහල
    බෞද්ධ (නමට නෙවෙයි)

    කේන්දරේ කොටු වල ඉන්නේ මොක්කු ද කියල දන්නේ නෑ. ගෙදරින් කියපු නිසා බඳිනකොට කේන්දරේ බැලුව කීයක්ද මන්ද ගැලපෙනවා කිව්වා. ගැලපෙන්නේ නෑ කිව්වනම් හදල තමා ගෙදරට දෙන්න හිටියේ. වැඩේ අවුලක් නැති නිසා ඇත්ත එකම දුන්න.

    ලබ්බේ කොටු වල ඉන්න ග්‍රහ ලෝක වලට කරන්න පුළුවන් ඇට බෝලයක් නෑ. දෙන්න තේරුම් අරන් බැදපන්. එච්චරයි.

    Well said dude and wish you and your better half a happy prosperous life ahead.
     
    Akilaperera87

    Member
    Jul 22, 2018
    44
    6
    0
    මරුසිරා;23439983 said:
    ඔව්ව් බැදපු උන්ගෙන් අහල වැඩක් නැ අහපන් ජෝයිතිෂ් කාරයෙක්ගෙන්:lol::lol:

    උබ ඉර හද තරු ගැන වද වෙනවනම් උබ නොබද ඉන්න එක වඩා හොදයි :yes:

    මට මේ ගැන විස්වාසයක් නැ. මම අඩුම ගානේ මගෙ ලග්නෙවත් දන්නෙ නැ. ගෙවල්වලින් කෙන්දර බැලුවම 57% ගැලපෙන්නෙ. කෙල්ලගේ කේන්දරේ අවුල් කියලා කියලා තිබ්බා.මම බැදපු අයගේ අදහස දැනගන්න උවමනාවෙන් මේක දැම්මෙ
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    බඳින්න එපා බන්. මොකද ඇත්තටම ග්‍රහයෝ උන්ගේ පාඩුවේ හිටියත් පවුල් ජීවිතේ පොඩි හරි ප්‍රශ්නයක් ආපු ගමන් උඹට හිතෙන්නේ කුජ කාරයාගේ වැඩක් කියලා ඕක. ඊට පස්සේ පොඩි ප්‍රශ්නෙත් ලොකු කරන් කේන්දර කාරයෝ පස්සේ දුවලා නොගැලපෙන විවාහයක් කරගත්තා කියලා උන්ගෙන් අහගෙන පවුල් ජීවිතේ කඩාගෙන අහිංසක ගෑනියෙක් අනාත වෙනවා. ඊට වඩා හොඳයි උඹ ඕක කරගන්නේ නැතුව ඒ කෙල්ලට මිත්‍යාවෙන් තොර හොඳ මනුස්සයෙක් බඳින්න ඉඩ ලබා දෙන එක.
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    කේන්දර බැලුවෙත් නැ.. ගෙවල් වල කැමැත්ත අකමැත්ත බැලුවෙත් නැ..වෙඩින් ගත්තෙත් නැ..අත්සන් කරලා කෙල්ලව ගෙදර ගෙනාවා..
    දැන් අවුරුද්දක් වෙනවා කිසිම අවුලක් නැ..වෙඩින් අරන් රටේ ලෝකේ එවුන්ට කන්න දෙන්න වියදම් කරන්න තිබ්බ සල්ලි වලින් අපි දෙන්නා පිටරට ටුවර් එකක් ගියා...

    කෙල්ලගේ කේන්දරයක් කියලා එකක් මමවත් අපේ අම්මලවත් ඇහැට දැකලා නැ යකෝ..

    මතක තියාගනින්...

    කෙල්ලෝ ඉන්නේ සල්ලි තියනකම්.අද කාලේ සල්ලි වලට ඕනිම දෙයක්..මම සල්ලි විසිකරා.ලොකු වාහනෙකින් කෙල්ලගේ ගෙදර ගියා..කෙල්ලගේ ගෙදර උන් මට අත්සන් කරන්නෙත් නැතුව කෙල්ලව නිකම්ම දුන්නා යකෝ.පස්සේ අත්සන් කරෙත්..කේන්දරේ ගැලපුනත් තොට සල්ලි..ගෙවල්..කාර් නැත්තම් ගැනි ඉන්නේ නැ...ඒක හින්දා ඔය මගුල් ඔලුවට දාගන්නේ නැතුව හොදට හම්බකරපන්..
     
    Last edited:

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    බඳින්න එපා බන්. මොකද ඇත්තටම ග්‍රහයෝ උන්ගේ පාඩුවේ හිටියත් පවුල් ජීවිතේ පොඩි හරි ප්‍රශ්නයක් ආපු ගමන් උඹට හිතෙන්නේ කුජ කාරයාගේ වැඩක් කියලා ඕක. ඊට පස්සේ පොඩි ප්‍රශ්නෙත් ලොකු කරන් කේන්දර කාරයෝ පස්සේ දුවලා නොගැලපෙන විවාහයක් කරගත්තා කියලා උන්ගෙන් අහගෙන පවුල් ජීවිතේ කඩාගෙන අහිංසක ගෑනියෙක් අනාත වෙනවා. ඊට වඩා හොඳයි උඹ ඕක කරගන්නේ නැතුව ඒ කෙල්ලට මිත්‍යාවෙන් තොර හොඳ මනුස්සයෙක් බඳින්න ඉඩ ලබා දෙන එක.

    :yes::yes:
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,301
    113
    කේන්දර බැලුවෙත් නැ.. ගෙවල් වල කැමැත්ත අකමැත්ත බැලුවෙත් නැ..වෙඩින් ගත්තෙත් නැ..අත්සන් කරලා කෙල්ලව ගෙදර ගෙනාවා..
    දැන් අවුරුද්දක් වෙනවා කිසිම අවුලක් නැ..වෙඩින් අරන් රටේ ලෝකේ එවුන්ට කන්න දෙන්න වියදම් කරන්න තිබ්බ සල්ලි වලින් අපි දෙන්නා පිටරට ටුවර් එකක් ගියා...

    කෙල්ලගේ කේන්දරයක් කියලා එකක් මමවත් අපේ අම්මලවත් ඇහැට දැකලා නැ යකෝ..

    මතක තියාගනින්...

    කෙල්ලෝ ඉන්නේ සල්ලි තියනකම්.අද කාලේ සල්ලි වලට ඕනිම දෙයක්..මම සල්ලි විසිකරා.ලොකු වාහනෙකින් කෙල්ලගේ ගෙදර ගියා..කෙල්ලගේ ගෙදර උන් මට අත්සන් කරන්නෙත් නැතුව කෙල්ලව නිකම්ම දුන්නා යකෝ.පස්සේ අත්සන් කරෙත්..කේන්දරේ ගැලපුනත් තොට සල්ලි..ගෙවල්..කාර් නැත්තම් ගැනි ඉන්නේ නැ...ඒක හින්දා ඔය මගුල් ඔලුවට දාගන්නේ නැතුව හොදට හම්බකරපන්..

    :yes::yes:
     
    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව

    දැන් උබට සල්ලි නැති උන ගමන් කෙල්ල උබව දාල යන ලයින් එකක්ද තියෙන්නේ
     
    මම ඒවා විස්වාස කරන්නෙ නැ. එයා විස්වාස කරන්නෙත් නෑ. අඩුම තරමේ මගේ ලග්නය මොකක් ද කියලවත් දන්නෙ නැ. ඒත් ගෙවල් වලින් මේකට ප්‍රශ්නයක් දානවා. ඒ නිසා මම බැලුවේ බැන්දත් ගෙදරින් පිට පදිංචි වෙන්න​. පදිංචි වෙන්න හිතන් ඉන්නේ මහ ගෙදරට ගොඩක් ඈතින් තියන ගෙදරක​. නැත්නම් දෙන්නගෙම අම්මලා ඇවිල්ල එක එක ප්‍රශ්න ඇදලා අරන් අපේ ඔලු නරක් කරයි.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,813
    21,137
    113
    adala nene
    220px-Sumanadasa_Abeygunawardena_003.jpg

    sumane aiyagen ahanna supiri weddek thama :lol::lol::lol:
     
    Jun 15, 2017
    269
    29
    0
    මට මේ ගැන විස්වාසයක් නැ. මම අඩුම ගානේ මගෙ ලග්නෙවත් දන්නෙ නැ. ගෙවල්වලින් කෙන්දර බැලුවම 57% ගැලපෙන්නෙ. කෙල්ලගේ කේන්දරේ අවුල් කියලා කියලා තිබ්බා.මම බැදපු අයගේ අදහස දැනගන්න උවමනාවෙන් මේක දැම්මෙ

    විශ්වාසයක් නැත්නම් පකටද අහන්නේ
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    බැඳලා (හොඳින් ඉන්නවා. කවදාවත් රණ්ඩු වෙලා නෑ, ප්‍රශ්න ඇති වෙලා තරහ වෙලා නෑ එක දවසක් වත්).
    සිංහල
    බෞද්ධ (නමට නෙවෙයි)

    කේන්දරේ කොටු වල ඉන්නේ මොක්කු ද කියල දන්නේ නෑ. ගෙදරින් කියපු නිසා බඳිනකොට කේන්දරේ බැලුව කීයක්ද මන්ද ගැලපෙනවා කිව්වා. ගැලපෙන්නේ නෑ කිව්වනම් හදල තමා ගෙදරට දෙන්න හිටියේ. වැඩේ අවුලක් නැති නිසා ඇත්ත එකම දුන්න.

    ලබ්බේ කොටු වල ඉන්න ග්‍රහ ලෝක වලට කරන්න පුළුවන් ඇට බෝලයක් නෑ. දෙන්න තේරුම් අරන් බැදපන්. එච්චරයි.

    Umba kendareth balala hadahanath gelapenawa kiyala. Anith ewunta upades denawa hadana balanna epa kiyala. Lankawe 90% inne me wage dial thamai.

    Arakku bibi anith ayata kiyanawa bonna epa kiyala.