කසාද බදින්නෙ කොහොමද ?

isuru_bilbo

Member
Sep 1, 2008
116
12
0
Makola,Sri Lanka
කසාද බදින්නෙ කොහොමද ?

මම කට්ටියගෙන්ම දැනගන්න කැමතියි කසාද බදින්න කැමති කොහොමද කියල ඒ කියන්නෙ Proposal එකකින්ද ? නැත්නම් Love marriage එකක්ද ? කැමති කට්ටිය comment දාන්නෝ...

බැදපු අය ඉන්නවනම් ඒ අයත් comment දැම්මට වරදක් නැතෝ...
 

sandun36

Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    avashya amudravya : kellek , vivaha registarkenek, ahalin pahlin katha karagaththa ho kuliyata gaththa dennek

    kramaya : vivaha registarkaraya kiyana vidhata gona say kima saha pasuva kala gon veda piligena athsan kirima(salakiya uthui:potta athsanakvath gasimata dana siti uti)