ඔව් සමහර විට කේන්දර වල තියෙන දේවල්ම වෙන වෙලාවල් තියෙනවා අපිම කරන ගොන් වැඩ නිසා. සමහර විට එක අහම්බයක් වෙන්නත් පුළුවන්.සැහෙන්න කාලයක්.
පොඩි පොඩි ප්‍රශ්න එනවා. කේන්දර බලල කරපු උන් ප්‍රශ්න නැති උන් ද ?![]()
එකම වෙනස උන් ප්‍රශ්නයක් අවම කෙන්දරේට බනිනවා. මම මගේ වැරද්දක් නිසා නම් ඒ වගේ ගොන් වැඩ කරන්නේ නැ කියලා හිතා ගන්නවා.
පස්සේ ආයෙමත් ඒ ගොන් වැඩම කරලා කෙලව ගන්නවා