කසාද බදින්න යද්දි

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,162
    1
    100,933
    113
    34
    Kalutara
    සැහෙන්න කාලයක්.
    පොඩි පොඩි ප්‍රශ්න එනවා. කේන්දර බලල කරපු උන් ප්‍රශ්න නැති උන් ද ? :unsure: :unsure: එකම වෙනස උන් ප්‍රශ්නයක් අවම කෙන්දරේට බනිනවා. මම මගේ වැරද්දක් නිසා නම් ඒ වගේ ගොන් වැඩ කරන්නේ නැ කියලා හිතා ගන්නවා.


    පස්සේ ආයෙමත් ඒ ගොන් වැඩම කරලා කෙලව ගන්නවා
    ඔව් සමහර විට කේන්දර වල තියෙන දේවල්ම වෙන වෙලාවල් තියෙනවා අපිම කරන ගොන් වැඩ නිසා. සමහර විට එක අහම්බයක් වෙන්නත් පුළුවන්.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,878
    113
    Fantasy
    me video eka balapan , yoni galapima gana thiyenne
    https://youtu.be/p-YR6XALpxw
    20210106_223832.jpg


    20210106_223919.jpg


    නිකමට යෝනි විඩියෝවෙයි අනිත් එවාගෙයි views සංසන්දනය කරන්න
     
    • Like
    Reactions: Dr Sue

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,372
    6,205
    113
    කොතනකදී හරි කෙල උනොත් උබේ වැරදී තීරණයක් නිසා. උබට උබේ වැරැද්ද නිසා උනේ කියලා පිළිගන්න බැරි නම් හෝ උබට හරි ගියොත් උබේ තීරණ නිසා; උබට උබව විස්වාස නැති නිසා එක පිළිගන්න බැරි නම්

    කේන්දරේ බලපන්. නැත්නම් උබට උඩ කිව්වා වගේ මොකක් හරි උනොත් හිතෙයි කේන්දරේ බලපු නැති නිසා කියලා. කේන්දර බොරු නමුත් උබේ හිත හැදෙනවා නම් බලපන්. කිසි අවුලක් නැ.

    මම නම් බලන්නේ නැ. මම ගෙදර පන්දිචියට අවේ වෙලාවක් වත් බලන්නේ නැතුව. උළුහහු තියන්න බාස් වෙලාවක් ඕනේ කිව්වා. වෙලාවක් නැතුව තියන්න හොඳ නැ කියලා තියන්න බැ කිව්වා වෙලාවක් නැතුව. මං උට බොරු වෙලාවක් දුන්නා.
    Baduma thamai putha.