යාළුවනේ මට දෙයක් දැන ගන්න ඕනේ මාව විහිලුවකට ගන්න එපා. කසාද බදින්න හදහන් ගැලපෙන්නම ඕනෙද? අපේ සම්බන්දේ ගෙවල් වලට කියන්න ඕනේ නිසා මම අද මගෙයි මගේ gf ගෙයි බැලුවා.. එතනින් නම් කිව්වා ගැලපෙන්නේ නැහැ කියල. අද අපි දෙන්නා ගොඩක් ඇඩුවා. මට එයාව අමතක කරන්න බැහැ.. එයාටත් එහෙම කරන්න බැහැ. මට මේ දේවල් කියන්න ඉන්නේ උඹලා ටික විතරයි.. මම මොනවද කරන්න ඕනේ...
අපේ කේන්දර දෙකේ පොරොන්දම් වල ගැලපීම මෙහෙම තමයි තිබුණේ
ශුභ ගැලපීම් 12
මධ්‍යස්ථ ගැලපීම් 3
අශුභ ගැලපීම් 5
මම මොනවද කරන්න ඕනේ යාළුවනේ...
අපේ කේන්දර දෙකේ පොරොන්දම් වල ගැලපීම මෙහෙම තමයි තිබුණේ
ශුභ ගැලපීම් 12
මධ්‍යස්ථ ගැලපීම් 3
අශුභ ගැලපීම් 5
මම මොනවද කරන්න ඕනේ යාළුවනේ...



(Adahas match wenawa nam kendara balanath epa machan. Girlwa danawa nam aulak athema na 


