කසාද බදීන්නෙ කව්ද්ද...................?

suse

Member
Dec 24, 2009
264
15
0
ආ සෙමේ අය්යා මොනද බන් එගෙන ගත්ත එක පඩමක් කියහන්කො බලන්න......

එකක් තමයි, සියල්ල අනිත්‍යයි කියන එක බොරු වෙන එක .ඇයි ඉතින් 30 න් 40 න් බැන්දම ඒක ස්තිරයිනෙ . ඒක හොද දෝ නරක එකක් උනත් වෙන එකක්කර ගන්න බැහැනෙ.
 

ransing

Well-known member
  • Feb 12, 2008
    5,413
    853
    113
    සලාපුරේ

    එකක් තමයි, සියල්ල අනිත්‍යයි කියන එක බොරු වෙන එක .ඇයි ඉතින් 30 න් 40 න් බැන්දම ඒක ස්තිරයිනෙ . ඒක හොද දෝ නරක එකක් උනත් වෙන එකක්කර ගන්න බැහැනෙ.

    සේමේ ඒ කවුද..? ඔය සුසේ :cool:
     

    suse

    Member
    Dec 24, 2009
    264
    15
    0
    සේමේ ඒ කවුද..? ඔය සුසේ :cool:

    සේමෙ කියන්නෙ කව්ද?
    මම සුගත් සේනාධීර
    තාජි කියන්නෙ කව්ද?
    ඔයගෙ අව0කයද?
     
    • Like
    Reactions: ransing

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    badinna kellek ne bun thama . mehema goiyoth ape amma mawa gas badiwi kellekwth hoyaganna be kiyala :lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හිතුවෙ ලස්සන දවසක්.. ඒත් සැමදා මහමග..
    හිතුවෙ 27න් බදින්න. දැන් 29යි. තාම නැහැ. 30වත් බලන්න ඕන.