කසාද බදීන්නෙ කව්ද්ද...................?

abeweera

Active member
  • Dec 29, 2008
    910
    32
    28
    මගේම ආදර මගෙ කුමාරිව මම ඊලඟ අවුරුද්දෙ කසාද බඳින්න හිතන් ඉන්නෙ එතකොට මට වයස 30...
     

    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    ල්ලි ටිකක් කාරිය හොයාගෙන පුලුවන්නම් පොඩි ගේ කෑල්ලකුත් අටෝගෙන 28 විතර පෙලවහක් වෙනද තම හිතන් ඉන්නේ ......... කටත් බරක් නොවී දරුවෙක් මල්ලෙක් හදාගෙන මලක් වගේ ඉඳ තිබුනොත් පට්ටම තමෛ ඉතින්........................:yes::yes::yes::yes:
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    27 - 29
    kohomahari 30ta kalin bandinawa.......
    mokada kollonta aulak naa...un ikmanata wayasata yanne naa ne....:yes::yes::yes:
    kellonta 28 -29 bandinna baane un ethakotama fatta naaki penumai...............LOL :lol::lol::lol::lol:
    eka hinda aulak naa...........:lol::lol::lol:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    හැකි ඉක්මනින් මොකද කිව්වොත් මේක භයානක කාලයක්...අපි පව් වලට ගියෙ නැතත් පව් අපිව ඔයාගෙන එනවා..:( නෑත්තම් 25 :)