කසාද බඳින්නත් ඕනේනේ

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,273
    29,990
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹට ඇඩ්වයිස් එකක් ගන්න එකෙක් ටැග් කරන්න හැදුවේ. වෙලාවට ඌ ඇවිත් හානවා🤣

    hesan daminda kiyl google search karahama ena tatte tyen yata ravula wawapu kenage photo eke inne oyada
    හපොයි!!

    FrS8I05.png

    ------ Post added on Oct 4, 2024 at 7:25 PM
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    අද එක පියවරක් ඉස්සරහට තිබ්බා සහෝදරවරුනේ. හවස 7.30 ට ගියා මොකක් හරි කතා කරන්නම් කියලා ඉද්දි මගේ වාරේ එද්දිම පෝලිමේ පිටිපස්සට ගෑනියෙකුයි මිනිහෙක්යි ඇවිත් සෙට් වුනා. කතා කරගන්න බැරි වුනා.

    ඊට පස්සේ රෑ 10 ට ඔන්න මෙන්න තියෙද්දි ගියා බිලක් ගෙවන්න. මන් ඇහුවා රෑ වෙනකල් වැඩ නේද කියලා එයා කිව්වා ඔව් දවල් 12 ට ආවේ රෑ 10 ට වැඩ ඉවර වෙන්නේ කියලා.

    අදට එච්චරයි. ටිකක් සතුටුයි. කොච්චර සතුටුද කියනවානම් තව පොඩ්ඩෙන් ඉතුරු සල්ලි ගන්නේ නැතුව එන්නේ. "සර් ඉතුරු සල්ලි" කියලාත් කිව්වා
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo

    dn ubava note, kellage penumai ubage penumai mona waged
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    dn ubava note, kellage penumai ubage penumai mona waged
    මම අනුර කුමාර වගේ බට්ටා ශේප් උස නෑ. ලප දෙකක්ම තියෙනවා. අනුරගේ ලපේ වගේ ලොකු ලප නම් නෙමේ හැබැයි. එච්චර මහතත් නෑ. කෙල්ල සුදුයි කෙට්ටුයි ලස්සන හිනාවක් තියෙනවා. උසත් මගේ උස වගේම තමයි
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    පෙනුම හොඳ උනාට සාපේක්ෂ ව වයස ගිහිපු අය ද ඉන්නෙ?
    මට නම් ආවේ 97 එව්වා තමා උපරිම. ඇඩ් එකේ කළුතර කියල තියෙද්දී ෆොටෝ යැව්වට පස්සේ දුර නිසා පස්ස ගහනවා කියල කියන එව්වත් තියෙනවා. රිජෙක්ෂන් තමා ගොඩක්ම එන්නේ.

    ඒක නිසා දැන් බියර් එකක් බොනවා කාට කියනද කවුරු අහන්නද මරුවා ලඟා වෙනවා.. 😪
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    මට නම් ආවේ 97 එව්වා තමා උපරිම. ඇඩ් එකේ කළුතර කියල තියෙද්දී ෆොටෝ යැව්වට පස්සේ දුර නිසා පස්ස ගහනවා කියල කියන එව්වත් තියෙනවා. රිජෙක්ෂන් තමා ගොඩක්ම එන්නේ.

    ඒක නිසා දැන් බියර් එකක් බොනවා කාට කියනද කවුරු අහන්නද මරුවා ලඟා වෙනවා.. 😪
    ඒ කියන්නේ උන් උඹව රිජෙක්ට් කරනවාද? මංගල කිංකිණි එකේ උන්?
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    ඒ කියන්නේ උන් උඹව රිජෙක්ට් කරනවාද? මංගල කිංකිණි එකේ උන්?
    ඔව් උන් අපිව රිජෙක්ට් කරනවා ෆොටෝ බැලුවට පස්සේ. 80%ක් ඕන වෙන්නේ පෙනුම. අනිත් 20%ට තමා සල්ලි, පවුල් පසුබිම, කුලේ, ආගම බලපාන්නේ.
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    ඔව් උන් අපිව රිජෙක්ට් කරනවා ෆොටෝ බැලුවට පස්සේ. 80%ක් ඕන වෙන්නේ පෙනුම. අනිත් 20%ට තමා සල්ලි, පවුල් පසුබිම, කුලේ, අගමැ බලපාන්නේ.
    අඩෝ මන් හිතුවේ උන් පට ගාලා සෙට් වෙනවා ඇති කියලා. මොකද කෙල්ලොනම් බැරිම තැනනේ මංගල කිකිණි දාන්නේ
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,626
    1
    51,345
    113
    ප*යාගල
    sorry.com
    මට නම් ආවේ 97 එව්වා තමා උපරිම. ඇඩ් එකේ කළුතර කියල තියෙද්දී ෆොටෝ යැව්වට පස්සේ දුර නිසා පස්ස ගහනවා කියල කියන එව්වත් තියෙනවා. රිජෙක්ෂන් තමා ගොඩක්ම එන්නේ.

    ඒක නිසා දැන් බියර් එකක් බොනවා කාට කියනද කවුරු අහන්නද මරුවා ලඟා වෙනවා.. 😪
    තොට බියර් හරි තියනව මට ඒකත් නෑ

    අඩෝ මන් හිතුවේ උන් පට ගාලා සෙට් වෙනවා ඇති කියලා. මොකද කෙල්ලොනම් බැරිම තැනනේ මංගල කිකිණි දාන්නේ
    අපෝ නෑ උන් ඔක්කොටම වඩා තෝරනව බන්
    ------ Post added on Oct 5, 2024 at 12:59 AM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    අඩෝ මන් හිතුවේ උන් පට ගාලා සෙට් වෙනවා ඇති කියලා. මොකද කෙල්ලොනම් බැරිම තැනනේ මංගල කිකිණි දාන්නේ
    එහෙම නෑ. ලස්සන උන් ඉන්නවා නළුවෝ වගේ උන්ව බලාපොරොත්තුවෙන්. ඒකට උන්ට බැනලා වැඩක් නෑ. ඒක තමා human psychology එක. ඒක උඹටත් අදාලයි මටත් අදාලයි උන්ටත් අදාලයි. උඹට උඹේ වත්කම් බොරු කරන්න පුළුවන්. ඒත් උඹේ පෙනුම බොරු කරන්න බෑ.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    එහෙම නෑ. ලස්සන උන් ඉන්නවා නළුවෝ වගේ උන්ව බලාපොරොත්තුවෙන්. ඒකට උන්ට බැනලා වැඩක් නෑ. ඒක තමා human psychology එක. ඒක උඹටත් අදාලයි මටත් අදාලයි උන්ටත් අදාලයි. උඹට උඹේ වත්කම් බොරු කරන්න පුළුවන්. ඒත් උඹේ පෙනුම බොරු කරන්න බෑ.
    මටනම් ඕනේ මාව ටිකක් දැකලා කතා කරලා පොඩ්ඩක් අදුරගෙන තියෙන කෙල්ලෙක්ව බඳින්න බන්. ෆේස්බුක් එකෙන් අදුර ගන්න ඒවා මංගල කිංකිණි වගේ එවා සෙට් වෙන්නේ නෑ. මොකද මුලින්ම මාව දැකලා කතා බහ කරලා තියෙන කෙනෙක් උනාම අමුතුවෙන් ෆෝටෝ යවලා හරි වෙනම මීට් වෙලා හරි පෙනුම පෙන්න ගන්න ඕනේ නෑනේ. ඒකි දන්නවානේ මන් කොයි වගේද ගති ගුණ කොහොමද කියලා...
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    මටනම් ඕනේ මාව ටිකක් දැකලා කතා කරලා පොඩ්ඩක් අදුරගෙන තියෙන කෙල්ලෙක්ව බඳින්න බන්. ෆේස්බුක් එකෙන් අදුර ගන්න ඒවා මංගල කිංකිණි වගේ එවා සෙට් වෙන්නේ නෑ. මොකද මුලින්ම මාව දැකලා කතා බහ කරලා තියෙන කෙනෙක් උනාම අමුතුවෙන් ෆෝටෝ යවලා හරි වෙනම මීට් වෙලා හරි පෙනුම පෙන්න ගන්න ඕනේ නෑනේ. ඒකි දන්නවානේ මන් කොයි වගේද ගති ගුණ කොහොමද කියලා...
    ඔව් උඹට හොඳ self esteem එකක් තියෙනවා නම් එහෙම කරන්න පුළුවන්. කරුමෙට මට එහෙම එකක් නෑ.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මට නම් ආවේ 97 එව්වා තමා උපරිම. ඇඩ් එකේ කළුතර කියල තියෙද්දී ෆොටෝ යැව්වට පස්සේ දුර නිසා පස්ස ගහනවා කියල කියන එව්වත් තියෙනවා. රිජෙක්ෂන් තමා ගොඩක්ම එන්නේ.

    ඒක නිසා දැන් බියර් එකක් බොනවා කාට කියනද කවුරු අහන්නද මරුවා ලඟා වෙනවා.. 😪

    proposal wade nawttla heta udema eliyata bahala thanakola tikak allala wada patan gmu kello gawasen than walata ghin

    එහෙම නෑ. ලස්සන උන් ඉන්නවා නළුවෝ වගේ උන්ව බලාපොරොත්තුවෙන්. ඒකට උන්ට බැනලා වැඩක් නෑ. ඒක තමා human psychology එක. ඒක උඹටත් අදාලයි මටත් අදාලයි උන්ටත් අදාලයි. උඹට උඹේ වත්කම් බොරු කරන්න පුළුවන්. ඒත් උඹේ පෙනුම බොරු කරන්න බෑ.

    ow lssnainm easy af bn athdakeemen kiynne 😏
    ------ Post added on Oct 5, 2024 at 1:07 AM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    proposal wade nawttla heta udema eliyata bahala thanakola tikak allala wada patan gmu kello gawasen than walata ghin

    ow lssnainm easy af bn athdakeemen kiynne 😏
    ------ Post added on Oct 5, 2024 at 1:07 AM

    ආත්මේ මාරුකරගෙනවත් ට්‍රයි එකක් දෙමු.. 😪
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    ඔව් උඹට හොඳ self esteem එකක් තියෙනවා නම් එහෙම කරන්න පුළුවන්. කරුමෙට මට එහෙම එකක් නෑ.
    අනික මන් අහලා තියෙනවා සමහර පවුල තියෙනවා. ඒ පවුල් වල පිරිමින්ට ඉන්න බෑ. පවුලට එකතුවෙන එකතු වෙන පිරිමියා මැරෙනවා. එහෙම උන් ඔය වගේ පත්තරේ දාලා තමයි බඳින්න කට්ටිය හොයන්නේ මොකද දන්න අය ඒ පවුල් වලට පිරිමි අය අකෙතු කරන්නේ නෑ. ඔය දකුණු පලාතේ එහෙම පවුල් තියෙනවා කියලා ආරංචියි. සාපයක් හරි මොකක් හරි.

    මටනම් පෙනුම නෙමේ බන් ප්‍රශ්නේ. මට වඩා කැත උන් කසාද බැඳලා ඉන්නේ. මට අවුල තියෙන්නේ මන් එච්චර කෙල්ලෝ ටෝක් කරන්න දන්නේ නෑ. මන් සාමන්‍යෙන් අත්‍යාවශ්ය දේ විතරක් කතා කරන කෙනෙක්. ඔය ෆෝන් වලින් මල් කඩනවා වගේ ඒව මට කරන්නම තේරෙන්නේ නෑ. හරියට ඩයලොග් කස්ටමර් කෙයා එකට කතා කරනවා වගේ අවශ්‍ය දේ කිව්වා ෆෝන් එක තිබ්බා. ෆෝන් එකෙන් නැතුව කාත් හරි එක්ක කතා කරද්දිත් එහෙමයි. අර නිකන් හන්දියේ සෙට් වෙලා පැය ගනන් කතා කර කර ඉන්න ඒවා වයස 16 පැන්නට පස්සේ නැතුව ගියා