මට නම් මුදු මාල අත් ඔරලෝසු තියා පිරිත් නූලක්වත් දාගෙන ඉන්න බෑ. ඇඟට නිකං අමතර බරක් වගේ දැනෙනවා. පුලවන් නම් ෂොටයි පප්පා බැනියමෙනුයි වැඩට යනවා

ඇයි උඹයි වයිෆුයි කැත වෙන්න හිතුවේ?]mama eka dawasai office dagena giye. keyboard eke kotana kota ring eka wadinawa. Mamai, wife katha wela. dan dennama dane ring dane na

මමත් ආසම නැ මුදු, මාල , බ්රේස්ලට් , දාගෙන ඉන්න... හෙනම අවුල්.. (තාම බැදල නැත)