කසාද බැන්දට පස්සෙ

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මට නම් මුදු මාල අත් ඔරලෝසු තියා පිරිත් නූලක්වත් දාගෙන ඉන්න බෑ. ඇඟට නිකං අමතර බරක් වගේ දැනෙනවා. පුලවන් නම් ෂොටයි පප්පා බැනියමෙනුයි වැඩට යනවා
    :lol: :lol:

    mama eka dawasai office dagena giye. keyboard eke kotana kota ring eka wadinawa. Mamai, wife katha wela. dan dennama dane ring dane na
    ඇයි උඹයි වයිෆුයි කැත වෙන්න හිතුවේ?]
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,975
    10,140
    113
    මාත් ඔහොම හිතන් ඉදලා දාගෙන හිටියා. එපා කියද්දි 24න් අරන් ඒක චීස් කෑල්ල වගේ පොඩ්ඩ ඇත්නම් නැවෙනවා. ගෑස් සිලින්ඩරයක් උස්සලා මුද්ද ටොපියක් වගේ උනා. එදා ඉඳන් දාන්නේ නෑ.
     
    • Like
    Reactions: RedProMaxxa_2

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    mn nm personally jewellery walata kamathi na.
    567991.jpg
     
    • Haha
    Reactions: Hyperx99

    rt razor

    Active member
  • Jul 7, 2013
    466
    136
    43
    apo mala wade wedding ahekata yanna set unama danna kiyala merenna hadanawa rattaran badu nm set wennema ne
     

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    අඩෝ වයි බං කසාද බැඳපු ගොඩක් දෙනෙකුගේ අතේ වෙදගිලිවල මුදු දාල නැත්තෙ? උන් බඳිද්දී මුදු දාගන්නවා නේද? ඕක ජීවිත කාලෙටම තියෙන්න ඕන දෙයක් නේද? මම නම් බැන්දට පස්සෙ දිගටම මුද්ද දාගෙන ඉන්නයි හිතන් ඉන්නෙ.oka
    oka ithin hamawelama dagana inna epa wen nadda? finger walata unath eka hoda na blood yana eka hira wenawa.