තොපි ඔක්කොම බනියි . ඒත් මේ සින්දුව ඇහුවහම මට හිතුනෙ ස්ටේබල් නැති අන්ක්ලියර් වොයිස් එකක් දැන් තියෙන්නෙ . සංක මේ සින්දුව කිව්වනම් පට්ට
ඇයි බන් උන් ඔච්චර් බොන්නෙ?Too much Alcohol ruined him
මට නම් ලොකු අවුලක් නෑ. ලයිව් එකක්නේ.
මාලනි බුලත්සිංහල කිසිම ආයාසයක් නැතුව කියන සිංදුව කියන්න අරකි නහර පුප්පගන දගලන විදිහ බලපංකෝ.
thatha bila nahuna hati balalawath mu hadenda epi bnඅප්පයි පුතයි දෙන්නම් බීලා බීලා සිගරට් ගහලා ගහලා තමා විනාස උනේ.
ඔරිජිනල් එකට වැඩිය වේරියේශන් දානව නේද ටිකක්මට නම් ලොකු අවුලක් නෑ. ලයිව් එකක්නේ.
මාලනි බුලත්සිංහල කිසිම ආයාසයක් නැතුව කියන සිංදුව කියන්න අරකි නහර පුප්පගන දගලන විදිහ බලපංකෝ.
ඔව් බං. මගේ යාලුවෙක්ගේ අයියගේ ෆිට් එකක් කසුන්. ඌත් කියන්නේ මූ බොන බීමට ඉන්නවා ඇති කියලා.ඔව් ඕක බලපු පලවෙනි පාරම මටත් මේක පොඩ්ඩක් දැනුනා.
මේකා මෙහෙම ගැහුවොත් ඉතින් තාත්තා හිටිය කාලයක්වත් ඉන්නේ නැති වෙයි.
මූන මිරිකුවොත් බෝතලයක් පෙරා ගන්න පුළුවන්..
අපරාදයක් මේකා මෙහෙම ගහලා කරගන්නේ
ලොකු කේස් එකක් නෑ පොඩි අමාරුවෙන් කියන සීන් එකක් තියෙන්නේ
------ Post added on Apr 21, 2025 at 2:41 PM
මන්ද බන්, ලයිෆ් එක බෝරින්/tiring ඇති සමහර වෙලාවට. වැඩ ඇත්තේ රෑ වෙලානෙ.Personal problems athi neda ban.
Ow ekath eka hethuwak wenna athi.මන්ද බන්, ලයිෆ් එක බෝරින්/tiring ඇති සමහර වෙලාවට. වැඩ ඇත්තේ රෑ වෙලානෙ.
මුලින් නම් උගේ ප්රශ්න නිසා බොන්න ඇති. ඕකා පිටින් බක පන්ඩිතයා වගේ හිටියට හෙන සෙන්සිටියු පොරක්. දැන් නම් මම හිතන්නේ ඇබ්බැහිය නිසා බොනවා.ඇයි බන් උන් ඔච්චර් බොන්නෙ?![]()