කසුන් කල්හාරගේ අලුත් ගීතයක්

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    කසුන් කල්හාරගේ අලුත් ගීතයක්

    සීතලයි සීතලයි..ජීවිතේ..
    ඔබ එනවදෝ...
    උණුහුම අරන්..
    වසීලිස්සා..වසීලිස්සා..

    ඉම නොපෙනෙනා වනයේ...
    සීතල හොරෙන් දෑලේ
    ඔබ එනවදෝ උණුහුම අරන්
    වසීලිස්සා..වසීලිස්සා..

    මනුසතුන් නැති වනයේ...
    රාකෂයන් සරනා බිමේ..
    ඔබ එනවදෝ උණුහුම අරන්
    වසීලිස්සා..වසීලිස්සා.



     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    සීතලයි සීතලයි..ජීවිතේ..
    ඔබ එනවදෝ...
    උණුහුම අරන්..
    වසීලිස්සා..වසීලිස්සා..

    ඉම නොපෙනෙනා වනයේ...
    සීතල හොරෙන් දෑලේ
    ඔබ එනවදෝ උණුහුම අරන්
    වසීලිස්සා..වසීලිස්සා..

    මනුසතුන් නැති වනයේ...
    රාකෂයන් සරනා බිමේ..
    ඔබ එනවදෝ උණුහුම අරන්
    වසීලිස්සා..වසීලිස්සා.


    සීතලයි සීතලයි..ජීවිතේ..


    ඉම නොපෙනෙනා වනයේ...
    සීතල හොරෙන් දෑලේ


    මනුසතුන් නැති වනයේ...
    රාකෂයන් සරනා බිමේ..

    මේ ටික විතරයි වෙනස්..අනිත් ටික එකම දේ නේ :confused: