කසුන් කල්හාර නම් වූ මහා ගාන්දර්බයා

Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0
ඒ ඔක්කොම තාත්තා කලේ පවුල ගොඩ දාන්න නේ බන්. උඹලා වෙනුවෙන්. ඒක නෙමෙයි මම කියන්න උත්සාහ කලේ. තොපිට ඕනේ දෙයක් කර ගනින් මගේ ආතල් එක මම ගන්නවා කියන මානසිකත්වයෙන් ඉන්න නමට තාත්තලා ගැන.

රට වටේම ඉන්න ගෑනුත් එක්ක නටලා, හම්බ කරන තුට්ටු දෙකත් උන්ට වියදම් කරලා, බීල නාස්ති වෙලා අන්තිමට හොම්බ බිම ඇනිලා හතර ගාතේ පණ නැතිවුනාම දරුවෝ ගැන මතක් වෙන එවුන් ගැන. එහෙම එවුන්ට තාත්තා කියන එක දුක් මහන්සියෙන් දරු පවුල වෙනුවෙන් හැමදේම කරලා තමන්ගේ ජීවිත කාලෙම දරුවෝ වෙනුවෙන් කැප කරපු තාත්තලාට කරන අගෞරවයක්...
:yes::yes:

මෙහෙම කියන්න එපා මචං. උඹව ඉපදුනු ගමන් කානුවට විසි කරල ගියත් දෙමව්පියන්ට උඹේ තියෙන ණය ගෙවන්න උඹ මුළු ජීවිතේම කැඹුරුවත් බැහැ. එහෙම එකේ දෙමව්පියන් අතින් මොකක් හරි අඩුපාඩුවක් වුනත් ඒක ඉවසන්න වෙනව. දෙමවුපියො මොනව කලත්, දරුවො දෙමවුපියන්ට නොසලකා හරින එක පවක්.
 

Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0
H.M. ජයවර්ධන ඔය මනුස්සයාව කසාද බැදලා ඉන්නේ පොඩි පුතෙකුත් ඉන්නවා. පවුලේ ඇතිවුන යම් යම් ප්‍රශ්ණ නිසා තමයි මාදින්නාගොඩ නිවස විකුණන්න සිද්ධවුනේ ඒ දේවල් ප්‍රසිද්ධියේ ප්‍රකාශකරන එක සුදුසු නෑ. H.M. - කසුන් ප්‍රසිද්ධ චරිත වුනත් ඔවුනුත් සාමාන්‍ය මිනිස්සු තමයි වැරදි අඩුපාඩු සහිත, ජනප්‍රිය නිසා ඔවුන්ගේ තොරතුරු සමාජය වෙත යනවා. කසුන් කියන්නේ සුදු චරිතයක් නෙමේ නමුත් තාත්තා ගැන යම් ප්‍රමාණයකට සොයා බලනවා. යම් නිර්මාණකරුවෙක් පරමාදර්ශි පුද්ගලයෙක් ලෙස සිතනවාට වඩා ඔහුගේ නිර්මාණ පරමාදර්ශයට ගැනිම වැදගත් වෙනවා කියලා මම හිතනවා. ඒක කසුන් - H.M. විතරක් අදාල දෙයක් නොවේ විශේෂයෙන්ම අපේ වගේ රටක බොහො කලාකරුවන්ට අදාලයි :(:(:(

:yes:
 

mag123

Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    ammo badu king...
    kushani sadarekhage fuka paluwa mu kaalayak thiyagena...
    hqdefault.jpg