කසුන් කල්හාර නම් වූ මහා ගාන්දර්බයා

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    කසුන් කල්හාර නම් වූ මහා ගාන්දර්බයා

    16864801_750246588475490_7054599146858527434_n.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි කොච්චර අගය කලත් කසුන් තමන් ගේ තාත්ත වන එච්.එම්. සර් ගැන බලන්නේ නැති එක නං කුජීතම තමා.......
     
    Oct 13, 2016
    2,675
    276
    0

    ඕකේ තව පැත්තක් තියෙනවලු මචන්. කසුන්ගේ අම්මව දාල ගිහිල්ල වෙන ගෑනුත් එක්ක ජීවත් වෙලා දරුවෝ ගැන ඇහැක් ඇරලා බලන්නේ නැතුව පස්සේ අන්තිමට හොම්බ බිම ඇනුනහම තමයි දරුවෝ මතක් වෙන්නේ.

    හරියට විස්තරේ දන්නේ නෑ. මටත් එකෙක් කිව්වේ. එහෙම නැතුව ඇත්තටම නියම පියෙක් නම් ඔහොම කරපු එක සම්පූර්ණ වැරදියි.
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ඕකේ තව පැත්තක් තියෙනවලු මචන්. කසුන්ගේ අම්මව දාල ගිහිල්ල වෙන ගෑනුත් එක්ක ජීවත් වෙලා දරුවෝ ගැන ඇහැක් ඇරලා බලන්නේ නැතුව පස්සේ අන්තිමට හොම්බ බිම ඇනුනහම තමයි දරුවෝ මතක් වෙන්නේ.

    හරියට විස්තරේ දන්නේ නෑ. මටත් එකෙක් කිව්වේ. එහෙම නැතුව ඇත්තටම නියම පියෙක් නම් ඔහොම කරපු එක සම්පූර්ණ වැරදියි.

    buwa habai konde ehema wawagena inne.
    kolla kale game karayek wenna athi :D
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ඕකේ තව පැත්තක් තියෙනවලු මචන්. කසුන්ගේ අම්මව දාල ගිහිල්ල වෙන ගෑනුත් එක්ක ජීවත් වෙලා දරුවෝ ගැන ඇහැක් ඇරලා බලන්නේ නැතුව පස්සේ අන්තිමට හොම්බ බිම ඇනුනහම තමයි දරුවෝ මතක් වෙන්නේ.

    හරියට විස්තරේ දන්නේ නෑ. මටත් එකෙක් කිව්වේ. එහෙම නැතුව ඇත්තටම නියම පියෙක් නම් ඔහොම කරපු එක සම්පූර්ණ වැරදියි.

    mamath ahala thiyenawa me seen eka
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕකේ තව පැත්තක් තියෙනවලු මචන්. කසුන්ගේ අම්මව දාල ගිහිල්ල වෙන ගෑනුත් එක්ක ජීවත් වෙලා දරුවෝ ගැන ඇහැක් ඇරලා බලන්නේ නැතුව පස්සේ අන්තිමට හොම්බ බිම ඇනුනහම තමයි දරුවෝ මතක් වෙන්නේ.

    හරියට විස්තරේ දන්නේ නෑ. මටත් එකෙක් කිව්වේ. එහෙම නැතුව ඇත්තටම නියම පියෙක් නම් ඔහොම කරපු එක සම්පූර්ණ වැරදියි.
    මචං මම දන්න තරමින් එච්.එම් සර් සෑහෙන්න බිව්වා.
    හැබැයි වල්කමේ ගියා කියල නං කිසිම ආරංචියක් නෑ.
    හැබැයි මනුස්සයා හරි කෙයා ෆ්‍රී මනුස්සයෙක්....අර ඔහේ ඉන්න බුවෙක්....

    මොන වැරදි තිබ්බත්, ඒ තාත්ත මචං....
    මගේ තාත්තත් ෆැමිලි මෑන් කෙනෙක් නෙවෙයි. තාත්ත සේවය කලේ රටට, ජාතියට. තාත්ත පුරාවිද්‍යාඥයෙක්, ලේඛකයෙක්, පත්තරකාරයෙක්, ගීත රචකයෙක්. ඒ නිසා තාත්ත අතින් ගෙදර වැඩ අතපසු වෙන්න ඇති. අපේ පවුලේ දේවල් ඔක්කොම කලේ අම්මා. නමුත්, තාත්ත කියන්නේ මහා හෙවනැල්ලක් මචං මගේ ජීවිතේ. තාත්ත එක්ක ඇරගෙන තියන වාර ඉහේ කෙස් ගානට. විශේෂයෙන් දේශපාලන සහ සමාජීය මතවාද මත. නමුත් දැන් තේරෙනව තාත්ත හරි කියලා....
    දෙයියනේ කියල මගේ තාත්ත තාම නිදුකින් ඉන්නවා. කොච්චර ඇරගත්තත්, තාත්ත නැති දවසක් ගැන හිතනකොට හිත කීරි ගැහෙනවා බං.........:(
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    බිරිදගේ වියෝවෙන් පසු ඔබේ තනි නොතනියට ඉන්නේ කවුද? : මගේ හැම දෙයක් ගනම හොයා බලන්නේ නාලනී පතිරණ. ඇය මාලනීගේ මිතුරියක්.

    මේක නිකං මොකද්දමොකද්ද වගේ නෙහ්? :confused::confused:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    පදයක් හදන්න නේද යන්නෙ :D
     
    Oct 13, 2016
    2,675
    276
    0
    මචං මම දන්න තරමින් එච්.එම් සර් සෑහෙන්න බිව්වා.
    හැබැයි වල්කමේ ගියා කියල නං කිසිම ආරංචියක් නෑ.
    හැබැයි මනුස්සයා හරි කෙයා ෆ්‍රී මනුස්සයෙක්....අර ඔහේ ඉන්න බුවෙක්....

    මොන වැරදි තිබ්බත්, ඒ තාත්ත මචං....
    මගේ තාත්තත් ෆැමිලි මෑන් කෙනෙක් නෙවෙයි. තාත්ත සේවය කලේ රටට, ජාතියට. තාත්ත පුරාවිද්‍යාඥයෙක්, ලේඛකයෙක්, පත්තරකාරයෙක්, ගීත රචකයෙක්. ඒ නිසා තාත්ත අතින් ගෙදර වැඩ අතපසු වෙන්න ඇති. අපේ පවුලේ දේවල් ඔක්කොම කලේ අම්මා. නමුත්, තාත්ත කියන්නේ මහා හෙවනැල්ලක් මචං මගේ ජීවිතේ. තාත්ත එක්ක ඇරගෙන තියන වාර ඉහේ කෙස් ගානට. විශේෂයෙන් දේශපාලන සහ සමාජීය මතවාද මත. නමුත් දැන් තේරෙනව තාත්ත හරි කියලා....
    දෙයියනේ කියල මගේ තාත්ත තාම නිදුකින් ඉන්නවා. කොච්චර ඇරගත්තත්, තාත්ත නැති දවසක් ගැන හිතනකොට හිත කීරි ගැහෙනවා බං.........:(

    ඒ ඔක්කොම තාත්තා කලේ පවුල ගොඩ දාන්න නේ බන්. උඹලා වෙනුවෙන්. ඒක නෙමෙයි මම කියන්න උත්සාහ කලේ. තොපිට ඕනේ දෙයක් කර ගනින් මගේ ආතල් එක මම ගන්නවා කියන මානසිකත්වයෙන් ඉන්න නමට තාත්තලා ගැන.

    රට වටේම ඉන්න ගෑනුත් එක්ක නටලා, හම්බ කරන තුට්ටු දෙකත් උන්ට වියදම් කරලා, බීල නාස්ති වෙලා අන්තිමට හොම්බ බිම ඇනිලා හතර ගාතේ පණ නැතිවුනාම දරුවෝ ගැන මතක් වෙන එවුන් ගැන. එහෙම එවුන්ට තාත්තා කියන එක දුක් මහන්සියෙන් දරු පවුල වෙනුවෙන් හැමදේම කරලා තමන්ගේ ජීවිත කාලෙම දරුවෝ වෙනුවෙන් කැප කරපු තාත්තලාට කරන අගෞරවයක්...

    :yes::yes:
     
    Feb 24, 2017
    46
    5

    yes parents are the only gods for their children,
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ ඔක්කොම තාත්තා කලේ පවුල ගොඩ දාන්න නේ බන්. උඹලා වෙනුවෙන්. ඒක නෙමෙයි මම කියන්න උත්සාහ කලේ. තොපිට ඕනේ දෙයක් කර ගනින් මගේ ආතල් එක මම ගන්නවා කියන මානසිකත්වයෙන් ඉන්න නමට තාත්තලා ගැන.

    රට වටේම ඉන්න ගෑනුත් එක්ක නටලා, හම්බ කරන තුට්ටු දෙකත් උන්ට වියදම් කරලා, බීල නාස්ති වෙලා අන්තිමට හොම්බ බිම ඇනිලා හතර ගාතේ පණ නැතිවුනාම දරුවෝ ගැන මතක් වෙන එවුන් ගැන. එහෙම එවුන්ට තාත්තා කියන එක දුක් මහන්සියෙන් දරු පවුල වෙනුවෙන් හැමදේම කරලා තමන්ගේ ජීවිත කාලෙම දරුවෝ වෙනුවෙන් කැප කරපු තාත්තලාට කරන අගෞරවයක්...

    :yes::yes:
    එහෙම වුනත් මචං.....

    ඒ තාත්තා......

    තාත්තලගේ පරම්පරාව එහෙම වුනා කියල අපේ පරම්පරාව එහෙම වෙන්න ඕන නෑ නේද?????
     
    • Like
    Reactions: Ashan052

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    පදයක් හදන්න නේද යන්නෙ :D

    අලුතෙන් හදන්න දෙයක් තියෙනවද බන් ඔහොමත් එකක් කිව්වට පස්සේ..:lol::rofl:

    නිකමට හිතල බලපන් උඹේ තාත්තා අම්මගේ යාලුවෙක් එක්ක හිටියොත් උඹ කොහොමද සලකන්නේ? ඒ වගේ තමා :)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මචං මම දන්න තරමින් එච්.එම් සර් සෑහෙන්න බිව්වා.
    හැබැයි වල්කමේ ගියා කියල නං කිසිම ආරංචියක් නෑ.
    හැබැයි මනුස්සයා හරි කෙයා ෆ්‍රී මනුස්සයෙක්....අර ඔහේ ඉන්න බුවෙක්....

    මොන වැරදි තිබ්බත්, ඒ තාත්ත මචං....
    මගේ තාත්තත් ෆැමිලි මෑන් කෙනෙක් නෙවෙයි. තාත්ත සේවය කලේ රටට, ජාතියට. තාත්ත පුරාවිද්‍යාඥයෙක්, ලේඛකයෙක්, පත්තරකාරයෙක්, ගීත රචකයෙක්. ඒ නිසා තාත්ත අතින් ගෙදර වැඩ අතපසු වෙන්න ඇති. අපේ පවුලේ දේවල් ඔක්කොම කලේ අම්මා. නමුත්, තාත්ත කියන්නේ මහා හෙවනැල්ලක් මචං මගේ ජීවිතේ. තාත්ත එක්ක ඇරගෙන තියන වාර ඉහේ කෙස් ගානට. විශේෂයෙන් දේශපාලන සහ සමාජීය මතවාද මත. නමුත් දැන් තේරෙනව තාත්ත හරි කියලා....
    දෙයියනේ කියල මගේ තාත්ත තාම නිදුකින් ඉන්නවා. කොච්චර ඇරගත්තත්, තාත්ත නැති දවසක් ගැන හිතනකොට හිත කීරි ගැහෙනවා බං.........:(

    samara thaththala ehema thamai. eka waraddak nevei. ape ththathath ehemai. athin wiyadam karan katha karapu nadu kochchara thibbada, ahinsaka minissunta kochchara udaw karada. apita hamadama salli prashna thibba. dan kalpana karala balanakota eke waraddak peinne naha.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අලුතෙන් හදන්න දෙයක් තියෙනවද බන් ඔහොමත් එකක් කිව්වට පස්සේ..:lol::rofl:

    නිකමට හිතල බලපන් උඹේ තාත්තා අම්මගේ යාලුවෙක් එක්ක හිටියොත් උඹ කොහොමද සලකන්නේ? ඒ වගේ තමා :)

    :yes::yes: අනික මාලිනි දැන් නැතිවෙලත් අවුරුදු ගානක් වෙනව නෙ.:D මොකක්හරි කේස් එකක් ඇති නැත්තන් නිකන්ම තාත්තව අතාරින්න හේතුවක් නෑ නෙ.