කසුන් කල්හාර පිස්සු හැදෙනවා...මචෝ...

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    Matath me prashnemai tiyenne
    Anantayata song eka saha tawa sindu deka thunak witarai terenne wachana.eyage sindu lyrics balala tama terenne:baffled:

    359g0n7.jpg

    おかしいんじゃない?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනිව බං.. දෙකයි පනහෙ ගොන් බඩු.. mix කරල තෙම්පරාදු කරල සේරම කරල සින්දු එලියට දාන උන් නෙ බං ඉන්නෙ.. ලයිව් කියන්න කිව්වොත් නානව.. :yes::yes:
    කොහෙ ලයිව් කියන්නද බං.. හිටගෙන බඩ යයි.. සවුන්ඩ් මික්සර් නැත්නම් උන්ට ගායකයො වෙන්න බෑ.. දෙකයි පනහෙ චරිත බං.. ඔය ඉරාජ්, භාතිය, සංතුෂ් කියන්නෙ ගායකයොද.. බල්ලො වගේ බුරනවා.. නරි වගේ හූ කියනවා.. මට නම් කන් කරච්චලයක් උන්ගෙ සිංදු.. ඉස්සර හද රැදි පැයේ ලයිව් ශෝ වලට ඇවිත් උන් සිංදුව ප්ලේ කරලා බොරුවට කට හොල්ලලා යනවා.. හිනා යන්නෙ පු#න් ළඟ ඉන්න එවුන්ට..:rofl: හැබැයි සචියා සෙන්ට්‍රිග්‍රේඩ්ස් බෑන්ඩ් එකේ හිටපු උදයටත් සිරා ටැලන්ට් එකක් තියෙනවා.. ඌත් සිරාම බුලට් එකක් තමා.. එතකොට චිත්‍රාල් සෝමපාල, නදීක ගුරුගේ, නදීක පෙරේරා, ඉන්ද්‍රචාප ලියනගේ කියන්නෙත් සිරා බුලට් ටිකක් මෑත කාලයේ බිහිවෙච්ච..:love: ජය ශ්‍රී බෑන්ඩ් එකත් පදිරි..:yes:

    මං ආස කරන සිරාම ගායකයෙක් ඉන්නවා.. අජිත් කුමාරසිරි.. සමහර අය පොරට කැමති නෑ.. මං ආසම Love n Vote සිංදුවට පොරගෙ.. අහලා බලපං..

    අජිත් 3rd World කියලා ඇල්බම් එකක් කලා.. අනේ මන්දා බං මොනා වුණාද කියලා..:dull: මං හිතන්නෙ තහනම් කලාද කොහෙද.. කුණුහරුප වැඩියි හරි මොකක් හරි සීන් එකකට..:rolleyes:

    ඕන නම් ඇල්බම් එකම බාගෙන අහපං..

    http://www.mediafire.com/download/myodw4dnco2/Ajith+Kumarasiri.rar
     
    මට සෙට් වෙන්නෙ නෑ බං ඔය අජිත් කියන පොරගෙ ඒව ජීවිතේට..
    මෙට්ල් ටයිප් එකට යන කටහඩක්.. මට අහන්න නම් ඉතිං metal සුපිරියට තියෙන්න ඕන ආයෙ..

    සෙන්ටිග්‍රේඩ්ස් ල ගෙ අර උස රැවුල වවල ඉන්න පොරයි.. අර උස එකයි තමා බං සුපිරි..

    මං ආසම සින්දුවක්.. පැහැසර එකත් සුපිරි..

    උබ ජීවිතේට මේව අහන්නෙ නෑ නෙ.. කන්දොස් කිරියාවක්‌ කියයි අනිව.. මොනාද යකෝ මේ සින්දුද.. පිස්සෙක්ද බං ඕව අහන්නැ.. මොලේ විකාර වෙනව.. ඔය වගේ කතා කියයි.. සංගීතය කියන්නෙ විශ්ව භාෂාවක් බං.. කාටවත් කාගෙවත් නිර්මාණයකට/නිර්මාණ කරුවෙකුට බනින්න අයිතියක් නෑ..

    අන්න ඒකනේ මං කිව්වෙ.. හුඟක් අයට හරියන්නෑ..:dull: ඔව් සෙන්ට්‍රිග්‍රේඩ්ස් බෑන්ඩ් එකත් සිරා බං.. හැබැයි දැන් නම් හරියන්නෑ.. උදය කැපුනට පස්සෙ බෑන්ඩ් එක වැඩක් නෑ.. පරිප්පු නැති හෝටලේ වගේ..

    ඉංශ්‍රීසි සිංදු අහනවා බං.. MLTR, Backstreet Boys, Bob Marley, Boney M, Michael Jackson වගේ අයගෙ.. ඒත් හැම සිංදුවම නෑ.. සමහර සිංදු විතරයි.. උඹ හින්දි සිංදු අහන්නෑනෙ.. මං හින්දිත් අහනවා..:D

    ඒ ඇරුණම Yanni ගෙ Concert වලට මං පට්ට ආසයි.. උඹ අහනවද..?

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    අන්න ඒකනේ මං කිව්වෙ.. හුඟක් අයට හරියන්නෑ..:dull: ඔව් සෙන්ට්‍රිග්‍රේඩ්ස් බෑන්ඩ් එකත් සිරා බං.. හැබැයි දැන් නම් හරියන්නෑ.. උදය කැපුනට පස්සෙ බෑන්ඩ් එක වැඩක් නෑ.. පරිප්පු නැති හෝටලේ වගේ..

    ඉංශ්‍රීසි සිංදු අහනවා බං.. MLTR, Backstreet Boys, Bob Marley, Boney M, Michael Jackson වගේ අයගෙ.. ඒත් හැම සිංදුවම නෑ.. සමහර සිංදු විතරයි.. උඹ හින්දි සිංදු අහන්නෑනෙ.. මං හින්දිත් අහනවා..:D

    ඒ ඇරුණම Yanni ගෙ Concert වලට මං පට්ට ආසයි.. උඹ අහනවද..?

    නෑ බං හින්දි අහන්නෙ නෑ.. ඒ හින්දි සින්දු වලට තියන අකමැත්ත නෙවේ.. මට ඉන්දියන් හැත්තව පෙන්නන්නැ බැරි කේස් එකක් තියෙන්නෙ.. උන්ගෙ ෆිල්ම්.. ක්‍රිකට් සින්දු.. එකක් වත් පෙන්නන්න බෑ මට.. ඇන්ටියෙ කේස් එකකට ඉන්දියාවෙ එකෙක් අහගෙන ආව මෙහෙ එන්න කැමතිද අනම් මනං කියල.. ඌට බනින්න ගියෙ නෑ.. ශේප් එකේ තියාගත්ත ටිකට් එකක් ද දන්නෙත් නෑ නෙ.. ජයලලිතලෑ අර මානව හිමිකම් කේස් එක දවසක් ඇදල අරං ඕක පැටලිලා ඇමතුව ඌට බඩ යන්න.. ආයෙ කතා නෑ පොර :rofl::rofl::rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගායකයෙක් හෝ ගායිකාවගේ දක්ෂතාවය මනින්න පුලූවන් හොඳම විදිය තමයි සජිවි ගායනයේදි දක්වන කුසලතාවය. යම් කිසි ගීතයක් පටිගත කල ආකාරයෙන්ම සජිවීව ගායනය කිරිමට හැකිනම් ඔහු හෝ ඇය දක්ෂ ගායකයෙක් හෝ ගායිකාවක්

    වර්තමානයේ නවක ගායකයන් අතරේ බොහෝ දෙනෙකුට ගීතයක් සජීවීව ගායනයේදි පටිගත කල ආකාරයෙන්ම කියන්න බෑ. මොකද ගොඩක් දෙනෙක් සින්දු කියන්නේ කොම්පියුටර් ජිල්මාට් වලින් :D:D

    උඔලා හොඳට බලපන් රූපවාහිනි, ගුවන් විදුලි සජිවී වැඩසටහනකට ගායන ශිල්පියෙක් ආවම වැඩිදෙනෙක් සජිවී ගායනයක් ඉදිරිපත් කරන්න කලින් කියන්නේ "අද ම
    ට ටිකක් සනීප මදි උගුර හොඳ නෑ පුලූවන් විදියට ගීතය කියන්නම් කියලා" මම මේක හොඳට දැකලා තියෙන දෙයක්, බලපන් ප‍්‍රවීණ කියන ශිල්පින් සජිවීව ගීතයක් ගයන්න ආරධනා කල විට කිසිම පැකිලිමක් නැතිව සංගීතය නැතිව වුනත් ගීත ගායනා කරනවා.

    කසුන් කල්හාර කියන්නේ ගීතයක් පටිගත කල ආකාරයෙන්ම සජිවීව ගායනා කරන්න පුලූවන් ගායකයෙක්. නවක පරපුර අතරේ මෙවැනි දක්ෂතා දක්වන අය බොහොම විරලයි.

    ඔය හුඟක් ටීවී ප්‍රෝග්‍රෑම් වල සින්දුවක් කටින් කියන්න හදනකොටම කලින් ගත්ත වොයිස්කට් එකක් ප්ලේ කරන්නෙ.. ගායකයා ඇක්ට් කරනවා විතරයි. හැබැයි තිතටම කරනව නැත්නම් මිනිස්සුන්ට අහුවෙනව.

    රජ්ජුරුවෝ;15093679 said:
    හැමෝටම එක විදියේ දක්ෂතාවයන් නෑ මචන්. සමහර අය අමතර විනෝදාංශයක් විදියටත් සින්දු නිර්මාණය කරනවා ඇති. එයාල පුළුවන් විදියට සින්දුවක් කියන එකේ වරදක් නෑනේ බන්. කසුන් කල්හාරලා ක්ෂේත්‍රයේ වැඩ කාරයෝ. කසුන්ට තරන් අපිට බෑ කියල අනිත් අය සින්දු නොකිය ඉන්න ඕනේ නැනේ. සජීවී කියන්න බැරි නං පුළුවන් විදියකට කියයි. සජීවී සින්දු කියන්න බෑ කියල පුළුවන් විදියට නිර්මාණ නොකර ඉන්නත් ඕනේ නෑනේ. තමන්ට පුළුවන් මට්ටමෙන් කරන එකයි වැදගත් මචන්. අහන්න පුළුවන් මට්ටමේ නිර්මාණයක් නං ප්‍රේක්ෂකයෝ රස විදියි. නැත්තන් එක පාරක් බලල ප්‍රතික්ෂේප කරයි. සජීවී හා සජීවී නොවන දෙවර්ගයෙම හොඳ සින්දු තියෙනවා ප්‍රේක්ෂකයෝ රස විඳින.

    :yes::yes::yes::cool:
    රාමුවකින් බලන්න පුරුදුවුනාම හැමදෙයක්ම පේන්නෙ වැරදියට:P

    Palayan ban pacha halanne nathiwa..yakoo rabindranath tagore marunatath passe kasun kalhara ipadila thiyenne..:P:P

    :rofl::rofl:
    Nani yutteru anta.wakaranai kara wakaranai yutteta .watashi sono hitho ni ammari daisuki nai na :baffled:

    japanese:P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions

    වැඩිය slow ඒව අහන්නෙ නෑ බං.. හිටහන් සුපිරි ටිකක් තිබ්බ මම හොයල දෙන්නම්..
    මේ සින්දුවම අහල බලහන් මුල ටික අහන්නෙ නැතුව.. සෙට් වෙනවද කියල..

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹලගෙ කැමති දේවල් හැමෝම කරන්න ඕන කියලා නීතියක් නෑ, ඒ නිසා අනිත් අය කැමති දේවල් වලට ගරහන්න අයිතියකුත් නෑ. කසුන් කල්හාර හොඳ ගායකයෙක් තමයි, ඒත් අනිත් සේරම උන් කසුන් වගේ වෙන්න ඕන කියලා කියන අමුම අමු තකතීරු කතාවක්, හදන එකා හදයි අහන එකා අහයි. අන්තිමට හොඳ දේ ඉතුරුවෙයි, ඕකෙ ආයෙ ඇදපලුදු අරින්න ගියොත් වැඩේ දෙල් වෙලා සිනමාවට වුන දේම තමයි වෙන්නෙ.
     
    huakbar

    Member
    Mar 22, 2013
    367
    56

    aniwa.. Kasun Kalharage sindu hondai kiyala hondata kepila peenne chater gayakayo godak innakan witarai. Kasun wage sindu kiyana gaayakayo padurak padurak gaane innawanam, hemadaama Kasunge type eke sinduma ahenawanam Kasun Kalhara gena me widihata kathaa baha karanawa thiya ehema ekek innawada kiyalawath ubala nodena inna ida thibuna.:yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹලගෙ කැමති දේවල් හැමෝම කරන්න ඕන කියලා නීතියක් නෑ, ඒ නිසා අනිත් අය කැමති දේවල් වලට ගරහන්න අයිතියකුත් නෑ. කසුන් කල්හාර හොඳ ගායකයෙක් තමයි, ඒත් අනිත් සේරම උන් කසුන් වගේ වෙන්න ඕන කියලා කියන අමුම අමු තකතීරු කතාවක්, හදන එකා හදයි අහන එකා අහයි. අන්තිමට හොඳ දේ ඉතුරුවෙයි, ඕකෙ ආයෙ ඇදපලුදු අරින්න ගියොත් වැඩේ දෙල් වෙලා සිනමාවට වුන දේම තමයි වෙන්නෙ.

    :yes::D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කසුන් පොරක් වෙන්නේ ඇයි?
    ඒ ඔහු අභ්‍යාසයෙන්, අධ්‍යයනයෙන් වඩා හොද මට්ටමේ ගායනයක් කරන නිසා.
    මොළය සහ හදවත මෙහෙයවලා තමන් ගායනා ගරන පදරචන තෝර ගන්න නිසා......
    වෙනසක් කරන්න බලන නිසා.......පෙරදිග-අපරදිග ආර මිශ්‍රකරන යම් මට්ටමක පර්යේෂණයක නිරත වන නිසා........
    තමන් ගේ නිර්මාණය රසිකයා පැත්තෙන් බලන නිසා........අහන උන් රසඥතාවයක් නැති ඔටුවො කියල නොහිතන නිසා..............
    සංගීතය පැත්තෙන් හොද ඉවක් තියන නිසා..........

    අනිත් සාතිශය බහුතරයක් අය කොහොමද?

    ඒ අය හිතන්නේ රසිකයෝ ඒ අය දෙන ඕන ම ***ක් ගිලින එවුන් කියලා. ඒ නිසායි රසිකයන් ගේ මනසට, බුද්ධියට නිගා දෙන නිර්මාණ කරන්නේ.
    සංගීතමය ඥානයක් හෝ ඉවක් ඒ අයට නෑ.........
    තමන් කියන ගීතය විනිශ්චය කරන්නේ අපි කියල නෙවෙයි හිතන්නේ........උන් ම උන්ව විනිශ්චය කර ගන්නවා......අපි තමයි කෙරුමො කියලා.............
    සංගීතය පිළිබද ව දැණුම හඹා යන්නෙ වත් අභ්‍යාසවල නිරත වෙන්නෙවත් නෑ ඔවුන්............
    ස්ටේජ් එකේදී කට හොලවනව විතරයි..........
    අනික ගායනා කරල තියනව ද එක ගීතයක් හිත නිවෙන සමහරු.............

    හැමෝම කසුන් වගේ වෙන්න ඕන කියල ගොං තර්කයක් නෙවෙයි මෙතන තියෙන්නේ.......සිංදු අහන්නේ අපි......ඒ නිසයි කියන්නේ සමහර හුඹස් මැට්ටො වගේ නෙවෙයි, අපි- ශ්‍රාවකයා සබුද්ධික කොටසක් විදියට සළකල තමන් කරන දේ කරන්න කියල.......
    ශ්‍රාවකයො අතරෙ ඉන්නවා සමහර ගායකයො වගේම අහේතුක මංපොරමේනියාව තියන උන්......උන්ට මේව අදාල නැති බව කරුණාවෙන් සළකන්න..........මොකද උන්ට පුළුවන් තම මෑණියන් ව විකුණන්න. ගෙදර හට්ටි මුට්ටි පොලවේ ගහන්න. නැගෙණිය සමග ****යේ යෙදෙන්න. ඒවගේ ආතක් පාතක් නැති උන්ට රසිකත්වය කියන්නේ විහිළුවක්. ගීතයකට සංවේදී වෙනව කියන්නේ **නුත් හිනා යන දෙයක්. උන් හිතන්නේ උන් තමා ලෝකේ කරකවන්නේ කියලා....
    නමුත් ඇත්ත තත්ත්වෙ ලෝකය කැරකෙන්නේ ඒකට ඕන විදියට.....මැටි පිළිම විනාස වෙනව, නමුත් ගලින් කල පිළිම කල්පය පවතිනකන්ම ඒව නරඹන මිනිසුන් ගේ හිත් නිවනවා .
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    ලංකාවේ අතේ ඇගිලි ගානට තමයි live හරියට pitch එකට sing කරන අය ඉන්නේ!

    වැඩේ කියන්නේ මේ අයගේ නිර්මාණ අඩුයි ! එක්කෝ ඒ අය කම්මැලියි නැත්නම් ඒ ගැන හිතන්නේ නැහැ!

    කසුන් කල්හාර නම් නිර්මාණ කරනවා man ඒක ජොබ් එකක් හැටියට professionally කරන නිසා

    අනිත් අය සමහරු උගන්වනවා, band වල ඉන්නවා ex:- නදීක ජයවර්ධන
    ඒක නිසා කටිටියට වැඩ වැඩි නිසා තමන්ගේ නිර්මාණ කරන්න වෙලාවක් නැහැ

    ඉතින් pitch එකට sing කරන්න බැරි උන් tv වල උඩ පනිනවා, tv කාරයොත් උන් උඩදාගෙන ඉන්නවා

    මේ නිමන්ත හේෂාන්, වෙනම voice color එකක් ගොඩක්ම ශාස්ත්‍රීය පැත්තට බර
    live සින්ග් කරන්න පුළුවන් මම දැක්ක ලොකු බර voice range එකක් තියෙන කෙනෙක්

    මේකේ අන්තිම ආලාප් එක එල , ඒක කියන කොට කට්ටියගේ හුස්ම ටික යනවා

    ----------------------------------------------------------------------------------------------------------------------
    මේ දේවාශ්‍රී ද සිල්වා, ගොඩක්ම western music පැත්තට ලොකු voice range එකක් තියෙන කෙනෙක්
    ඉරාජ් ගේ සුරගන කිරිල්ලියේ සහ තවත් ගොඩක් සින්දුවල backup female voice මෙයාගේ තමයි

    Last edited: