කසුන් කල්හාර......මචං මෙහෙම අපිට කරන්න එපා බං

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එළකිරි
    11.gif
    11.gif
    tintin ලොක්කට කරන්න පුලූවන් වෙයිද ?

    වෙනස් කරලා.....
    ජීටී සහෝදරයට ජයෙන් ජය ම වේවා!!
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    වෙනස් කරලා.....
    ජීටී සහෝදරයට ජයෙන් ජය ම වේවා!!

    කසුන් කල්හාර...... මචං මෙහෙම අපිට කරන්න එපා බං :D:D:D:love::love::love:

    අඩේ දැන් පට්ට
    11.gif
    මොනවා වුනත් කසුන්ට අර විදියට කියලා තියෙනවා දැක්කම අවුල් බං (එහෙම දරුණු චේතනාවකින් නොකියු බව අපි කවුරුත් දන්නවා) කිඹුලට ජය !!!

     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගීයේ පද පෙළ හරියට ම.....

    ආලයේ ගාථා - ගීතයේ නිවැරදි ම පද පෙළ මෙන්න.....

    ආලයේ ගාථා - සජ්ජායනා කලා
    ආලයේ මන්ත්‍ර - සිය වරක් ජප කලා
    චණ්ඩාල වශී බන්ධනයෙන් - හද බැද තබා
    සාධුතර ස්වප්නයට - නිගා දී ඔබ ගියා...................

    ස්නේහයේ චුම්බනය - නලල මත වගුරුවා
    ආලිංගනය සුරස මතක - පොත තුළ රුවා
    ප්‍රේම ආරාමයේ - කැණි මඩල බිම හෙළා
    චාරුතර වසන්තය - නිමා කර ඔබ ගියා..............

    සුපුෂ්පිත හදවතේ - සුගන්ධය විසුරුවා
    සුරක්ෂිත දොරටුවේ - සෙබළ මුළු විසුරුවා
    ප්‍රේමයේ.............- අභය භූමියෙ දි මා නසා
    මධුර මධු කුසලානය - කඩා බිද ඔබ ගියා................

    ආලයේ ගාථා - සජ්ජායනා කලා
    ආලයේ මන්ත්‍ර - සිය වරක් ජප කලා
    චණ්ඩාල වශී බන්ධනයෙන් - හද බැද තබා
    සාධුතර ස්වප්නයට - නිගා දී ඔබ ගියා...................

     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    ඔය සින්දුව හොයාගන්න බැරිවුනා. . මේ කසුන්ගේ අලුත් එකක්. .


     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ආලයේ ගාථා - ගීතයේ නිවැරදි ම පද පෙළ මෙන්න.....

    ආලයේ ගාථා - සජ්ජායනා කලා
    ආලයේ මන්ත්‍ර - සිය වරක් ජප කලා
    චණ්ඩාල වශී බන්ධනයෙන් - හද බැද තබා
    සාධුතර ස්වප්නයට - නිගා දී ඔබ ගියා...................

    ස්නේහයේ චුම්බනය - නලල මත වගුරුවා
    ආලිංගනය සුරස මතක - පොත තුළ රුවා
    ප්‍රේම ආරාමයේ - කැණි මඩල බිම හෙළා
    චාරුතර වසන්තේ - නිමා කර ඔබ ගියා..............

    සුපුෂ්පිත හදවතේ - සුගන්ධය විහිදුවා
    සුරක්ෂිත දොරටුවේ - සෙබළ මුළු විසුරුවා
    ප්‍රේමයේ.............- අභය භූමියෙ දි මා නසා
    මධුර මධු කුසලාන - කඩා බිද ඔබ ගියා................

    ආලයේ ගාථා - සජ්ජායනා කලා
    ආලයේ මන්ත්‍ර - සිය වරක් ජප කලා
    චණ්ඩාල වශී බන්ධනයෙන් - හද බැද තබා
    සාධුතර ස්වප්නයට - නිගා දී ඔබ ගියා...................


    කිඹුලා රතුපාටින් තියෙන තැන් ආයෙත් බලන්න
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,393
    4,138
    113
    Home sweet home ..
    කුකුළෝ.....
    ඔය මෙහෙන් ඩවුන්ලෝඩ් ලින්ක් දුන්න එකම තමා.......:P:P:P
    දැන් හතර වටේ ශෙයාර් වෙනවා.....:love:

    sutaa emada ? :P eka thama mn eda search karaddi thibbe na ada souncloud ekeyy youtube dekema thiyee :rolleyes:

    thank uu wewaa... :love: rep++
     
    Last edited:

    dasanka

    Member
    Jun 7, 2007
    32
    4
    0
    Is this that good??? Seems exaggerating.Nice lyrics. But is the melody that good?? :oo: I mean when comparing with Kasun's other work.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Is this that good??? Seems exaggerating.Nice lyrics. But is the melody that good?? :oo: I mean when comparing with Kasun's other work.
    It's not a studio version ma mate, only a live recording. So, the quality is more than enough I think.
    අර පැදුරට නාකි වෙන අපිට අහල ගියත් ඇති කිව්ව ලු නේහ්:rofl:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කුකුළෝ.....
    ඔය මෙහෙන් ඩවුන්ලෝඩ් ලින්ක් දුන්න එකම තමා.......:P:P:P
    දැන් හතර වටේ ශෙයාර් වෙනවා.....:love:

    එලකිරියේ උන් කිඹුලගේ ලිංක් එක අරං පැටව් බෝ කරලා. :lol: ඊට පස්සේ උන්ගේ බැටව් බුකියේ උන් බෝ කරලා :lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කුකුළෝ.....
    ඔය මෙහෙන් ඩවුන්ලෝඩ් ලින්ක් දුන්න එකම තමා.......:P:P:P
    දැන් හතර වටේ ශෙයාර් වෙනවා.....:love:

    :lol::lol:

    තව ටික දවසකින් එෆ් බී පේජ් වල උන් හොයාගත්තා වගේ මේක දායි...