කසුන් කල්හාර සින්දුව කයි

Akila DJ

Junior member
  • May 15, 2008
    213
    13
    18
    කොළොංතොට
    Sandae Kaluwara - Kasun +++

    :confused:

    1. සැඳෑ කලුවර රෙගේ version එක කියන්නෙ කසුන් කල්හාර නෙමෙයි! :yes:
    2. මේක කියන්නෙ ගායිකාවන්ගෙ සින්දු කියලම ප්‍රසිද්ධ වුණු සතුටු සුරංගත් නෙමෙයි. :no:
      සතුටු සුරංග කියනව නම් කියන්නෙ ගෑණු කටහඬකින්. එතකොට අපට ඇහෙන්නෙ නන්දා මාලනී ගෙ හඬට කිට්ටු හඬක් මිස කසුන් අනුකරණය කරන හඬක් නෙමෙයි!
    3. ඇතමෙක් කියනව ඒක AllRight එකේ Shalinda කියන්නෙ කියල... :no:
      ඒකත් පිළිගන්න අමාරුයි, කියන විධි සෑහෙන්න වෙනස්. ශාලින්ද කසුන්ව අනුකරණය කරන්නෙ නෑ.. දාල තියන videos වල තියෙන්නෙ වෙනස් version එකක් නෙ!!...
    4. කවුරු මොනව කිවුවත් Reggae version එකටත් ඒකෙන් දෙන්න හදන feel එකටත් මම නම් ගොඩක් කැමතියි!!! :yes:
    5. කසුන් ගැන කිවුවොත් මේ වගේ වැඩ කරන්නෙ නෑ වගේ. ඒත් ජෝතිපාලගෙ, කපුගේගෙ සිංදු වෙනස් විදිහට කියල නම් තියනව!
    6. මල් මිටක් කියන්න මතක් කළොත් ඒකෙ නම් music 1996 ගිය Jack and the Beanstalk: The Real Story එකේ music එකක් එක්ක සමානයි. ඒ සමානකම inspiration එකකට වඩා කිට්ටුයි!.. සමහරු කියනව මේක folk song එකකින් ගත්ත එකක් කියල. ඒකට පැහැදිළි මූලාශ්‍රයක් දීල තියනව මම නම් දැකල නෑ... folk song එකේ නම මොකක්ද?... දන්න අය මූලාශ්‍රය හෝ folk song එක නම හෝ වෙනත් විස්තරයක් දෙන්න!... සමහරු celtic කියයි, සමහරු norse/nordic or scandinavian කියයි, තවත් සමහරු russian කියයි... ඒ අය මූලාශ්‍ර නොදී කරන්න හදන්නෙ කස්ස ව බේරගන්න හදන එක වගේ... :lol:

    මට හිතෙන විදිහට මම මධ්‍යස්ථව තමා මේ ටික කිවුවෙ... :)

    .
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    පලයන් හරකො යන්න. මෙක කියන්නෙ කසුන් නෙවෙ . උබට ඌත් එක්ක වෙන ගෙමක් තියෙන්නෙ. මෝඩ ත්‍රෙඩ් දාන්න එපා.:lol::lol:

    -9 rep
     
    Troy Bolton

    Member
    Aug 20, 2011
    476
    20
    0
    අන්න එකනේ මචන් කියන්නේ..අද්විතීය අසමසම යුගයේ විශිෂ්ටතම වචන වලින් පොඩ්ඩක් පහලට බැහැල සිරාවටම පොරක්/ අද්විතීය අසමසම ගායකයෙක් කියන තැනට ඔබතුම ආවනේ ...ඒ කියන්නේ තවත් එහෙම අය ඉන්නවා කියලනේ ...එකම තමයි මමත් කිව්වේ ..හැබැයි කසුන් කල්හාර කියන්නේ සිරාවටම පොරක්/ කියන තරම් අද්විතීය අසමසම ගයකයෙකුත් නෙවෙයි ...මම කියන්නම් ඒ කොහොමද කියල ..කසුන් මගෙත් කව්රුත් නෙවෙයි ..මම කලිනුත් කියලම දැම්මේ thread එකට අදාලව නෙවෙයි මගේ අදහස් ..බයෙත් බෑ බන් හිරෙත් ලගින්න වෙයිද මන්ද ...;)...ඔබතුමා කියල තියන ඉරාජ්? රනිදු? භාතිය & සන්තුෂ්?අජිත් මුතුකුමාරණ ? ගැන නම් මටත් ප්‍රශ්නයක් නෑ ..එහෙම කියන්න ගියොත් දවසක් කතාකරන්න පුළුවන් ගායකයෝ ගැන ..ඔබ තුමා හැකියාව මනින්නේ no වලින් මගේ හිතේ ..concert 20ක් 30ක් කරපු පලියට සින්දු 100 ගහපු පලියට අද්විතීය ගායකයෙක් පොරක් වෙන්නේ කොහොමද ...පොරක් වෙන්න එක concert එකක් එක සින්දුවක් ඇති ..එහම බැලුවොත් අජිත් මුතුකුමාරණ මාරම පොරක් ...කසුන් කල්හාර ලංකාවේ සංගීතය ගොඩ ගත්තේ කොහොමද කියල මට නම් තේරෙන්නේ න...මිනිහත් නිකන් නදීක ගුරුගේ ,ඉන්ද්‍රචාප වගේ music කලා සින්දු කිව්වා ලිව්වද මන්ද ...හැම මිනිහම නදීකලගේ ඉන්ද්‍රචපලගේ සින්දු අහනවද..නෑ නේ ..එක කොට්ටාශයක් අහනවා ...ඒ වගේම තමයි මුගේත්.. හැමෝම කසුන්ගේ සින්දු අහන්නේ නෑ ...කොටසක් අහනවා...එහෙම බැලුවොත් නදීකලත් ඉන්ද්‍රචපලත් ඇතුළු අනිත් උනුත් මාරම පොරවල් වෙන්න ඕනි ...ඇයි කසුන්ට වීතරක් ..මේ කියන්නේ මුගේ copy paste කතාව සම්පුර්ණයෙන් අමතක කරලා...තමන්ගේ family background එකෙන් එන තල්ලුවත් මාධ්‍ය වලින් දෙන තල්ලුවත් එක්ක මේ යකා කොහොම නිර්මාණ කරන්න ඕනි පොරක්ද...දැන් අවුරුදු ගණනාවක් ලැබෙන මේ පරපුරේ කිසිදු ගායකයෙකුට නොලැබුන අති දැවැන්ත background support එකත් එක්ක හොද නිර්මාණ එකක් හරි දෙකක් හරි තිබුනොත් එක පුදුමෙකුත් නෙවෙයි .. මෙයාගේ අහන්න පුළුවන් සින්දුවක් තිබුනොත් එක කොපියක් ...බොරු නම් කියන්නේ අහල බලපන් ..තව තැනක මම දැක්ක කෙනෙක් කියල තියනවා කසුන්ගේ මේ සින්දුව අහනකොට මට නිකන් අහල පුරුදු හින්දි සින්දුවක් වගේ එකක් මතක් උන කියල...උබලට මුගේ සින්දු ඇහෙනකොට එක එක ඒවා මතක් වෙයි ..ලෝකේ තියන එක එක type ..:eek:එක තමයි මෙයාගේ Talent එක game එක .තමන්ගේ අම්මගේ සින්දු ගෙඩිය පිටින් ගහන්න තරම් මෝඩයෙක් නෙවෙයි බන් මේ සිරා පොර...කසුන් කල්හාර කිව්වොත් මතක් වෙන්නේ "සදමිතුරි " ...එක මොකක්ද එතකොට ...එකත් කොපියක් නෙවෙයි කියපන් ...එක කොපියක් කියල දන්නේ කීයෙන් කී දෙනාද ..ඒ උනාට කසුන් ඒ සින්දුවෙන් හදාගත්ත නම ...සිර පොරවල් කරන ඒ වැඩ හරිද ...හෙන සිර පොරවල් එක එක්කෙනා දුන්න පලියට අයිතිකාරයෙක් නැති පලියට copy paste කරන්න ඕනි නැනේ...එකයි මචන් මම අයෙත් කියන්නේ අනිත් එවුන් තියල තියන තැනම කසුන් කල්හාර කියන කලාකරුවාත් තියන්න කියල...[/I][/SIZE]

    uba nan melo deyak danne nathi ekek :lol: සදමිතුරි song eka copyak newei eka tamil film ekakata gahala tiyenne sinhala kollek :D eyaama thamai kasunta e song eka sinhalen kiyanna lyrics karala dila tiyenneth :rofl: nathuwa u copy karapu ekak newei mekenma penawa uba porak wenna dagalanawa kiyala kasunta wiruddawa post daala :D kasun kiyanne premasiri kemadasata passe bihi unu hondama musician :D
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    උබ කතාකරන්නෙ මේක ගැනද?

    Mr.Pini.. අනික්වා ගැන පැත්තකින් තියන්නකෝ... සද මිතුරි කොපියක් කියල කියන එක නම් ඔබ තුමා ඒ හැටි ඒක ගැන නොදන්න බවට සාක්කියක්.. මොකද ඔබ තුමා දන්න ඒ ටැමිල් සින්දුව කරේ රාජ්.. රාජ්ම තමා කසුන්ට කියලා මේක සිංහලෙනුත් කරලා තියෙන්නේ... ටැමිල් එක කියන්නේ S.P.බාලස්‍රභ්‍රමනියම් කියන කෙනා. ඔය සින්දු දෙකම මගේ ළග තියෙනවා.. සින්දු දෙකම අහද්දි හැකියාවේ වෙනස හොදට තේරෙනවා ඕන එකෙකුට.

    uba nan melo deyak danne nathi ekek :lol: සදමිතුරි song eka copyak newei eka tamil film ekakata gahala tiyenne sinhala kollek :D eyaama thamai kasunta e song eka sinhalen kiyanna lyrics karala dila tiyenneth :rofl: nathuwa u copy karapu ekak newei mekenma penawa uba porak wenna dagalanawa kiyala kasunta wiruddawa post daala :D kasun kiyanne premasiri kemadasata passe bihi unu hondama musician :D

    මචන්ලා මම ඔය බව දන්නේ නෑ කියලද හිතන් උන්නේ ...post එකක් කියවනකොට හරියට කියවපන් ...කසුන් කල්හාර කිව්වොත් මතක් වෙන්නේ "සදමිතුරි " ...එක මොකක්ද එතකොට ...එකත් කොපියක් නෙවෙයි කියපන් ...එක කොපියක් කියල දන්නේ කීයෙන් කී දෙනාද ..ඒ උනාට කසුන් ඒ සින්දුවෙන් හදාගත්ත නම ...සිර පොරවල් කරන ඒ වැඩ හරිද ...හෙන සිර පොරවල් එක එක්කෙනා දුන්න පලියට අයිතිකාරයෙක් නැති පලියට copy paste කරන්න ඕනි නැනේ...එක පැත්තකට දාමුකෝ ...මම කියන්න හදන දේ උබලට තේරිලා නෑ හරියට ..මම කිව්වේ කසුන් කරපු කරන දේවල් එක්ක යුගයේ අසමසම විශිෂ්ටතම සිරාම පොර නෙවෙයි කියල මිසක් කසුන් කියන්නේ කලාකාරයෙක් නෙවෙයි කියල නෙවෙයි ...එකයි මචන් මම අයෙත් කියන්නේ අනිත් එවුන් තියල තියන තැනම කසුන් කල්හාර කියන කලාකරුවාත් තියන්න කියල..මම කියන්න හදපු දේ තේරුම් ගන්න ඉස්සෙල්ලම ...type කරලා අතත් රිදෙනවා බන් මේ කසුනෙක් හින්ද :D:D..
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    එහෙනම් ඉතින් වික්ටර් රත්නායක ල පණ්ඩිත අමරදෙව ල කියන සින්දුත් ඉන්දියාවේ රාගධාරී සංගීතෙන් copy කරපු ස්වර ප්‍රස්තාරනේ.:yes::yes:

    මගේ සීමිත සංගීත දැනුම අනුව මේ කතාව වැරදියි.

    රාගධාරී සංගීතය ස්වර ප්‍රස්ථාර වලින් ප්‍රකාශ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. රාගයක් හරියට වාදනය කරන්න පැය ගණනාවක් යනවා. බටහිර ක්‍රමය වගේ නිශ්චිත ආරම්භයක්, අවසානයක් පැහැදිළිව දක්වන්න පුළුවන් සංකල්පයක් නෙවෙයි. දවසේ වෙලාව අනුව පවා වෙනස් වෙනවා. අසන කෙනා තුළ ඇති කරවන හැඟීම ස්වර ප්‍රකාශයට වඩා වැදගත්. සංගීතය දන්න කෙනෙක් මේ ගැන පැහැදිළි කරනවා නම් හොඳයි.

    රාගධාරී සංගීතයෙන් නිර්මාණයක් කරන කෙනා රාග එකක් හෝ කීපයක් භාවිතා කරල තමන්ගේ නිර්මාණය කරනවා (වෙන ක්‍රමයක් නෑ). රාග කොපි කරනවා කියල සංකල්පයක් නෑ. "කොපි කරනවා" කියන සංකල්පය යොදා ගන්නෙ නිශ්චිත ආරම්භයක්, අවසානයක් පැහැදිළිව දක්වන්න පුළුවන් ප්‍රස්තාරයකින් වගේ දෙයකින් ප්‍රකාශ වන සංගීතයකට පමණයි.

    හරි හැටි නොදැන අහක යන සංගීතවේදීන්ට, ගායකයන්ට අපහාස නොකරන ලෙස ඉල්ලා සිටිනවා.

    ත්‍රෙඩ් එක පටන් ගත්ත කෙනා කරන දේම (සාක්ෂි රහිතව කසුන්ට චෝදනා කිරීම ) කසුන් වෙනුවෙන් කතා කරන අනික් අයත් කිරීම කණගාටුදායකයි. (උදා- R.G. Williams සංගීතය කොපි කළා කියල කිසිම සාක්ෂියක් නැතිව චෝදනා කිරීම, අමරදේව හා වික්ටර් රත්නායක ආදීන් "රාග ස්වර ප්‍රස්ථාර (?)" කොපි කළා කීම.):rolleyes:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    මචන් මේ කතාව මෙච්චර දුරදිග යන්නේ නෑ උබ මේ සින්දුව කියන්නේ කසුන් මයි කියලා ඔප්පු කරොත්.:yes::yes:
    එක නිසා වෙන කතා ඇදලා ගන්නෙ නෑතුව උබ චොදනා කරානම් ඒක ඔප්පු කරපන් නෑත්තම් වරද පිලිගනින්.:yes::yes:
    මම හිතන විදියට ඔය එක එක බයිලා නෑතුව උබට අනිත් උන්ට දෙන්න පුලුවන් හොදම උත්තරේ ඒක.:yes::yes:
     
    Last edited:

    Papaya

    Member
    Sep 18, 2013
    16
    0
    0
    Kotte
    මචන්ලා මම ඔය බව දන්නේ නෑ කියලද හිතන් උන්නේ ...post එකක් කියවනකොට හරියට කියවපන් ...කසුන් කල්හාර කිව්වොත් මතක් වෙන්නේ "සදමිතුරි " ...එක මොකක්ද එතකොට ...එකත් කොපියක් නෙවෙයි කියපන් ...එක කොපියක් කියල දන්නේ කීයෙන් කී දෙනාද ..ඒ උනාට කසුන් ඒ සින්දුවෙන් හදාගත්ත නම ...සිර පොරවල් කරන ඒ වැඩ හරිද ...හෙන සිර පොරවල් එක එක්කෙනා දුන්න පලියට අයිතිකාරයෙක් නැති පලියට copy paste කරන්න ඕනි නැනේ...එක පැත්තකට දාමුකෝ ...මම කියන්න හදන දේ උබලට තේරිලා නෑ හරියට ..මම කිව්වේ කසුන් කරපු කරන දේවල් එක්ක යුගයේ අසමසම විශිෂ්ටතම සිරාම පොර නෙවෙයි කියල මිසක් කසුන් කියන්නේ කලාකාරයෙක් නෙවෙයි කියල නෙවෙයි ...එකයි මචන් මම අයෙත් කියන්නේ අනිත් එවුන් තියල තියන තැනම කසුන් කල්හාර කියන කලාකරුවාත් තියන්න කියල..මම කියන්න හදපු දේ තේරුම් ගන්න ඉස්සෙල්ලම ...type කරලා අතත් රිදෙනවා බන් මේ කසුනෙක් හින්ද :D:D..
    උබ කසුන්ව දන ගත්තේ සද මිතුරි සින්දුවෙන්ද? එහෙනම් උබ සින්දු අහන්න පටන් අරන් තියෙන්නේ ලගදී වෙන්න ඇති. මම නම් කසුන් දැනගතේ අනන්තයට යන, සඳ සඳ වගේ, මල්මිටක්, ආදර මල් වල වගේ සින්දු වලින්. උබ ආයෙත් කියනවා සදමිතුරි කොපියක් කියල. කවුරු හරි සින්දුවක් ලියල, මෙලඩියක් දාල ගායකයෙක්ට දීල සින්දුවක් කලොත් ගායකයා කොපි කරා කියල කියනවද? ඔය සින්දුවේ මෙලඩි එක කරපු එකා tv program 1ක(Iraj Show වගේ මතක) ඔය කතාව කිවුව.
     
    Papaya

    Member
    Sep 18, 2013
    16
    0
    0
    Kotte
    :confused:

    1. සැඳෑ කලුවර රෙගේ version එක කියන්නෙ කසුන් කල්හාර නෙමෙයි! :yes:
    2. මේක කියන්නෙ ගායිකාවන්ගෙ සින්දු කියලම ප්‍රසිද්ධ වුණු සතුටු සුරංගත් නෙමෙයි. :no:
      සතුටු සුරංග කියනව නම් කියන්නෙ ගෑණු කටහඬකින්. එතකොට අපට ඇහෙන්නෙ නන්දා මාලනී ගෙ හඬට කිට්ටු හඬක් මිස කසුන් අනුකරණය කරන හඬක් නෙමෙයි!
    3. ඇතමෙක් කියනව ඒක AllRight එකේ Shalinda කියන්නෙ කියල... :no:
      ඒකත් පිළිගන්න අමාරුයි, කියන විධි සෑහෙන්න වෙනස්. ශාලින්ද කසුන්ව අනුකරණය කරන්නෙ නෑ.. දාල තියන videos වල තියෙන්නෙ වෙනස් version එකක් නෙ!!...
    4. කවුරු මොනව කිවුවත් Reggae version එකටත් ඒකෙන් දෙන්න හදන feel එකටත් මම නම් ගොඩක් කැමතියි!!! :yes:
    5. කසුන් ගැන කිවුවොත් මේ වගේ වැඩ කරන්නෙ නෑ වගේ. ඒත් ජෝතිපාලගෙ, කපුගේගෙ සිංදු වෙනස් විදිහට කියල නම් තියනව!
    6. මල් මිටක් කියන්න මතක් කළොත් ඒකෙ නම් music 1996 ගිය Jack and the Beanstalk: The Real Story එකේ music එකක් එක්ක සමානයි. ඒ සමානකම inspiration එකකට වඩා කිට්ටුයි!.. සමහරු කියනව මේක folk song එකකින් ගත්ත එකක් කියල. ඒකට පැහැදිළි මූලාශ්‍රයක් දීල තියනව මම නම් දැකල නෑ... folk song එකේ නම මොකක්ද?... දන්න අය මූලාශ්‍රය හෝ folk song එක නම හෝ වෙනත් විස්තරයක් දෙන්න!... සමහරු celtic කියයි, සමහරු norse/nordic or scandinavian කියයි, තවත් සමහරු russian කියයි... ඒ අය මූලාශ්‍ර නොදී කරන්න හදන්නෙ කස්ස ව බේරගන්න හදන එක වගේ... :lol:

    මට හිතෙන විදිහට මම මධ්‍යස්ථව තමා මේ ටික කිවුවෙ... :)

    .
    මමත් ඔය මතයට එකගයි. රෙගේ version එකත් නරකම නැ. ඕක අසාවෙන් අහන පිරිසක් ඉන්නවා බස් වල එහෙම දාගෙන යනවා. utube 1කෙ හොයල හොයල මෙන්න හොයාගත්ත ඕක කියන එකා. හොදට බලන්න මේවගේ ම තමයි.
    http://www.youtube.com/watch?v=f_B3zBrV88Y
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    :confused:

    1. සැඳෑ කලුවර රෙගේ version එක කියන්නෙ කසුන් කල්හාර නෙමෙයි! :yes:
    2. මේක කියන්නෙ ගායිකාවන්ගෙ සින්දු කියලම ප්‍රසිද්ධ වුණු සතුටු සුරංගත් නෙමෙයි. :no:
      සතුටු සුරංග කියනව නම් කියන්නෙ ගෑණු කටහඬකින්. එතකොට අපට ඇහෙන්නෙ නන්දා මාලනී ගෙ හඬට කිට්ටු හඬක් මිස කසුන් අනුකරණය කරන හඬක් නෙමෙයි!
    3. ඇතමෙක් කියනව ඒක AllRight එකේ Shalinda කියන්නෙ කියල... :no:
      ඒකත් පිළිගන්න අමාරුයි, කියන විධි සෑහෙන්න වෙනස්. ශාලින්ද කසුන්ව අනුකරණය කරන්නෙ නෑ.. දාල තියන videos වල තියෙන්නෙ වෙනස් version එකක් නෙ!!...
    4. කවුරු මොනව කිවුවත් Reggae version එකටත් ඒකෙන් දෙන්න හදන feel එකටත් මම නම් ගොඩක් කැමතියි!!! :yes:
    5. කසුන් ගැන කිවුවොත් මේ වගේ වැඩ කරන්නෙ නෑ වගේ. ඒත් ජෝතිපාලගෙ, කපුගේගෙ සිංදු වෙනස් විදිහට කියල නම් තියනව!
    6. මල් මිටක් කියන්න මතක් කළොත් ඒකෙ නම් music 1996 ගිය Jack and the Beanstalk: The Real Story එකේ music එකක් එක්ක සමානයි. ඒ සමානකම inspiration එකකට වඩා කිට්ටුයි!.. සමහරු කියනව මේක folk song එකකින් ගත්ත එකක් කියල. ඒකට පැහැදිළි මූලාශ්‍රයක් දීල තියනව මම නම් දැකල නෑ... folk song එකේ නම මොකක්ද?... දන්න අය මූලාශ්‍රය හෝ folk song එක නම හෝ වෙනත් විස්තරයක් දෙන්න!... සමහරු celtic කියයි, සමහරු norse/nordic or scandinavian කියයි, තවත් සමහරු russian කියයි... ඒ අය මූලාශ්‍ර නොදී කරන්න හදන්නෙ කස්ස ව බේරගන්න හදන එක වගේ... :lol:

    මට හිතෙන විදිහට මම මධ්‍යස්ථව තමා මේ ටික කිවුවෙ... :)

    .
    ඔය කතාවට මමත් එකගයි. රෙගේ එකත් නරකම නැ. සමහර බස් වල එහෙම මේක කන පැලෙන්න ගෙන යනවා. එක එකාගේ රසවින්දනය වෙනස් නේ. මෙන්න මු තමයි මේක කියන්නේ. ගොඩක් දුරට voice එකයි style එකයි සමානයි. හොදට බලන්න.

    http://www.youtube.com/watch?v=f_B3zBrV88Y
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මචන්ලා මම ඔය බව දන්නේ නෑ කියලද හිතන් උන්නේ ...post එකක් කියවනකොට හරියට කියවපන් ...කසුන් කල්හාර කිව්වොත් මතක් වෙන්නේ "සදමිතුරි " ...එක මොකක්ද එතකොට ...එකත් කොපියක් නෙවෙයි කියපන් ...එක කොපියක් කියල දන්නේ කීයෙන් කී දෙනාද ..ඒ උනාට කසුන් ඒ සින්දුවෙන් හදාගත්ත නම ...සිර පොරවල් කරන ඒ වැඩ හරිද ...හෙන සිර පොරවල් එක එක්කෙනා දුන්න පලියට අයිතිකාරයෙක් නැති පලියට copy paste කරන්න ඕනි නැනේ...එක පැත්තකට දාමුකෝ ...මම කියන්න හදන දේ උබලට තේරිලා නෑ හරියට ..මම කිව්වේ කසුන් කරපු කරන දේවල් එක්ක යුගයේ අසමසම විශිෂ්ටතම සිරාම පොර නෙවෙයි කියල මිසක් කසුන් කියන්නේ කලාකාරයෙක් නෙවෙයි කියල නෙවෙයි ...එකයි මචන් මම අයෙත් කියන්නේ අනිත් එවුන් තියල තියන තැනම කසුන් කල්හාර කියන කලාකරුවාත් තියන්න කියල..මම කියන්න හදපු දේ තේරුම් ගන්න ඉස්සෙල්ලම ...type කරලා අතත් රිදෙනවා බන් මේ කසුනෙක් හින්ද :D:D..
    තාමත් උඹ කියන්නෙ අර කථාවම තමයි... ඔක්කොටම කලින් උඹ ලියපු එක උඹම හරියට කියවපන් මචං... උඹ සින්දුවක Music compose කරලා ඒකෙ ටැමිල් වර්ශන් එකකුයි සිංහල වර්ශන් එකකුයි කරලා ගායකයො දෙන්නෙකුට කියන්න දුන්නොත් ඒ දෙකෙන් එකක් කොපියක් වෙනවද???
    අනික කසුනා අසමසම හෝ විශිෂටතම වෙන්නෙ වර්ථමානයෙ බයිලා කාරයොන්ට වැඩිය මුගෙ
    emotions through voice controlling සෑහෙන දියුනු මට්ටමක තියෙන නිසා... සින්දුවක් කියද්දි ඒක අහන කෙනාට ‍feel මු සෑහෙන්න වොයිස් එන හසුරුවනවා... උඹලා සින්දුවක් අහන්නේ රසවිදිමේ මානසිකත්වයෙන්ද නැත්නම් 2.50 බයිලා මානසිකත්වයෙන්ද කියන එක මේක තේරුම්ගන්න බලපානවා... මම 2.50 බයිලා කිව්වේ අද කාලෙ හරක් බයිලා කියන්නේ මොනවද කියලා නොදැන කරන ගූ ගොඩවල් ගැන. නැතුව අපේ පරණ සිංහල genuine මාස්ටර්ලා කියපුවා ගැන නෙමෙයි...
    අනික
    කොහෙද බං කසුන් කල්හාර කිව්වෙත් සද මිතුරි මතක් වෙන්නේ??? ඒ උඹලා හරියට සින්දු අහලා නැති නිසා වෙන්න ඇති... :baffled:
    අහලා බලපන් පහල තියෙන සින්දුව කොච්චර feel එකක් voice එක පාලනය කිරිමෙන් දෙවද කියලා... ඔන්න ඕවයි කසුනගෙ අසමසම විශිෂ්ටතම හැකියාවන් (වර්ථමාන කලාකරුවන් අතර.)

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Meke kiyanne kasun nemei kiyala one modayekuta terenawane
    you tube eke video ekakata kasun kiyala nama dala upload karanna katada beri?

    Kasun kiyapu sindu 50kata eha patte tiyeddi kasun wa maninne me kohewat yana Utube clip ekakin
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H

    මේකෙ අන්තිම හරියෙ කසුන් voice controlling ගැන යාන්තමට කියනවා...
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පිනිමුවා කියන සෑහෙන දේවල් වලට මමත් එකඟයි. කසුන් කියන්නෙ පොරක් නෙමෙයි. ඒවගේම හොරෙකුත් නෙමෙයි.. හැම සින්දුකම මොකක් හරි වෙනම සන්ගීත රටාවක් යාන්තමින් හරි ගෑවෙන එක වෙන දෙයක්. ඒක වලක්වන්න බැහැ.. අනිත් එක කෙලින්ම කොපි කලත් කොපි කරන එක සමස්තයක් හැටියෙන් වැරැද්දක් හැටියට ගන්න බැහැ. අවසානෙට කොහොමහරි මිනිස්සුන්ට හොඳ දෙයක් ලැබෙනවනම්. මිනිස්සු පිලිගන්න දෙයක් ලැබෙනවනම් එච්චරයි.. කොපිද? බයිලද? රෙගේ ද? රැප් ද? රොක් ද? හින්දුස්තානි ද ඕන එකක්.. හැබැයි අපි අහන සන්ගීත රටාව හොඳයි අනිත් අය අහන්නෙ 2.50 සන්ගීතෙ කියල කියනවනම් ඒකත් පිලිගන්න අමාරුයි.
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda

    කසුන් කල්හාර කියන ගොනා සැඳැ කළුවර සින්දූව කාලා තියෙන හැටි බලාපල්ලා .මූ කියන්නේ සැඳැ කලුවර කොර ග ගා ගොන් බූරුවා

    එඩිට්.
    කසුන් නෙවෙයි කියලා මගේ රෙප් කපපු කට්ටියට මෙන්න
    12.jpg

    අනුන්ගේ music copy කරලා පොරක් වෙන්න හදන මාර artist කෙනෙක් ... ....මුන්ට ඕනි instant artist ලා වෙන්න ...කරන්න තියන එකම දේ ලේසිම දේ අනුන්ගේ ඒවා copy කරන එක තමයි.... මම දැක්ක කව්ද පොරක් මුව අමරදේව කපුගේ සුනිල් රෝහණ වගේ සංගීත වේදියන්ටත් සම කරලා තියනවා .....මාරයි..... කසුන් මල්ලි copy කලාට කමක් නෑ ....පොරක් වෙන්න හදන්න එපා ...කසුන්ට කැමති අය එක්ක කිසිම අවුලක් නෑ ...ඕන මල ජරාවක් promote කරන්න අහන්න විවේචනය කරන්න අයිතිය ඕන කෙනෙක්ට තියනවා ....ලංකාවේ pada show වැඩිම artist (එලකොල්ලා) තමයි මෙයා ....මෙයා හිතන් ඉන්නේ ලංකාවේ ඉහලම ගනයේ සංගීත වේදියෙක් කියල ....කොන්දේ එහෙම පීරන් නැතුව ...හික් හික් ...අර university lecture ලා ඉන්නේ කොන්ඩේ වවාගෙන....බුද්ධිමත් බවේ සංකේතය ....මාරයි..... ... ඊට වඩා pada show එක මොකක්ද බන් ...2000 පස්සේ ආපු සින්දු අහන පොඩි පැටවුන්ටනම් කසුන් කල්හාර කියන්නේ මාරම සංගීතවේදියෙක් ......ඔයාට වඩා ලස්සන අහන්න පුළුවන් හොද සින්දු හදන අලුත් අය ඕන තරම් ඉන්නවා ....ඔයත් ඒගොල්ලන්ගෙන් කෙනෙක් විතරයි මට ...ඇගිල්ලේ තරමට ඉදිමෙන්න ....පොරක් වෙන්න තව කල් තියනවනේ ...9 10 11 වසර වලට සින්දු හදපු ඉරාජ් ලත් එහෙනම් මාර සංගීතවෙදියෝ තමයි .......

    නොදන්න කාලකණ්නි මෙවා අහන්නෙත් නෑ අදාලත් නෑ....උබ එහෙම කියපු නිසයි මම reply කලේ ......ඒත් උබ මුගේ music ආය පාරක් හොදට අහපන් ..උබ ම කියනවා මූට මෙලෝ රහක් නැති කාලයක් තිබුන කියල ... copy paste නැතුව මොකක් හරි කරන්න මිනිහ try කරන්න ඇති ....සංගීත ලෝකේ හෙන පොරක් වෙන්න එකපාරටම බෑ....තමන්ට නැති talent බලෙන් ගන්නත් බෑ ....ලේසිම වැඩේ තමයි ඔලුව පාවිච්චි කරලා copy paste කරන එක....ඒක අහන එවුන්ට අල්ලගන්න ටිකක් අමාරුයි මචන් ...කසුන් කල්හාර කියන්නේ F=MA කෙසේවෙතත් ඔය සිද්ධාන්තයේ කෙල පැමිණියෙක් ....සියුම්ව අහපන් උගේ අහන්න පුළුවන් සින්දු සේරම මේ ලෝකේ කොහේ හරි එකවිටම අපිට ආගන්තුක music part තියනවා...ලෝකයේ මහා සංගීතවේදියෙක් වෙන MOZART ගේ වත් ඔච්චර music variation එකක් නෑ ...මම දන්න හැටියට ...හැබැයි කසුන් කල්හාරගේ music වල ලෝකේ තියන music type වලින් බගේකටත් වඩා තියනවා බන් ....Folk music වලින් හරි මොන මගුලකින් හරි copy නම් copy තමයි ...එහෙම බැලුවම මටනම් මගේ music දැනීමේ හැටියට ගෙඩිය පිටින් copy කරන ඉරාජ් ල මූට වඩා genuine බන් ....මම කියන්නේ මට දැනෙන විදියට ලංකාවේ අනිත් තරුණ artist ලගෙයි කසුන් කල්හාරගෙයි වෙනසක් නෑ ...මොලෙන් ගහනකොට හදවතින් අල්ලගන්න යන්න එපා බන් ...ලංකාවේ අනිත් real වැඩකාරයෝ පව් බන් ....උන්ට කිසිම තැනක් නෑ ......

    ආ මේ අපේ COPY PAST සංගීතවේදියා ගැන නේද කියල තියෙන්නේ .....මෙයාගේ සින්දු හොදට අහන්න ...හදවතින් අහන ගමන් ඔලුවෙන් හිතන්න ...මෙතුමාගේ සින්දු සියල්ලම අපිට ආගන්තුක බවක් දැනෙයි ...තවත් හොදට අහන්න ...ටික ටික ඔලුවට වැටහෙයි කොහේ දී හරි අහල තියනවනේ නේද මේ ශෛලිය කියල ....මතක් කරගන්න හොයාගන්න PASTE උනේ කොහෙන්ද කියල ....මෙයා ඔලුවෙන් ගේම දෙනකොට අපි ??? ...පිපෙන්න කලින් බලෙන් මල් පොහොට්ටුවක් දිගහරින්න ගියාම ???? ...මෙයා පොරක් වෙන්න කලින් පොරක් කරන්න ගියාම ඔය වගේ දේවල් වෙනවා ...නැති TALENT කොහෙන් ගන්නද ....මෙතුමා නැට්ට පිටින් ගෙඩිය පිටින් COPY PAST කරන්න හරිම සූරයෙක් ....මම කියන්න ඕනි නෑ දන්නවා ඇති නේ .... එහෙම බැලුවම ගෙඩිය පිටින් copy කරන ඉරාජ් ලා මෙතුමල එකම පන්තියේ ... මම කියන්නේ මට දැනෙන විදියට ලංකාවේ අනිත් තරුණ artist ලගෙයි කසුන් කල්හාරගෙයි කිසිම වෙනසක් නෑ ...මොලෙන් ගහනකොට හදවතින් අල්ලගන්න යන්න එපා ...ලංකාවේ අනිත් real වැඩකාරයෝ පව් ....උන්ට කිසිම තැනක් නෑ .....ආයෙත් මෙතුමාගේ සින්දු හොදට අහන්න ...හොයාගන්න කොහෙන් කොහොමද කෙලෙසද මේ සූරකම කලේ කියල.... COPY PAST ලපයි සිපයි පැටියෙක්ට මෙච්චර තැනක් දෙන්න එපා ..

    බොල මෝඩ පොන්න කැ*යො මේක කියන එකා හොයාගෙන ඌට බැනල පොස්ට් එක දාපන්.. දන් නැති ප*වල් දාන්නෙ නැතිව, පු* නොදී හිටහන්... පොන්න කැ*යා...
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    first of all this is not done by Kasun. -rep

    උඹ ඉමේජ් එකක් දැම්මා කියලා මේක කසුන් කිව්ව වෙන්නේ නෑ. උඹ කියනවනම් මේක කියන්නේ කසුන් කියලා ඉස්සෙල්ලා උගේ සිංදුවක් අහලා වරෙන්...
    අනික කසුන් කල්හාර කියන්නේ බල්ලෙක් නෙමෙයි. බල්ලෙක් වෙනවා ඇති තොපි වගේ අජිත් මුතුකුමාරණලා වගේ උන්ගේ සිංදු අහන උන්ට...
    අනුන්ගේ මියුසික් එලිපිට කොපි ගහලා සිංදු කියන ඔක්කොම එල ගායකයෝ. මේ වගේ උන් බල්ලෝ...
    උඹ ඌට බල්ලා කියන්න කලින් බුරන එක නවත්තගනින්. ඒකෙන් උඹ බල්ලෙක් කියලා නිකන්ම තේරෙනවා

    එල ටෝක... (100 ට 100ක් එකඟයි)
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    තාමත් උඹ කියන්නෙ අර කථාවම තමයි... ඔක්කොටම කලින් උඹ ලියපු එක උඹම හරියට කියවපන් මචං... උඹ සින්දුවක Music compose කරලා ඒකෙ ටැමිල් වර්ශන් එකකුයි සිංහල වර්ශන් එකකුයි කරලා ගායකයො දෙන්නෙකුට කියන්න දුන්නොත් ඒ දෙකෙන් එකක් කොපියක් වෙනවද???
    අනික කසුනා අසමසම හෝ විශිෂටතම වෙන්නෙ වර්ථමානයෙ බයිලා කාරයොන්ට වැඩිය මුගෙ
    emotions through voice controlling සෑහෙන දියුනු මට්ටමක තියෙන නිසා... සින්දුවක් කියද්දි ඒක අහන කෙනාට ‍feel මු සෑහෙන්න වොයිස් එන හසුරුවනවා... උඹලා සින්දුවක් අහන්නේ රසවිදිමේ මානසිකත්වයෙන්ද නැත්නම් 2.50 බයිලා මානසිකත්වයෙන්ද කියන එක මේක තේරුම්ගන්න බලපානවා... මම 2.50 බයිලා කිව්වේ අද කාලෙ හරක් බයිලා කියන්නේ මොනවද කියලා නොදැන කරන ගූ ගොඩවල් ගැන. නැතුව අපේ පරණ සිංහල genuine මාස්ටර්ලා කියපුවා ගැන නෙමෙයි...
    අනික
    කොහෙද බං කසුන් කල්හාර කිව්වෙත් සද මිතුරි මතක් වෙන්නේ??? ඒ උඹලා හරියට සින්දු අහලා නැති නිසා වෙන්න ඇති... :baffled:
    අහලා බලපන් පහල තියෙන සින්දුව කොච්චර feel එකක් voice එක පාලනය කිරිමෙන් දෙවද කියලා... ඔන්න ඕවයි කසුනගෙ අසමසම විශිෂ්ටතම හැකියාවන් (වර්ථමාන කලාකරුවන් අතර.)

    ඉතින් එකනේ සුදෝ මේ මාත් කියන්නේ ..මම මුලින්ම කිව්වනේ ඕනෑම artist කෙනෙක්ට කැමති කොටසක් ඉන්නවා කියල..ඔබතුම ඒ කොටසට අයිති උනාට බහුතරයක් එහෙම නැනේ.ඉතින් අහල බලන්න 10 දෙනෙක්ගෙන් කසුන් කිව්වම මතක් වෙන සින්දු ...7 දෙනෙක් කියයි මල් මිටක් ,සදමිතුරි ,මාෂා ...නදීක ගුරුගෙලට ඉන්ද්‍රචපලට ත් ඔය ටිකම තමා ..හැබැයි බහුතරයක් ඇහුව කියල හොද වෙන්නෙත් නෑ නරක වෙන්නෙත් නෑ සුළුතරයක් ඇහුව කියල නරක වෙන්නෙත් නෑ හොද වෙන්නෙත් නෑ ..එකයි මම කියන්නේ කොටසක් ඇහුව පලියට අසමසම විශිෂ්ටතම සිරාම ලේබලේ ගහන්න ඔයතරම් ඉක්මන් වෙන්නේ ඇයි ...ඔබතුමාට අහන ඉන්න බැරි උනාට සමහරවිට ඉන්ද්‍රචාපලගේ නදීකල්ගේ music උපරිමෙන් රසවිදින පිරිසක් ඉන්නවා හරියට ඔබ තුමා වගේ ..එතකොට ඉන්ද්‍රචාපලගේ නදීකලගේ සින්දු අහන අනිත් අයත් කිව්වොත් ඉන්ද්‍රචාප නදීක අසමසම විශිෂ්ටතම සිරාම වෙනවද ... ඒ වගේම ඔය දල තියන සින්දුව ඔයාට feel උනාට වෙන කෙනෙක්ට feel නොවෙන්න පුළුවන් ..ඉතින් ඔබතුමාට feel උන පලියට අසමසම විශිෂ්ටතම වෙනවද ... එතකොට අනිත් අය නදීකලගේ ඉන්ද්‍රචපලගේ music රසවිදින නිසා එතකොට නදීක ඉන්ද්‍රචාප අසමසම විශිෂ්ටතම සිරාම වෙනවද ...ඔබතුමන්ලා කසුන්ව හදුන්වන්නේ Artist කෙනෙක් විදියට ...එත් ඇයි දැන් voice ගැන කතාකරන්නේ ..මෙයත් සාමාන්‍ය ගායකයෙක්ද ..ඔය තරම් අසමසම විශිෂ්ටතම සිරාම කලාකාරයෙක් නම් ඇයි අනුන් දෙන එක එක version අරව මේවා හදන්නේ තමන්ටම පුළුවන්නේ ..තව කෙනෙක් version දෙනකන් තව කෙනෙක් melody දෙනකම් ඉන්න ඕනි නැනේ ...copy paste පැත්තකටම දාමුකෝ ...කෙනෙක් කිව්වොත් melody music voice lyrics ඔක්කොම තමන්ම හදන කුමාරසිරි පතිරණ ,නාමල් උඩුගම අසමසම විශිෂ්ටතම සිරාම කිව්වොත් ඔබතුම පිළිගන්න ලෑස්තිද ...රසවින්දනය ගැන අර්ථකතන නෑ සහෝදරයා ...ඒ ගැන කතා නොකර ඉමු ..අනික කසුන්ගේ තියෙන්නේ සම්බාව්‍ය බව ආරෝපණය කරගන්න ආයාසයෙන් ගැබුරින් කෘතිමව හදාගත්ත voice එකක්...ඕක කසුන්ගේ real voice එක නෙවෙයි මට හිතෙන්නේ ...මා වැරදි නම් නිවැරදි කරනු මැනැවි ...අනික ඔබතුම දාල තියන ගීතයේත් music වල මට නම් අමුත්තක් දැනෙනවා..සමහරවිට කනේ දෝෂයක් වෙන්න ඇති ..කසුන් කල්හාර කියන්නේ කලාකරුවෙක් ..එකයි මචන් මම අයෙත් කියන්නේ අනිත් එවුන් තියල තියන තැනම කසුන් කල්හාර කියන කලාකරුවාත් තියන්න කියල...copy paste කරලා හොද නිර්මාණ කලට කිසිම අවුලක් නෑ ...එකත් කලාවක් ..මේ ලදී අපු "සිත් ආදරෙන් පුරෝන" කියන සින්දුව original හින්දි එකටත් වඩා ලස්සනයි ...කව්රුත් එක කියන එකාව අසමසම විශිෂ්ටතම සිරාම පොරක් කරන්න ගියේ නෑනේ ...උබ අන්තිමේට කසුන්ගේ voice එකටනේ ආවේ ...හරි මම වෙන උදාහරණයක් දාන්න ගියත් ඔබතුමා 2.50 ගායකයෙක් ලෙස හදුන්වපු බාචි ගේ ම සින්දුවක් මම දාන්නම්කො නිකමට වගේ ...

    damith87

    Member
    Feb 27, 2009
    301
    8
    0
    mu kasun wenda ba ban....kasun porak music industry eke porak thamai... uba uge ewa ahanne nathi unata ewa ahana ewun one tharam innawa...pora kemadasa masterge goloyek kiyana ekath mathaka thiya ganin...
     
    Last edited: