කසුන් කල්හාර සින්දුව කයි

Aug 18, 2011
6,147
788
0
:P:P:P ඔක්කොමත් හරි මට කසුන්ගේ එක දෙයක් දිරවන්නේ නෑ. උගේ අලි ලයින් තියෙන්නේ. මම හිතන විදියට නම් මනුස්සයෙක්ට මොකක් හරි දක්ශතාවයක්, හැකියාවක් තියෙනකොට , ඒ අංශයෙන් උඩට යනකොට වැඩි වැඩියෙන් නිහතමානී වෙන්න ඕන. ඒකට මූ ඒකේ අනිත් පැත්ත. ලෝඩ් පකීර් කියලා හිතාගෙන ඉන්නේ :rolleyes::rolleyes::rolleyes:
 
anush0103

Member
Dec 31, 2010
39
2
0
hirashgeff
ane palayan ban yanna..
math kasun ge golayek thamai...
uba danne nethi minissu gena nikan katha hadanna epa....
kasunwa asraya krla balapan, miniha kohoma ekedda kyla ubatama therei.....
 
Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    LAJJAI ELA KIRI YE Me tread Eka balanna LOL!!! YAKOO LANKAWE RADICALLY WENASAK KARAPU EKAMA GAYAKAYA PORAK NEMI LU! SHIK!!!! KASUN NOKIYANA SINDUWAK KASUN GE LU>>>>> WTF ?? LOL

    YAKOO GIHIN KASUN GE Romanthika Operawa hari Ra ahasin hari hariyata kiyana ekek awith penapalla Ou porak nemi kiyala Api piliganan!!!

    - REP for OP!
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    LOL!! MOZART ge Varition naa???

    Ray Charles ... ta wada Josh Groban ge Depth eka wadi eken kiyawenne Ray Charles ta wada Josh Groban hodai kiyana ekada ??

    GOn katha nokiyala hitapan ban,,,, Oita hodai uba ahuwa nam Elakiriyen ...wadiyen ma adare ubala amma ta da nattam tattata da kiyala !

    LOL !
     
    Akila DJ

    Junior member
  • May 15, 2008
    213
    13
    18
    කොළොංතොට
    Champika Dilash වෙන්න බෑ!

    ඔය කතාවට මමත් එකගයි. රෙගේ එකත් නරකම නැ. සමහර බස් වල එහෙම මේක කන පැලෙන්න ගෙන යනවා. එක එකාගේ රසවින්දනය වෙනස් නේ. මෙන්න මු තමයි මේක කියන්නේ. ගොඩක් දුරට voice එකයි style එකයි සමානයි. හොදට බලන්න.
    http://www.youtube.com/watch?v=f_B3zBrV88Y

    ado DevilRox
    මේ "චම්පික ඩිලාශ්" නෙ!... :D ප්‍රසිද්ධ ඩයල් එකක් නෙ!...
    Sirasa Super Star Generation 5: 7th Place.... Champika Dilash
    SuperStar අන්තිම 12න් අනිත් උන්ට වඩා මම කැමති පොරක්!!... හැබැයි පඬියෙක් වගේ තමයි පේන්නෙ!...
    ඒත් අරක කියන්නෙ මූ නෙමෙයි කියල තමයි මට හිතෙන්නෙ. ඒක අනුකරණය කිරීමක් වගේ මේක.. අනික අරක ටිකක් පරණයි... :confused:
    .
     
    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    අන්න එකනේ මචන් කියන්නේ..අද්විතීය අසමසම යුගයේ විශිෂ්ටතම වචන වලින් පොඩ්ඩක් පහලට බැහැල සිරාවටම පොරක්/ අද්විතීය අසමසම ගායකයෙක් කියන තැනට ඔබතුම ආවනේ ...ඒ කියන්නේ තවත් එහෙම අය ඉන්නවා කියලනේ ...එකම තමයි මමත් කිව්වේ ..හැබැයි කසුන් කල්හාර කියන්නේ සිරාවටම පොරක්/ කියන තරම් අද්විතීය අසමසම ගයකයෙකුත් නෙවෙයි ...මම කියන්නම් ඒ කොහොමද කියල ..කසුන් මගෙත් කව්රුත් නෙවෙයි ..මම කලිනුත් කියලම දැම්මේ thread එකට අදාලව නෙවෙයි මගේ අදහස් ..බයෙත් බෑ බන් හිරෙත් ලගින්න වෙයිද මන්ද ...;)...ඔබතුමා කියල තියන ඉරාජ්? රනිදු? භාතිය & සන්තුෂ්?අජිත් මුතුකුමාරණ ? ගැන නම් මටත් ප්‍රශ්නයක් නෑ ..එහෙම කියන්න ගියොත් දවසක් කතාකරන්න පුළුවන් ගායකයෝ ගැන ..ඔබ තුමා හැකියාව මනින්නේ no වලින් මගේ හිතේ ..concert 20ක් 30ක් කරපු පලියට සින්දු 100 ගහපු පලියට අද්විතීය ගායකයෙක් පොරක් වෙන්නේ කොහොමද ...පොරක් වෙන්න එක concert එකක් එක සින්දුවක් ඇති ..එහම බැලුවොත් අජිත් මුතුකුමාරණ මාරම පොරක් ...කසුන් කල්හාර ලංකාවේ සංගීතය ගොඩ ගත්තේ කොහොමද කියල මට නම් තේරෙන්නේ න...මිනිහත් නිකන් නදීක ගුරුගේ ,ඉන්ද්‍රචාප වගේ music කලා සින්දු කිව්වා ලිව්වද මන්ද ...හැම මිනිහම නදීකලගේ ඉන්ද්‍රචපලගේ සින්දු අහනවද..නෑ නේ ..එක කොට්ටාශයක් අහනවා ...ඒ වගේම තමයි මුගේත්.. හැමෝම කසුන්ගේ සින්දු අහන්නේ නෑ ...කොටසක් අහනවා...එහෙම බැලුවොත් නදීකලත් ඉන්ද්‍රචපලත් ඇතුළු අනිත් උනුත් මාරම පොරවල් වෙන්න ඕනි ...ඇයි කසුන්ට වීතරක් ..මේ කියන්නේ මුගේ copy paste කතාව සම්පුර්ණයෙන් අමතක කරලා...තමන්ගේ family background එකෙන් එන තල්ලුවත් මාධ්‍ය වලින් දෙන තල්ලුවත් එක්ක මේ යකා කොහොම නිර්මාණ කරන්න ඕනි පොරක්ද...දැන් අවුරුදු ගණනාවක් ලැබෙන මේ පරපුරේ කිසිදු ගායකයෙකුට නොලැබුන අති දැවැන්ත background support එකත් එක්ක හොද නිර්මාණ එකක් හරි දෙකක් හරි තිබුනොත් එක පුදුමෙකුත් නෙවෙයි .. මෙයාගේ අහන්න පුළුවන් සින්දුවක් තිබුනොත් එක කොපියක් ...බොරු නම් කියන්නේ අහල බලපන් ..තව තැනක මම දැක්ක කෙනෙක් කියල තියනවා කසුන්ගේ මේ සින්දුව අහනකොට මට නිකන් අහල පුරුදු හින්දි සින්දුවක් වගේ එකක් මතක් උන කියල...උබලට මුගේ සින්දු ඇහෙනකොට එක එක ඒවා මතක් වෙයි ..ලෝකේ තියන එක එක type ..:eek:එක තමයි මෙයාගේ Talent එක game එක .තමන්ගේ අම්මගේ සින්දු ගෙඩිය පිටින් ගහන්න තරම් මෝඩයෙක් නෙවෙයි බන් මේ සිරා පොර...කසුන් කල්හාර කිව්වොත් මතක් වෙන්නේ "සදමිතුරි " ...එක මොකක්ද එතකොට ...එකත් කොපියක් නෙවෙයි කියපන් ...එක කොපියක් කියල දන්නේ කීයෙන් කී දෙනාද ..ඒ උනාට කසුන් ඒ සින්දුවෙන් හදාගත්ත නම ...සිර පොරවල් කරන ඒ වැඩ හරිද ...හෙන සිර පොරවල් එක එක්කෙනා දුන්න පලියට අයිතිකාරයෙක් නැති පලියට copy paste කරන්න ඕනි නැනේ...එකයි මචන් මම අයෙත් කියන්නේ අනිත් එවුන් තියල තියන තැනම කසුන් කල්හාර කියන කලාකරුවාත් තියන්න කියල...[/I][/SIZE]
    තර්කයක් ඉදිරිපත් කරනකොට ස්ථාවරව ඒ තර්කයේ රැදිලා ඉන්න පුරුදු වෙන්න සහෝදරයා.. ඔබතුමා මුලින් කියනවා "ඒකම තමයි මමත් කිව්වේ කියල" ආයෙත් කියනවා ඒ උනාට එහෙම නෑ කියල.. :confused::confused: මම පැහැදිලිවම පිලිගන්නවා තවත් එහෙම ගායකයෝ ඉන්න බව.. මම කලිනුත් පැහැදිලිව කිව්වා වගේ කසුන් කියන්නේ ලංකාවට ඉන්න එකම අද්විතීය අසමසම ගායකයා නෙමෙයි.. උදාහරණයක් විදිහට ඔබතුමාම කියපු නදීක ගුරුගේ, ඉන්ද්‍රචාපා වගේ කසුන්ගේ සමකාලීනයෝ ඉදිරිපත් කරන්න පුළුවන්.. උනුත් පොරවල් තමයි.. ඔය copy paste කතාව ඉස්සරහට එන්නේ ඔබතුමාගේ රසවින්දන මට්ටමත් එක්ක කියන එක තමයි මට මෙතනදී තේරිච්ච ප්‍රධානම දේ.. මල් මිටක්, සඳ මිතුරි වලට වඩා මතක හිටින වටිනා සින්දු කසුන් කරලා තියෙනවා.. ඇත්තටම නොදන්නා නිසයි අහන්නේ.. කසුන්ගේ අහන්න පුළුවන් හැම සින්දුවක්ම copy එකක් කියනවනම් ඇරඹුමම කදුලක් වෙලා, කවුළු පියන්පත්, මීදුම් දුමාරයේ වගේ සින්දු කොහෙන් copy කරපුවද? මගේ රසවින්දන මට්ටම අනුවනම් ඒවත් අහන්න පුළුවන් සින්දු.

    මගේ සීමිත සංගීත දැනුම අනුව මේ කතාව වැරදියි.

    රාගධාරී සංගීතය ස්වර ප්‍රස්ථාර වලින් ප්‍රකාශ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. රාගයක් හරියට වාදනය කරන්න පැය ගණනාවක් යනවා. බටහිර ක්‍රමය වගේ නිශ්චිත ආරම්භයක්, අවසානයක් පැහැදිළිව දක්වන්න පුළුවන් සංකල්පයක් නෙවෙයි. දවසේ වෙලාව අනුව පවා වෙනස් වෙනවා. අසන කෙනා තුළ ඇති කරවන හැඟීම ස්වර ප්‍රකාශයට වඩා වැදගත්. සංගීතය දන්න කෙනෙක් මේ ගැන පැහැදිළි කරනවා නම් හොඳයි.

    රාගධාරී සංගීතයෙන් නිර්මාණයක් කරන කෙනා රාග එකක් හෝ කීපයක් භාවිතා කරල තමන්ගේ නිර්මාණය කරනවා (වෙන ක්‍රමයක් නෑ). රාග කොපි කරනවා කියල සංකල්පයක් නෑ. "කොපි කරනවා" කියන සංකල්පය යොදා ගන්නෙ නිශ්චිත ආරම්භයක්, අවසානයක් පැහැදිළිව දක්වන්න පුළුවන් ප්‍රස්තාරයකින් වගේ දෙයකින් ප්‍රකාශ වන සංගීතයකට පමණයි.

    හරි හැටි නොදැන අහක යන සංගීතවේදීන්ට, ගායකයන්ට අපහාස නොකරන ලෙස ඉල්ලා සිටිනවා.

    ත්‍රෙඩ් එක පටන් ගත්ත කෙනා කරන දේම (සාක්ෂි රහිතව කසුන්ට චෝදනා කිරීම ) කසුන් වෙනුවෙන් කතා කරන අනික් අයත් කිරීම කණගාටුදායකයි. (උදා- R.G. Williams සංගීතය කොපි කළා කියල කිසිම සාක්ෂියක් නැතිව චෝදනා කිරීම, අමරදේව හා වික්ටර් රත්නායක ආදීන් "රාග ස්වර ප්‍රස්ථාර (?)" කොපි කළා කීම.):rolleyes:
    කිසිම අපහාසයක් කරන අදහසකින් එහෙම කිව්වේ නෑ සහෝ.. " මට කියන්න ඕන උනේ එහෙම නෑ කියන එකයි.. ඒකයි ඉස්සරහට "එහෙනම්" කියල කැල්ලක් දැම්මේ.. මට සංගීතය ගැන ලොකු දැනුමක් නෑ.. එත් මන් අහල තියෙනවා රාග වල අභාෂයෙන් නිර්මාණය කරපු ගීත ගැන.. එ කතාවයි මන් කියන්න උත්සාහ කලේ.. :yes::yes:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ඉතින් එකනේ සුදෝ මේ මාත් කියන්නේ ..මම මුලින්ම කිව්වනේ ඕනෑම artist කෙනෙක්ට කැමති කොටසක් ඉන්නවා කියල..ඔබතුම ඒ කොටසට අයිති උනාට බහුතරයක් එහෙම නැනේ.ඉතින් අහල බලන්න 10 දෙනෙක්ගෙන් කසුන් කිව්වම මතක් වෙන සින්දු ...7 දෙනෙක් කියයි මල් මිටක් ,සදමිතුරි ,මාෂා ...නදීක ගුරුගෙලට ඉන්ද්‍රචපලට ත් ඔය ටිකම තමා ..හැබැයි බහුතරයක් ඇහුව කියල හොද වෙන්නෙත් නෑ නරක වෙන්නෙත් නෑ සුළුතරයක් ඇහුව කියල නරක වෙන්නෙත් නෑ හොද වෙන්නෙත් නෑ ..එකයි මම කියන්නේ කොටසක් ඇහුව පලියට අසමසම විශිෂ්ටතම සිරාම ලේබලේ ගහන්න ඔයතරම් ඉක්මන් වෙන්නේ ඇයි ...ඔබතුමාට අහන ඉන්න බැරි උනාට සමහරවිට ඉන්ද්‍රචාපලගේ නදීකල්ගේ music උපරිමෙන් රසවිදින පිරිසක් ඉන්නවා හරියට ඔබ තුමා වගේ ..එතකොට ඉන්ද්‍රචාපලගේ නදීකලගේ සින්දු අහන අනිත් අයත් කිව්වොත් ඉන්ද්‍රචාප නදීක අසමසම විශිෂ්ටතම සිරාම වෙනවද ... ඒ වගේම ඔය දල තියන සින්දුව ඔයාට feel උනාට වෙන කෙනෙක්ට feel නොවෙන්න පුළුවන් ..ඉතින් ඔබතුමාට feel උන පලියට අසමසම විශිෂ්ටතම වෙනවද ... එතකොට අනිත් අය නදීකලගේ ඉන්ද්‍රචපලගේ music රසවිදින නිසා එතකොට නදීක ඉන්ද්‍රචාප අසමසම විශිෂ්ටතම සිරාම වෙනවද ...ඔබතුමන්ලා කසුන්ව හදුන්වන්නේ Artist කෙනෙක් විදියට ...එත් ඇයි දැන් voice ගැන කතාකරන්නේ ..මෙයත් සාමාන්‍ය ගායකයෙක්ද ..ඔය තරම් අසමසම විශිෂ්ටතම සිරාම කලාකාරයෙක් නම් ඇයි අනුන් දෙන එක එක version අරව මේවා හදන්නේ තමන්ටම පුළුවන්නේ ..තව කෙනෙක් version දෙනකන් තව කෙනෙක් melody දෙනකම් ඉන්න ඕනි නැනේ ...copy paste පැත්තකටම දාමුකෝ ...කෙනෙක් කිව්වොත් melody music voice lyrics ඔක්කොම තමන්ම හදන කුමාරසිරි පතිරණ ,නාමල් උඩුගම අසමසම විශිෂ්ටතම සිරාම කිව්වොත් ඔබතුම පිළිගන්න ලෑස්තිද ...රසවින්දනය ගැන අර්ථකතන නෑ සහෝදරයා ...ඒ ගැන කතා නොකර ඉමු ..අනික කසුන්ගේ තියෙන්නේ සම්බාව්‍ය බව ආරෝපණය කරගන්න ආයාසයෙන් ගැබුරින් කෘතිමව හදාගත්ත voice එකක්...ඕක කසුන්ගේ real voice එක නෙවෙයි මට හිතෙන්නේ ...මා වැරදි නම් නිවැරදි කරනු මැනැවි ...අනික ඔබතුම දාල තියන ගීතයේත් music වල මට නම් අමුත්තක් දැනෙනවා..සමහරවිට කනේ දෝෂයක් වෙන්න ඇති ..කසුන් කල්හාර කියන්නේ කලාකරුවෙක් ..එකයි මචන් මම අයෙත් කියන්නේ අනිත් එවුන් තියල තියන තැනම කසුන් කල්හාර කියන කලාකරුවාත් තියන්න කියල...copy paste කරලා හොද නිර්මාණ කලට කිසිම අවුලක් නෑ ...එකත් කලාවක් ..මේ ලදී අපු "සිත් ආදරෙන් පුරෝන" කියන සින්දුව original හින්දි එකටත් වඩා ලස්සනයි ...කව්රුත් එක කියන එකාව අසමසම විශිෂ්ටතම සිරාම පොරක් කරන්න ගියේ නෑනේ ...උබ අන්තිමේට කසුන්ගේ voice එකටනේ ආවේ ...හරි මම වෙන උදාහරණයක් දාන්න ගියත් ඔබතුමා 2.50 ගායකයෙක් ලෙස හදුන්වපු බාචි ගේ ම සින්දුවක් මම දාන්නම්කො නිකමට වගේ ...
    ඔබට යමක් තේරුම් කර දිම ඉතාම අසීරු කාර්‍යයක් බව පේනවා...
    කොහොම උනත් මම එක ශෛලියකට සීමා අන කෙනෙක් නෙමෙයි..
    බහුතරයක් genres මම රසවිදිනවා...
    Voice ගැන කථා කරන්න කලින් තව ටිකක් ඒ විශය ගැන අධ්‍යනය කරලා ඉන්න..
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මුලින් හිතුව මොනවත් නොකිය ඉන්නව කියිලා... ඒත් එකම දේ මඩේ දදා ...හෝදනව දැක්කම කට වහගෙන යන්න බැරි උනා...

    1. කසුන්ගෙ සින්දුවක් වැරදිලා හරි ඇහිල තියන, කන් දෙකේ හරි මොලේ හරි අවුලක් නැති අයට තේරෙන දෙයක් තමා මේක කියන්නෙ කසුන් නෙවෙයි කියන එක... ඒක ගැන ඊට වඩා කතා කරන එක තේරුමක් නෑ...

    2. සඳ මිතුරි එකෙන් ලංකාව අදුන ගත්තෙ කසුන් නෙවෙයි රාජ් කියන එක දන්නෝ දනිති... නොදන්නෝ දැන ගනිත්වා... වෙන කෙනෙක් සංගීතය කරල ගෙනත් දෙන සින්දුවක් ගායනා කරන එක කොපි කිරීමක් නම්, මේ ලෝකෙ කොපි නොකරපු ගායකයො නැතිව ඇති... (තවදෙයක් තමයි සඳ මිතුරියි මොස්සි දෙක වෙන වෙනම අහපු අය දන්නවා ගායනයේ මොනතරම් වෙනස් කම් තියනවද කියලා)

    3. මල් මිටක් ගැන කියන්න තියෙන්නෙ, මම කලින් පෝස්ට් කරපු විඩියෝ එකේ කසුන් ඒ ගැන කියනවා... ඒක පිලි නොගන්නවා නම් අහන්න තියන ප්‍රශ්නෙ තමා කසුන් කරපු අනිත් සින්දු කොපි කලේ කොහෙන්ද කියන එක... (මගෙ ගාව කසුන් ගායනා කරපු සන්ගීතය යොදපු සින්දු 70 ක් විතර තියනවා, මල් මිටක් ඇරුනාම ඉතිරි ටික කොපි කලේ කොහෙන්ද කියල කියන්න පුලුවන් නම් කොපි කරල පොර වෙනවා කියන එක විශ්වාස කරන්න පුලුවන්).

    කස්සගෙ පොර ටෝක් නම් තියනවා තමයි... එහෙම කියල ඌ හොරෙක් වත් බල්ලෙක් වත් වෙන්නෙ නෑ... (ගොඩක් වෙලාවට මිනිස්සුන්ට පොර ටෝක් කියල හිතෙන්නෙ මිනිහා තමන්ගෙ පෞද්ගලිකත්වය මාධ්‍ය වලට ඇවිත් කතා නොකිරීම සහ කියන්න තියන දේ කෙලින්ම මූනටම කියන එක)
     
    :yes::yes::yes::yes:
     
    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    ඔබට යමක් තේරුම් කර දිම ඉතාම අසීරු කාර්‍යයක් බව පේනවා...
    කොහොම උනත් මම එක ශෛලියකට සීමා අන කෙනෙක් නෙමෙයි..
    බහුතරයක් genres මම රසවිදිනවා...
    Voice ගැන කථා කරන්න කලින් තව ටිකක් ඒ විශය ගැන අධ්‍යනය කරලා ඉන්න..
    සහතික ඇත්ත.. එක වෙලාවකට ඔව්ලු.. අපහු නෑලු.. :confused::confused: අනේ මන්ද.. පිනි බාලද කොහෙද.. :yes::yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    අනේ මට නම් ඔච්චර වත් බෑ
    (ගොඩක් වෙලාවට මිනිස්සුන්ට පොර ටෝක් කියල හිතෙන්නෙ මිනිහා තමන්ගෙ පෞද්ගලිකත්වය මාධ්‍ය වලට ඇවිත් කතා නොකිරීම සහ කියන්න තියන දේ කෙලින්ම මූනටම කියන එක)
    :yes:
     
    Last edited:

    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    මට මේ ඇති උන පුරස්නය වෙන කාට හරි ඇති උනේ නැද්ද..? එහෙම නැත්තම් තේරෙන කෙනෙක් කරුණාකරලා මට මේක පැහැදිලි කරලා දෙන්න.. මේ thread එක පටන් ගන්නේ hirashgeff :yes::yes: pinimuwa මේකට සම්බන්ද වෙන්නේ 9 වෙනි පිටුවෙන්.. හැබැයි එතනදී එතුමා කියන්නේ මෙන්න මෙහෙම කථාවක්.. "mata aya aya type karanna kammali ban me thread ekata adalawa...meta kalin mama muu gana kiyapu ewa ayeth copy paste karala dannam ..." දැනට මේ thread එක ඇදගෙන යන්නෙත් එතුමා.. එතකොට මේ දෙන්නම එක්කෙනෙක්ද..? :confused::confused: උභතෝකෝටිකයි වගේ.. :rolleyes::rolleyes: නොදන්නා කමටයි අහන්නේ.. :yes::yes:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    bota kawuda kiwwe me kasun kiyala :P

    meka kiyanne wena ekek ban,anna u wa hoyala u ta benapan onima nam Lol
     
    gura1

    Member
    Jun 3, 2011
    239
    15
    0
    ඕනෙ එකෙකුට තේරෙනවනෙ බන් මේක කියන්නෙ කසුන් කල්හාර නෙවේ කියලා..:dull:

    උගෙ පඬි ටෝක් තියෙනව තමයි, හැබැයි ඌ දක්ශයෙක් ඒක පිළිගනින්...
    :)
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මට මේ ඇති උන පුරස්නය වෙන කාට හරි ඇති උනේ නැද්ද..? එහෙම නැත්තම් තේරෙන කෙනෙක් කරුණාකරලා මට මේක පැහැදිලි කරලා දෙන්න.. මේ thread එක පටන් ගන්නේ hirashgeff :yes::yes: pinimuwa මේකට සම්බන්ද වෙන්නේ 9 වෙනි පිටුවෙන්.. හැබැයි එතනදී එතුමා කියන්නේ මෙන්න මෙහෙම කථාවක්.. "mata aya aya type karanna kammali ban me thread ekata adalawa...meta kalin mama muu gana kiyapu ewa ayeth copy paste karala dannam ..." දැනට මේ thread එක ඇදගෙන යන්නෙත් එතුමා.. එතකොට මේ දෙන්නම එක්කෙනෙක්ද..? :confused::confused: උභතෝකෝටිකයි වගේ.. :rolleyes::rolleyes: නොදන්නා කමටයි අහන්නේ.. :yes::yes:

    උබට වැඩේ මට්ටු උනා වගේ... මට නම් ඔය නම දැක්ක ගමන් මතක් උනා... නොකිය ඉන්න හිතුවට උබ කියපු නිසා දාන්නෙ...

    මේ වීඩියෝ දෙකේ කොමෙන්ට් ටික බලපං...

    http://www.youtube.com/watch?v=PE0jILvpEFw
    http://www.youtube.com/watch?v=uAivn5Diu54

    සතා මොකාද කියල අදුන ගන්න පුලුවන්...

    ඕක අපිට කතා කරල විසදන්න පුලුවන් ප්‍රහ්නයක් නෙවෙයි...
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මට මේ ඇති උන පුරස්නය වෙන කාට හරි ඇති උනේ නැද්ද..? එහෙම නැත්තම් තේරෙන කෙනෙක් කරුණාකරලා මට මේක පැහැදිලි කරලා දෙන්න.. මේ thread එක පටන් ගන්නේ hirashgeff :yes::yes: pinimuwa මේකට සම්බන්ද වෙන්නේ 9 වෙනි පිටුවෙන්.. හැබැයි එතනදී එතුමා කියන්නේ මෙන්න මෙහෙම කථාවක්.. "mata aya aya type karanna kammali ban me thread ekata adalawa...meta kalin mama muu gana kiyapu ewa ayeth copy paste karala dannam ..." දැනට මේ thread එක ඇදගෙන යන්නෙත් එතුමා.. එතකොට මේ දෙන්නම එක්කෙනෙක්ද..? :confused::confused: උභතෝකෝටිකයි වගේ.. :rolleyes::rolleyes: නොදන්නා කමටයි අහන්නේ.. :yes::yes:

    මෙහෙමයි. මම මේ ත්‍රෙඩ් එක දාපු එකම වැරැද්දක්. මේ ත්‍රෙඩ් එක දැම්මේ අපි පොඩි කාලේ ඊන්දලම රසවිඳපු ගීත එක එක ගොතොයෝ විනාස කරනවා වාව ගන්න බැරුව මිසක් කසුන් එක්ක තියෙන පෞද්ගලික තරහ මරහවකට එහෙම නෙවෙයි. ඇත්තෙන්ම කියනවා නම් කසූන් කල්හාරගේ ඉමේජ් එකක් දැක්කෙත් මේ ත්‍රෙඩ් එකට ඕන කරන කාරණා හොයන්න ගිය වෙලාවෙදී, අනික කසුන්ගේ සින්දුවක් මම අහපු කෙනෙකුත් නෙවෙයි. මේ සින්දූව කසුන් කල්හාර කිව්වයි කියලා බොහෝදුරට තහවුරු කරගත්තට පස්සෙයි දැම්මේ. පිනිමූවා කියන පොරගේ රෙප්ල්යි එකක් මගේ පොස්ට් එකේ දැම්මේ පොස්ට් එක එඩිට් කරලා. ඕනේ නම් GT ට පුලුවන් මගේ පොස්ට් එකයි පිනිමූවාගේ පොස්ට් එකයි වැටුනු වෙලාව බලලා තිරණයක් ගන්න. දැනුත් මම හිතන්නේ මේක කිව්වේ කසුන් කල්හාරමයි කියලා. මට ඉදිරිපත් කරන්න කාරණා ඕනෑ තරම් තියෙනවා ඒ සම්බන්ධව.