කසුන් කල්හාර සින්දුව කයි

maheerulz

Member
Jun 5, 2013
587
95
0
Maharagama
කියල වැඩක් නෑ බං..............
පොර සේ කියනව......වචනාර්ථයක් දන්නෙ නෑ.....

ළදුනේ ගීතය මිනිසුන් තුල මොනතරම් භාවමය කම්පනයක් ඇතිකරාද කියල මේ ගෝතයො දන්නෙ නෑ......වීදි සරණ ගණිකාවන් දිහා මිනිසුන් යම් වෙනස් මානුෂික විදියකට බලන්න පුරුදු වුණා ඔය ගීතය නිසා.......ගීතයකට මිනිසුන්ව මොන තරම් බුද්ධිමය තත්ත්වයකට, භාවමය තත්ත්වයකට ගේන්න පුළුවන් ද කියල පෙන්නන්න තියන හොදම නිදර්ශනය අරගෙන ඊට වඩා අරක හොදා කියල පශ්චාත් භාගයම පොළවේ ගසා ගන්නවා......:dull:

ඒ මදිවට ලංකාවේ රොක් සිංදු නෑ ලු........:lol:
ඒතකොට අර ඉන්ද්‍රචාප “මේ සිහිනයේ“ කියල අතිශය භාවයන් කළම්ඹවන ගීයක් කියන්නේ ලංකාවේ නෙවෙයි හදේ ද දන්නේ නෑ..............
අතිශය ලොල් සහගතයි බං..........:dull::dull:
ඕක තමයි මෙතන ප්‍රධානම ප්‍රශ්නේ.. භාවයන් කුළුගැන්වීම, ඉන්ද්‍රීයන් සන්තර්පණය, ආකල්ප වෙනස, සමාජීය ප්‍රශ්ණ කාවැද්දීම වගේ බර බර වචන අහල තියෙන පලියට පාවිච්චි කරනවා.. ඔක්කොටම කලින් මෙතන ටියුෂන් පන්තියක් දාල සිංහල උගන්නන ඕනේ..
 
Last edited:

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
හොක්..හොක්...............
භාවයන් කුළුගන්වනව කියන්නේ ඉන්ද්‍රිය සන්තර්පණය කරන එකද?
ඕක තමා බං උඹල ගේ ප්‍රහ්නේ. දන්නව කියල පෙන්නන්නේ ගූගල් කරල කියවන දේවල් වලින්. මේ වගේ දෙයක් ගැන පණ්ඩිතකම පෙන්නනන්න ගිහින් අමුඩෙ කඩල මූණ වහ ගන්නවා.
මිනිසුන් ගේ අත්දැකීම් සමග එකතුවෙලා තියන හැගීම්, ප්‍රේමය වෙන්න පුළුවන් වෛරය වෙන්නත් පුළුවන්, වැඩි දියුණු කරල ඒවයින් යම් බුද්ධිය තත්ත්වයකට ගෙන ඒමයි භාවයන් කුළු ගන්නවනව කියන්නේ...තෙරියා?????:nerd::dull:

ඉන්ද්‍රිය සන්තර්පනය කරන්න කියන්නේ උඹ සිංදු අහල අතේ මරනව ද? ලොල් බං......ටෝක් දෙන්න කලින් තමන් ගේ ජාත බාසාව හරියට ඉගෙන ගෙන ඒක හසුරුවන්න ඉගෙන ගෙන වරෙන්.........:frown:

සාමාන්‍යෙයන් දකින දේට, බහුතරයක් වහරන මතයට විරුද්ධව උඹ කතා කරන එක ගරන මගේ යම් සැළකීමක් සහ ගෞරවයක් තිබ්බා. නමුත් දැන් නම් පේනව උඹ හැමොම මල කියන කොට ඒකට ගල කියල පොර වෙන්න බලන ප්‍රඥා විහීනයෙක් කියල......
උඹල වගේ උන් එක්ක මොන බුද්ධිමය සංවාද ද බං........:dull:


කියල වැඩක් නෑ බං..............
පොර සේ කියනව......වචනාර්ථයක් දන්නෙ නෑ.....

ළදුනේ ගීතය මිනිසුන් තුල මොනතරම් භාවමය කම්පනයක් ඇතිකරාද කියල මේ ගෝතයො දන්නෙ නෑ......වීදි සරණ ගණිකාවන් දිහා මිනිසුන් යම් වෙනස් මානුෂික විදියකට බලන්න පුරුදු වුණා ඔය ගීතය නිසා.......ගීතයකට මිනිසුන්ව මොන තරම් බුද්ධිමය තත්ත්වයකට, භාවමය තත්ත්වයකට ගේන්න පුළුවන් ද කියල පෙන්නන්න තියන හොදම නිදර්ශනය අරගෙන ඊට වඩා අරක හොදා කියල පශ්චාත් භාගයම පොළවේ ගසා ගන්නවා......:dull:

ඒ මදිවට ලංකාවේ රොක් සිංදු නෑ ලු........:lol:
ඒතකොට අර ඉන්ද්‍රචාප “මේ සිහිනයේ“ කියල අතිශය භාවයන් කළම්ඹවන ගීයක් කියන්නේ ලංකාවේ නෙවෙයි හදේ ද දන්නේ නෑ..............
අතිශය ලොල් සහගතයි බං..........:dull::dull:


කියල වැඩක් නෑ යසස්......
කියල ම වැඩක් නෑ.............

පොරත්වය පමණියි.....ඇතුලාන්තය හුඹහ වගේ හිස්............:dull::dull::dull::dull:


අම්මපා? හරි මම භාවත්මය කියන වචනෙ තේරුම දන්නෙ නැහැ කියමුකො? එතකොට ඔය භාවාත්මය කුලුගන්වන්න කනට ඇහෙන්නෙ නැති තනුවකින් හරි සුමට පදවලින් හරි පුලුවන්ද?අනික ප්‍රේමය ඔය කියන තරම් රොක් සන්ගීතයට සමීප මාතෘකා නෙමෙයි. අඩුමග ගානෙ උඹ දැකලා තියෙනවද රොක් මියුසිකල් ශෝ වල කෙල්ලො නටනව?
රොක් සන්ගීතය තියෙන්නෙ දේශපාලනය,දුප්පත්කම,සමාජ ප්‍රශ්න, බැඳීම් ගැන කතාකරන්න, එහෙම සන්ගීත රටාවකින් ආදරේ විරහව ඉදිරිපත් කලාට මිනිස්සුන්ට දැනෙන්නෙ නැහැ.

මේකෙ කෙනෙක් හොඳ ත්‍රෙඩ් එකක් දාලා තිබුනා
http://www.elakiri.com/forum/showthread.php?t=1574826


ඉන්ද්‍රීයන් පිනවනව කිව්වෙ ප*යට විතරක් නෙමෙයි අනාතයො. කන, සහ සිත කියන අන්ශ ,දෙකම

රොක් සින්දු ලන්කාවෙ අඩුයි කියල කිව්වම එකෙක් පෙන්නලා ඌ හඳේද කියලා අහන තකතීරුවො එක්ක මොන සන්වාදද බන්:lol:

රොක් මියුසික් ගැන කතාකරන්න ගූගල් කරන්නම ඕනද? ඇරත් ගූගල් කලාම ඇති වැරැද්ද මොකක්ද?;)

අනික පොරවෙන්න පුලුවන් වෙනස් දෙයක් කරන තමන්ටම අනන්‍ය වූ පෞර්ෂයක් තියෙන පුදගලයින්ට විතරයි.:cool:පොර කියන වචනෙ පිටිපස්සෙ තියෙන සැබෑ අර්ථය දන්නෙ එකෙක් කවදාවත් වෙන අයට පොර වෙන්න හදනව කියන්නෙ නැහැ :cool::cool:
 
Last edited:

Troy Bolton

Member
Aug 20, 2011
476
20
0

අම්මපා? හරි මම භාවත්මය කියන වචනෙ තේරුම දන්නෙ නැහැ කියමුකො? එතකොට ඔය භාවාත්මය කුලුගන්වන්න කනට ඇහෙන්නෙ නැති තනුවකින් හරි සුමට පදවලින් හරි පුලුවන්ද?අනික ප්‍රේමය ඔය කියන තරම් රොක් සන්ගීතයට සමීප මාතෘකා නෙමෙයි. අඩුමග ගානෙ උඹ දැකලා තියෙනවද රොක් මියුසිකල් ශෝ වල කෙල්ලො නටනව?
රොක් සන්ගීතය තියෙන්නෙ දේශපාලනය,දුප්පත්කම,සමාජ ප්‍රශ්න, බැඳීම් ගැන කතාකරන්න, එහෙම සන්ගීත රටාවකින් ආදරේ විරහව ඉදිරිපත් කලාට මිනිස්සුන්ට දැනෙන්නෙ නැහැ.

මේකෙ කෙනෙක් හොඳ ත්‍රෙඩ් එකක් දාලා තිබුනා
http://www.elakiri.com/forum/showthread.php?t=1574826


ඉන්ද්‍රීයන් පිනවනව කිව්වෙ ප*යට විතරක් නෙමෙයි අනාතයො. කන, සහ සිත කියන අන්ශ ,දෙකම

රොක් සින්දු ලන්කාවෙ අඩුයි කියල කිව්වම එකෙක් පෙන්නලා ඌ හඳේද කියලා අහන තකතීරුවො එක්ක මොන සන්වාදද බන්:lol:

රොක් මියුසික් ගැන කතාකරන්න ගූගල් කරන්නම ඕනද? ඇරත් ගූගල් කලාම ඇති වැරැද්ද මොකක්ද?;)

අනික පොරවෙන්න පුලුවන් වෙනස් දෙයක් කරන තමන්ටම අනන්‍ය වූ පෞර්ෂයක් තියෙන පුදගලයින්ට විතරයි.:cool:පොර කියන වචනෙ පිටිපස්සෙ තියෙන සැබෑ අර්ථය දන්නෙ එකෙක් කවදාවත් වෙන අයට පොර වෙන්න හදනව කියන්නෙ නැහැ :cool::cool:
double_facepalm-jpg.3617
 

maheerulz

Member
Jun 5, 2013
587
95
0
Maharagama

ඉන්ද්‍රීයන් පිනවනව කිව්වෙ ප*යට විතරක් නෙමෙයි අනාතයො. කන, සහ සිත කියන අන්ශ ,දෙකම

රොක් සින්දු ලන්කාවෙ අඩුයි කියල කිව්වම එකෙක් පෙන්නලා ඌ හඳේද කියලා අහන තකතීරුවො එක්ක මොන සන්වාදද බන්:lol:
මේ සහෝදරයා, ප්‍රසිද්ධ සංවාදයක් මැද්දට ඇවිත් වචන පාවිච්චි කරද්දී දෙපාරක් හිතල බලන්න.. මේ සංවාදය මෙච්චර දුරට කෙරීගෙන ගියේ ඉතාම විනීත විදිහට.. ඔන්න මෙටල් රොක් වලින් සිදුවෙලා තියෙන ආකල්ප වෙනස.. ඔබතුමා මෙතන කෙරෙන සංවාදයට පැහැදිලි ප්‍රයෝගික උදාහරණයක් උනා මම හිතන්නේ.. ඔබතුමා ඔය අනාතයා, තකතීරුව කියල ආමන්ත්‍රණය කලේ අපි (අනිත් අය කොහොම වෙතත් මම) එලකිරිය තුල ඉතාමත් අගය කරන සහ ගරුකරන පුද්ගලයෙකුට..
 

prabo22

Well-known member
  • May 25, 2010
    12,629
    1,569
    113

    කසුන් කල්හාර කියන ගොනා සැඳැ කළුවර සින්දූව කාලා තියෙන හැටි බලාපල්ලා .මූ කියන්නේ සැඳැ කලුවර කොර ග ගා ගොන් බූරුවා



    එඩිට්.
    කසුන් නෙවෙයි කියලා මගේ රෙප් කපපු කට්ටියට මෙන්න
    12.jpg




    අනුන්ගේ music copy කරලා පොරක් වෙන්න හදන මාර artist කෙනෙක් ... ....මුන්ට ඕනි instant artist ලා වෙන්න ...කරන්න තියන එකම දේ ලේසිම දේ අනුන්ගේ ඒවා copy කරන එක තමයි.... මම දැක්ක කව්ද පොරක් මුව අමරදේව කපුගේ සුනිල් රෝහණ වගේ සංගීත වේදියන්ටත් සම කරලා තියනවා .....මාරයි..... කසුන් මල්ලි copy කලාට කමක් නෑ ....පොරක් වෙන්න හදන්න එපා ...කසුන්ට කැමති අය එක්ක කිසිම අවුලක් නෑ ...ඕන මල ජරාවක් promote කරන්න අහන්න විවේචනය කරන්න අයිතිය ඕන කෙනෙක්ට තියනවා ....ලංකාවේ pada show වැඩිම artist (එලකොල්ලා) තමයි මෙයා ....මෙයා හිතන් ඉන්නේ ලංකාවේ ඉහලම ගනයේ සංගීත වේදියෙක් කියල ....කොන්දේ එහෙම පීරන් නැතුව ...හික් හික් ...අර university lecture ලා ඉන්නේ කොන්ඩේ වවාගෙන....බුද්ධිමත් බවේ සංකේතය ....මාරයි..... ... ඊට වඩා pada show එක මොකක්ද බන් ...2000 පස්සේ ආපු සින්දු අහන පොඩි පැටවුන්ටනම් කසුන් කල්හාර කියන්නේ මාරම සංගීතවේදියෙක් ......ඔයාට වඩා ලස්සන අහන්න පුළුවන් හොද සින්දු හදන අලුත් අය ඕන තරම් ඉන්නවා ....ඔයත් ඒගොල්ලන්ගෙන් කෙනෙක් විතරයි මට ...ඇගිල්ලේ තරමට ඉදිමෙන්න ....පොරක් වෙන්න තව කල් තියනවනේ ...9 10 11 වසර වලට සින්දු හදපු ඉරාජ් ලත් එහෙනම් මාර සංගීතවෙදියෝ තමයි .......

    නොදන්න කාලකණ්නි මෙවා අහන්නෙත් නෑ අදාලත් නෑ....උබ එහෙම කියපු නිසයි මම reply කලේ ......ඒත් උබ මුගේ music ආය පාරක් හොදට අහපන් ..උබ ම කියනවා මූට මෙලෝ රහක් නැති කාලයක් තිබුන කියල ... copy paste නැතුව මොකක් හරි කරන්න මිනිහ try කරන්න ඇති ....සංගීත ලෝකේ හෙන පොරක් වෙන්න එකපාරටම බෑ....තමන්ට නැති talent බලෙන් ගන්නත් බෑ ....ලේසිම වැඩේ තමයි ඔලුව පාවිච්චි කරලා copy paste කරන එක....ඒක අහන එවුන්ට අල්ලගන්න ටිකක් අමාරුයි මචන් ...කසුන් කල්හාර කියන්නේ F=MA කෙසේවෙතත් ඔය සිද්ධාන්තයේ කෙල පැමිණියෙක් ....සියුම්ව අහපන් උගේ අහන්න පුළුවන් සින්දු සේරම මේ ලෝකේ කොහේ හරි එකවිටම අපිට ආගන්තුක music part තියනවා...ලෝකයේ මහා සංගීතවේදියෙක් වෙන MOZART ගේ වත් ඔච්චර music variation එකක් නෑ ...මම දන්න හැටියට ...හැබැයි කසුන් කල්හාරගේ music වල ලෝකේ තියන music type වලින් බගේකටත් වඩා තියනවා බන් ....Folk music වලින් හරි මොන මගුලකින් හරි copy නම් copy තමයි ...එහෙම බැලුවම මටනම් මගේ music දැනීමේ හැටියට ගෙඩිය පිටින් copy කරන ඉරාජ් ල මූට වඩා genuine බන් ....මම කියන්නේ මට දැනෙන විදියට ලංකාවේ අනිත් තරුණ artist ලගෙයි කසුන් කල්හාරගෙයි වෙනසක් නෑ ...මොලෙන් ගහනකොට හදවතින් අල්ලගන්න යන්න එපා බන් ...ලංකාවේ අනිත් real වැඩකාරයෝ පව් බන් ....උන්ට කිසිම තැනක් නෑ ......

    ආ මේ අපේ COPY PAST සංගීතවේදියා ගැන නේද කියල තියෙන්නේ .....මෙයාගේ සින්දු හොදට අහන්න ...හදවතින් අහන ගමන් ඔලුවෙන් හිතන්න ...මෙතුමාගේ සින්දු සියල්ලම අපිට ආගන්තුක බවක් දැනෙයි ...තවත් හොදට අහන්න ...ටික ටික ඔලුවට වැටහෙයි කොහේ දී හරි අහල තියනවනේ නේද මේ ශෛලිය කියල ....මතක් කරගන්න හොයාගන්න PASTE උනේ කොහෙන්ද කියල ....මෙයා ඔලුවෙන් ගේම දෙනකොට අපි ??? ...පිපෙන්න කලින් බලෙන් මල් පොහොට්ටුවක් දිගහරින්න ගියාම ???? ...මෙයා පොරක් වෙන්න කලින් පොරක් කරන්න ගියාම ඔය වගේ දේවල් වෙනවා ...නැති TALENT කොහෙන් ගන්නද ....මෙතුමා නැට්ට පිටින් ගෙඩිය පිටින් COPY PAST කරන්න හරිම සූරයෙක් ....මම කියන්න ඕනි නෑ දන්නවා ඇති නේ .... එහෙම බැලුවම ගෙඩිය පිටින් copy කරන ඉරාජ් ලා මෙතුමල එකම පන්තියේ ... මම කියන්නේ මට දැනෙන විදියට ලංකාවේ අනිත් තරුණ artist ලගෙයි කසුන් කල්හාරගෙයි කිසිම වෙනසක් නෑ ...මොලෙන් ගහනකොට හදවතින් අල්ලගන්න යන්න එපා ...ලංකාවේ අනිත් real වැඩකාරයෝ පව් ....උන්ට කිසිම තැනක් නෑ .....ආයෙත් මෙතුමාගේ සින්දු හොදට අහන්න ...හොයාගන්න කොහෙන් කොහොමද කෙලෙසද මේ සූරකම කලේ කියල.... COPY PAST ලපයි සිපයි පැටියෙක්ට මෙච්චර තැනක් දෙන්න එපා ..

    :nerd::nerd:
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    අංක 1 - මචං උමට මං තරම්වත් සංගීත ක්‍රමවේද ගැන දැණුමක් නෑ.(මටත් අම්බානක දැණුමක් නෑ අවංකව ම).ඒ නිසා අවංකව ම උඹව පෙලන්න මට ඕන නෑ....කසුන් තරම් බටහිර ආරයන් අනුව නිර්මාණ කරල නැතුව ඇති වර්තමාන පරම්පරාවේ කවුරුවත්. මම කියන්නේ සංගීත ආරයන් ගනන ගැන. ඔහු ජෑස්,රොක්&රෝල් වල ඉදන් සිම්ෆනි ඔකෙස්ට්‍රල්, ඔපෙරා දක්වා ගීත නිර්මාණයන්ට දායක වෙලා තියනවා. උඹ කියනව නම් කසුන් ගේ මියුසික් රිලැක්සින් කියල, උඹ එපික් ෆේල් මචං, උදාහරණයක් ඕන නම් උගේ පිටස්තරයා අහල බලපං.

    2- ඕනැම කලාකාරයෙක් යම් නිර්මාණයන් ගෙන් යම් ආභාෂයක් ලබනවා. ඒකට කොපි කරනව කියල නෙවෙයි මම නම් කියන්නේ. මම කියන්නේ ආභාෂය ලබනව කියල හොද සිංහලෙන්. කසුන් ගේ රොමාන්තික ඔපෙරාව ගීතය ඔපෙරා ශ්‍රව්‍යචාර වලින් ඔහු ලබපු ආභාෂය. ඒක කොපි කරනව කියනව නම් ඉතිං ඔපෙරා වල තියන ක්‍රම විධි 18-20 නිසා ඕනම ලබ්බක් කොපි කලා වෙනවා.

    3 - කසුන් පොරක් වෙලා ඉන්නව නම් ඒ මීඩියා ඇතුලෙන් ඇති කරපු රැල්ලක් නිසා නෙවෙයි, සුපර් ස්ටාර්, අර ස්ටාර් මේ ස්ටාර් කියල මෙලෝ රහකට නැති, මාකට් කරන්න විතරක් පුළුවන් මූක මණ්ඩුක ඊනියා ගායකයන් අතරේ ඌ යම් ශ්‍රව්‍ය ගෝචර ගායනයක් කරපු නිසා ඉබේම ඇති වෙච්ච එකක්. විශේෂයෙන් ම කසුන් ගේ ඉමෝෂන්ස් මිශ්‍ර වූ ගායන විලාශය නිසා.

    4- නැවතී මෙතෙකින් උඹට ෆිල් නොවුනට හුග දෙනෙකුට ෆිල් වෙනව මචං, උඹේ රසාස්වාදනයේ ප්‍රශනයක් ඒක. ප්‍රධාන ලෙසම ඒකෙ ෆීල් වෙන්නේ මියුසික් නෙවෙයි, පද මාලාවෙන් අපේ ආත්මයට බහින දේ නිසා (ඒක කසුන් ගේ නෙවෙයි, අකිල සුරේන් ගේ:baffled:) සහ කසුන් ඒක ගයන දුක්,වේදනාව,විරතිය ආදී මානුෂ හැගීම් එක් කරපු ගායන විලාශය නිසා.

    5- මියුසික් ජෙනෙරා එකක් ක්‍රිෙය්ට් කරන්න පුළුවන් උන් පොරවල් නම් (ඔබතුමාට අනුව) ඩෙත් මෙට්ල් වගේ ඒව ක්‍රිෙය්ට් කරපු උන් පොරවල්.....අහෝ ඛේදයකි.:eek: ක්‍රිෙය්ෂන් එකක තියෙන්න ඕන මානුෂ සාරාර්ථවලට සම්බන්ධතාවයක්. මිනීමරන්න උගන්නන ජෙනෙරා එකක් ක්‍රිෙය්ට් කරලත් පොරක් වෙන මනුස්සයන් ගැන අදහන ඔබ සමග තව මොන තර්ක ද?
    :dull::dull:

    උබ දත් කිබුල මම පිනි මුවා..අපි දෙන්නම එකම වැයික්කියෙ:lol::lol:


    1. කසුන් තරම් බටහිර ආරයන් අනුව නිර්මාණ කරල නැතුව ඇති වර්තමාන පරම්පරාවේ කවුරුවත්. මම කියන්නේ සංගීත ආරයන් ගනන ගැන. ඔහු ජෑස්,රොක්&රෝල් වල ඉදන් සිම්ෆනි ඔකෙස්ට්රල්, ඔපෙරා දක්වා ගීත නිර්මාණයන්ට දායක වෙලා තියනවා. ඉස්සෙල්ල මගේ post හරියට කියවපන් ..කසුන්ගේ බහුතරයක් සින්දු වල ඔය නැලවිල relax වෙන ගතිය උබලට දැනෙනවා ඇති ...කියල කිව්වේ එකයි ..ඒ කතාකලේ "නැවතී මෙතෙකින් " ගීතයට අදාලව ...පටලා නොගන්න ...

    2.copy paste කරලා හොද නිර්මාණ කරනවට 100% මම එකගයි ..හොද නිර්මාණ ඕන තරම් තියනවා..ගැටලුව copy paste හරහා පොර සංකල්පය පිලිබදවයි ... නැතුව ඒ හරහා නිර්මාණ කරණය ගැන නෙවෙයි මචන්ලා...මම කලින් post එකේ කියල තියනවා...හරි ඔයාගේ භාෂාවෙන්ම අභාෂය කියල කියමුකෝ ..100% එකගයි ... අරහේ මෙහෙ තියන අභාෂයන් අරන් බලන් යනකොට මම දන්නෙත් නෑ පට්ට අභාෂයන් ගොඩක්නේ අරන් තියෙන්නේ ..:sorry:..ගැටලුව copy paste (අභාෂය ) හරහා පොර සංකල්පය පිලිබදවයි..එයත් පටල නොගන්න ..

    3. කලින් ඔය ගැන මම කතා කරේ නෑ ...හේතුව type කරන්න කම්මැලියි ...කෙටියෙන් කියන්නම්කො .. ඔය ස්ටාර් වලින් ගායකයෝ බිහි වුනේ නෑ කියලද කියන්නේ... ..විශේෂයෙන් ම කසුන් ගේ ඉමෝෂන්ස් මිශ්ර වූ ගායන විලාශය නිසා. එක අදාල වෙන්නේ ඔයාට ..ඔයාට කසුන් ඉමෝෂන්ස් වෙනවා වගේම අනිත් එවුන්ට තව ඕන තරම් ගායකයෝ ඉන්නවා star set ඇතුළුව ඉමෝෂන්ස් වෙන ..ඔය සමන් ලෙනින්ලා ,සුරේන්ද්ර පෙරේරා ..තුෂාර දනන්ජයල ..උදේශ් ඉන්දුල .. මෙයාලට සින්දු කියන්න බෑ කියලද ඔබ තුමා කියන්නේ ...ඔබ තුමාට තේරෙන්න මම කියන්නම්කො ...t .m ජයරත්න ගන්නකො ...ගුණදාස කපුගේත් ගන්නකො ..කසුන් ඒක ගයන දුක්,වේදනාව,විරතිය ආදී මානුෂ හැගීම් එක් කරපු ගායන විලාශය නිසා...ඔන්න කපුවාගේ හඩ ගබුරුයි ..tm ගැන දන්නවා ඇතිනේ ..එතකොට කපුවාගේ "බිම්බරක් සෙනග" සින්දුවයි tm ගේ " අදුරු කුටිය තුල " සින්දුවයි එක වල්ලේ පොල් නෙවෙයිද ...(එහම නෑ කියන්න ඔබට පුර්ණ අයීතිය තිබේ )..කපුවාගේ හඬ ගැබුරු උනා කියල "කපුවා පොරක්" fans ලට නම් දුක්,වේදනාව,විරතිය ආදී මානුෂ හැගීම් එක් කරපු ගායන විලාශයේ වෙනසක් තේරෙයි ...;)...එත් කව්රුවත් කපුවා පොර කරන්නවත් tm පොර කරන්නවත් ගියේ නෑ නේද...සින්දු දෙකම රසවිදින්න ඇති නේද ..ඉතා අවම මාධ‍‍ය බාවිතයක් තිබුන එදා කාලයාත් සමග වෙනස් නොවුන සුපිරි ගිත බිහිවුන එදා නොතිබුන පොරත්වය සන්කල්පයක් අද පරම්පරාවේ ඇති විමට අද පවතින අසිමන්තික මාධය හෙතු නොවන්නෙ යැයි ඔබ පවසන්නේද​.ඔබතුම කපුවාගේ tm ගේ fans කෙනෙක් නොවන නිසා ඒ සින්දු දෙකම එක්කෝ එල හරි එක්කෝ චොර හරි කියල හිතුන නේද..හිතුනෙ නැතත් අවුලක් නෑ ..කසුන් ගැනත් හිතාගනින් මචං කැමතිනම් මූක මණ්ඩුක ඊනියා ගායක සුරේන්ද්‍ර පෙරේරා සමග ...:)

    4. පළමුව ගීතයක් කියන දේ හොදින් තේරුම් ගනින් ..සින්දුවක් කියන්නේ music lyrics ගායනය යන අංග 3ම පරිපුර්ණ වෙන්න ඕනි..උබට අර්ථයෙන් feel වෙන්න ඕනි නම් පිස්සු කොර වෙන නිසදැස් තියනවා .. ප්‍රධාන ලෙසම ඒකෙ ෆීල් වෙන්නේ මියුසික් නෙවෙයි.. "කස්සා පොරක් " නම් කොහොමද මහත්තයෝ එක එහෙම උනේ ...music කරේ වෙන කෙනෙක්ද ...එතකොට කස්ස කවියක්ද කියන්නේ ...එකනේ මචෝ කියන්නේ මම කිව්වොත් කස්සාගේ සින්දුව feel වෙන් නැති අය ඉන්නවා කියල ඔය කොහොමද එක නෑ කියන්නේ...රසවින්දනය යන නිර්ණායකය සමග පොර සංකල්පය නිකන්ම පුස්සක් මචෝ මට දැනෙන විදියට ...මගේ post වල ප්‍රධාන අරමුණ කස්සාගේ නිර්මාණ කරණය නෙවෙයි මචන් කස්සාගේ පොරත්වය ගැනයි ...එකට අදාලව කතා කරමු ...

    5.ඩෙත් මෙටල් ගැන නම් මම දන්නේ නෑ මචෝ ...ඔය හැමදාම මිනිමරගන්නේ යස අගේට ඩෙත් මෙටල් තිබිල නෙවෙයිනේ...මදැයි මම "කස්සා පොරක්" කියල කියන්න ගිහින් උන දේ ...:shocked: ...පොර වචනය මගේ එකක් නෙවෙයි ...එක ඔබ තුමන්ලාගේ වචනයක්...එකනේ මේ සංවාදයට හේතුවත් ...ඔබතුමන්ලට අනුව කසුන් පොරක් නම් music genre එකක් create කරන කෙනෙක් පොරක් නෙවෙයිද...ඔබේ පිළිතුර ඔව් නම් කසුන් එක එක genre remix කරන එකයි music genre එකක් create කරන එකයි එක සමානද...ඔබේ පිළිතුර නැත නම් music genre එකක් create කරන කෙනෙක් පොරක් නෙවෙයිද (ඔබතුමන්ලාගේ වචනයක්)..ඩෙත් මෙටල් අදහනවානම් එක මගේ වැඩක් ...මම කතා කලේ මෙටලයක් ගැන නෙවෙයි මචෝ ..හෙන සිර පොරවල් එක එක්කෙනා දුන්න පලියට අයිතිකාරයෙක් නැති පලියට copy paste(අභාෂය කියමුකෝ ) කරන්න ඕනි නැනේ.ඔය තරම් අසමසම විශිෂ්ටතම සිරාම කලාකාරයෙක් නම් ඇයි අනුන් දෙන එක එක version අරව මේවා හදන්නේ තමන්ටම පුළුවන්නේ ..තව කෙනෙක් version දෙනකන් තව කෙනෙක් melody දෙනකම් ඉන්න ඕනි නැනේ" ..ඒවාට කව්රුත් පිළිතුරු දුන්නේ නෑ ...එත් අහෝ ඩෙත් මෙටල්... ඩෙත් මෙටල් එකයි "කස්සා පොර" සීන් එකයි සම්බන්ද වෙන විදිය මට හරියට තේරුනේ නෑ ...තර්ක නොකරන්න මම කියලවත් නැති ඩෙත් මෙටල් එකක් ද හේතුව...kibul patiyo ;)....
     
    Last edited:

    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0

    වෛද්‍යතුමනි මාගේ පුරුෂ ලිංගුවෙහි යම්කිසි ගැටලුකාරී තත්වයක් උද්ගතව ඇත. පෙරදින රාත්‍රියෙහි මා ස්වයංවින්දනයෙහි යෙදෙනවිට පෙරසම තදින් ඇදීමකට ලක්විය. එම අවස්තාවේදී එය තරමක් ඉරීගිය අතර රුධිර බින්දු කිහිපයක්ද වහනය විය. මෙම සිදුවීම නිසා මාගේ පිවිතුරු භාවයට කිසියම් හානියක් සිදු වීදෝයි බියෙන් පසු වෙමි.
     

    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    හුත්ත වැරදි ත්‍රෙඩ් එකේනේ පෝස්ට් කරල තියෙන්නේ
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ටිකක් හිතාගන්ඩ අමාරුයි මොකද කසුන් මේ වගේ චොර බෑන්ඩ් එකක් එක්ක ප්ලේ කරා කියන එක.

    අනික් කාරනේ කසුන්ගේ කටහඩ ලස්සනයි සින්දු ලස්සනයි හැබෙයි මිනිහත් අමු කොප්පා ඉරාජ් ලගේ බෝට්ටුවෙම තමා. කවුරු හරි එහෙම නෑ කියනවනම් ඌ පොඩ්ඩක් අන්තර්ජාලෙ රවුම් ගහලා බලන එක හොදයි

    අද කාලෙ ඔය ජනප්‍රිය ලිස්ට් වල උඩින්ම ඉන්න උන් ඔක්කොම කරන්නෙ ගෙඩි පිටින් කොපි කරන එක තමා. ඒ අතින් අමරදේව මාස්ටර්ලා , සුනිල් , නන්දා වගේ අය රත්තරං


    මෙන්න සිංදුවක් නිකමට අහපන්කෝ නිකං මතකයි මතකයි වගෙද කියලා




    ඈත්තටම ඒක වෙන තනුවක් ගායනා කිරීමක් නෙමෙයි. ඒකෙ මුල් කොටසට භාවිතා කරලා තියෙන්නෙ ස්කොට්ලන්ත ජන ගීයක තනුවක්. උදාහරනයක් ලෙස අපේ රටෙ බෙර පද, වන්නම්, ජන ගී නාද රටා වලට කාටවත් පුද්ගලික අයිතියක් කියන්න බෑනෙ. සරලව කිව්වොත් ඒවට copyrights නෑනෙ. අපේ සිහල ජන ගීයක තනුවක් අරන් වෙනත් රටකින් නිර්මානයක් කලොත්, එයත් මෙලෙසින්ම පිලිගත යුතුයි. මල් මිටක් තියන්න ගීතයට පමනක් නෙමෙයි, එම නාද මාලාව වෙනත් රටවල් වල පවා භාවිතා වී ඈති බව
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේ සහෝදරයා, ප්‍රසිද්ධ සංවාදයක් මැද්දට ඇවිත් වචන පාවිච්චි කරද්දී දෙපාරක් හිතල බලන්න.. මේ සංවාදය මෙච්චර දුරට කෙරීගෙන ගියේ ඉතාම විනීත විදිහට.. ඔන්න මෙටල් රොක් වලින් සිදුවෙලා තියෙන ආකල්ප වෙනස.. ඔබතුමා මෙතන කෙරෙන සංවාදයට පැහැදිලි ප්‍රයෝගික උදාහරණයක් උනා මම හිතන්නේ.. ඔබතුමා ඔය අනාතයා, තකතීරුව කියල ආමන්ත්‍රණය කලේ අපි (අනිත් අය කොහොම වෙතත් මම) එලකිරිය තුල ඉතාමත් අගය කරන සහ ගරුකරන පුද්ගලයෙකුට..
    පලමුව ඔබගේ දයාබර හිතවත් මිත්‍රශීලී උගත් බුද්ධිමත් විනයගරුක වෛද්‍ය කිඹුල් මහතා යම් කිසි නොහොබිනා දෙයක් පැවසූ අතර ඔහුට ප්‍රති උත්තර දීම පමනක් සිදුකල අතර එම ප්‍රකාශය නිසා ඔබට සිදුවූ මානසික අතවරය පිලිබඳව කනගාටුව පලකරමි. සැබැවින්ම ඔබතුමාට බටහිර සංගීතය ගැන ඇති දැනුම අල්ප බව ඔබගේ ප්‍රතිචාරයේ අර්ථයෙන්ම ගම්‍ය වේ එබැවින් ඒ ගැන සංවාදයට යාම අර්ථ විරහිත ක්‍රියාවකි. කෙසේවෙතත් ඔහුට ලබා දී ඇති ගෞරවයේ නියම ස්වරූපය ඔබට දිනෙක පසක් වනු ඇත. සීලවන්තයින් මීයන් දෙදෙනෙකු අල්ලන බව ඔබට අමතක වූයේ කිනම් වරදකින්ද? මුතුන් මිත්තන් මෙවැනි දේ පවසා ඇත්තෙ ඔවුනට කරන්නට දෙයක් නැති නිසා නොවෙන බවද ගෞරවාන්විතව මතක් කර දෙමි. සමහර විට මා ඔහුට ඉරිසියා කරන බව ඔහු කියනු ඇත. එවිට ඔබ එහි සැඟවුනු අරුත නොදැන හිසවනා දොහොත් මුදු දී පිලිගනු ඇත. එය ඔබේ බුද්ධිමට්ටම අනුව පෙනෙන සත්‍යයයි. :dull:
     
    Last edited:

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ඈත්තටම ඒක වෙන තනුවක් ගායනා කිරීමක් නෙමෙයි. ඒකෙ මුල් කොටසට භාවිතා කරලා තියෙන්නෙ ස්කොට්ලන්ත ජන ගීයක තනුවක්. උදාහරනයක් ලෙස අපේ රටෙ බෙර පද, වන්නම්, ජන ගී නාද රටා වලට කාටවත් පුද්ගලික අයිතියක් කියන්න බෑනෙ. සරලව කිව්වොත් ඒවට copyrights නෑනෙ. අපේ සිහල ජන ගීයක තනුවක් අරන් වෙනත් රටකින් නිර්මානයක් කලොත්, එයත් මෙලෙසින්ම පිලිගත යුතුයි. මල් මිටක් තියන්න ගීතයට පමනක් නෙමෙයි, එම නාද මාලාව වෙනත් රටවල් වල පවා භාවිතා වී ඈති බව

    මම දන්නේ නෑ එළකිරි එකේ මේ ප්‍රශ්ණෙ කීවෙනි පාරටද අහන්නේ කියල... :rolleyes:

    ඕක ජන ගීයක තනුවක් බවට අල්පමාත්‍ර සාක්ෂියක් හෝ කොහේවත් තියනවද??

    එහෙම නැත්නම් Movies සහ Tv episodes පණහකට ආසන්න ගණනකට සංගීත නිර්මාණයෙන් දායක වූ කසුන් සමඟ සැසඳූ විට ඉතා ඉහළින් සිටින Rupert Gregson Williams සංගීතවේදියාට copy-paste චෝදනා එල්ල නොකර සිටින මෙන් ඉල්ලා සිටිනවා.

    සැ. යු. - සාක්ෂි කියන්නේ "හොරාගේ අම්මගෙන් පේන අහන" සාක්ෂි නොව මධ්‍යස්ථ කෙනෙකුට පිළිගත හැකි සාක්ෂි ය.
     

    hans078

    Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    මම මේ සම්පුර්ණ සංවාදයම කියෙව්වේනම් නෑ... මම නම් කසුන්ව ලංකාවේ සංගීතයේ මහා පොරක් විදිහට දකින්නේ නෑ... :dull::dull:
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    එහෙනම් ඉතින් වික්ටර් රත්නායක ල පණ්ඩිත අමරදෙව ල කියන සින්දුත් ඉන්දියාවේ රාගධාරී සංගීතෙන් copy කරපු ස්වර ප්‍රස්තාරනේ.:yes::yes: ජෝතිපාල, ලතා වල්පොල, ඇන්ජලීන්, කියන තරමක් කිව්වේ හින්දි සින්දු අමුවෙන්ම copy කරලනේ.. සංගීතය අලුතෙන් හදන්න බෑ සහෝදරයා.. තියෙන දේ තම තමන්ගේ රස වින්දන මට්ටමට වෙනස් කරන්න විතරයි පුළුවන්.. අපිත් කියන්නේ නෑ කසුන් කල්හාර ලංකාවටම ඉන්න අද්විතීය අසමසම ගායකයා කියල.. එත් මෑත ඉතිහාසයේ බිහිවෙච්ච දෙකයි පනහේ ගායකයෝ අතරේ කසුන් කියන්නේ සිරාවටම පොරක්... අද්විතීය අසමසම ගායකයෙක්. එහෙම නෑ කියල කියනවනම් මෑත ඉතිහාසයේ කසුන්ව දෙවෙනි තැනට දාල මුල්තැන ගන්න පුළුවන් ගායකයෙක් නම් කරන්න බලන්න.. ඉරාජ්? රනිදු? භාතිය & සන්තුෂ්? ශිහාන්? එහෙම නැත්තම් චාමර වීරසිංහ? අජිත් මුතුකුමාරණ? බාචි? :lol::lol: මුලින්ම හොයල බලන්න කසුන්ට කල්හාර ජයවර්ධන ට සංගීතයට අභාෂය ලැබෙන්නේ කොහෙන්ද කියල.. ගෙඩි පිටින් copy කරන්න ඕනෙනම් කසුන්ට ඔයා කාගෙවත් සින්දු ඕනේ නෑ.. තමන්ගේ අම්මගේම සින්දු ඕනේ තරම් තියෙනවා.. එත් ඌ එහෙම copy කලේ නෑ.. මම මෙච්චර කෑගහුවට කසුන් මගේ කව්රුත් නෙමෙයි.. කොටින්ම ඌ මගේ ප්‍රියතම ගායකයවත් නෙමෙයි.. එත් කසුන් ලංකාවේ සංගීතයට යම් සේවයක් කළා.. එක අවිවාදයෙන් පිළිගන්න ඕනේ කාරණයක්.. :yes::yes:

    තර්කයක් ඉදිරිපත් කරනකොට ස්ථාවරව ඒ තර්කයේ රැදිලා ඉන්න පුරුදු වෙන්න සහෝදරයා.. ඔබතුමා මුලින් කියනවා "ඒකම තමයි මමත් කිව්වේ කියල" ආයෙත් කියනවා ඒ උනාට එහෙම නෑ කියල.. :confused::confused: මම පැහැදිලිවම පිලිගන්නවා තවත් එහෙම ගායකයෝ ඉන්න බව.. මම කලිනුත් පැහැදිලිව කිව්වා වගේ කසුන් කියන්නේ ලංකාවට ඉන්න එකම අද්විතීය අසමසම ගායකයා නෙමෙයි.. උදාහරණයක් විදිහට ඔබතුමාම කියපු නදීක ගුරුගේ, ඉන්ද්‍රචාපා වගේ කසුන්ගේ සමකාලීනයෝ ඉදිරිපත් කරන්න පුළුවන්.. උනුත් පොරවල් තමයි.. ඔය copy paste කතාව ඉස්සරහට එන්නේ ඔබතුමාගේ රසවින්දන මට්ටමත් එක්ක කියන එක තමයි මට මෙතනදී තේරිච්ච ප්‍රධානම දේ.. මල් මිටක්, සඳ මිතුරි වලට වඩා මතක හිටින වටිනා සින්දු කසුන් කරලා තියෙනවා.. ඇත්තටම නොදන්නා නිසයි අහන්නේ.. කසුන්ගේ අහන්න පුළුවන් හැම සින්දුවක්ම copy එකක් කියනවනම් ඇරඹුමම කදුලක් වෙලා, කවුළු පියන්පත්, මීදුම් දුමාරයේ වගේ සින්දු කොහෙන් copy කරපුවද? මගේ රසවින්දන මට්ටම අනුවනම් ඒවත් අහන්න පුළුවන් සින්දු.


    දැන් බලාගෙන යද්දී මෙතන තියෙන්නේ කසුන් ගැන පෞද්ගලික තරහක් ද කොහෙද.. දුටු දුටු තැන පන්න පන්නා පහර දීමක්නේ සිද්ද වෙන්නේ.. :yes::yes:

    දැන් කව්ද කිව්වේ කසුන් කියන්නේ අසමසම යුගයේ විශිෂ්ටතම එකම ගායකයා කියල..? :confused::confused:අපි කියන්නේ එහෙම අය දැන් කාලේ අඩුයි.. ඒ ඉන්න අතලොස්සක් අතරින් කසුන් කෙනෙක් කියල.. ඒකයි පැහැදිලිව කිව්වේ ඉන්ද්‍රචාපා, නදීක කියන්නෙත් පොරවල් තමයි කියල.. එහෙම නැතුව උන්ගේ නම් කිව්වම බයවෙන්න මොකෝ උන් මාව මරන්න පන්නනවයැ.. :lol::lol:
    එතකොට එහෙම ඉන්න සුළු පිරිසකගෙන් කෙනෙක්ව copy paste කාරයා කියල හංවඩු ගහන එක නිවැරදිද කියල ඔබතුමාගේ ඔය පුංචි මොලෙන් හිතල බලන්නකෝ.. පැහැදිලිවම කසුන් ඔය කියන අනිත් පිරිසට වැඩිය යමක් කරලා තියෙනවා.. ඒක කසුන්ගේ පෞද්ගලික දියුණුව පිණිස කරපු දෙයක්ද, නැත්තම් සංගීත ක්ෂේත්‍රයේ උන්නතිය පිණිස කරපු දෙයක්ද කියන එක අපිට අදාළ නෑනෙ සහෝදරයා එතන අපිට රසවිඳින්න පුළුවන් දෙයක් තියෙනවනම්... ඔය දෙකෙන් කොයි දේ උනත් අපිට පාඩුවකුත් නෑ.. අනිත් එක, කසුන්ව ඉහලින් තිබ්බම අනිත් කලාකරයන්ට අසාධාරනයක් වෙනවමයි කියමුකෝ.. ඉතින් දැන් ඔබතුමාට මොකක්ද ඒ ගැන තියෙන රුදාව..? අන්න ඒ විදිහේම රුදාවක් තමයි අපිටත් අපි ආස කරන, අපි අගය කරන, අපිට රසවිඳින්න පුළුවන් සින්දු කියන ගායකයෙකුට බනිද්දි ඇති වෙන්නේ.. :yes::yes:
    [/SIZE]

    ඔය ටික මමත් ඉතාම සරලව කිව්වා.. වැඩක් නෑ..:no: මූ ආයෙත් කැරකිලා එන්නේ මුලටම තමයි.. ඊට පස්සේ අර කිව්වා වගේ එකම දේ මඩේ දදා හෝදනවා.. අන්තිමට කියන අපි තමයි මෝඩයෝ.. :( තවත් එක්කෙනෙක් මෙන්න..


    [/COLOR][/SIZE]

    ]ඔබතුමාට ටිකක් පැටලිලා වගේ ...කසුන් විතරක් නෙවෙයි පොර ඉන්ද්‍රචපල නදීකල උනුත් පොරවල් කියන ඔබ තුමා සමග කිසිදු අවුලක් නොමැත ..හැබැයි කසුන් වගේම නදීකලත් ඉන්ද්‍රචපල්ත් මටනම් පොරවල් නෙවෙයි ...(එහෙනම් උබද පොර කියල මගෙන් අහන්න හිතුන නේද ..:lol::lol:)...එක පැත්තකට දාමුකෝ ..මම කතා කලේ කසුන්ගේ රසිකයන්ම කියන පරිදි ජෑස්,රොක්&රෝල් වල ඉදන් සිම්ෆනි ඔකෙස්ට්‍රල්, ඔපෙරා දක්වා අභාෂය(c /p පැත්තකට දාල ඒකට අභාෂය කියමුකෝ) අරගෙන පොරක් වුනේ කොහොමද කියන මාතෘකාව මිසක් කසුන්ගේ නිර්මාණකරණය ගැන නොවේ ...එකයි මම කිව්වේ යුගයේ විශිෂ්ටතම අසමසම සිරාම පොර(ඔබතුමන්ලාගේ වචන වලින්) සින්දු 70 කලා නම් අති විශිෂ්ට සින්දු 20 වත් පුලුවන්නම් දාන්න කියල...නැත්නම් යුගයේ විශිෂ්ටතම අසමසම සිරාම පොර කියන වචන වලටත් නිකන් මදි කමක් නේද...ඒ නිසා මම කියන දේට පිටින් පිළිතුරු දී එකම දේ මඩේ දදා සේදීමට මට සිදුවීම පිළිබද බලවත් කණගාටුව....:rolleyes:[/SIZE]
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    Albert_Einstein_HD_Wallpaper.jpg


    මට නම් කස්සා පොර...ඒ මගේ රසවින්දන හැකියාව අඩු නිසා හෝ සංගීතය ගැන දැනුම අඩු නිසා වෙන්න ඇති.....ඒත් මට අනුව ඌ පොර !
    :yes::yes::yes::yes:
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    Albert_Einstein_HD_Wallpaper.jpg


    මට නම් කස්සා පොර...ඒ මගේ රසවින්දන හැකියාව අඩු නිසා හෝ සංගීතය ගැන දැනුම අඩු නිසා වෙන්න ඇති.....ඒත් මට අනුව ඌ පොර !
    :yes::yes::yes::yes:

    එලම කිරි මචන් ...අපි හිතමුකෝ උබ මේ ලියල තියන දේ ම තමයි කියන්නේ කියල ..හරියටම දන්නේ නැත්නම් අයි කස්සා පොරක් කරේ... brain wash වුනාද කවදා හෝ ...

    දැන් නම් මට මේ සංවාදේ ඇති වගේ ...දෙගොල්ලම කියන්න ඕනි ටික කියල තියෙන්නේ ...බලන්නා සතුයි තීරණය ....
     

    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    oya kasun thamai bun, anthima tikedi kiyanna puluwan, oya live show ekakadi kiyapu ekak.. ohoma thama live kiyaddi
     

    rasikadarshi

    Active member
  • Jul 31, 2010
    731
    160
    43
    මම මේ සම්පුර්ණ සංවාදයම කියෙව්වේනම් නෑ... මම නම් කසුන්ව ලංකාවේ සංගීතයේ මහා පොරක් විදිහට දකින්නේ නෑ... :dull::dull:

    මටත් ලංකාවේ එපාම කරපු Artist
    සින්දු නම් හොඳ ඒවා තියනවා ආසාවෙන් අහනවා
    චරිතෙ නම් මට අරහං

    :angry::angry::angry: