කසුන් කල්හාර ..PAKAYA

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,574
    113
    පොන්සි ආණ්ඩුව
    කසුන් කල්හාර ..PAKAYA

    කසුන් කල්හාර ..
    56209462_10205609878161683_392478342051266560_n.jpg

    ඔයා පහුගිය කාලේ

    "මේ රට වෙනස් කරන්න ඕන, සිස්ටම් එක වෙනස් කරන්න ඕන, මිනිස්සු ආගම් පස්සේ දුවනවා, ආගම් පස්සෙ නොගිහින් වෙනස් විදියට හිතන්න ඕන, මිත්‍යා පසුපස යන්න එපා"

    "රාජපක්ෂ රෙජීමය පරද්දන්න ඕන, ආගම් රට විනාශ කරනවා, හාමුදුරුවරුන්ට සල්ලි දෙන්න එපා, ජ්‍යෝතිෂ්‍ය හෙජමොනිය රට විනාශ කරනවා"

    වගේ ලොකු රැඩිකල් කතා කිය කිය යනවා දැක්කා.

    ජනමාධ්‍ය වලට එරෙහි උද්ඝෝෂණ, ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලලා ඔක්තොම්බර් 26න් පස්සේ කරපු උද්ඝෝෂණ, බුදු දහමට විරුද්ධව ලියන්න අවසර ඉල්ලලා කරපු මාධ්‍ය හමුවලත් අපි කසුන් කල්හාරව දැක්කා.

    ක. කල්හාර මහත්තයො..

    සිස්ටම් එක වෙනස් කරන එක හොද දෙයක්.

    ඒක මේ මොහොතේත් රජයේ රෝහලක මලකඩ කාපු ඇදකට වෙලා, කන්න බොන්නවත් නැතුව තනියෙන් ඉන්න උබේ #තාත්තාගෙන් පටන් ගනින්.

    අදවත් තාත්තා බලන්න ඉස්පිරිතාලෙට ගිහින් ඒ මනුස්සයා වෙනුවෙන් පුලුවන් යුතුකමක් ඉටු කරපන්.

    එක කොන්සර්ට් එකකට ලක්ෂ ගණන් අය කරන කසුන් කල්හාරට තමන්ගේ තාත්තාගේ අවසාන කාලයේ ඒ මනුස්සයව බලාගන්න එක හරිම සුලු දෙයක්..

    සමනලී ෆොන්සේකාලා එක්ක තරු පහේ හෝටල් පාටි දාන්න ඒ සල්ලි වියදම් කරන එකද සිස්ටම් වෙනස ?

    "රටකට ඕනේ අපමණ අගයක්" සිංදුවේ සංගීත අධ්‍යක්ෂණය කරපු මනුස්සයගේ තාත්තාට උදව් කරන්න, උදව් ඉල්ලුවොත් රටේ ලොකුම පුටුත් ඉදිරිපත් වේවි.

    එහෙම නැත්නම් ඔය සිස්ටම් චේන්ජ්කාරයො, ඊනියා රැඩිකල්ලු තමන්ගේ වාසියට පොර ටෝක් දෙන හැබැයි අම්මා අප්පා මැරුනමත් බලන්නේ නැති කාලකණ්නි කියලා රටේ මිනිස්සු හිතාවි..

    හරියට තමන්ගේ අම්මා කුසගින්නේ මැරිලා යද්දී කොළඹ ඉදන් ටියුෂන් කර කර කෝටි ගණන් හොයපු රැඩිකල් ගුරා සන්නස්ගල වගේ..

    සිස්ටම් එක වෙනස් කරන්න මේ දුක් විදින තාත්තාගෙන් පටන් ගනින්.

    Ishan Jayasooriya(උපුටාගත්තකි)
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බයියෙක්ගෙ තවත් පචයක්...:lol:කසුන් ඵළ පොරක් ගොබිලෝ..මගේ කසින්ගේ හොඳ යාළුවෙක්.නිකන් මඩ ගහන්න ඵපා..මරාගේ සක්කිලි බයියෝ..:growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බයියෙක්ගෙ තවත් පචයක්...:lol:කසුන් ඵළ පොරක් ගොබිලෝ..මගේ කසින්ගේ හොඳ යාළුවෙක්.නිකන් මඩ ගහන්න ඵපා..මරාගේ සක්කිලි බයියෝ..:growl:

    උබේ කසින් ගේ යාළුවා උනාම එල පොරක් වෙනවද නිකන්ම......????
    පැනපිය ලිදේ.......
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    Facebook eke thibbe aththa nodanimi

    56374434_824224234590698_8828842873689473024_n.jpg

    ආදරණීය කසුන් කල්හාර ඇතුළු මිතුරියනි මිතුරනි;

    මා මේ අදහස පසුගිය කාලයේ කොහේ හෝ තැනකදී කෑගසා කියන්නට සිටි වේදනාවකි. එහෙත් දැන් බලා සිටියා ඇති යැයි සිතෙන නිසා කෙටි පෝස්ටුවකින් මෙසේ කියමි.

    එච්. එම්. ජයවර්ධන සංගීතවේදියා රෝගාතුරව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. ලෙඩ දුක් කරදර විපත් අනතුරු මරණ අප කාටත් පොදු ය. එවැනි වේදනාකාරී අවස්ථාවක පසුවන එච්. එම්. ජයවර්ධනගේ ඡායාරූපයක් ගත් අධම මිනිසෙක් එය මුහුණු පොතේ ෂෙයා කරමින් සිටී. එය පසුබිම් කොටගෙන මානුෂවාදී ලෙස පෙනෙන ගොන් කතා ඕපදූප සහ මඩ පෝස්ටු නිර්මාණය කරමින් සිටිනු පෙනේ.

    අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරාට ද, අවස්ථාවක් ලද සැනින් කළණ ගුණසේකරට ද පසුගිය සතියේ මඩ ගැසූ බව දුටිමු. චරිතවලට අහේතුකව, ද්වේශ සහගතව කුණු කතා ගොතන සියල්ලනි, ඕපදූප ගොතන්නනි, ගොන් කොමෙන්ටු දමන අමනයනි, ඉතිහාසයේ කිසිවෙකුටත් වඩා තොප මඩ ගැසුවේ මට ය. මගේ දුප්පත් අම්මාට අප්පච්චිට ය. අප අතර තිබූ පොහොසත් ආදරය තොප දන්නේ නැත.

    මිතුරියනි මිතුරනි, මෙම පෝස්ටුව සමඟ අමුණා ඇති සේයාරුව ගන්නා ලද්දේ මගේ බිරිඳ විසිනි. ඒ අප විවාහ වී ගමට ගිය පළමු දවසේ ය. අප සතරදෙනා ගමේ පීල්ලෙන් දිය නා ගෙදරට එන අතරතුර යහළබැද්ද පන්සල ළඟ පාරේදී ය. අප ගමේ යන විට අපට කුඩා කැමරාවක් දුන්නේ උපාලි කන්නංගර මිතුරා ය.

    මා අම්මා අප්පච්චි බැලීමට ගමට ගිය හැම විටම මිතුරෝ දෙතුන් දෙනෙක් ද නො වරදවා අපේ ගමට ආහ. අප්පච්චිගේත් අම්මාගේත් අවමංගල්‍යයන්ට දහස් ගණනක් මිතුරෝ සහභාගි වූහ. මා අම්මා පොත ලියූ පසු මඩ ප්‍රහාරය ඇරඹිණ. මගේ අම්මා නගරයේ සිඟමන් යැද කළුබෝවිල රෝහලේ අසරණව මියගිය බව එක් අමනුස්ස ලියන්නෙක් මුහුණු පොතේ ලියා තැබී ය. ඒ මුසාවේ එල්ලුණු දහස් ගණනක් මට ශාප කරමින් කොමෙන්ටු දැමූහ. දහස් ගණනක් ලොව පුරා එය ෂෙයා කළෝ ය. මේ ඡායාරූපය යොදාගත් තවකෙක් "සන්නා තමන්ගේ දෙමාපියන් මොරටුවේ අනාථ නිවාසයකට රැගෙන යන අවස්ථාව" යනුවෙන් ලියා තැබී ය. මුහුණු පොතේ කාලකණ්ණින්ගේ ශාපය තවමත් මා පසුපස එන බවත් විනාශකාරී වේදනාවකින් මා දවන බවත් කාලකණ්ණි සතුට ලබන සියල්ලන් වෙනුවෙන් ලියා තබමි.

    ආදරණීය කස්සා ;
    මා ලබා ඇති ගිනියම් වේදනාවේ එක කඳුළක්වත් උඹේ ඇහේ නළියනු දකින්නට මා කැමති නැත. මගේ ජීවිතේ ඇස ගැසී ඇති දුලබ මිනිස්කමින් උඹ ගුණවන්ත ය. උඹේ සත්පුරුෂකම්, උඹේ ජනප්‍රියකමටත්, දක්ෂකමටත් වඩා බොහෝ උස ය.

    උඹ කොටට කොටේ බරට බරේ කදමලු බැඳගෙන තාත්තා බලන්නට යන හැටි හොඳින් දන්නා මට, මේ එක කාලකණ්ණියෙක් අල්ලා බෙල්ල මිරිකා දැමීමට නොහැකි වීම ගැන මට සමාවෙයන්.

    Upul Sannasgala
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උබේ කසින් ගේ යාළුවා උනාම එල පොරක් වෙනවද නිකන්ම......????
    පැනපිය ලිදේ.......

    අනේ යකෝ නිකං වැදගත් මිනිස්සුන්ට මඩ ගහන්න ඵපා.උෟ ඵළ පොරක් තමා..තොපිට තියෙන්නෙ දේශපාලන තරහ..
     
    :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ යකෝ නිකං වැදගත් මිනිස්සුන්ට මඩ ගහන්න ඵපා.උෟ ඵළ පොරක් තමා..තොපිට තියෙන්නෙ දේශපාලන තරහ..

    ලොල්...
    කසුන්උ බේ කසින් ගේ යාලුවා...:baffled:
    කස්ස මම දන්නා එකා.....:love:
    අනික මම ඌ සර් ගැන බැලුවේ නෑ කියල කිව්වේ නෑ....
    මම පෙන්නුවේ උබේ පකේ ලොජික් එක...
    උබේ කසින් ගේ යාළුවා නිසා ඌ හොදයි......

    පොස්ට් එක කියවල වරෙන්....
    උබ වගේ මන්ද මානසික පිචන් ඩයල් වයින් උනාම හරි ආතල්......
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කසුන්ගෙයි තාත්තගෙයි relationship එක මොන වගේද කියල දන්නේ නැතුව ඔය වගේ එකපාර්ශ්වික ආර්ටිකල් ලියන එක කැතයි... :dull:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ලොල්...
    කසුන්උ බේ කසින් ගේ යාලුවා...:baffled:
    කස්ස මම දන්නා එකා.....:love:
    අනික මම ඌ සර් ගැන බැලුවේ නෑ කියල කිව්වේ නෑ....
    මම පෙන්නුවේ උබේ පකේ ලොජික් එක...
    උබේ කසින් ගේ යාළුවා නිසා ඌ හොදයි......

    පොස්ට් එක කියවල වරෙන්....
    උබ වගේ මන්ද මානසික පිචන් ඩයල් වයින් උනාම හරි ආතල්......

    නිකං පඩේ වෙඩිල්‍ල නොකර හිටපං බයියෝ.තොපි තමා දැන් පීචං වෙලා තියෙන්නෙ.:rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නිකං පඩේ වෙඩිල්‍ල නොකර හිටපං බයියෝ.තොපි තමා දැන් පීචං වෙලා තියෙන්නෙ.:rofl:

    ලොල්......
    පෙරලුන පිට හොදයි කියහන්....
    සිරිකොතේ කක්කුස්සිවල කන අනාතයා........
     
    CARMN

    Member
    Jan 25, 2019
    105
    8
    0
    ලොල්...
    කසුන්උ බේ කසින් ගේ යාලුවා...:baffled:
    කස්ස මම දන්නා එකා.....:love:
    අනික මම ඌ සර් ගැන බැලුවේ නෑ කියල කිව්වේ නෑ....
    මම පෙන්නුවේ උබේ පකේ ලොජික් එක...
    උබේ කසින් ගේ යාළුවා නිසා ඌ හොදයි......

    පොස්ට් එක කියවල වරෙන්....
    උබ වගේ මන්ද මානසික පිචන් ඩයල් වයින් උනාම හරි ආතල්......

    ඇත්තටම කසුන් කල්හාර තාත්තට සැලකුවද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,469
    113
    Un genitcha ewa un geniyay,ubala maragnne nethuwa hitapanko.currentuth ne neda:P