කසුන් කල්හාර ..PAKAYA

dhanuka1990

Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    කසුන් කල්හාර ..
    56209462_10205609878161683_392478342051266560_n.jpg

    ඔයා පහුගිය කාලේ

    "මේ රට වෙනස් කරන්න ඕන, සිස්ටම් එක වෙනස් කරන්න ඕන, මිනිස්සු ආගම් පස්සේ දුවනවා, ආගම් පස්සෙ නොගිහින් වෙනස් විදියට හිතන්න ඕන, මිත්‍යා පසුපස යන්න එපා"

    "රාජපක්ෂ රෙජීමය පරද්දන්න ඕන, ආගම් රට විනාශ කරනවා, හාමුදුරුවරුන්ට සල්ලි දෙන්න එපා, ජ්‍යෝතිෂ්‍ය හෙජමොනිය රට විනාශ කරනවා"

    වගේ ලොකු රැඩිකල් කතා කිය කිය යනවා දැක්කා.

    ජනමාධ්‍ය වලට එරෙහි උද්ඝෝෂණ, ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලලා ඔක්තොම්බර් 26න් පස්සේ කරපු උද්ඝෝෂණ, බුදු දහමට විරුද්ධව ලියන්න අවසර ඉල්ලලා කරපු මාධ්‍ය හමුවලත් අපි කසුන් කල්හාරව දැක්කා.

    ක. කල්හාර මහත්තයො..

    සිස්ටම් එක වෙනස් කරන එක හොද දෙයක්.

    ඒක මේ මොහොතේත් රජයේ රෝහලක මලකඩ කාපු ඇදකට වෙලා, කන්න බොන්නවත් නැතුව තනියෙන් ඉන්න උබේ #තාත්තාගෙන් පටන් ගනින්.

    අදවත් තාත්තා බලන්න ඉස්පිරිතාලෙට ගිහින් ඒ මනුස්සයා වෙනුවෙන් පුලුවන් යුතුකමක් ඉටු කරපන්.

    එක කොන්සර්ට් එකකට ලක්ෂ ගණන් අය කරන කසුන් කල්හාරට තමන්ගේ තාත්තාගේ අවසාන කාලයේ ඒ මනුස්සයව බලාගන්න එක හරිම සුලු දෙයක්..

    සමනලී ෆොන්සේකාලා එක්ක තරු පහේ හෝටල් පාටි දාන්න ඒ සල්ලි වියදම් කරන එකද සිස්ටම් වෙනස ?

    "රටකට ඕනේ අපමණ අගයක්" සිංදුවේ සංගීත අධ්‍යක්ෂණය කරපු මනුස්සයගේ තාත්තාට උදව් කරන්න, උදව් ඉල්ලුවොත් රටේ ලොකුම පුටුත් ඉදිරිපත් වේවි.

    එහෙම නැත්නම් ඔය සිස්ටම් චේන්ජ්කාරයො, ඊනියා රැඩිකල්ලු තමන්ගේ වාසියට පොර ටෝක් දෙන හැබැයි අම්මා අප්පා මැරුනමත් බලන්නේ නැති කාලකණ්නි කියලා රටේ මිනිස්සු හිතාවි..

    හරියට තමන්ගේ අම්මා කුසගින්නේ මැරිලා යද්දී කොළඹ ඉදන් ටියුෂන් කර කර කෝටි ගණන් හොයපු රැඩිකල් ගුරා සන්නස්ගල වගේ..

    සිස්ටම් එක වෙනස් කරන්න මේ දුක් විදින තාත්තාගෙන් පටන් ගනින්.

    Ishan Jayasooriya(උපුටාගත්තකි)

    (Ishan Jayasooriya) Meka dapu muuda bn Kasunge thaththawa mechchrakal balagena tiyenne, natnm kasunda.
     
    tushi81

    Active member
  • Jan 17, 2009
    983
    131
    43
    Ishan Jayasooriya ( mama hithanne uba watti amma kenek) Anunge huththawal balanne nethuwa thamange wedak balaganin.
     
    zero_0

    Active member
  • Oct 15, 2015
    169
    37
    28
    mathara,weligama

    danna labbak kiyapan u mona thathwekin innawada danne nane uge thaththa gana , samahara widiyata udaharanayak widiyata gatto th uge thaththa u gana baluwe nathnam podi kale indala uta amma witaray nam salakuwe wage thaththa pissu keliya ekek nam eth oya kiyana widiyata balanna onada ??palayan #a%ayo yanna
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    කසුන්ගෙයි තාත්තගෙයි relationship එක මොන වගේද කියල දන්නේ නැතුව ඔය වගේ එකපාර්ශ්වික ආර්ටිකල් ලියන එක කැතයි... :dull:

    උඹ කසුන් කල්හාර D P ද? :baffled:
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    බයියෙක්ගෙ තවත් පචයක්...:lol:කසුන් ඵළ පොරක් ගොබිලෝ..මගේ කසින්ගේ හොඳ යාළුවෙක්.නිකන් මඩ ගහන්න ඵපා..මරාගේ සක්කිලි බයියෝ..:growl:

    හරි බන් එල
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    තමන්ට පුලුවන් කාලේ තමන්ගෙ බිරිදට දරුවන්ට යුතුකම් ඉටුනොකර tතමන් හම්බ කරපු දේත් හරියට කලමනාකරණය නොකරගෙන වයසට ගියාම තමන් නොසලකපු දරුවෝ තමන් ගැන බලයි කියලා හිතනවා නම් විහිලුවක්.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    උන්ගේ ගෙදර ප්‍රශ්න උබල දන්නේ නෑ .. මෝඩයෝ මෙතන ඇවිත් මගුල් කියවනවා ... ළමයි හදන්නේ සැලකුම් ගන්න ද ? දරුවෝ බැදිලා ඉන්නවද දෙමවුපියන්ට සලකන්න ? නරක අම්මලා නරක තාත්තලා මේ ලෝකේ ඉන්න බැරි ද ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,970
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උන්ගේ ගෙදර ප්‍රශ්න උබල දන්නේ නෑ .. මෝඩයෝ මෙතන ඇවිත් මගුල් කියවනවා ... ළමයි හදන්නේ සැලකුම් ගන්න ද ? දරුවෝ බැදිලා ඉන්නවද දෙමවුපියන්ට සලකන්න ? නරක අම්මලා නරක තාත්තලා මේ ලෝකේ ඉන්න බැරි ද ?

    දෙමාපියන්ට දරුවන්ගෙන් නඩත්තු ඉල්ලා සිටිය හැකිද? මෙහිදි වැඩිහිටියා යන්න ලෙස සලකනු ලබන්නේ වයස අවුරුදු 60 සම්පුර්ණ කරනු ලැබූ තැනැත්තන වේ. 2000 වසරේදී ගෙනෙනු ලැබූ වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත මගින් පිහිටවනු ලැබූ වැඩිහිටිඅය වෙනුවෙන් වන ජාතික සභාව සහ එහි ඇති වැඩිහිටි මන්ඩලය වෙත ඉදිරිපත් වී දරුවන්ගෙන් නඩත්තු ඉල්ලා සිටීමට වැඩිහිටියෙකුට හැකියාව ඇත. උසාවියක් නොවන නමුත් එම බලතල ඇති අයතනයකි.

    ඒ අනුව දරුවන් නොසලාකා හරින වැඩිහිටියන්ට පහත ලිපිනයට ලිපියක් ඉදිරිපත් කොට තම අසරණභාවය හා නඩත්තු අවශ්‍ය කාරනය ඉදිර්පත් කල හැකිය

    වැඩිහිටි ඒකකය,
    ශ්‍රීලංකා නීති අධාර කොමිෂන් සභාව,
    අංක 129,
    මහාධිකරණ සංකීර්ණය
    කොළඹ 12
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    (Ishan Jayasooriya) Meka dapu muuda bn Kasunge thaththawa mechchrakal balagena tiyenne, natnm kasunda.

    Ishan Jayasooriya ( mama hithanne uba watti amma kenek) Anunge huththawal balanne nethuwa thamange wedak balaganin.

    kasun kese wethath oya ishan jayasooriya gana pothak liyanna puluwan. eka ekagen salli waran unta hariyanna fb pages hadala un kiyana kiyana unta mada gahanna one deyak karana ekek. ubalata matakada one team one nation kiyala cricket fb page ekak tibba? ambaneka mahelata, sangata suddek allagea mada gahuwa?
     
    Last edited:

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    දෙමාපියන්ට දරුවන්ගෙන් නඩත්තු ඉල්ලා සිටිය හැකිද? මෙහිදි වැඩිහිටියා යන්න ලෙස සලකනු ලබන්නේ වයස අවුරුදු 60 සම්පුර්ණ කරනු ලැබූ තැනැත්තන වේ. 2000 වසරේදී ගෙනෙනු ලැබූ වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත මගින් පිහිටවනු ලැබූ වැඩිහිටිඅය වෙනුවෙන් වන ජාතික සභාව සහ එහි ඇති වැඩිහිටි මන්ඩලය වෙත ඉදිරිපත් වී දරුවන්ගෙන් නඩත්තු ඉල්ලා සිටීමට වැඩිහිටියෙකුට හැකියාව ඇත. උසාවියක් නොවන නමුත් එම බලතල ඇති අයතනයකි.

    ඒ අනුව දරුවන් නොසලාකා හරින වැඩිහිටියන්ට පහත ලිපිනයට ලිපියක් ඉදිරිපත් කොට තම අසරණභාවය හා නඩත්තු අවශ්‍ය කාරනය ඉදිර්පත් කල හැකිය

    වැඩිහිටි ඒකකය,
    ශ්‍රීලංකා නීති අධාර කොමිෂන් සභාව,
    අංක 129,
    මහාධිකරණ සංකීර්ණය
    කොළඹ 12

    මේක මාර කෙලියක් නේ බන් .. ෆන් එකට ළමයි උපද්දලා ගෑනිත් එක්ක දරුවෝ දාල ගිහින් නාකි උනාම නඩත්තුත් ඉල්ලන්න පුළුවන් ද ?
     
    Modeguy

    Well-known member
  • Dec 23, 2018
    448
    479
    63

    මේක මාර කෙලියක් නේ බන් .. ෆන් එකට ළමයි උපද්දලා ගෑනිත් එක්ක දරුවෝ දාල ගිහින් නාකි උනාම නඩත්තුත් ඉල්ලන්න පුළුවන් ද ?

    Seems to be you are annoyed with your parents. Dumb fuck