කහතුඩුව රිලාවල හංදිය

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,959
    113
    මේ කතාව නම් ඇත්ත ඔය රිලඋල්ල හන්දිය . ඔතන තියෙන්නේ පොඩි කන්දක් එක්ක තියන වංගුවක්. කොළඹ පැත්තේ ඉඳන් එන කෙනා කඳානේ හන්දියේ බ්ලොක් එකට අහුවෙලා ඔය හරියේදී තමයි පාගන්න ගන්නේ. ඔතන හන්දියෙන් හරවන වාහනයක් ලගට එනකන් පේන්නේ නැහැ පොඩි කන්දයි වන්ගුවයි නිසා

    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO: රිලඋල්ල හන්දිය :ROFLMAO::ROFLMAO::ROFLMAO: මෙ විඩියෝ එකට අදාල තැන ඉදන් තව 40 KM විතර යන්න ඕනැ
     
    • Wow
    Reactions: NRTG and 2osama

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584

    කහතුඩුව රිලාවල හංදිය තියෙන්නෙ පිළියන්දල, හොරණ අතර නේද...?

    කඳාන හංදිය තියෙන්නෙත් ඒ පැත්තෙද..? කලින් අහල තිබ්බෙ නැති තැනක්...
     
  • Nov 28, 2012
    275
    56
    28
    ගෙදර

    කහතුඩුව රිලාවල හංදිය තියෙන්නෙ පිළියන්දල, හොරණ අතර නේද...?

    කඳාන හංදිය තියෙන්නෙත් ඒ පැත්තෙද..? කලින් අහල තිබ්බෙ නැති තැනක්...
    මං හිතන්නේ මූ කියන්නේ වෙන place එකක්, මම ඉන්නේ ඔය හරියෙම තමයි, මත්තේගොඩ කොට්ටාව ඉඳන් එද්දී 120 පාරට වැටෙන්නේ හරියටම ඔතනින්, ඔතන එහෙම accident වෙන්න තරම් ලොකු වන්ගුවක්වත් වෙන හේතුවක්වත් නෑ මටනම් ඔයිට වඩා මොලේ කචල් වෙන places ඕනෑතරම් තියෙනවා, ඒත් අනේ මන්දා දවසට එකෙක් දෙන්නෙක් ඔතන ලිස්සලා හරි වැටෙනවා
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    දැන් Instagram එකට ගියත් දැන් එන්නෙම accident videos
    විනාඩි පහකට 6,7 දෙනෙක් පරලොව යන dash cam videos වගයක් දැක්ක
     
    • Like
    Reactions: NRTG and 2osama

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මං හිතන්නේ මූ කියන්නේ වෙන place එකක්, මම ඉන්නේ ඔය හරියෙම තමයි, මත්තේගොඩ කොට්ටාව ඉඳන් එද්දී 120 පාරට වැටෙන්නේ හරියටම ඔතනින්, ඔතන එහෙම accident වෙන්න තරම් ලොකු වන්ගුවක්වත් වෙන හේතුවක්වත් නෑ මටනම් ඔයිට වඩා මොලේ කචල් වෙන places ඕනෑතරම් තියෙනවා, ඒත් අනේ මන්දා දවසට එකෙක් දෙන්නෙක් ඔතන ලිස්සලා හරි වැටෙනවා
    ඔව්.. අර පෙට්‍රල් ශෙඩ් එක ලඟ නේද... ඒ හරිය මටත් එහෙම දරුණු තැනක් කියලා පෙනිලා නැහැ..
     
    • Like
    Reactions: NRTG and 2osama
  • Nov 28, 2012
    275
    56
    28
    ගෙදර
    ඔව්.. අර පෙට්‍රල් ශෙඩ් එක ලඟ නේද... ඒ හරිය මටත් එහෙම දරුණු තැනක් කියලා පෙනිලා නැහැ..
    ඔව් ෂෙඩ් එක pass වෙච්ච ගමන් ඔය place එක සෙට්‌ වෙන්නේ
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,133
    4,128
    113
    google street eke othana issara barrier daala kata patu karala thiyenne.
    gihin balapan.

    oya patthe ewubta highway eka nisaa oyawage paara set wunaata unta drive karanna therenne nathuwa athi ban
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඔව් ඒ කාලේ හරියට බහිරව පූජාව තියං නැතුව පාර හදලා තියෙන්නේ. දැන් බිලි ගන්නවා.
    ආන්න කොලුවට තේරුනා.. යමක් කොරන්න පුලුවන්. ඔය ප්‍රදේශෙ පරෝපාකාර සමිතියක් එහෙම ඇති නේද...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,321
    100,171
    113
    ආන්න කොලුවට තේරුනා.. යමක් කොරන්න පුලුවන්. ඔය ප්‍රදේශෙ පරෝපාකාර සමිතියක් එහෙම ඇති නේද...
    පාරේ පින් කැටයක් ගහලා සල්ලි එකතු කරමු. ලොකුවට ගහමු සල්ලි දාපන් නැත්තං ජබොක් කියල.
     
    • Like
    • Haha
    Reactions: PHBhagya and NRTG

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,391
    5,750
    113
    ඔතන හන්දියෙ බහිරව දෝශයක් බොල..
    බහිරව දෝශයක් නෙමේ බන්, ගම්මුන්ගෙ දෝශයක්. පාර හදද්දි ඔතන වහල දැම්ම, ගම්මු ටික උත්ගෝශනය කරා මීටර් 50 යන්න කම්මැලි කමට. ඔතනින් මි 50 කහතුඩුව පැත්තට ගියොත් හයිව්වේ කලර් ලයිට් වලින් හරවන්න පුලුවන්, නැත්නම් අනිත් පැත්ටෙන් ආවොත් මි50 ශෙඩ් එක ඉස්සරහින් හරවන්න පුලුවන්. කම්මැලි හැත්ට නිසා ඔතනින් පාර කැඩුවා. ඊට පස්සෙ එකදිගට අනතුරු වෙනකොට පොලිcඉයෙන් බැරියර් දාල වැහුවා. මෝඩ ගම්මු ටික ඒවා තල්ලු කරා. දැන් විදවනවා.
     
    • Like
    • Wow
    Reactions: PHBhagya and NRTG

    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    ඇක්සිඩන්ට් වෙන ඒව බලන්න හොද නෑ :(
    අපිටත් එහෙම වෙන්න පුලුවන්
     
    • Wow
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO: රිලඋල්ල හන්දිය :ROFLMAO::ROFLMAO::ROFLMAO: මෙ විඩියෝ එකට අදාල තැන ඉදන් තව 40 KM විතර යන්න ඕනැ

    කහතුඩුව රිලාවල හංදිය තියෙන්නෙ පිළියන්දල, හොරණ අතර නේද...?

    කඳාන හංදිය තියෙන්නෙත් ඒ පැත්තෙද..? කලින් අහල තිබ්බෙ නැති තැනක්...
    Season 1 Netflix GIF
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,068
    113
    ඇයි බෙලි කැපිලි, පැහැරගෙන යාම්, පාතාල වාහන, ආයුධ අරන් යෑම්, අනියම්, හොරා පොලිස් තව නොකී බොහො දේ වලට "කහතුඩුව" ප්‍රසිද්ධයි.
     
    • Wow
    Reactions: NRTG