මේ කතාව නම් ඇත්ත ඔය රිලඋල්ල හන්දිය . ඔතන තියෙන්නේ පොඩි කන්දක් එක්ක තියන වංගුවක්. කොළඹ පැත්තේ ඉඳන් එන කෙනා කඳානේ හන්දියේ බ්ලොක් එකට අහුවෙලා ඔය හරියේදී තමයි පාගන්න ගන්නේ. ඔතන හන්දියෙන් හරවන වාහනයක් ලගට එනකන් පේන්නේ නැහැ පොඩි කන්දයි වන්ගුවයි නිසා

මං හිතන්නේ මූ කියන්නේ වෙන place එකක්, මම ඉන්නේ ඔය හරියෙම තමයි, මත්තේගොඩ කොට්ටාව ඉඳන් එද්දී 120 පාරට වැටෙන්නේ හරියටම ඔතනින්, ඔතන එහෙම accident වෙන්න තරම් ලොකු වන්ගුවක්වත් වෙන හේතුවක්වත් නෑ මටනම් ඔයිට වඩා මොලේ කචල් වෙන places ඕනෑතරම් තියෙනවා, ඒත් අනේ මන්දා දවසට එකෙක් දෙන්නෙක් ඔතන ලිස්සලා හරි වැටෙනවාකහතුඩුව රිලාවල හංදිය තියෙන්නෙ පිළියන්දල, හොරණ අතර නේද...?
කඳාන හංදිය තියෙන්නෙත් ඒ පැත්තෙද..? කලින් අහල තිබ්බෙ නැති තැනක්...
ඔව්.. අර පෙට්රල් ශෙඩ් එක ලඟ නේද... ඒ හරිය මටත් එහෙම දරුණු තැනක් කියලා පෙනිලා නැහැ..මං හිතන්නේ මූ කියන්නේ වෙන place එකක්, මම ඉන්නේ ඔය හරියෙම තමයි, මත්තේගොඩ කොට්ටාව ඉඳන් එද්දී 120 පාරට වැටෙන්නේ හරියටම ඔතනින්, ඔතන එහෙම accident වෙන්න තරම් ලොකු වන්ගුවක්වත් වෙන හේතුවක්වත් නෑ මටනම් ඔයිට වඩා මොලේ කචල් වෙන places ඕනෑතරම් තියෙනවා, ඒත් අනේ මන්දා දවසට එකෙක් දෙන්නෙක් ඔතන ලිස්සලා හරි වැටෙනවා
ඔව් ෂෙඩ් එක pass වෙච්ච ගමන් ඔය place එක සෙට් වෙන්නේඔව්.. අර පෙට්රල් ශෙඩ් එක ලඟ නේද... ඒ හරිය මටත් එහෙම දරුණු තැනක් කියලා පෙනිලා නැහැ..
ඔතන හන්දියෙ බහිරව දෝශයක් බොල..@PHBhagya ගෙන්නලා
තොවිලයක් නැටිව්ව නන් හරි
ඔව් ඒ කාලේ හරියට බහිරව පූජාව තියං නැතුව පාර හදලා තියෙන්නේ. දැන් බිලි ගන්නවා.ඔතන හන්දියෙ බහිරව දෝශයක් බොල..
ආන්න කොලුවට තේරුනා.. යමක් කොරන්න පුලුවන්. ඔය ප්රදේශෙ පරෝපාකාර සමිතියක් එහෙම ඇති නේද...ඔව් ඒ කාලේ හරියට බහිරව පූජාව තියං නැතුව පාර හදලා තියෙන්නේ. දැන් බිලි ගන්නවා.
පාරේ පින් කැටයක් ගහලා සල්ලි එකතු කරමු. ලොකුවට ගහමු සල්ලි දාපන් නැත්තං ජබොක් කියල.ආන්න කොලුවට තේරුනා.. යමක් කොරන්න පුලුවන්. ඔය ප්රදේශෙ පරෝපාකාර සමිතියක් එහෙම ඇති නේද...
බහිරව දෝශයක් නෙමේ බන්, ගම්මුන්ගෙ දෝශයක්. පාර හදද්දි ඔතන වහල දැම්ම, ගම්මු ටික උත්ගෝශනය කරා මීටර් 50 යන්න කම්මැලි කමට. ඔතනින් මි 50 කහතුඩුව පැත්තට ගියොත් හයිව්වේ කලර් ලයිට් වලින් හරවන්න පුලුවන්, නැත්නම් අනිත් පැත්ටෙන් ආවොත් මි50 ශෙඩ් එක ඉස්සරහින් හරවන්න පුලුවන්. කම්මැලි හැත්ට නිසා ඔතනින් පාර කැඩුවා. ඊට පස්සෙ එකදිගට අනතුරු වෙනකොට පොලිcඉයෙන් බැරියර් දාල වැහුවා. මෝඩ ගම්මු ටික ඒවා තල්ලු කරා. දැන් විදවනවා.ඔතන හන්දියෙ බහිරව දෝශයක් බොල..
රිලඋල්ල හන්දිය
මෙ විඩියෝ එකට අදාල තැන ඉදන් තව 40 KM විතර යන්න ඕනැ
කහතුඩුව රිලාවල හංදිය තියෙන්නෙ පිළියන්දල, හොරණ අතර නේද...?
කඳාන හංදිය තියෙන්නෙත් ඒ පැත්තෙද..? කලින් අහල තිබ්බෙ නැති තැනක්...