![]()
අපේ උන්ගේ මොලේ කවදා පෑදෙයිද මන්දා![]()
කිරියේ මතේ නෙමෙයි තමයි ලංකාවේ අනිත් internet ප්රජාවට තියෙන්නේමම නම් තේරුම් අරන් තියෙන්නේ කිරියේ තරම් මේ රට මේ ලෝකය ගැන දන්න මිනිස්සු වෙන කොහෙවත් නැහැ කියලා. තව දෙයක්. කිරියේ මතේ කියන්නේ රටේ මතේ නෙවේ කියන එකත් හොඳටම තේරුම් ගත්තා. මේකේ බොහෝමයක් ඉන්නේ තමන්ගේ මතේ එලි පිට කියන්න බැරුව හැංගිලා පෝර ටෝක් දෙන උන් සෙට් එකක්. උන් කියන එක විතරමයි කියලා උන් හිතන් ඉන්නේ. උන්ට පෙන්නේ හොඳක් කලත් ඒක වැරද්දක් විදිහට. හැබැයි වැරද්දක් කලාට මලාට ඒක පේන්නේ නැහැ. හොයන්නෙම අර හොඳ ඇතුලේ මොකක් හරි වැරද්දක් තියෙනවද කියන එක විතරමයි.![]()

kotasak ehema thamaමම නම් තේරුම් අරන් තියෙන්නේ කිරියේ තරම් මේ රට මේ ලෝකය ගැන දන්න මිනිස්සු වෙන කොහෙවත් නැහැ කියලා. තව දෙයක්. කිරියේ මතේ කියන්නේ රටේ මතේ නෙවේ කියන එකත් හොඳටම තේරුම් ගත්තා. මේකේ බොහෝමයක් ඉන්නේ තමන්ගේ මතේ එලි පිට කියන්න බැරුව හැංගිලා පෝර ටෝක් දෙන උන් සෙට් එකක්. උන් කියන එක විතරමයි කියලා උන් හිතන් ඉන්නේ. උන්ට පෙන්නේ හොඳක් කලත් ඒක වැරද්දක් විදිහට. හැබැයි වැරද්දක් කලාට මලාට ඒක පේන්නේ නැහැ. හොයන්නෙම අර හොඳ ඇතුලේ මොකක් හරි වැරද්දක් තියෙනවද කියන එක විතරමයි.![]()
