කහපාට පිටිපස්සේ ඉන්නේ කව්ද?

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,288
    10,565
    113
    289596977_1025386071443356_5251810819713577319_n.jpg

    අපේ උන්ගේ මොලේ කවදා පෑදෙයිද මන්දා:cry:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අනේ අපි කහත් ඇඳලා පුකත් දෙඤ්ඤං, ඩොලර් ටිකක් දුන්නට සදා වහල්කම් කොරඤ්ඤං, රාජපස්සලා බේරලා දෙන්ඩ
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,709
    1
    2,091
    113
    මම නම් තේරුම් අරන් තියෙන්නේ කිරියේ තරම් මේ රට මේ ලෝකය ගැන දන්න මිනිස්සු වෙන කොහෙවත් නැහැ කියලා. තව දෙයක්. කිරියේ මතේ කියන්නේ රටේ මතේ නෙවේ කියන එකත් හොඳටම තේරුම් ගත්තා. මේකේ බොහෝමයක් ඉන්නේ තමන්ගේ මතේ එලි පිට කියන්න බැරුව හැංගිලා පෝර ටෝක් දෙන උන් සෙට් එකක්. උන් කියන එක විතරමයි කියලා උන් හිතන් ඉන්නේ. උන්ට පෙන්නේ හොඳක් කලත් ඒක වැරද්දක් විදිහට. හැබැයි වැරද්දක් කලාට මලාට ඒක පේන්නේ නැහැ. හොයන්නෙම අර හොඳ ඇතුලේ මොකක් හරි වැරද්දක් තියෙනවද කියන එක විතරමයි. 😂😂😂
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy

    කිරියේ මතේ නෙමෙයි තමයි ලංකාවේ අනිත් internet ප්‍රජාවට තියෙන්නේ
    උන් කිරියේ එවුන් තරම් දියුණු නැහැ:yes:
     
    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    මම නම් තේරුම් අරන් තියෙන්නේ කිරියේ තරම් මේ රට මේ ලෝකය ගැන දන්න මිනිස්සු වෙන කොහෙවත් නැහැ කියලා. තව දෙයක්. කිරියේ මතේ කියන්නේ රටේ මතේ නෙවේ කියන එකත් හොඳටම තේරුම් ගත්තා. මේකේ බොහෝමයක් ඉන්නේ තමන්ගේ මතේ එලි පිට කියන්න බැරුව හැංගිලා පෝර ටෝක් දෙන උන් සෙට් එකක්. උන් කියන එක විතරමයි කියලා උන් හිතන් ඉන්නේ. උන්ට පෙන්නේ හොඳක් කලත් ඒක වැරද්දක් විදිහට. හැබැයි වැරද්දක් කලාට මලාට ඒක පේන්නේ නැහැ. හොයන්නෙම අර හොඳ ඇතුලේ මොකක් හරි වැරද්දක් තියෙනවද කියන එක විතරමයි. 😂😂😂
    kotasak ehema thama